ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මුස්ලිම් උන් මැරැවට මුස්ලිම් අැමතිවරැ කථ
Reply
 
Thread Tools
(#1)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 42,770
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
මුස්ලිම් උන් මැරැවට මුස්ලිම් අැමතිවරැ කථ - 11-24-2015, 09:29 AM

13 ට බල කරන්න
හකීම් හා රිෂාඩ් සමන්තාට කියති

දයා ලංකාපුර

ජිනීවා යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමේදී 1985 සිට සිදුවී ඇති ඝාතන, මුස්‌ලිම් ජනතාව ඔවුන් සිටි ප්‍රදේශවලින් පලවාහැරීම හා ත්‍රස්‌තවාදී කටයුතු සම්බන්ධයෙන් ද සොයා බලන ලෙස රජයට දැනුම් දෙන්නැයි ආණ්‌ඩුවේ ප්‍රබල මුස්‌ලිම් ඇමැතිවරුන් දෙදෙනකු දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනිය වන සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ ජලසම්පාදන ඇමැති රාවුෆ් හකීම් සහ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදිඋද්දීන් මහත්වරුන් විසින් සෙනසුරාදා රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවර් මහත්මිය හමු වූ අවස්‌ථාවේදීය.

ප්‍රතිවිරුද්ධ මුස්‌ලිම් පක්‍ෂ වන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ හා ජාතික කොංග්‍රසයේ නායකයන් වන රාවුµa හකීම් සහ රිෂාඩ් බද්උද්දීන් යන මහත්වරුන් පවර් මහත්මිය හමුවී ඇත්තේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් බව ද දැනගන්නට ඇත.

එල්. ටී. ටී. ඊ. ය විසින් උතුරේ මුස්‌ලිම් ජනතාව පලවාහැරීම පිළිබඳව මෙහිදී කරුණු දක්‌වා ඇති මෙම ඇමැතිවරුන් දෙදෙනා උතුරේ ප්‍රශ්නයට විසඳුමක්‌ වශයෙන් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා ද රජයට බලපෑම් කරන්නැයි සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලා සිටි බව ද මුස්‌ලිම් දේශපාලන පක්‍ෂ ආරංචි මාර්ග කියයි.


දහස් ගණන් මරපු සිංහල අපේ උන් ගැන කථා කරන්න එක ප*යෙක් නෑ..
Reply With Quote
(#2)
Old
Cyberoam's Avatar
Cyberoam Cyberoam is offline
Senior Member
Cyberoam has a spectacular aura aboutCyberoam has a spectacular aura aboutCyberoam has a spectacular aura aboutCyberoam has a spectacular aura about
 
Posts: 1,272
Join Date: Aug 2014
Location: Sri Lanka
11-24-2015, 09:30 AM

bump
Reply With Quote
(#3)
Old
YaHaPaLa's Avatar
YaHaPaLa YaHaPaLa is offline
Junior Member
YaHaPaLa is an unknown quantity at this point
 
Posts: 12
Join Date: Nov 2015
11-24-2015, 09:34 AM

Quote:
Originally Posted by sidathsaumya View Post

දහස් ගණන් මරපු සිංහල අපේ උන් ගැන කථා කරන්න එක ප*යෙක් නෑ..
ඇයි මේ ජාතියේ පිනට පහල වෙලා ඉන්න අපේ ජනපති උඔට පේන්නේ නැහැ
Reply With Quote
(#4)
Old
YaHaPaLa's Avatar
YaHaPaLa YaHaPaLa is offline
Junior Member
YaHaPaLa is an unknown quantity at this point
 
Posts: 12
Join Date: Nov 2015
11-24-2015, 09:56 AM

ponna baiya gu kapan mahindage... dan ithin dukata thawa awrudu 5k yanakam ada ada idapan... sonnawanshata puka dena wahal ponnayo - Gunebhai

යකෝ මම යහපාලන... උඔට වැරදිලා ..
Reply With Quote
(#5)
Old
dilduda's Avatar
dilduda dilduda is offline
Senior Member
dilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nice
 
Posts: 3,950
Join Date: Jan 2018
09-26-2018, 01:49 PM

Reply With Quote
(#6)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 42,770
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
09-26-2018, 02:07 PM

Reply With Quote
(#7)
Old
keshannilanga's Avatar
keshannilanga keshannilanga is offline
Senior Member
keshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to all
 
Posts: 7,527
Join Date: Aug 2009
Location: Sri Lanka
09-26-2018, 02:21 PM

bump
Reply With Quote
(#8)
Old
Durotan's Avatar
Durotan Durotan is offline
Senior Member
Durotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to behold
 
Posts: 3,275
Join Date: Feb 2018
Location: Azeroth,Alterac Valley
09-26-2018, 02:24 PM

ඕක අපෙ උන්ගෙ හරි ප්‍රතිපත්තියක් නැති එක..එහෙම තිබුනනම් අපිට මෙහෙම චාටර් වෙන්න වෙන්නෙ නෑ...
Reply With Quote
Reply

Bookmarks

Tags
!!allage ammata hukamu, allah wesige putha

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03067 seconds with 9 queries