ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Flood:ගුවන්තොටුපොල-Jaffna
Reply
 
Thread Tools
(#51)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,619
Join Date: Mar 2011
Location: Malabe
10-21-2019, 06:36 PM

Quote:
Originally Posted by aravinda28 View Post
ඒක 200 කට පස්සේ හම්බෙයි එහෙනම් පට්ට වරායක් වෙලා.අපිට එතකන් ගාල්ල වරාය තියෙනවා. ත්‍රිකුණාමලය තියෙනවා.කොළඹ තියෙනවා ඕනනම් තව හදාගන්නත් පුළුවන්.

උඹල විකුනපුව මේ මහා පොලොව තියෙනකම් හම්බෙන්නේ නෑ .
කියන්න දෙයක් නැත්නම් කට වහන් ඉඳපන් බාගයක් තියෙන්නේ කුණුහරප ඇයි ඉතින් කියන්න දෙයක් නෑනේ.
ඔව් ඔව් අවුරුදු 200කට පස්සෙ පට්ට වරායක් කරල චීන දෙයි මේන් කියල..තොගෙ පොන්න රනිල් කියන වේස බල්ලයි ඔලමොට්ටල සජියයි එහෙම හිතාගෙන වික්කනම් ඊට වඩා ගොන් කමක් තවත් නැ..

රට මැද තියෙන ඉඩම් අක්කරේකුයි, රටටම හදවත වගේ තිබ්බ වරායකුයි කියන්නෙ දෙකක් උබල වගේ ගූ ඇන් පී මීහරක් හිතෙනව ඇති දෙකම සමානයි කියල..ඔහොම හිටපල්ලකො චන්ද ලගයි තව මාසයක්වත් නැ , තොගෙ ගූ ඇන් පී පාන්ඩුවෙ පාහරකම් ඔක්කොටම උත්තර හම්බෙනව...
Reply With Quote
(#52)
Old
castellain's Avatar
castellain castellain is online now
Senior Member
castellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to allcastellain is a name known to all
 
Posts: 2,429
Join Date: Jan 2010
10-21-2019, 06:38 PM

Looks like an air balloon port. Pake Yahapalanaya
Reply With Quote
(#53)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 will become famous soon enough
 
Posts: 1,211
Join Date: Sep 2014
10-21-2019, 06:40 PM

Quote:
Originally Posted by erozan View Post
ඔව් ඔව් අවුරුදු 200කට පස්සෙ පට්ට වරායක් කරල චීන දෙයි මේන් කියල..තොගෙ පොන්න රනිල් කියන වේස බල්ලයි ඔලමොට්ටල සජියයි එහෙම හිතාගෙන වික්කනම් ඊට වඩා ගොන් කමක් තවත් නැ..

රට මැද තියෙන ඉඩම් අක්කරේකුයි, රටටම හදවත වගේ තිබ්බ වරායකුයි කියන්නෙ දෙකක් උබල වගේ ගූ ඇන් පී මීහරක් හිතෙනව ඇති දෙකම සමානයි කියල..ඔහොම හිටපල්ලකො චන්ද ලගයි තව මාසයක්වත් නැ , තොගෙ ගූ ඇන් පී පාන්ඩුවෙ පාහරකම් ඔක්කොටම උත්තර හම්බෙනව...
රටේ හදවත හම්මෝ බං ආතල් දෙන්නෙපා ඔච්චර. රටවල් වල කපටි වැඩකට අහුවෙලා කරපු ගොන් කමක් රටේ හදවත ලු
එහෙනම් port city එක රටේ මොලේ වෙන්නේපයි මොකෝ එකේ සින්නක්කර දුන්නේ.
Reply With Quote
(#54)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 3,096
Join Date: Nov 2010
10-21-2019, 06:44 PM

ලංකාවේ කොච්චර වහල්ලු ඉන්නවද කියලා මේ දවස්වල යන ත්‍රෙඩ් වලින් පේනව. ඔහේ කියවන එක විතරයි රටේ දියුණුවක් නැ .
Reply With Quote
(#55)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,619
Join Date: Mar 2011
Location: Malabe
10-21-2019, 06:50 PM

Quote:
Originally Posted by aravinda28 View Post
රටේ හදවත හම්මෝ බං ආතල් දෙන්නෙපා ඔච්චර. රටවල් වල කපටි වැඩකට අහුවෙලා කරපු ගොන් කමක් රටේ හදවත ලු
එහෙනම් port city එක රටේ මොලේ වෙන්නේපයි මොකෝ එකේ සින්නක්කර දුන්නේ.
රටේ හදවත වගේ තිබ්බ වරායක් තමයි.. වටිනාකම දන්න නිසයි චීන සල්ලි වලට ගත්තෙ..වටින්නෙ නැත්තන් චීන සල්ලි දීල ගන්නවද උබේ පොන්නයගෙන් ???? පෝට් සිටිය කියන්නෙ නව ගොඩකිරීමක්, උන් ගොඩ කරල දෙනව ඒකෙ වියදමක් නැ ලකාවෙ ආණ්ඩුවට,ඒකට අක්කර සුලු ප්‍රමානයක් දෙනව මොකක්ද අවුල එහෙම තමයි බිස්නස් කරන්නෙ..

උබල වගේ ගූ ඇන් පී මීහරක්ට මොනවද තේරෙන්නෙ, ඕවට් උත්තර හමබෙනව චන්දෙ ලගයි ..චන්දෙන් වික්ක පොන්නයටයි ඒකට හුරේ දැම්ම සජියටයි රෙවෙන්ඩම හම්බෙනව ජනතා මතය..

Reply With Quote
(#56)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is offline
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 3,954
Join Date: Aug 2016
10-21-2019, 06:51 PM

Quote:
Originally Posted by aravinda28 View Post
ඒක 200 කට පස්සේ හම්බෙයි එහෙනම් පට්ට වරායක් වෙලා.අපිට එතකන් ගාල්ල වරාය තියෙනවා. ත්‍රිකුණාමලය තියෙනවා.කොළඹ තියෙනවා ඕනනම් තව හදාගන්නත් පුළුවන්.

උඹල විකුනපුව මේ මහා පොලොව තියෙනකම් හම්බෙන්නේ නෑ .
කියන්න දෙයක් නැත්නම් කට වහන් ඉඳපන් බාගයක් තියෙන්නේ කුණුහරප ඇයි ඉතින් කියන්න දෙයක් නෑනේ.
Oya giwisume thiyenawa neda
Galle, trico port sanwardaya krnna
Ba kiyala
Ethakota colombo ekat kotasak india walata
Denna yanne
Reply With Quote
(#57)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 42,771
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
10-21-2019, 06:52 PM

bp
Reply With Quote
(#58)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,619
Join Date: Mar 2011
Location: Malabe
10-21-2019, 06:52 PM

Quote:
Originally Posted by Mewan_Rose View Post
Oya giwisume thiyenawa neda
Galle, trico port sanwardaya krnna
Ba kiyala
Ethakota colombo ekat kotasak india walata
Denna yanne
ඕව ඔය ගූ ඇන් පී මීහරක්ට කියල වැඩක් නැ, ගිවිසුම ගැන නොදන්නකම නෙමේ ඔය, ගූ ඇන් පී වහල් ගතිය..

පොන්නය වරාය විකුනද්දි කියපුව මතකද ආර්තිකේ දියුනු වෙනව කීව ණය බර අඩු උනා කිව, ඒකට දැන් ආර්තික වර්ධන වේගය 1.5යි ඇෆ්ගනිස්තානෙත් අපිට වඩා ඉස්සරහින්..

Last edited by erozan; 10-21-2019 at 06:54 PM.
Reply With Quote
(#59)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 will become famous soon enough
 
Posts: 1,211
Join Date: Sep 2014
10-21-2019, 06:55 PM

Quote:
Originally Posted by erozan View Post
රටේ හදවත වගේ තිබ්බ වරායක් තමයි.. වටිනාකම දන්න නිසයි චීන සල්ලි වලට ගත්තෙ..වටින්නෙ නැත්තන් චීන සල්ලි දීල ගන්නවද උබේ පොන්නයගෙන් ???? පෝට් සිටිය කියන්නෙ නව ගොඩකිරීමක්, උන් ගොඩ කරල දෙනව ඒකෙ වියදමක් නැ ලකාවෙ ආණ්ඩුවට,ඒකට අක්කර සුලු ප්‍රමානයක් දෙනව මොකක්ද අවුල එහෙම තමයි බිස්නස් කරන්නෙ..

උබල වගේ ගූ ඇන් පී මීහරක්ට මොනවද තේරෙන්නෙ, ඕවට් උත්තර හමබෙනව චන්දෙ ලගයි ..චන්දෙන් වික්ක පොන්නයටයි ඒකට හුරේ දැම්ම සජියටයි රෙවෙන්ඩම හම්බෙනව ජනතා මතය..

ආ ගොඩ කරලා දෙන හින්ද දීල තියෙන්නේ. හම්මෝ බන්

චීනෙට වටිනවා තමයි යකෝ උන් ඕක හදාගත්තේ ඒකනේ පොතක් පතක් කියවපන් සේද මාර්ගය ගැන දන්නවද උඹ

ජනතා මතය ගැනනම් උඩ පනින්නෙපා උම්බල යුද්දෙත් දිනලා අවුරුදු 5ක් බලයේ ඉන්න හම්බුනේ නෑ පුකට පයින් ගහල එලෙව්වේ.එච්චර පාලනය හොඳ හින්ද
Reply With Quote
(#60)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 will become famous soon enough
 
Posts: 1,211
Join Date: Sep 2014
10-21-2019, 06:58 PM

Quote:
Originally Posted by Mewan_Rose View Post
Oya giwisume thiyenawa neda
Galle, trico port sanwardaya krnna
Ba kiyala
Ethakota colombo ekat kotasak india walata
Denna yanne
පිස්සුද බං. එහෙම ගිවිසුම් ගහන්න උවමනාවක් නැහැ.චීනෙට කරගන්න දෙයක් නැතුව තමයි port city එකෙත් ගිවිසුම වෙනස් කරේ. මුලදී තිබ්බේ තනිකර අපිට හිකෙන ගිවිසුමක්
එත් උන් එක වෙනස් කරා
ගාල්ලයි ත්රිකුනමලයයි අපිට ඕනෙනම් ඕන මගුලක් කරගන්න පුළුවන්. ඔය දෙකම තියාගෙන අර මරණයක් හදපු හින්දනේ අපි ඉන්දියාවෙයි අමරිකවෙයි ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ වෙලා තියෙන්නේ

සමහර හරක්ට තේරුනේ නැති උනාට ඉන්දියාවටයි අමරිකවටයි තේරෙනවා චිනේ මොකාටද එන්නේ කියල
Reply With Quote
Reply

Bookmarks

Tags
! ape hamu, ! hodama hamu, !ponilge ගූ කන්නෙක්>, අල්ලා කැරියා, ෆක්225, 225හොරු, erozan වෙසිගේ පුතා, erozanගේ අම්මා බැල්ලි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05527 seconds with 11 queries