ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page ත්‍රීවීලර් එකේ තෙල් වැඩ
Reply
 
Thread Tools
(#1)
Old
randima rulz's Avatar
randima rulz randima rulz is offline
Senior Member
randima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nice
 
Posts: 773
Join Date: Feb 2012
Location: ගෙදර
Up ත්‍රීවීලර් එකේ තෙල් වැඩ - 03-06-2018, 02:39 PM

මචංලා මේකෙ අහන්න කෙනෙක් නෑ ගැරෙජ් කාරයෝ කඩේ යවනවා අපිව මගේ ත්‍රීවීලර් එකේ පෙට්‍රෝල් ලීටරයකට 18km විතර වැඩ කරන්නෙ අලුතින් කාබ් එක තිබ්බා ඒත් ඒ ගානම තමයි දැන් පරන එක අයෙත් දැම්මා මට ඒක හදාගන්න මහරගම අවට ඉන්න හොද වැඩකාරයෙක් ඉන්නවනම් contact කරගන්න විදිහක් කියන්නකෝ ලොකු උදව්වක් Pm එකක් හරි දාන්න AAM වාහනයක්
Reply With Quote
(#2)
Old
MonsteR_X's Avatar
MonsteR_X MonsteR_X is offline
Senior Member
MonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of lightMonsteR_X is a glorious beacon of light
 
Posts: 1,340
Join Date: Jun 2017
Location: A N O N N Y M O U S E
Send a message via ICQ to MonsteR_X Send a message via AIM to MonsteR_X Send a message via Yahoo to MonsteR_X Send a message via Skype™ to MonsteR_X
03-06-2018, 02:40 PM

Up
Reply With Quote
(#3)
Old
MAHAADENAmutta's Avatar
MAHAADENAmutta MAHAADENAmutta is offline
Senior Member
MAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to all
 
Posts: 6,097
Join Date: Sep 2016
Location: ගෙදර
03-06-2018, 02:44 PM

Quote:
Originally Posted by randima rulz View Post
මචංලා මේකෙ අහන්න කෙනෙක් නෑ ගැරෙජ් කාරයෝ කඩේ යවනවා අපිව මගේ ත්‍රීවීලර් එකේ පෙට්‍රෝල් ලීටරයකට 18km විතර වැඩ කරන්නෙ අලුතින් කාබ් එක තිබ්බා ඒත් ඒ ගානම තමයි දැන් පරන එක අයෙත් දැම්මා මට ඒක හදාගන්න මහරගම අවට ඉන්න හොද වැඩකාරයෙක් ඉන්නවනම් contact කරගන්න විදිහක් කියන්නකෝ ලොකු උදව්වක් Pm එකක් හරි දාන්න AAM වාහනයක්
කොලඔ ටැෆික් එකේ නම් ඔය ගාන තමා දුර පලාත්වල 28ක් විතර වැඩ
Reply With Quote
(#4)
Old
crazy-owl's Avatar
crazy-owl crazy-owl is offline
Senior Member
crazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to behold
 
Posts: 782
Join Date: Dec 2017
Location: panadura
03-06-2018, 02:57 PM

bp
Reply With Quote
(#5)
Old
ssss1987 ssss1987 is offline
Senior Member
ssss1987 is on a distinguished road
 
Posts: 189
Join Date: Jan 2008
Location: Colombo
Apoo 3wheel - 03-06-2018, 02:59 PM

Apoo 3wheel na nathima karanna ona. mata me masa 3 ta 1.5 lks padu mage wahane nawattala tiyaddi happala gihinma 3 wheel karayo. mun wa nam nathi karanna ona kalakanni
Reply With Quote
(#6)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 12,779
Join Date: May 2016
Location: තොප්පිගල
03-06-2018, 03:04 PM

මචන් පෙට්‍රල් එකක්ද ?
අර කිව්වා වගේ ට්‍රැෆික් එකේ නම් ඔයගැන වෙන්න ඇති කරන්නේ
දුර පොඩ්ඩක් ගිහින් බැලුවේ නැද්ද වෙනසක් නැද්ද කියල
අපේ එකෙත් 30-35 වගේ කරන්නේ
ඩීසල් එකක්

මේ මචන් එන්ජිම අවට ඒ මත හොඳට ක්ලීන් එකට තියෙනව නේද සාමන්යෙන් සර්විස් පාරක් දමපුවහම
අපේ එකේ එන්ජින් ඔයිල් බන් හෙඩි එකේ ඉදන් එන්ජිම පුරා
මන් දවසක් දෙකක් ෆුල් ක්ලීන් කරා එත් අයි දවසකින් දෙකකින් එහෙම්මම එන්ජින් ඔඉල්
සර්විස් කරන් පස්සේ තමා ඔහොම වෙලා තියෙන්නේ oil මාරු කරා සර්විස් එකේදී

උබලට එහෙම සීන් වෙලා තියෙනවද

Reply With Quote
(#7)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,114
Join Date: Apr 2011
03-06-2018, 03:05 PM

bumpz
Reply With Quote
(#8)
Old
smnadundk's Avatar
smnadundk smnadundk is offline
Senior Member
smnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to all
 
Posts: 6,005
Join Date: May 2013
03-06-2018, 03:42 PM

bmp
Reply With Quote
(#9)
Old
randima rulz's Avatar
randima rulz randima rulz is offline
Senior Member
randima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nicerandima rulz is just really nice
 
Posts: 773
Join Date: Feb 2012
Location: ගෙදර
03-06-2018, 04:20 PM

Quote:
Originally Posted by Thoppi_Chaminda View Post
මචන් පෙට්‍රල් එකක්ද ?
අර කිව්වා වගේ ට්‍රැෆික් එකේ නම් ඔයගැන වෙන්න ඇති කරන්නේ
දුර පොඩ්ඩක් ගිහින් බැලුවේ නැද්ද වෙනසක් නැද්ද කියල
අපේ එකෙත් 30-35 වගේ කරන්නේ
ඩීසල් එකක්

මේ මචන් එන්ජිම අවට ඒ මත හොඳට ක්ලීන් එකට තියෙනව නේද සාමන්යෙන් සර්විස් පාරක් දමපුවහම
අපේ එකේ එන්ජින් ඔයිල් බන් හෙඩි එකේ ඉදන් එන්ජිම පුරා
මන් දවසක් දෙකක් ෆුල් ක්ලීන් කරා එත් අයි දවසකින් දෙකකින් එහෙම්මම එන්ජින් ඔඉල්
සර්විස් කරන් පස්සේ තමා ඔහොම වෙලා තියෙන්නේ oil මාරු කරා සර්විස් එකේදී

උබලට එහෙම සීන් වෙලා තියෙනවද

වැඩ කරන්නෙ නෑ බං හදාගන්න ඕනේ බං කොහොම කරත් 20-22 වගේ කරන්නෙ
Reply With Quote
(#10)
Old
chathuranirmal's Avatar
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to behold
 
Posts: 8,863
Join Date: Jul 2017
03-06-2018, 04:23 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02589 seconds with 11 queries