ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සමූහ දූෂකයන්ට වෙඩි
Reply
 
Thread Tools
(#81)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,817
Join Date: Apr 2018
Location: 日本
12-06-2019, 04:50 PM

පසුගිය සතියේදී ඉන්දියාවේ හයිදරාබාද්හිදී තරුණ පශු වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කළ බවට සැක කෙරුණු පුද්ගලයන් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය වෙඩි තබා ඝාතනය කර තිබේ.

අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර සිකුරාදා (දෙසැ: 06) පෙරවරුවේ ඔවුන් අපරාධය සිදුවූ ස්ථානය වෙත රැගෙන යනු ලැබිණි.

ඉන්දීය පොලිසිය බීබීසී තෙලුගු සේවයට පැවසුවේ, සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන පළා යාමට තැත් කළ අවස්ථාවේදී ඔවුන්ට වෙඩි තැබූ බවය.

ඝාතනයට ලක්වූ 27 හැවිරිදි පශු වෛද්‍යවරියගේ පුළුස්සා දමන ලද මළ සිරුර පසුගිය බ්‍රහස්පතින්දා හමු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවර නොගත් බව පවසමින් දැඩි විරෝධතා පැවැත්විණි.

සැකකරුවන් ඝාතනය කෙරුණු බවට පුවත් පළ වීමෙන් පසුව, අදාළ පශු වෛද්‍යවරියගේ මව බීබීසී පුවත් සේවයට පැවසුවේ, "සාධාරණය ඉටු වුණා," යනුවෙනි.

මේ අතර, පශු වෛද්‍යවරියගේ අසල්වාසීන් රතිඤ්ඤා පත්තු කරමින් සතුට පළ කළ අතර, පොලිසියට ආචාර පුද කරමින් දහස් ගණනක් ජනතාව වීදි බැස තිබිණි.

සයිබරාබාද් පොලිස් කොමසාරිස් වී.සී සජ්ජනර් බීබීසී තෙලුගු සේවයට පැවසුවේ, අපරාධය සිදු වූ ආකාරය පළිබඳ දැන ගැනීම සඳහා සදහා අදාළ සැකකරුවන් ඝාතනය සිදුවූ ස්ථානය වෙත රැගෙන යනු ලැබූ බවය.

ඔවුන් නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන පළා යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ඔවුන්ට වෙඩි තැබූ බව පොලිස් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබිණි.

පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් පසු ඉන්දීය පොලිසිය දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන් ඝාතනය සිදුවී පැය දෙකක් ගත වන තුරුත් පොලිසිය ක්‍රියාත්මක නොවූ බවට වෛද්‍යවරියගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කළහ.

බීබීසී තෙලුගු සේවයේ දීප්ති බතිනි පශු වෛද්‍යවරිය පදිංචි වී සිටි නිවසට ළඟා වන විට අසල් වැසියන් වීදි බැස රතිඤ්ඤා පත්තු කරමින්, රස කැවිලි බෙදමින් සතුටු වනු දැකගත හැකි විය.

"මට ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. මට සතුටක් දැනෙනවා ඒත් මගේ දුව ආයෙත් එන්නෙ නැති බව මතක් වෙද්දි ලොකු දුකක් ඇති වෙනවා," යනුවෙන් ඝාතනයට ලක්වූ පශු වෛද්‍යවරියගේ මව පැවසීය.

"මගේ දුවගේ ආත්මයට සැනසීමක් ලැබුණා දැන්. සාධාරණය ඉෂ්ට වුණා. මම හිතුවෙ නෑ සාධාරණය ඉෂ්ට වෙයි කියලා. මගේ දුවට වෙච්ච දේ වෙන කිසි ම ගැහැණු දරුවෙකුට නොවිය යුතුයි."

මව වැඩිදුරටත් පැවසුවේ, ලිංගික අපයෝජන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින නීති තවත් දැඩි කළ යුතු බවය.

"දඬුවම් දැඩි කළොත් කාන්තාවක් දිහා බලන්නත් පිරිමි බය වෙනවා."

ඝාතනයට ලක්වූ පශු වෛද්‍යවරියගේ සොහොයුරිය පැවසුවේ, පොලිසිය ක්‍රියා කළ ආකාරය "ඉතා අනපේක්ෂිත" බවය.

"අධිකරණය යුක්තිය ඉටු කරයි කියල මම විශ්වාසයෙන් හිටියේ. මේ දෙයින් මගේ සහෝදරිය ආයෙත් එන්නේ නෑ. ඒත් ඒක ලොකු සහනයක්. පොලිසිය කළ දේ නිසා මෙවැනි දේවල් කරන්න කලින් මිනිස්සු දෙවරක් හිතයි," ඇය පැවසීය.

[පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් ප්‍රශංසාත්මක අදහස් පළ විය.

ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වා තිබූ වැඩි පිරිසක් පොලිසියට ප්‍රශංසා කරමින් "ඔවුන් සාධාරණය ඉටු කළ" බව පවසා තිබිණි.

BBC



බලන් යනකොට කසුන්පුක්D යි topkollek කියන උන් දෙන්නා විතරයි අර සක්කිලියො ටික මැරුණ ඵකට දුක් වෙලා තියෙන්නේ..
Reply With Quote
(#82)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,817
Join Date: Apr 2018
Location: 日本
12-06-2019, 04:52 PM

Quote:
Originally Posted by KasunKDP View Post
ow tharka karala wadak na thamai tho wage buruwek ekka…thota kohomath tharka karanna ba.. moda muslaya..
mechchara saralawa mama mage point eka kiyalath therenne nane,, musala balata..
kiyana point eka gana hithenne na..Imagine karagaththa personal life ekak gana maru kiyawanawa..
මිනිහෙක් වෙලා වර උඹ ලෙඩෙක් බං..
Reply With Quote
(#83)
Old
androlanka androlanka is offline
Senior Member
androlanka will become famous soon enough
 
Posts: 911
Join Date: Aug 2014
12-06-2019, 05:02 PM

india wala maha sakkili ban inne..un set wela oya wage ewa karala internet eketh danwane..youtube eke sahenna videos thiyenawa gansi walata kello,couple ahu wela karadara karana ewa..mun marannama ona
Reply With Quote
(#84)
Old
SunSilk's Avatar
SunSilk SunSilk is offline
Senior Member
SunSilk is a jewel in the roughSunSilk is a jewel in the roughSunSilk is a jewel in the roughSunSilk is a jewel in the roughSunSilk is a jewel in the roughSunSilk is a jewel in the rough
 
Posts: 3,534
Join Date: Jan 2016
Location: Cardiff,UK
Send a message via ICQ to SunSilk Send a message via AIM to SunSilk Send a message via Yahoo to SunSilk Send a message via Skype™ to SunSilk
12-06-2019, 05:08 PM

Quote:
Originally Posted by androlanka View Post
india wala maha sakkili ban inne..un set wela oya wage ewa karala internet eketh danwane..youtube eke sahenna videos thiyenawa gansi walata kello,couple ahu wela karadara karana ewa..mun marannama ona
ko mata link ekak ewahan ehema tiyana.
umba baila gahanne. hehe
Reply With Quote
(#85)
Old
Master malli Master malli is offline
Senior Member
Master malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of light
 
Posts: 3,275
Join Date: Jun 2018
Location: ආශික්ලන්තෙ
12-06-2019, 06:00 PM

අඩෝ කිසිම DNA prove එකක් නෑ කෙලින්ම අරැන් ටික මරල දැම්මා...සමහර විට අර doctor මැරැවේ ඉන්දියාවේ සල්ලි තියෙන දේශපාලනයෙක්ගෙ පුතෙක් වෙන්න ඇති උන් සල්ලි බලෙන් අහිංසක ලොරිකාරයො 4ක් අල්ලන් මීඩියා වලින් මුන් තමා දූෂනේ කරේ කියලා නිව්ස් ගස්සවලා නඩු ගියොත් අනිවා කරපු එකා අහුවෙන නිසා පොඩි රංගනයක් දීලා අර ලොරිකාරයො ටික වෙඩිතියල මරලා දාල ෆයිල් එක close කරා ඇති සරලයි පහසුයි...


නඩු නැතිව කෑලෑනීතිය ක්‍රියාත්මක වන ඒවට හුරේ දාන්න ඕනි ඒව නෙවේ බන්...නීතිය හැමෝටම එකක් වෙන්න ඕන..ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල් වල සල්ලි තියෙන එවුන් නිතීයෙන් රිංගල යනව ලස්සනට

රැඩිකල් නම් නෙවේ ...ඔන්න කිව්වා


අර සේයගෙ case එකත් බලපන්
Reply With Quote
(#86)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is online now
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 34,829
Join Date: Oct 2013
Location: hell
12-06-2019, 06:17 PM

Quote:
Originally Posted by N A K A M U R A View Post
මිනිහෙක් වෙලා වර උඹ ලෙඩෙක් බං..
උඹ මිනිහෙක් වෙන්න කලින් ළමයෙක් වෙලා ඉස්කෝලේ පලයන් …
කියවන්න , කියවල තේරුම් ගන්න ඕන බුද්දිය හදාගනින් ,,,
Reply With Quote
(#87)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is online now
Senior Member
sithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond repute
 
Posts: 9,451
Join Date: Nov 2008
Location: Matara
12-06-2019, 06:19 PM

Quote:
Originally Posted by Sadun Buwa View Post
දෙයක් දැනෙන්න ඒක තමාටම වෙලා බලන්න ඕන

Last edited by sithija.h; 12-06-2019 at 06:23 PM.
Reply With Quote
(#88)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is online now
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 18,578
Join Date: Mar 2018
Location: 🌎
12-06-2019, 06:25 PM

උන් සමූහ දූශණය කරල කියල ඔප්පු වෙලාද ? නැත්තං කොණ්ඩය වගේ එකෙක්ට වෙඩි තිබ්බද දන්නෙත් නෑ. ඔප්පු වෙලා නං අවුලක් නෑ. හැබැයි ජීවත් වෙන්න දෙන්න තිබ්බෙ එහෙනං උන් ටික ඔයිට වඩා විඳෝනව.
Reply With Quote
(#89)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,817
Join Date: Apr 2018
Location: 日本
12-06-2019, 06:30 PM

Quote:
Originally Posted by KasunKDP View Post
උඹ මිනිහෙක් වෙන්න කලින් ළමයෙක් වෙලා ඉස්කෝලේ පලයන් …
කියවන්න , කියවල තේරුම් ගන්න ඕන බුද්දිය හදාගනින් ,,,
කියවන්න තෝ තේරුමක් අැති දේවල්ද දාන්නෙ..තෝ පල මොන්ටිසෝරි ගොන් පකයා.අාව මෙතන පොර ටෝක්ස් දාගෙන..තෝ ලෙඩෙක් පොන්ස්..ගිහින් බෙහෙතක් ගනින්.
Reply With Quote
(#90)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is online now
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 34,829
Join Date: Oct 2013
Location: hell
12-06-2019, 06:32 PM

Quote:
Originally Posted by N A K A M U R A View Post
කියවන්න තෝ තේරුමක් අැති දේවල්ද දාන්නෙ..තෝ පල මොන්ටිසෝරි ගොන් පකයා.අාව මෙතන පොර ටෝක්ස් දාගෙන..තෝ ලෙඩෙක් පොන්ස්..ගිහින් බෙහෙතක් ගනින්.
එහෙම හිතෙන්නේ උඹට ඒවා තේරෙන්නේ නැති නිසා බං ...
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූඇන්පී රැඩිකල්, රැඩිකල් පොන්ස්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03410 seconds with 11 queries