ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජොතිශ විශ්වාස කරනවද?
Reply
 
Thread Tools
(#121)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,847
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-07-2019, 10:50 AM

Quote:
Originally Posted by Mr UNKNOWN View Post
එහෙනං යන්තරෙයි මුද්දයි දාගෙන බලන්න ඕන ඒවගෙ ප්‍රතිඵල කොහොමද කියලත් මේ ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් දාන්නං පස්සෙ

ආදරෙයි කිබුලයියේ

ප.ලි (i) :- කිලි අහුවෙනවා කියන්නෙ මොනවද? මලගෙවල් වල යන්න බෑ මස් කන්න බෑ වගේ ඒවත් තියනවද එහෙම උනොත් නං දාගෙන ඉන්න බැරිවෙයි යන්තරේ දාගෙන ඉදහිට ගහන අඩියටත් කෙලවෙයිද?

ප.ලි (ii):- හරහට දාන දිග යන්තර නැතුව ඊටවඩා දිග අඩු කෙලින් අතට දාන යන්තරයක් හදාගන්න පුලුවන් වෙයිද එහෙම පුලුවන් උනොත් නං කැත නැතුව චේන් එක්කට හරි සෙට් කරගෙන දාගන්න පුලුවන් නැත්තං අර හරහට දාන දිග යන්තර කලු නූලෙන් එල්ලගත්තම ශර්ට් එක ගලවලා ඉන්න වෙලාවට නිකං බන්ඩි ගුරා වගේ ලුක් එකක්නෙ එන්නෙහ් (හෙලුවෙන් වනන කුණුහරුප ඔන්ද වේ)
කිලි කියල මම නම් හිතන්නේ යම් අපිරිසිදු තත්ත්වයන් වලට. (ඒ මගේ විද්‍යාත්මක මතය ඈ)
වැදුම් ගෙයි කිල්ල, කොටහළු කිල්ල, මරණ කිල්ල, ඔසප් කිල්ල වගේ ඒවා තිබේ.
රෙදි වැල් යටින් රිංගන්න එපා, සුකරයා සහ වෘෂභයා කන්න එපා කියල කියනවා.....


හෙන සීරියස් කෙස් වලදී සමහර පලා වර්ග, තොර කොළ, මල්ල කොළ, තොර මාළු, මොර මාළු, පරා මාළු කන්න එපා කියනවා.......
අඩියට නම් ප්‍රශ්නයක් නෑ.....නමුත් ඉතින් නිතර ගහනවා නම් එකම තමා අපලේ.......


එක එක යන්තර එන්නේ එක එක විදි වලට දාන්න. ඔය මම කිව්වා යන්තර දෙකම හරහට දාන ඒවා ඈ......
බොහෝ විට කෙලින් අතට දාන්නේ මතුරපු තෙල් තියන ඒවා, ඒවා යන්තර නෙවෙයි සුර.


(හෙලුයෙන් හරුපය - තොට ෆැෂන් එකයි යන්තර දමිල්ලයි දෙකක් කොරන්න බෑ උලමෝ.... එක්කෝ යන්තරේ දාගනිය, නැත්තන් දාන්නේ නැතුව කෙල කර ගනිය...
නැත්තන් යන්තරේ ලබ්බේ එල්ල ගනිය)
Reply With Quote
(#122)
Old
sudu1234 sudu1234 is offline
Senior Member
sudu1234 has a spectacular aura aboutsudu1234 has a spectacular aura aboutsudu1234 has a spectacular aura aboutsudu1234 has a spectacular aura aboutsudu1234 has a spectacular aura about
 
Posts: 714
Join Date: Dec 2017
Location: ��
11-07-2019, 11:15 AM

Quote:
Originally Posted by aneasarayana View Post
මම දැන් බලන්නේ නෑ මචන් . දැන් අවුරුදු 4-5 කලින් වගේ ඉගෙන ගත්තට දැන් ගොඩක් දේවල් අමතකයි . අනික් එක උඹට කේන්දරයක් නෑනේ. ඉතින් තවත් වැඩේ අමාරුයි .
හැදුවා ඉපදුන වෙලාව දාලා.ඒක හරිලු. නමක් නෑ ඒව මචං මටත් ඉගන ගන්න හිතෙනව. උබ කොහොමද ඉගනගත්තෙ ?නෙට් එකේ බැලුවට මුකුත් නෑ වැඩිය
Reply With Quote
(#123)
Old
maxraj's Avatar
maxraj maxraj is offline
Senior Member
maxraj is a jewel in the roughmaxraj is a jewel in the roughmaxraj is a jewel in the roughmaxraj is a jewel in the roughmaxraj is a jewel in the roughmaxraj is a jewel in the rough
 
Posts: 1,392
Join Date: May 2016
Location: colombo
11-12-2019, 05:52 PM

bump
Reply With Quote
(#124)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 3,129
Join Date: Oct 2013
11-13-2019, 06:38 AM

Quote:
Originally Posted by maxraj View Post
bump

උඹේ pm එක දැක්කා . මම දැන් කේන්දර බලන්නේ නෑ මචන්. දැනුම යාවත්කාලින වෙලා මදි. අනික වෙලාවක් නෑ.
Reply With Quote
(#125)
Old
Mr UNKNOWN's Avatar
Mr UNKNOWN Mr UNKNOWN is offline
Senior Member
Mr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to behold
 
Posts: 4,248
Join Date: Jun 2016
11-26-2019, 08:32 PM

Quote:
Originally Posted by dath kimbula View Post
කිලි කියල මම නම් හිතන්නේ යම් අපිරිසිදු තත්ත්වයන් වලට. (ඒ මගේ විද්‍යාත්මක මතය ඈ)
වැදුම් ගෙයි කිල්ල, කොටහළු කිල්ල, මරණ කිල්ල, ඔසප් කිල්ල වගේ ඒවා තිබේ.
රෙදි වැල් යටින් රිංගන්න එපා, සුකරයා සහ වෘෂභයා කන්න එපා කියල කියනවා.....


හෙන සීරියස් කෙස් වලදී සමහර පලා වර්ග, තොර කොළ, මල්ල කොළ, තොර මාළු, මොර මාළු, පරා මාළු කන්න එපා කියනවා.......
අඩියට නම් ප්‍රශ්නයක් නෑ.....නමුත් ඉතින් නිතර ගහනවා නම් එකම තමා අපලේ.......


එක එක යන්තර එන්නේ එක එක විදි වලට දාන්න. ඔය මම කිව්වා යන්තර දෙකම හරහට දාන ඒවා ඈ......
බොහෝ විට කෙලින් අතට දාන්නේ මතුරපු තෙල් තියන ඒවා, ඒවා යන්තර නෙවෙයි සුර.


(හෙලුයෙන් හරුපය - තොට ෆැෂන් එකයි යන්තර දමිල්ලයි දෙකක් කොරන්න බෑ උලමෝ.... එක්කෝ යන්තරේ දාගනිය, නැත්තන් දාන්නේ නැතුව කෙල කර ගනිය...
නැත්තන් යන්තරේ ලබ්බේ එල්ල ගනිය)
Reply With Quote
Reply

Bookmarks

Tags
අපල, ජොතිශ, යන්ත්‍ර, life

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03737 seconds with 10 queries