ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page වාහනයක් තෝරගම්මු
Reply
 
Thread Tools
(#101)
Old
mAjIc hAt's Avatar
mAjIc hAt mAjIc hAt is offline
Senior Member
mAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to all
 
Posts: 14,555
Join Date: May 2014
11-18-2014, 08:56 PM

bump
Reply With Quote
(#102)
Old
apple.buddika's Avatar
apple.buddika apple.buddika is offline
Senior Member
apple.buddika has a spectacular aura aboutapple.buddika has a spectacular aura aboutapple.buddika has a spectacular aura about
 
Posts: 276
Join Date: Jun 2013
Location: පුද්ගලිකයි රහසි&
11-18-2014, 09:00 PM

Quote:
Originally Posted by kevin_levin View Post
mona kabalakda bn . bota ooka aragena duwanna nemei garaj yanna wenne. 10 lak walata japan car ganna ba. indian alto ekak balapan.
indian chater ne ban.. dara mallaka yanawa wageene ban...
Reply With Quote
(#103)
Old
Tharindu_ucsc's Avatar
Tharindu_ucsc Tharindu_ucsc is offline
Senior Member
Tharindu_ucsc will become famous soon enough
 
Posts: 819
Join Date: May 2007
Location: ගඟ අද්දර..
11-19-2014, 09:01 AM

ela thread eka
Reply With Quote
(#104)
Old
kevin_levin's Avatar
kevin_levin kevin_levin is offline
Senior Member
kevin_levin has a spectacular aura aboutkevin_levin has a spectacular aura about
 
Posts: 1,023
Join Date: Jun 2014
11-19-2014, 06:40 PM

Quote:
Originally Posted by apple.buddika View Post
indian chater ne ban.. dara mallaka yanawa wageene ban...
ow eka atta ,e wunata 10 lak walata thel gahala duwanna puluwan car nane bn. doctor sunny wath balapan.
Reply With Quote
(#105)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
11-19-2014, 06:44 PM

Quote:
Originally Posted by Shanidush View Post
anna eka ikmanatama daapan
තව ටික දවසකින් PM කරන්නම්. (අපිත් ජීවත් වෙන්න එපැයි )
Reply With Quote
(#106)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
11-19-2014, 06:46 PM

Quote:
Originally Posted by Elakiri Pora View Post
උපරිම 14යි.. මගේ හිතේ තියන එව්වා

මාසෙට 700KM Maximum දුවනව.. Limited පැට්‍රල් Allowance එකක් තියනවඑකක් තෝරගන්න උදව් ඕන සහෝ

1.) Peugeot 406 (G Number)
2.) Toyota Soluna (H / J Numbers)
3.) Honda EG8 ( 19 / 300 Numbers)
4.) Ford Laser (New Model)

5.) Nissan Presea

කියපු කාරනා වලින් පේන්නේ උබ තාම "සංවර්දනය වෙමින් පවතින" රටක් (බුවෙක් ) බව

ඒ නිසා යුරෝපියන් ඒවට අත ගහන්න එපා. ලොකු රෙපෙයාර් එකක් ආවොත් අඩන්න වෙයි

1. Soluna
2. Corolla 110 (300/301)
3. Mazda bj5p (english )
Reply With Quote
(#107)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
11-19-2014, 06:48 PM

Quote:
Originally Posted by 910 View Post
ආයෙම ජීවිතේට වාහන ගන්නේ නෑ. තියෙන ඒවා මැරෙනකම් පදිනවා.
ත්‍රෙඩ් එක නම් සුපිරි
පලාත් සභා ගත්ත උන් ඒක එක්කම තරුන කාලේ ගෙවලා දැන් මයිනා කාලෙත් ගෙවනවා. වට්ටක්කේ උබට සෑහෙන කාලෙකට ඇති, මොන හයිබ්‍රිඩ් ආවත් ඒවා තමා බඩු
Reply With Quote
(#108)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
11-19-2014, 06:48 PM

Quote:
Originally Posted by kasungeenath View Post
nissan N16 eka kohomada machan
ගන්න එපා බන්. FB 15 එකක් ගනින්
Reply With Quote
(#109)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
11-19-2014, 06:57 PM

Quote:
Originally Posted by apple.buddika View Post
Toyota Camry CV30 1991
Registered 2005
JY-4XXX
Diesel
Auto Gear
Leather Interior
Paint 75%
Interior 95%
Engine 50% (aluth ekak thaba atha)
Suspension 70%
3rd Owner
Fuel 12kmpl avrg
Accident Free

Meka kohomada machansla.? keeyak watida.? model eka hodaida.?
Athe thiyana gaana 5i
Ithiri tika leas ekak daanna baluwe.
Budjet eka over 10 paninna amarui.
Naya wenna ba
Maintenance fee = 10000
3000km per month business wada walata dura ehema yawenawa. clientla hambawenna. dikak hodata clientla lagata yanna onine ekai baluwe. man me model ekata tikak asai. help ekak deepalla.

එතකොට උබ කියන්නේ කිකිලිට කලින් බිත්තරේ ආව කියල. එතකොට බන් බිත්තරයක් දාන්න කිකිලියෙක් එපායෑ. ඒත් උබ හරි වගේ ඒ කිකිලි ඉපදෙන්න බිත්තරයක් එපැයි.. ආ පොඩ්ඩක් ඉදින් එතකොට ඒක දැම්මේ කව්ද...

අය්යූඌඌ ආයේ මුල ඉදල කියපන්කො



මමනම් කියන්නේ ලක්ස්ශ 10ට අඩු වාහන ගන්න එපා කියල
ඕනෙමනම් මේවා ගනින්, මිල ගනන් දන්නේ නෑ
ඩොක්ට සනි,bg5p,bg3p,ep91
Reply With Quote
(#110)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
11-19-2014, 07:01 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
හැබැයි සහෝ ජනවාරි ඡන්දෙ නිසා ආයිත් වැඩි වෙයිද දන්නෙ නෑ. මොකද චන්දෙ නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක එච්චර අඩු වෙන එකක් නෑ කියලා හිතෙනවා. මාමි චන්දෙ ඉවර වෙලා මාස දෙකෙන් විතර ආයිත් ශොට් එක දෙයි. අර එක සැරයක් කරා වගේ. ඒ නිසා දැන්ම ගන්න එකක් ගත්තොත් ඇගට ගුණ වෙයි නේද?
වාහන අඩු වෙන්නේ ටැක්ස් අඩු වෙන නිසාම නෙමේ

1. මිනිස්සුන්ට සල්ලි නෑ
2. හුගක් කොල්ලෝ මාසෙට 25000ක් වගේ හොයන්නේ. වාහන මේන්ටේන් කරන්න අමාරුයි
3. සල්ලි තියෙන අය 50න් එහා වාහන වලට යනවා
4. නැති උන් 20න් පහල ඒවට යනවා
5. 20-45 මාකට් එකට කස්ටමර්ස්ල නෑ. ඒ නිසා ඒවා දවස ගානේ බහිනවා
6. අනික දැන් පරන වාහනම ලොට ගහන යුගේ ගියා මචන්
Reply With Quote
Reply

Bookmarks

Tags
රත්තරං දෙයියා, රත්තරං ලොක්කා, වාහන, සාතන්ගේ අඩවිය, 154, automobile, den vehicle, dennied bm, gotabaya ponnaya, keep it up, mahinda ponnaya, p o o l, select a vehicle

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06070 seconds with 9 queries