ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මුලින්ම ගැහුවේ කවද්ද ...?
Reply
 
Thread Tools
(#1)
Old
අවකලනය අවකලනය is offline
Senior Member
අවකලනය is on a distinguished road
 
Posts: 214
Join Date: Jun 2010
මුලින්ම ගැහුවේ කවද්ද ...? - 04-12-2015, 02:48 PM

බඩු ගැන නෙමෙයි මේ කතා කරන්නේ ...කට්ටිය දාමු බලන්න මුලින්ම සැර ජාති pawichi කලේ මොන වයසේද..? කාගේ හරි පෙළබිමකටද එහෙම නැති නම් asawatada biuuwe ? සැර ජාති කිඋවම එකී මෙකි නොකී සියල්ල අයිතියි ...කට්ටිය කියන්නකෝ බලන්න පළමු අත්දැකීම ...

මුලින්ම මම පටන් ගන්නම් ...හැබැයි මම නම් ඕවට වැඩියම බර කෙනෙක් නෙමෙයි

සිගරට් එකක් නම් මුලින්ම බිඋවේ 4-5 වසරේදී වගේ..echara තේරුමක් නැති උනත් ආසාවට බිඋවා ...toilet එකේ ඉදන් තමයි බොන්නේ ...හැබැයි ඕක අපේ අම්මගේ අතටම අහු උනා ..වස නෝන්ඩිය ..එදා හැබැයි ගුටිත් කන්න උනා ..අම්මට තේරිලා මම toilet ගියාම kaulu වලින් දුම් එනකොට ...

5 ටොපි කිඋවම හැමෝම දන්නවා ඇති ...ඒ දවස් වල තිබ්බ ගංජා කලවම් එකක් ..මම 9 වසරේදී වගේ තමයි ඕකත් අත් හදා බැලුවේ ..හැබැයි ඕකට මම මාර විදියට ඇබ්බැහි උන..දවස ගානෙම ටොපි kawa ..ඕක අත් හැරුනේ නම් පස්සේ පස්සේ ටොපි ගන්න තැනක් සෙට් උනේ නැහැ ...

අරක්කු නම් බිඋවේ 10-11 වසරේදී වගේ...අපේ ගෙදර තිබ්බ දානේ ගෙයක් ..වැඩ කරන උන්ට දෙන්න තමයි බෝතල් කීපයක් අපේ මාමා කාරයා ගෙනල්ල තිබ්බ ...අයිය කෙනෙක් කිඋව පොඩි ෂොට් එකක් දාමු කියල ..ඒ දවස් වල ඉතින් නරක වයසනේ ..මමත් ඉතින් coca cola එහෙම කලවම කරලා ෂොට් 2-3ක් ගැහුවා ..එවලේ එචරම ගානක් නැහැ .ඊට පස්සේ බද පැලෙන්න kawa ...කෑම කාල මන් හිතන්නේ විනාඩි 5ක් ගියේ නැ ..ඔක්කොම වමනේ කලා ..වමනේ කරලා ආව සලේ pathata ...දානේ ට අපු සෙනගත් ඉන්නවා ..මට තේරුණා ..වැඩේ හරි තමයි කියල ටික ටික වට පිට පෙන දේවල් බොද වෙනවා වගේ ..මම හෙමිට බිත්ති එහෙම අල්ලන් ගියා කාමරේට ..දවල් 1-2ට විතර ඇදට වැටුන මම ආයේ නැගිට්ටේ මහා රැ ..මට මතකත් නැහැ ගෙදර දානයක් දුන්නද කියලවත් ..

ඕක තමයි මගේ අත්දැකීම...දැන් නම් හැබයි මම අමදියප වගේ...උඹලගේ ඒවත් කියපල්ලකෝ බලන්න...1ස්ට් experience එක
Reply With Quote
(#2)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,578
Join Date: Oct 2009
Location: New caledonia
04-12-2015, 02:53 PM

එකොළහ වසරේදී
Reply With Quote
(#3)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 22,153
Join Date: Mar 2012
04-12-2015, 02:58 PM

duma 5di
5 toffee 7di
biwwe 9di (eeta kalinuth podda podda beela thiyenawa ape thatthala mamala set wela ithuru una eewa)

okkoma kare experience ganna. den nam mukuth na
Reply With Quote
(#4)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is online now
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 32,308
Join Date: Oct 2013
Location: hell
04-12-2015, 03:05 PM

kola roll cigarette - 11
aththa cigarette - 16
gal - 18
weed - thama na.

Edit:
eh ara 5 topida koheda 14di...

Last edited by KasunKDP; 04-12-2015 at 03:07 PM.
Reply With Quote
(#5)
Old
Rovin's Avatar
Rovin Rovin is offline
Senior Member
Rovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to behold
 
Posts: 56,782
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
04-12-2015, 03:38 PM

amadyapa
Reply With Quote
(#6)
Old
Rukshan81 Rukshan81 is offline
Senior Member
Rukshan81 will become famous soon enough
 
Posts: 242
Join Date: Jun 2014
04-12-2015, 03:40 PM

8 wasaredi magul gedarakadi beela maha giniwijjumbarayak una
Reply With Quote
(#7)
Old
.::J@S::.'s Avatar
.::[email protected]::. .::J@S::. is offline
Senior Member
.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light
 
Posts: 4,528
Join Date: Dec 2011
Location: ගග අද්දර
04-12-2015, 03:48 PM

මුලින්ම සිගරට් එකක් බිව්වෙ 3 වසරෙදි. අපෙ තාත්ත ඉස්සර බිව්ව. මන් ඕව ගෙදරදි අහු උනාම ලිපට දානව. එහෙම ලිපට දාන්න ගත්ත එකක් ආසවට බිල බැලුව.එදයින් පස්සෙ අයිත් බිව්වෙ 12 වසරෙදි. ඒ අතර මැදදි හදුන්කූරු, දුම් කොල කඩදාසි කොල වල ඔතල බීල තියෙයි ඉදල හිටල දුම් යවල බලන්න ආසාවට.
බියර් සහ අරක්කු බිව්වෙ මුලින්ම 12 වසරෙදි.
මල් එකම එක දවසක් බිව්ව. ඒ උසස් පෙල ලියල ඉවර වෙලා රිසල්ට් ආපු මාසෙ දවසක. එදයින් පස්සෙ අද වෙනකන් අල්ලලවත් නෑ. ඒ ඇරෙන්න වෙන මුකුත් බීලා නෑ. ආසාවකුත් නෑ.
Reply With Quote
(#8)
Old
mcwolfe's Avatar
mcwolfe mcwolfe is offline
Senior Member
mcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of light
 
Posts: 7,175
Join Date: Jul 2011
Location: ආච්චි's රෙද්ද
04-12-2015, 04:02 PM

mama nam naaaaaaaaaaa
Reply With Quote
(#9)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is offline
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 11,087
Join Date: May 2009
Location: Colombo XOR Matara
04-12-2015, 04:31 PM

සිගරට් 8 වසරෙදි. 10 වසරෙදි බියර් ගැහුවා. 11 වසරෙදි ගල් ගැහුවා. කැම්පස් ඉන්න කාලෙ මල්, ගුලි,KG අනන් මනන් ඔක්කොම පාවිච්චි කලා. දැන් නම් බියර් සහ සැර ජාති පොඩ්ඩක් විතරයි ගන්නෙ
Reply With Quote
(#10)
Old
heshana heshana is offline
Senior Member
heshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of light
 
Posts: 5,915
Join Date: Oct 2009
04-12-2015, 04:34 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02777 seconds with 9 queries