ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page JVP = ගණිකාව ?
Reply
 
Thread Tools
(#51)
Old
dxx's Avatar
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 7,185
Join Date: Dec 2011
11-03-2018, 09:12 AM

Quote:
Originally Posted by Identity View Post
ko kattiya. me ayyata bump ekak dala support ekak denna balanna
Jeppekta ridila atha.
Reply With Quote
(#52)
Old
dxx's Avatar
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 7,185
Join Date: Dec 2011
11-03-2018, 09:13 AM

Quote:
Originally Posted by Indika Buddika View Post
ඇත්ත කියනකොට ජෙප්පොන්ගේ මල් වගේ හිත් ඌයිය වෙලා...........:

බුද්ධිමත් ජෙප්පෝ
Reply With Quote
(#53)
Old
U-tag's Avatar
U-tag U-tag is offline
Senior Member
U-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of light
 
Posts: 4,178
Join Date: Nov 2011
11-03-2018, 09:29 AM

JVP එක මහින්දට support කරානම් උන් හරි පුජනීයයි නේද?
Reply With Quote
(#54)
Old
kaushala1988's Avatar
kaushala1988 kaushala1988 is offline
Senior Member
kaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to all
 
Posts: 4,671
Join Date: Oct 2008
Location: තමාගෙම ලෝකේ තමා
11-03-2018, 09:39 AM

Reply With Quote
(#55)
Old
kajja's Avatar
kajja kajja is offline
Senior Member
kajja is a jewel in the roughkajja is a jewel in the roughkajja is a jewel in the roughkajja is a jewel in the roughkajja is a jewel in the roughkajja is a jewel in the rough
 
Posts: 1,894
Join Date: Nov 2008
11-03-2018, 09:46 AM

Pathwena hama ekaama karanne mahajanathaawata arina eka...ehew ekee untama kadee yana ewun thamai niyama ganikawo/wesiyo
Reply With Quote
(#56)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is offline
Senior Member
Indika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to all
 
Posts: 4,610
Join Date: Jul 2016
11-03-2018, 09:52 AM

Quote:
Originally Posted by U-tag View Post
JVP එක මහින්දට support කරානම් උන් හරි පුජනීයයි නේද?
පූජනීයයි? ජෙප්පො?
ජෙප්පො පූජනීයයි නං කොටිත් පූජනීයයි.....

මහින්දට සපෝට් නං, උංගෙං සපෝට් එක අරං පස්සෙ පුකට පයින් ගහල එලවන එකයි කරන්න ඕන. කලිං කරපු විදියටම. මොකද JVP කියන්නෙ යල්පැනපු ලොවෙත් නැති මීහරක් කල්ට් එකක් පස්සෙ යන ලක්ෂ 5ක 6ක හූනු මොලේකුයි බලි කටවලුයි තියෙන පොන්ටි මීහරක් සෙට් එකක් ඉන්න මොංගල් පක්ෂයක්. පෝස්ට් එකෙත් දාල තියෙනවනෙ උංගෙං වැඩේ අරගෙන අතඇරල දාන්න ඕන සෙට් එකක් කියල. නැතුව රටේ පාලනය දෙන්න තියා මරණාධාර සමිතියක්වත් දෙන්න හොද සෙට් එකක් නෙමෙයි.
Reply With Quote
(#57)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is offline
Senior Member
Indika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to all
 
Posts: 4,610
Join Date: Jul 2016
11-03-2018, 09:54 AM

Quote:
Originally Posted by kajja View Post
Pathwena hama ekaama karanne mahajanathaawata arina eka...ehew ekee untama kadee yana ewun thamai niyama ganikawo/wesiyo
දැනට ඉන්න උං ඔහොමනං, ජෙප්පො ආවොත් රටට වෙනදේ හිතා ගන්න පුලුවන්. ජෙප්පො කියන්නෙ හොදට කතාකරන්න පුලුවන් උං විතරයි. මොලයක් ඇති උං නෙමෙයි.
Reply With Quote
(#58)
Old
dxx's Avatar
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 7,185
Join Date: Dec 2011
11-03-2018, 10:01 AM

Quote:
Originally Posted by U-tag View Post
JVP එක මහින්දට support කරානම් උන් හරි පුජනීයයි නේද?
ඉතිං අැයි සපෝර්ට් කරේ?
Reply With Quote
(#59)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
laugh 11-03-2018, 10:13 AM

Quote:
Originally Posted by Indika Buddika View Post
ලංකාවෙ දේශපාලන ගණිකාව = JVP ???

ගණිකාව, කට්ටිය තෙල් ටික මාරු කරගන්න කීයක්හරි දීල යූස් කරල අහක දානව, කව්රුත් කසාදබැදල ඇගේ එල්ලගන්න යන්නෙ නෑනෙ. ඒ වගේ තමා JVP එකත්, පාර්ලිමේන්තුවේ හංගල ගහන පොඩි පොඩි කේස් එලියට ඇදල ගන්න (JVP එකේ අගය කල උතු දෙයක්) , කාගෙ හරි කුණු ටිකක් හොයල එලියට ගන්න, මොකක්හරි සම්මත කරගන්න මදිවෙන ආසනයක් දෙකක් පෙන්නගන්න, අනුර අයිය රස කරල කියන ලස්සන කතාවක් අහල ආතල් එකක් ගන්න එක තමා JVP එකෙං රටේ මිනිස්සුත් අනිත් පක්ෂත් කරගන්න. නැතුව උංට බලේ දුන්නොත් රෙන්ට පුකත් නැතිකර ගන්න වෙනව කියල මිනිස්සු දන්නව. (ඉන්න හොර හරක් පට්ටි දෙක ඔහොමනං ජෙප්පොංට දුන්නම ඉතිං කියන්න දෙයක් නෑනෙ ආයිබෝං)

අනිත් එක ගණිකාවත් හිතං ඉන්නෙ උං තමා ලෝකෙ තියෙන පරණම රස්සාව කරන නිසාත්, ඔක්කොම සල්ලිකාරයො, දේශපාලකයො, ඉහල නිලධාරින් ඔක්කොම එන්නෙ උංගෙ ලගට, උං කට ඇරියොත් හරි ගේමක් ඇද්දොත් අරුං ඔක්කොම සුම්ම, ඒක නිසා අපි තරම් වැඩර්ල රටේ නෑ, අපි තමා ගේම රන් කරන්නෙ කියල.
JVP එකත් හිතංනෙ 2005 මහින්දට උදව් කරනව කිව්ව නිසා, මහින්ද පත් කලේ උං කියල. upfa එකට සපෝර්ට් එක දෙනව කිව්ව නිසා, ඒ ආණ්ඩුව පත්කලේ උං කියල. යුද්දෙ කරන්න පාර්ලිමේන්තුවේ උදව්වක් කරපු නිසා උං තමා යුද්දෙ කලේ කියල.

ගණිකා වෘත්තීය නීතිගත කරන්න කියල මරලතෝනි දීල කෑගහල ඒක කරගන්න ලගටම ඇවිල්ල, අන්තිමට ඒ අදහසයි වෘත්තීයයි දෙකම අතෑරල කසාදයක් කරගත්ත ගෑණිව තරම් වෛරක්කාරියක් ලොවෙත් නෑ අනිත් ගණිකාවන්ට,නයාට අදුකොල වගේ. මොකද උංගෙ වැඩේ කරගන්න ලගටම ආපු එකම චාන්ස් එක ආපු වෙලාවෙ ගේම පාවල දුන්න නිසා.

ජෙප්පොංට විමලයව පේන්නෙත් ඒ විදියට. JVP එක ඡන්ද වලිං දිනන්න, මෑත ඉතිහාසෙ JVP මීටිං වලට වැඩියෙන්ම සෙනග ආවෙ විමලය ඉන්න කාලෙ,එහෙම ගෙනල්ල එක අතෑරල මරාට සෙට් වුන නිසා ජෙප්පොන්ට විමලෙ තරම් තරහ කාරයෙක් ලොවෙත් නෑ. ජෙප්පෙක්ගෙ අම්ම අප්පව මැරුව එකයි, විමලයයි දුන්නොත් ඕකුන් අරූව යවල විමලයවයි මරන්නෙ. එහෙම තරහක්. විමලය දැං උංගෙ අදහස් ඇතෑරල වෙන පක්ෂයක් එක්ක ඉන්න එක ජෙප්පොන්ට වාවන්නෙම නෑ.

ජෙප්පොන්ගෙ ඇති එකම හැකියාව කතා කිරීම පමණි. මොලය වෙනුවට ඒකටත් හරියන්න ඇත්තේ බලි කටක් පමණි. කතාව දෝලාවෙන් ගමන් පුකෙන් කියන්න හොදම උදාහරණය JVP. තවමත් විමලයා වඩාත්ම ගැලපෙන පක්ෂය JVP කියා මම පුද්ගලිකව සිතන්නේ ඒ නිසයි.

ජෙප්පොන්ගෙ තියරිය, අනිත් පක්ෂ වලට වඩා හොදට අවංකව වැඩ කරල, අපි අනිත් අයට වඩා හොදයි, ඒක නිසා අපිට ඡන්දෙ දෙන්න කියල නෙමෙ. උංගෙ තියරිය, අනිත් උන්ගෙ වැරදි පෙන්න පෙන්න ඉදල, JVP උන්ගෙ වැරදි හංගල, අනිත් උං ඔක්කොම වැඩක් නෑ, හොරු, ඒක නිසා ඉතුරුවෙලා ඉන්න එකම කට්ටිය අපි නිසා අපිට දෙන්න කියල. ඒ නිසා JVP යනු ගණිකා වෘත්තීය ලෙසත්, JVP පාක්ෂිකයින් ගණිකාවන් ලෙසත් හැදින්වීම වැරද්දක් නොවේ.
ලංකාවේ දේශපාලනය ගැන දන්න උනුත් කතා කරනවා, නොදන්න උනුත් කතා කරනවා. මාක්ස් ගේ දාස් කැපිටාල් කියවපු එවුනුත් කතා කරනවා, බෝක්කුව උඩ කසියා ගහල ඉන්න පීටර් අයියත් කතා කරනවා. වෙලඳපල ආර්තිකයේ පියා වන ඇඩම් ස්මිත් කියවපු උනුත් කතා කරනවා, හන්දියේ කඩේ පිටිපස්සේ ඇඟ විකුනණ වයලට්ගේ කොල්ලත් දෙකක් දා ගත්තම දේශපාලනේ කතා කරනව. මාක්ස්ගේ එක රන් වැකියක් තමයි "නායකයන් බිහිකරන්නේ සමාජ බලවේග විසින් ය" කියන එක. ඒත් අර වයලට්ගේ කොල්ලත් බෝක්කු පීටරුත් කියන ඒවයින් අපේ දේශපාලන දැක්මේ නිම් වලලු පුළුල් කරන්නේ නැහැ. එවා නිකම්ම නෝංජල් කතා. නායෙකයෝ වෙන්න බැරි උන් කරන්නේ සමාජ බලවේග වලට නායකත්වය දෙන උන්ට වෛර කිරීම. දේශපාලනය ගැන ගැබුරු හැදැරීමක් නැති අයට සියුම් ජොලියක් එනවා දේශපාලනය තුල කැපකිරීම් කරපු දේශපාලන ව්‍යාපාර වලට අවලාද, අපහාස කරන කොට. තමන්ට කවදාවත් දිනාගන්න බැරි දෙයක් සාර්තකව දේශපාලන බල ව්‍යාපාරය තුල කරපු උන් ගැන තියෙන නූගත්, ග්‍රාම්‍ය ඉරිසියාව තමයි ඒක. කොහොම වුනත් වයලට් අක්කගේ කොල්ලත් එලකිරි එකට ලියන බව දැනගැනීම අපි කාගේත් සතුටක්. හැමෝගෙම මතය ප්‍රකාශ කරන්න අවස්තාවක් ලැබෙන්න ඕනේ, ඒක කොච්චර ගොං වුනත්.

Last edited by Harvard-Bio; 11-03-2018 at 10:14 AM.
Reply With Quote
(#60)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,292
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
11-03-2018, 10:30 AM

Quote:
Originally Posted by Harvard-Bio View Post
ලංකාවේ දේශපාලනය ගැන දන්න උනුත් කතා කරනවා, නොදන්න උනුත් කතා කරනවා. මාක්ස් ගේ දාස් කැපිටාල් කියවපු එවුනුත් කතා කරනවා, බෝක්කුව උඩ කසියා ගහල ඉන්න පීටර් අයියත් කතා කරනවා. වෙලඳපල ආර්තිකයේ පියා වන ඇඩම් ස්මිත් කියවපු උනුත් කතා කරනවා, හන්දියේ කඩේ පිටිපස්සේ ඇඟ විකුනණ වයලට්ගේ කොල්ලත් දෙකක් දා ගත්තම දේශපාලනේ කතා කරනව. මාක්ස්ගේ එක රන් වැකියක් තමයි "නායකයන් බිහිකරන්නේ සමාජ බලවේග විසින් ය" කියන එක. ඒත් අර වයලට්ගේ කොල්ලත් බෝක්කු පීටරුත් කියන ඒවයින් අපේ දේශපාලන දැක්මේ නිම් වලලු පුළුල් කරන්නේ නැහැ. එවා නිකම්ම නෝංජල් කතා. නායෙකයෝ වෙන්න බැරි උන් කරන්නේ සමාජ බලවේග වලට නායකත්වය දෙන උන්ට වෛර කිරීම. දේශපාලනය ගැන ගැබුරු හැදැරීමක් නැති අයට සියුම් ජොලියක් එනවා දේශපාලනය තුල කැපකිරීම් කරපු දේශපාලන ව්‍යාපාර වලට අවලාද, අපහාස කරන කොට. තමන්ට කවදාවත් දිනාගන්න බැරි දෙයක් සාර්තකව දේශපාලන බල ව්‍යාපාරය තුල කරපු උන් ගැන තියෙන නූගත්, ග්‍රාම්‍ය ඉරිසියාව තමයි ඒක. කොහොම වුනත් වයලට් අක්කගේ කොල්ලත් එලකිරි එකට ලියන බව දැනගැනීම අපි කාගේත් සතුටක්. හැමෝගෙම මතය ප්‍රකාශ කරන්න අවස්තාවක් ලැබෙන්න ඕනේ, ඒක කොච්චර ගොං වුනත්.
[COLOR="Indigo"]දේශපාලනය ගැන දන්නවා නොදන්නවා කියල පරිමිතියක් තියෙනවද...? ඇත්තම දේ නම් දේශපාලනය ගැන කවුරුත් දන්නේ නෑ.... දේශපාලනය යනු පැවතීමකි.... එය තීරණය කරන්නේ හන්දියේ ඉන්න ඇල්බට් අයිය වගේම කොළඹ හතේ ඉන්න ඇල්බට් අයියයි... ඒකෙන් අදහස් වෙන්නේ කොළඹ හතේ සෝපානයක ඉන්න ඇල්බට් අයියායි හන්දියේ බෝක්කුව උඩ ඉන්න ඇල්බට් අයියයි දේශපාලනයේ ගොදුරු මිසක අහවල් කිම්බක් නොවන බවයි... උඹ කොච්චර ළාමකද...? ඇග විකුණන වේසි ගෑණියෙක්ගේ වෘත්තිය අනුව කොහොමද දේශපාලනය පිළිබද දැනුම උරගාන්නේ.... හන්දියේ බොක්කුව උඩ ඉන්න එකාගේ දේශපාලන දැනුම මොටද...? උඹගේ ආගමික තියරිය ළාමක වගේම දේශපාලන තියරියත් ළාමකයි... පව් බං උඹලා....

උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි.... මේක කියවපං... සදාතනික ඇත්ත....


[/COLOR]

Last edited by Pathfinder_A2Z; 11-03-2018 at 10:34 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
! wahallu ijuk, ගොන් බයියො, චූ ගුවේරා, බයියන්ටරිදිලා™, රතු වේසියෝ, jeppo, jvp, tramadol gani dala gihin, tramadol=amasin, whore jeppo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03873 seconds with 10 queries