ඔව් බන්. අනිත් ඒව මෙලෝ කමකට නෑ ඕක රජයේ එකක්. අනික ගොඩක් හොටෙල් වල ඉහල තනතුරු වල ඉන්නෙ මේකෙ උන්, ඇදිල්ලකුත් තියෙනව ඒකෙන්. අනික බන් විභාග කරාට Certificate එක දෙන්නෙ නෑ. Industry Training එක ඕනෙ Certificate එක ගන්ඩ. මාස 6, අවුරුදු 1 වගේ Industry Training ඕනෙ වෙනව. ගොඩක් අය Exam ගොඩ දැම්මට, Industry එකට ගියාම හැලෙනව. ඇතෑරලද්ානව. සමහර තැන්වල වැඩ වෙන වද්ිය අල්ලන්නෙ නැතුව, කට්ට කන්ඩ බැරුව එහෙම.