ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...
Reply
 
Thread Tools
(#11)
Old
billythekid's Avatar
billythekid billythekid is offline
Senior Member
billythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of light
 
Posts: 3,927
Join Date: May 2015
Location: අමුතු ඇටේ
12-12-2018, 10:00 AM

මේවගේ කෙල්ලො ඉන්නව. සෙට් වෙන්නේ කලාතුරකින්. හැබැයි වැඩේ කියන්නේ ඒ වගේ කෙල්ලෙක්ට අපිට ආදරයක් ඇතිවෙන්නේ නැති එකට. අපි පන ඇරල ආදරය කරන කෙල්ල අපිට ආදරය කරන්නෙ අඩුවෙන්. අපිට පන ඇරල ආදරය කරන් කෙල්ලට අපි කරන්නේ අඩුවෙන්. මේක තමයි ඇත්ත සිද්දිය. මටත් ලැබිල තියනව ඒ වගේ ආදරයක් මොන උට්ටක් උනාද දන්නෑ මම ඒ කෙල්ලට ආදරය කලේ නෑ. දෙන්නම එකම විදියෙ ලොකු ආදරයක් ලබන්න පින් කරල තියෙන්න ඕන. පස්සෙ බැන්ඳට පස්සේ ගෑනි දෙන වදවලට අපරාදෙ අර කෙල්ලවම බැඳගන්න තිබ්බ කියල හිතෙයි
Reply With Quote
(#12)
Old
EK KILLER's Avatar
EK KILLER EK KILLER is offline
Senior Member
EK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud of
 
Posts: 13,173
Join Date: Apr 2013
Location: Underworld
Send a message via Skype™ to EK KILLER
12-12-2018, 10:04 AM

Quote:
Originally Posted by billythekid View Post

හම්මට එහෙම සීන් එකකුත් තියෙනවනේ... එත් ඇයි බන් එහෙම වෙන්නේ..එක්කෙනෙක් වැඩියෙන් ආදරේ කරද්දී අනිත් කෙනාට මල වදයක් කියල හිතෙනවද
Reply With Quote
(#13)
Old
hkkasun's Avatar
hkkasun hkkasun is offline
Senior Member
hkkasun has a spectacular aura abouthkkasun has a spectacular aura abouthkkasun has a spectacular aura abouthkkasun has a spectacular aura about
 
Posts: 1,076
Join Date: Oct 2014
Location: යටිපතුල් උඩ 👣
12-12-2018, 10:07 AM

Quote:
Originally Posted by billythekid View Post
මේවගේ කෙල්ලො ඉන්නව. සෙට් වෙන්නේ කලාතුරකින්. හැබැයි වැඩේ කියන්නේ ඒ වගේ කෙල්ලෙක්ට අපිට ආදරයක් ඇතිවෙන්නේ නැති එකට. අපි පන ඇරල ආදරය කරන කෙල්ල අපිට ආදරය කරන්නෙ අඩුවෙන්. අපිට පන ඇරල ආදරය කරන් කෙල්ලට අපි කරන්නේ අඩුවෙන්. මේක තමයි ඇත්ත සිද්දිය. මටත් ලැබිල තියනව ඒ වගේ ආදරයක් මොන උට්ටක් උනාද දන්නෑ මම ඒ කෙල්ලට ආදරය කලේ නෑ. දෙන්නම එකම විදියෙ ලොකු ආදරයක් ලබන්න පින් කරල තියෙන්න ඕන. පස්සෙ බැන්ඳට පස්සේ ගෑනි දෙන වදවලට අපරාදෙ අර කෙල්ලවම බැඳගන්න තිබ්බ කියල හිතෙයි
උබ කියන්නේ කැත කෙල්ලෝ ගැනද? ඒ වගේ කෙල්ලෙක්ට අපිට ආදරයක් ඇතිවෙන්නේ නැති එකට කියලා කිව්වේ?
Reply With Quote
(#14)
Old
billythekid's Avatar
billythekid billythekid is offline
Senior Member
billythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of light
 
Posts: 3,927
Join Date: May 2015
Location: අමුතු ඇටේ
12-12-2018, 10:14 AM

Quote:
Originally Posted by EK KILLER View Post
හම්මට එහෙම සීන් එකකුත් තියෙනවනේ... එත් ඇයි බන් එහෙම වෙන්නේ..එක්කෙනෙක් වැඩියෙන් ආදරේ කරද්දී අනිත් කෙනාට මල වදයක් කියල හිතෙනවද
ඔව්. අපි කෙල්ලට ගොඩක් ආදරය කරනවනම් ඒකිගේ කෝල් එකක් එනකම් ඉන්නෙ පිස්සෙක් වගේ. කෙල්ල එක්ක පොඩ්ඩක් කතා කරන්න අපේ හැම දෙයක් ම නැති කරගන්න ලෑස්ති. බොක්ක යාලුවො හලල කෝල් කතා කරනව. ඕනම වැදගත් වැඩක් අතැරල දානව මල්කඩන්න ඕන හින්දම ඒ අපි ගොඩක් ආදරය කරන හින්දා. ඒ වගේම අපි ආදරය කරන්නෙ නැතම් කෙල්ල අපිට ගොඩක් ආදරය කරන හින්දා හැම තිස්සෙම කෝල් කරන එක අපිට වදයක් වෙනව. කොල්ලො එක්ක සෙට් වෙන්න කෙල්ලට බොරු කියල මල්කඩන්න නතුව ඉන්න බලනව. රෑ ජාමෙට කතා කරන්න බෑ නිදි මත හැදෙනව. කොටින්ම කෙල්ල ගොඩක් ලං වෙන එක වදයක් වෙනව. මේකමට වෙලා තියනව ඒකයි උඹට කියුවේ
Reply With Quote
(#15)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to all
 
Posts: 2,853
Join Date: Nov 2016
12-12-2018, 10:14 AM

1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...? - ඉන්නවා බං.
2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....? - ඔව්. මම දන්න කියන එකියක් ඉන්නවා.
3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......? - කොල්ලෙකුගේ වාසනාව. නමුත් කොල්ලත් ඒ කිට්ටුවෙන් හිතන එකෙක් නොව්නොත් කෙල්ලගේ අවාසනාව.
Reply With Quote
(#16)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud of
 
Posts: 24,861
Join Date: Jul 2015
Location: Colombo
12-12-2018, 10:19 AM

අම්මෝ බන්
මන් දෙපාරක් බලපු drama එකක්

නාමල් ජයසිංහගේ "සහෝදරයා"ට පස්සේ දැකපු සුපිරිම ස්ක්‍රිප්ට් එක
Reply With Quote
(#17)
Old
Faded's Avatar
Faded Faded is offline
Senior Member
Faded is just really niceFaded is just really niceFaded is just really niceFaded is just really niceFaded is just really niceFaded is just really niceFaded is just really niceFaded is just really nice
 
Posts: 1,486
Join Date: Oct 2017
Location: ☠Dark World☠
12-12-2018, 10:20 AM

bump
Reply With Quote
(#18)
Old
EK KILLER's Avatar
EK KILLER EK KILLER is offline
Senior Member
EK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud of
 
Posts: 13,173
Join Date: Apr 2013
Location: Underworld
Send a message via Skype™ to EK KILLER
12-12-2018, 10:21 AM

Quote:
Originally Posted by billythekid View Post
ඔව්. අපි කෙල්ලට ගොඩක් ආදරය කරනවනම් ඒකිගේ කෝල් එකක් එනකම් ඉන්නෙ පිස්සෙක් වගේ. කෙල්ල එක්ක පොඩ්ඩක් කතා කරන්න අපේ හැම දෙයක් ම නැති කරගන්න ලෑස්ති. බොක්ක යාලුවො හලල කෝල් කතා කරනව. ඕනම වැදගත් වැඩක් අතැරල දානව මල්කඩන්න ඕන හින්දම ඒ අපි ගොඩක් ආදරය කරන හින්දා. ඒ වගේම අපි ආදරය කරන්නෙ නැතම් කෙල්ල අපිට ගොඩක් ආදරය කරන හින්දා හැම තිස්සෙම කෝල් කරන එක අපිට වදයක් වෙනව. කොල්ලො එක්ක සෙට් වෙන්න කෙල්ලට බොරු කියල මල්කඩන්න නතුව ඉන්න බලනව. රෑ ජාමෙට කතා කරන්න බෑ නිදි මත හැදෙනව. කොටින්ම කෙල්ල ගොඩක් ලං වෙන එක වදයක් වෙනව. මේකමට වෙලා තියනව ඒකයි උඹට කියුවේ
හපොයි.. ඒ කියන්නේ.. මුලින් අවුලක් නෑ.. අපි පස්සෙන් ගිහින් දාගන්නවා පස්සේ පස්සේ කෙල්ල අපිට ආදරේ කරන්න ගත්තම ඇනයක් වීගෙන එනවා වගේ කියන හැඟීමනේ.. අඩෝ කොහොමද යකෝ ඔහොම ඉඳන් මැරී කරන්නේ බැඳපු ගෑනිත් එපා වෙයිනෙ
Reply With Quote
(#19)
Old
billythekid's Avatar
billythekid billythekid is offline
Senior Member
billythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of light
 
Posts: 3,927
Join Date: May 2015
Location: අමුතු ඇටේ
12-12-2018, 10:21 AM

Quote:
Originally Posted by hkkasun View Post
උබ කියන්නේ කැත කෙල්ලෝ ගැනද? ඒ වගේ කෙල්ලෙක්ට අපිට ආදරයක් ඇතිවෙන්නේ නැති එකට කියලා කිව්වේ?
ඔව් කැත කෙල්ලො තමයි. ගොඩක් දුරට කැත කෙල්ලන්ට ආදරයක් ඇති වෙනව අඩුයි නේ. ඇයි උඹටසෙට් වෙලා නැද්ද ලස්සන ඒත් මොකක් හරි හේතුවක් හින්ද ආදරය කරන්න හිතෙන්නෙ නැති කෙල්ලො. බොරු පොශ් ගති තියන. ඕනවට වඩා බබෙක් වෙන්න යන වගේ කෙල්ලො? ආතල් ගන්න විතරක් හිතන කෙල්ලො
Reply With Quote
(#20)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud of
 
Posts: 24,861
Join Date: Jul 2015
Location: Colombo
12-12-2018, 10:22 AM

Quote:
Originally Posted by EK KILLER View Post

1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...?
2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....?
3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......?

පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො.....
1. ඉන්නවා කියලා කියනවා.. ඒත් තාම සැබෑ ජිවිතේ එහෙම ආදරවන්තයෝ කොහෙවත් දැකලා නෑ..
2. නෑ
3. අනේ මන්දා (අත්දැකීමක් නැති නිසා කියන්න අමාරුයි)
Reply With Quote
Reply

Bookmarks

Tags
උරපන්වේසි, කැරි වේසියෝ, සාරා+bold, ek killer, mydone

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04799 seconds with 11 queries