ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page Web Design කරන අය එන්නකෝ දෙයක් දැන ගන්න
Reply
 
Thread Tools
(#11)
Old
RushingWind's Avatar
RushingWind RushingWind is offline
Senior Member
RushingWind has a spectacular aura aboutRushingWind has a spectacular aura aboutRushingWind has a spectacular aura about
 
Posts: 1,323
Join Date: Sep 2013
Location: C:\Windows\System32
Send a message via ICQ to RushingWind Send a message via AIM to RushingWind Send a message via MSN to RushingWind Send a message via Yahoo to RushingWind Send a message via Skype™ to RushingWind
07-19-2019, 01:04 PM

Quote:
Originally Posted by Nadun26 View Post
Web Design ඔඩර් හොයාගන්නේ කොහොමද උබලා ?

ෆේස් බුක් එකේ ගෘප් වල පොස්ට් දැම්මා මුලින් එකක් දෙකක් සෙට් උණා එකත් පටම්ම අඩුවට
ගොඩක් එවුන් ඇහුවට කරන්නේ නෑ

හැමදාම Page එකේ Post එක Boost කරනවා , කිසිම තේරුමක් නෑ

Town එකට ගිහින් කඩ වල No Phone එකේ ගහාගත්තා පාරේ ඉදගෙන Call කරා එවුන්ට සමහර එවුන්නම් කැමති උණා එතකොට කඩේට ඇතුලට ගිහින් කතා කලා එත් ගාන ඇහුවාම එපා කිව්වා. ගොඩක් දවස් ඕක මන් කලා තේරුමක් නෑ

ෆේස්බුක් එකේ Page හොයලා ලංකාවේම මන් මැසේජ් දැම්මා වැඩක් නෑ කතා කරන එවුන් කතා කරනවා විතරයි

ෆේක් හදාගෙන ඒවගෙන් හැම ෆේස්බුක් ගෘප් එකේම දවස ගානේ පොස්ට් දානවා වැඩක් නෑ

මෙහම කියන්න බැරිනම් p.m දාලා හරි කියලා දෙන්න ලොකු හෙල්ප් එකක්
Uba isselama ganan kiyanne kiyak witharada? khomada unta kiyala talk karanne?
Reply With Quote
(#12)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is offline
Senior Member
Nadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to behold
 
Posts: 6,701
Join Date: Apr 2015
Location: https://lankawebhosting.net
Send a message via Skype™ to Nadun26
07-19-2019, 01:14 PM

Quote:
Originally Posted by RushingWind View Post
Uba isselama ganan kiyanne kiyak witharada? khomada unta kiyala talk karanne?
සාමානයෙන් 28000 වගේ කියලා බලනවා කතා කරන කෙනා අනුව තමා මම ගොඩක් වෙලාවට මිල තීරණය කරන්නේ පොඩි ෂොප් එකක් කරන කෙනක් නම් එචර සල්ලි නැති 15000 වගේ කියනවා Domain + Hosting ඇතුළුව. අඩු කරන්න කිව්වට කරන්න නෑ එහෙම කලාම ගොඩක් එවුන් හදලා ඉවර වෙනකම් හෙන ඔලුවෙන් ඉන්නේ ඒ වගේම සල්ලි දෙන්නේ නෑ පස්සෙන් යන්න ඕනේ මට සල්ලි නැති කමට අඩු කරා වගේ සීන් එකක් ඌට හිතෙනවා කියලා මට හිතුණා එක නිසා මට උවමානව ටිබ්ත් හැදුවත් එකයි නැතත් එකයි අඩු කරන්නේ නැති ගානට කතා කරනවා.
Reply With Quote
(#13)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud of
 
Posts: 24,506
Join Date: Jul 2015
Location: Colombo
07-19-2019, 01:30 PM

Bump
Reply With Quote
(#14)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to behold
 
Posts: 27,157
Join Date: Jan 2007
Location: In the eyes of my girl
07-19-2019, 01:36 PM

උබේ බන් මම අඩුපාඩුවක් දැක්ක
උබ කියන්නේ කස්ටමර් ඉල්ලන එක නෙමෙයි උබට ඕනේ දේ
ඌ එකක් කිව්වම උබ එකක් හිතාගෙන එකට උත්තර දෙනවා
ගෘප් එකේ උබට එකෙක් බැනල තිබ්බ නේද
අනික් එක
මිනිස්සු පිරිමි ගියාට බිස්නස් දෙන්නේ නැ
ෂොප් වලට යන්න කෙල්ලෙක් සෙට් කර ගනින් මාකටින් වලට

අනික උබේ පෝස්ට්ස්
හෙන දෙස්පරේට් සින් එකක් කියල තේරෙනවා
එහෙම උනාම මිනිස්සු ගන්නවා හොරයි
අලුත් බරෑන්ඩ් එකකින් වරෙන් බලන්න
Reply With Quote
(#15)
Old
taxacco83's Avatar
taxacco83 taxacco83 is offline
Senior Member
taxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nice
 
Posts: 1,014
Join Date: Oct 2018
07-19-2019, 01:41 PM

bump
Reply With Quote
(#16)
Old
delmar's Avatar
delmar delmar is offline
Senior Member
delmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to all
 
Posts: 27,343
Join Date: Oct 2007
Location: හැමතැනම
Send a message via Skype™ to delmar
07-19-2019, 01:57 PM

Quote:
Originally Posted by Nadun26 View Post
හ්ම්ම් මට 4-5 කලා ඒවා Hosting ගත්ත Custermers ලා උදව් කරපු අයගෙන් වගේ තමා සෙට් උනේ අපෝ ඔව් ගොඩක් එවුන් දැන් 2000 - 3000 කරගන්න බලන්නේ සමහරු

You must spread some Reputation around before giving it to delmar again.
ape denna yana product eke quality eka & extra services customer ta pennala ape price eka saadaranai kiyala pennapan machan
Reply With Quote
(#17)
Old
KSPathirana's Avatar
KSPathirana KSPathirana is offline
Senior Member
KSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really nice
 
Posts: 890
Join Date: Apr 2015
07-19-2019, 02:05 PM

Quote:
Originally Posted by Nadun26 View Post
සාමානයෙන් 28000 වගේ කියලා බලනවා කතා කරන කෙනා අනුව තමා මම ගොඩක් වෙලාවට මිල තීරණය කරන්නේ පොඩි ෂොප් එකක් කරන කෙනක් නම් එචර සල්ලි නැති 15000 වගේ කියනවා Domain + Hosting ඇතුළුව. අඩු කරන්න කිව්වට කරන්න නෑ එහෙම කලාම ගොඩක් එවුන් හදලා ඉවර වෙනකම් හෙන ඔලුවෙන් ඉන්නේ ඒ වගේම සල්ලි දෙන්නේ නෑ පස්සෙන් යන්න ඕනේ මට සල්ලි නැති කමට අඩු කරා වගේ සීන් එකක් ඌට හිතෙනවා කියලා මට හිතුණා එක නිසා මට උවමානව ටිබ්ත් හැදුවත් එකයි නැතත් එකයි අඩු කරන්නේ නැති ගානට කතා කරනවා.
අඩා Hosting එක්ක කොහොමද 15 කට කරන්නෙ කියනවකො, තාම Junior ලෙවල්, ගෙදර ඉන්නෙ Office එකකනම් නෙවෙයි, පී එම් එකක් හරි සලකා බලනු මැනවි.
Reply With Quote
(#18)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to all
 
Posts: 8,942
Join Date: May 2016
Location: Arkham City
07-19-2019, 02:35 PM

Up

Advertising agency ekak allaganin, unta comm8sion ekak deela uba karapn
Reply With Quote
(#19)
Old
kp_man's Avatar
kp_man kp_man is offline
Senior Member
kp_man has a spectacular aura aboutkp_man has a spectacular aura aboutkp_man has a spectacular aura aboutkp_man has a spectacular aura aboutkp_man has a spectacular aura about
 
Posts: 316
Join Date: Jan 2014
07-19-2019, 02:46 PM

contacts walin machan. wena kisima kramayak naha. uba karala thiyana dewal lassanata present karapan. ekata uba karapu site ekin ekata patta flyers deka thunak hadala thiyaganin.dakkama client pita yanne nathi wena size eke ewa. anika karana wada uparimen quality ekata karapan. hodata mathaka thiyaganin machan karana wadak thamai thawa wadak aragena enne. e nisa hodatama karapan karana wade. anika nikan phone kadai arawai mewai walata karanna epa. hoda potential customersla tikak hoyagena godak aya danna unta karanna balapan. ewalin thamai thawa wadak enne.

Thawa deyak! kochchara wada nathuwa kanna bonna nathi unath aduwata karala market eka kana unge godata ubath ekathu wenna nam epa. web designing walata lankawe dan photography walata wela thiyana de wela iwarai. eka thawa winasa karanna epa.

Jaya wewa!

Last edited by kp_man; 07-19-2019 at 02:47 PM.
Reply With Quote
(#20)
Old
samsri's Avatar
samsri samsri is offline
Senior Member
samsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of light
 
Posts: 1,869
Join Date: May 2018
07-19-2019, 02:50 PM

Mama dekka fb eke rs 500 ta idan web site hadana un innawa ban. thawa pahasu gewime krametath hadala denawa kiyala daala tibba. menna wenda puthi demand ekak thiyaganin aduwatanam hadanna epa ,

Last edited by samsri; 07-19-2019 at 02:51 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05588 seconds with 9 queries