ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page JVP = ගණිකාව ?
Reply
 
Thread Tools
(#61)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is offline
Senior Member
Indika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to all
 
Posts: 4,608
Join Date: Jul 2016
11-03-2018, 10:32 AM

Quote:
Originally Posted by Harvard-Bio View Post
ලංකාවේ දේශපාලනය ගැන දන්න උනුත් කතා කරනවා, නොදන්න උනුත් කතා කරනවා. මාක්ස් ගේ දාස් කැපිටාල් කියවපු එවුනුත් කතා කරනවා, බෝක්කුව උඩ කසියා ගහල ඉන්න පීටර් අයියත් කතා කරනවා. වෙලඳපල ආර්තිකයේ පියා වන ඇඩම් ස්මිත් කියවපු උනුත් කතා කරනවා, හන්දියේ කඩේ පිටිපස්සේ ඇඟ විකුනණ වයලට්ගේ කොල්ලත් දෙකක් දා ගත්තම දේශපාලනේ කතා කරනව. මාක්ස්ගේ එක රන් වැකියක් තමයි "නායකයන් බිහිකරන්නේ සමාජ බලවේග විසින් ය" කියන එක. ඒත් අර වයලට්ගේ කොල්ලත් බෝක්කු පීටරුත් කියන ඒවයින් අපේ දේශපාලන දැක්මේ නිම් වලලු පුළුල් කරන්නේ නැහැ. එවා නිකම්ම නෝංජල් කතා. නායෙකයෝ වෙන්න බැරි උන් කරන්නේ සමාජ බලවේග වලට නායකත්වය දෙන උන්ට වෛර කිරීම. දේශපාලනය ගැන ගැබුරු හැදැරීමක් නැති අයට සියුම් ජොලියක් එනවා දේශපාලනය තුල කැපකිරීම් කරපු දේශපාලන ව්‍යාපාර වලට අවලාද, අපහාස කරන කොට. තමන්ට කවදාවත් දිනාගන්න බැරි දෙයක් සාර්තකව දේශපාලන බල ව්‍යාපාරය තුල කරපු උන් ගැන තියෙන නූගත්, ග්‍රාම්‍ය ඉරිසියාව තමයි ඒක. කොහොම වුනත් වයලට් අක්කගේ කොල්ලත් එලකිරි එකට ලියන බව දැනගැනීම අපි කාගේත් සතුටක්. හැමෝගෙම මතය ප්‍රකාශ කරන්න අවස්තාවක් ලැබෙන්න ඕනේ, ඒක කොච්චර ගොං වුනත්.
ඔබ නිවැරදි ඒකනෙ, කොච්චර ගොං උනත් ඔයාගෙ මතය ප්‍රකාශ කරන්න පුලුවන් උනේ.
Reply With Quote
(#62)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 9,492
Join Date: Oct 2015
Up 11-03-2018, 10:36 AM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post

[COLOR="Indigo"]දේශපාලනය ගැන දන්නවා නොදන්නවා කියල පරිමිතියක් තියෙනවද...? ඇත්තම දේ නම් දේශපාලනය ගැන කවුරුත් දන්නේ නෑ.... දේශපාලනය යනු පැවතීමකි.... එය තීරණය කරන්නේ හන්දියේ ඉන්න ඇල්බට් අයිය වගේම කොළඹ හතේ ඉන්න ඇල්බට් අයියයි... ඒකෙන් අදහස් වෙන්නේ කොළඹ හතේ සෝපානයක ඉන්න ඇල්බට් අයියායි හන්දියේ බෝක්කුව උඩ ඉන්න ඇල්බට් අයියයි දේශපාලනයේ ගොදුරු මිසක අහවල් කිම්බක් නොවන බවයි... උඹ කොච්චර ළාමකද...? ඇග විකුණන වේසි ගෑණියෙක්ගේ වෘත්තිය අනුව කොහොමද දේශපාලනය පිළිබද දැනුම උරගාන්නේ.... හන්දියේ බොක්කුව උඩ ඉන්න එකාගේ දේශපාලන දැනුම මොටද...? උඹගේ ආගමික තියරිය ළාමක වගේම දේශපාලන තියරියත් ළාමකයි... පව් බං උඹලා....

උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි.... මේක කියවපං... සදාතනික ඇත්ත....

[/COLOR]
Reply With Quote
(#63)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is offline
Senior Member
Indika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to all
 
Posts: 4,608
Join Date: Jul 2016
11-03-2018, 10:36 AM

උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි....

[/COLOR]
කිව්වත් වගේ අන්තිමට රටේ ඔක්කොම මහජනතාව ගණිකාවො වෙලා. දේශපාලකයෝ, උන්ට ලන්සු තියෙන බඩු කාරයො වෙලා. හැමදාම සැප උන්ට, කෙල වෙන්නෙ ජනතාවට.
Reply With Quote
(#64)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is offline
Senior Member
Indika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to all
 
Posts: 4,608
Join Date: Jul 2016
11-03-2018, 10:40 AM

අනී තරහගන්න එපා ජෙපි දෙයියො, ඉක්මනටම නාකි වෙයි, එහෙම වුනොත් ජෙපි ආන්ඩුවක් එනකල් ඉන්න වෙන එකක් නෑ මයෙ දෙයියෝ.........

Reply With Quote
(#65)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
11-03-2018, 10:43 AM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post

[COLOR="Indigo"]දේශපාලනය ගැන දන්නවා නොදන්නවා කියල පරිමිතියක් තියෙනවද...? ඇත්තම දේ නම් දේශපාලනය ගැන කවුරුත් දන්නේ නෑ.... දේශපාලනය යනු පැවතීමකි.... එය තීරණය කරන්නේ හන්දියේ ඉන්න ඇල්බට් අයිය වගේම කොළඹ හතේ ඉන්න ඇල්බට් අයියයි... ඒකෙන් අදහස් වෙන්නේ කොළඹ හතේ සෝපානයක ඉන්න ඇල්බට් අයියායි හන්දියේ බෝක්කුව උඩ ඉන්න ඇල්බට් අයියයි දේශපාලනයේ ගොදුරු මිසක අහවල් කිම්බක් නොවන බවයි... උඹ කොච්චර ළාමකද...? ඇග විකුණන වේසි ගෑණියෙක්ගේ වෘත්තිය අනුව කොහොමද දේශපාලනය පිළිබද දැනුම උරගාන්නේ.... හන්දියේ බොක්කුව උඩ ඉන්න එකාගේ දේශපාලන දැනුම මොටද...? උඹගේ ආගමික තියරිය ළාමක වගේම දේශපාලන තියරියත් ළාමකයි... පව් බං උඹලා....

උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි.... මේක කියවපං... සදාතනික ඇත්ත....

[/COLOR]
මම ලියපු දේ ඔබට තේරුම් ගන්න බැරි වීම මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔබේ දැනුමේ ප්‍රශ්නයක්. කොච්චර හාස්‍යජනක වුනත් ඕනෙම ගොං කතාවක් කියන්න ඉඩ තියෙන්න ඕනේ, එතකොට ප්‍රබුද්ධ ජනතාවට සාදාරණ විශ්ලේෂනයකට එන්න පහසුයි.
Reply With Quote
(#66)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 9,492
Join Date: Oct 2015
11-03-2018, 10:43 AM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post

[COLOR="Indigo"]දේශපාලනය ගැන දන්නවා නොදන්නවා කියල පරිමිතියක් තියෙනවද...? ඇත්තම දේ නම් දේශපාලනය ගැන කවුරුත් දන්නේ නෑ.... දේශපාලනය යනු පැවතීමකි.... එය තීරණය කරන්නේ හන්දියේ ඉන්න ඇල්බට් අයිය වගේම කොළඹ හතේ ඉන්න ඇල්බට් අයියයි... ඒකෙන් අදහස් වෙන්නේ කොළඹ හතේ සෝපානයක ඉන්න ඇල්බට් අයියායි හන්දියේ බෝක්කුව උඩ ඉන්න ඇල්බට් අයියයි දේශපාලනයේ ගොදුරු මිසක අහවල් කිම්බක් නොවන බවයි... උඹ කොච්චර ළාමකද...? ඇග විකුණන වේසි ගෑණියෙක්ගේ වෘත්තිය අනුව කොහොමද දේශපාලනය පිළිබද දැනුම උරගාන්නේ.... හන්දියේ බොක්කුව උඩ ඉන්න එකාගේ දේශපාලන දැනුම මොටද...? උඹගේ ආගමික තියරිය ළාමක වගේම දේශපාලන තියරියත් ළාමකයි... පව් බං උඹලා....

උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි.... මේක කියවපං... සදාතනික ඇත්ත....

[/COLOR]
+12.ඊයෙත් ජෙප්පෙක් එක්ක පැටලුනා..බලපන්කො එක වචනෙට අඩන හැටි..

Reply With Quote
(#67)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 9,492
Join Date: Oct 2015
Up 11-03-2018, 10:45 AM

Quote:
Originally Posted by Indika Buddika View Post
අනී තරහගන්න එපා ජෙපි දෙයියො, ඉක්මනටම නාකි වෙයි, එහෙම වුනොත් ජෙපි ආන්ඩුවක් එනකල් ඉන්න වෙන එකක් නෑ මයෙ දෙයියෝ.........

++++++++++
Reply With Quote
(#68)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,292
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
11-03-2018, 10:49 AM

Quote:
Originally Posted by Harvard-Bio View Post
මම ලියපු දේ ඔබට තේරුම් ගන්න බැරි වීම මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔබේ දැනුමේ ප්‍රශ්නයක්. කොච්චර හාස්‍යජනක වුනත් ඕනෙම ගොං කතාවක් කියන්න ඉඩ තියෙන්න ඕනේ, එතකොට ප්‍රබුද්ධ ජනතාවට සාදාරණ විශ්ලේෂනයකට එන්න පහසුයි.
මොනව තේරුම් ගන්නද බං.... මොනව තේරුම් කරන්නද...? සෑම රටකම දේශපාලනය ඒ රටට ආවේණිකයි කියල නොදන්න ජෙප්පන් අවුරුදු ගාණක් තිස්සේ නන් දොඩවනවා.... පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන්න ජෙප්පන්ට අයිතියක් නෑ.... මේ වෙන කොට ලංකාවේ පළාත් සභා කීයක චන්දය තියල නැද්ද... ජෙප්පන් ඒවට මීක් නෑ... හැබැයි හාමුට රෙදි නැතිව කඩේ යනවා... ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ රටේ ජනතාවගේ චන්ද අයිතියයි... නැත්තං පාර්ලිමේන්තුවේ ලොබියේ රෙන්ට බර ඇදුන වගේ ලොකු ටෝක් දෙන එක නෙවෙයි....
Reply With Quote
(#69)
Old
D.shan's Avatar
D.shan D.shan is offline
Senior Member
D.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to beholdD.shan is a splendid one to behold
 
Posts: 9,788
Join Date: Oct 2011
Location: වයබ පාලාතේ
11-03-2018, 11:15 AM

හතුරාගේ මිතුරාද හතුරෙකි මිතුරාගේ හතුරාද හතුරෙකි යන නීයාය අනුව බලන කල ජනතා විමුක්ති පෙරමුනට රනිල් සමග දීග යාමක් නැත රාජ්ය වීරොදි සම්පන්දන් ටද රනිල් සමග දීග යා නොහැකිය එසේ දීග යා හැක්කේ ප්‍රොයොජනවත් දේ යහපත් යන පාරබව්තික වාදය ( pragmatism ) අනුව පමනකි. එය සුලු දනෙශ්වර චින්තනයයි එනම් හොද නරක යනුවෙන් දෙකක් නැත එය වාසි හා අවාසි යන දෙක පමනි.
Reply With Quote
(#70)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is offline
Senior Member
Indika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to all
 
Posts: 4,608
Join Date: Jul 2016
11-04-2018, 06:13 PM

හොදමයි ජෙපි පොන්නප්පච්චි.............
Reply With Quote
Reply

Bookmarks

Tags
! wahallu ijuk, ගොන් බයියො, චූ ගුවේරා, බයියන්ටරිදිලා™, රතු වේසියෝ, jeppo, jvp, tramadol gani dala gihin, tramadol=amasin, whore jeppo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07802 seconds with 12 queries