ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Poison Milk Powder - කිරිපිටි වස පානය
Reply
 
Thread Tools
(#41)
Old
Made In Sri Lanka's Avatar
Made In Sri Lanka Made In Sri Lanka is offline
Senior Member
Made In Sri Lanka will become famous soon enough
 
Posts: 139
Join Date: Feb 2019
laugh 03-02-2019, 09:12 PM

Quote:
Originally Posted by sandaru170 View Post
Official Report ....
No animal fat in exported Milk Powder !!!



සම්පූර්ණයෙන්ම ගුණාත්මක කිරිපිටි නිෂ්පාදනය මිල අධික ය තුන්වන ලොකයේ රටවලට එම මිල දරාගත නොහැකි නිසා පාම් ඔයිල් මිශ්‍රිත කිරිපිටි ඔවුන් වෙනුවෙන් නිපදවයි.


https://youtu.be/IrK1SU3Ffss


Last edited by Made In Sri Lanka; 03-02-2019 at 09:15 PM.
Reply With Quote
(#42)
Old
Tramadol's Avatar
Tramadol Tramadol is offline
Senior Member
Tramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of light
 
Posts: 4,554
Join Date: Jul 2014
Location: Kotahena
03-02-2019, 09:20 PM

Quote:
Originally Posted by Made In Sri Lanka View Post
සම්පූර්ණයෙන්ම ගුණාත්මක කිරිපිටි නිෂ්පාදනය මිල අධික ය තුන්වන ලොකයේ රටවලට එම මිල දරාගත නොහැකි නිසා පාම් ඔයිල් මිශ්‍රිත කිරිපිටි ඔවුන් වෙනුවෙන් නිපදවයි


https://youtu.be/IrK1SU3Ffss

ලන්කාවෙ කොහොමද අඩු මිලට හදන්නෙ ප්‍රශ්නය හිතට ආවොත්
උදාහරනයක් විදියට - හොයල බලන්න ලන්කාවෙ සහ නවසීලන්තෙ සේවකයෙක්ගෙ වැටුප.

වෙනත් ප්‍රශ්න ඇසීමට කලින් වීඩියෝව නරබන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියනව.
වෙනත් ප්‍රශ්න තිබෙනවාද ?
ea kiyanne dan highland wala fill karapu fat eka daala nemeida hadanne ban?
Reply With Quote
(#43)
Old
Made In Sri Lanka's Avatar
Made In Sri Lanka Made In Sri Lanka is offline
Senior Member
Made In Sri Lanka will become famous soon enough
 
Posts: 139
Join Date: Feb 2019
Up 03-02-2019, 09:31 PM

Quote:
Originally Posted by Tramadol View Post
ea kiyanne dan highland wala fill karapu fat eka daala nemeida hadanne ban?
Manufactured With rich creamy fresh milk only. No chemicals are added to make Highland full cream milk powder instantly soluble.
Source : http://www.milco.lk/milk_powder.html

Last edited by Made In Sri Lanka; 03-02-2019 at 09:48 PM.
Reply With Quote
(#44)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 15,712
Join Date: Oct 2011
Location: වලපල්ලේ
03-02-2019, 09:41 PM

Quote:
Originally Posted by Sonique View Post
Maliban koheda ban lankawe hadanne
මන් කොහෙද කියල තියෙන්නේ ලංකාවේ කියල

Quote:
Originally Posted by dayt0na View Post
Packaging witherai neda
ඔව්



කොහෙවත් ගන්න නෑ පිටි හයිලන්ඩ් , palawatte මොනා කරන්නද තිබ්බේ මැලිබන් ඇන්කර් විතරයි
Reply With Quote
(#45)
Old
Asterix25's Avatar
Asterix25 Asterix25 is offline
Member
Asterix25 is on a distinguished road
 
Posts: 43
Join Date: Apr 2018
03-02-2019, 10:44 PM

Bump
Reply With Quote
(#46)
Old
Made In Sri Lanka's Avatar
Made In Sri Lanka Made In Sri Lanka is offline
Senior Member
Made In Sri Lanka will become famous soon enough
 
Posts: 139
Join Date: Feb 2019
03-03-2019, 07:27 AM

Bump
Reply With Quote
(#47)
Old
Amal_Perera_Returns Amal_Perera_Returns is offline
Banned
Amal_Perera_Returns can only hope to improve
 
Posts: 844
Join Date: Feb 2019
03-03-2019, 07:44 AM

Quote:
Originally Posted by sandaru170 View Post
Official Report ....
No animal fat in exported Milk Powder !!!



animal fat පයියක් නෙමෙයි පොන්නයො කියන්නෙ. DCD, Melamine, Palm oil කලවම් කියලා. අනික රාජ්‍ය රසායනාගාරයට අහුවෙන්න මේවා කරන්නෙ නෑ. අති සූක්ෂමයි.
Reply With Quote
(#48)
Old
Amal_Perera_Returns Amal_Perera_Returns is offline
Banned
Amal_Perera_Returns can only hope to improve
 
Posts: 844
Join Date: Feb 2019
03-03-2019, 07:56 AM

Quote:
Originally Posted by Made In Sri Lanka View Post
Manufactured With rich creamy fresh milk only. No chemicals are added to make Highland full cream milk powder instantly soluble.
Source : http://www.milco.lk/milk_powder.html
ඕක ඔහොම කියන්නත් බෑ. we cannot come to an assumption that Milco company is not adding any chemicals to their products by referring just a statement. so, on that case, we need an individual NG laboratory that works impartially.
Reply With Quote
(#49)
Old
Made In Sri Lanka's Avatar
Made In Sri Lanka Made In Sri Lanka is offline
Senior Member
Made In Sri Lanka will become famous soon enough
 
Posts: 139
Join Date: Feb 2019
Angry 03-03-2019, 08:03 AM

මේ වනවිට පැලවත්ත සහ හයිලන්ඩ් සමාගම් වලට සැපයුම් ලබා දීම දේශීය සැපයුමකරුවන් ප්‍රතික්ෂේප කර තිබේ.

එනම් කිරි ගොවීන්ගෙන් කිරි මිලට ලබා ගෙන පැලවත්ත සහ හයිලන්ඩ් සමාගම් සදහා විකිණූ සුපුරුදු සැපයුම්කරුවන් සියලූම දෙනා එක්වරම එම සමාගම් වලට කිරි සැපයීම නතර කර තිබේ.

දිවයින පුරා පැලවත්ත සහ හයිලන්ඩ් කිරිපිටි අවසන් වෙද්දි නව තොග සෑදීමට එම සමාගම් වලට කිරි සපයා ගත නොහැකිව තිබේ.

.................................................. .................................................. .................................................. ......

ඇඩ්වර්ටයිසිං, කෝපරේට් ක්‍රයිසිස් මැනේජ්මන්ට් ඒජන්සි වලට කළ හැක්කේ මෙයයි.

එක් පසෙකින් තොග ඔවුන්ම මිලට ගෙන තිබේ.

අනෙක් පසින් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවතා තිබේ.

මිනිසුන්ට වෙළදපළේ පවතින එකම කිරිපිටි විකල්පය විදේශිය කිරිපිටි බවට පත්ව තිබේ.

.................................................. .................................................. .................................................. ......

කොහොමද ගේම ?

නමුත් අප මතක තබා ගත යුතු දෙයක් තිබේ.

කොළඹ ඉහළම කොෆි ශොප් වල සීත කාමර වලට වී කැපචිනො තොල ගාමීන් මේ සියල්ල සැලසුම් කරනා 'බුද්ධිමතුන්' ලංකාවේ අපේම මිනිසුන් ය.

විදේශිය සමාගම් සිදු කරනුයේ මුදල් ලබා දීම පමණි.

මෙහෙයුම අවසානයේ ලැබෙනා කෝටි ගණනක මුදල හැරුනු විට ඔවුන්ද අපි මෙන්ම ශ්‍රී ලාංකිකයන් ය. බොහෝ විට ඔවුන්ගේ දරුවන් හැදී වැඩෙන්නේ වෙනත් රටවල නිසා මෙම කලු මෙහෙයුම් වලින් පසුව ඔවුන්ට සැනසීමක් ලැබෙනු ඇත.

අනෙක් පසින් තමන්ට ලැබෙනා වැඩි මුදල නිසා දේශීය සමාගම් වලට සැපයුම් ලබා දීම ප්‍රතික්ෂේප කරනා කිරි සැපයුම් කරුවන් මෙරට දුප්පත් ශ්‍රී ලාංකිකයන් ය.

ඔහුන් ජීවත් වන්නේද, මිය යන්නේද, ඔහුන්ගේ දරුවන් හැදි වැඩී මිය යන්නේද ශ්‍රී ලංකාවේම ය.

ඔවුන් ඒ බව අවබෝධ කර නොගැනීම පුදුමයක්ද නොවේ.

Cpyd from Chiran S Jayapathma
Reply With Quote
(#50)
Old
Made In Sri Lanka's Avatar
Made In Sri Lanka Made In Sri Lanka is offline
Senior Member
Made In Sri Lanka will become famous soon enough
 
Posts: 139
Join Date: Feb 2019
Up 03-03-2019, 08:04 AM

Quote:
Originally Posted by Amal_Perera_Returns View Post
ඕක ඔහොම කියන්නත් බෑ. we cannot come to an assumption that Milco company is not adding any chemicals to their products by referring just a statement. so, on that case, we need an individual NG laboratory that works impartially.
Reply With Quote
Reply

Bookmarks

Tags
කරන්ට් නෑ, ලණුකාලා දාන thread, sri lanka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02894 seconds with 9 queries