ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඊයේ Boot එකක් කෑවා බන් :(
Reply
 
Thread Tools
(#1)
Old
Anonymous_'s Avatar
Anonymous_ Anonymous_ is online now
Senior Member
Anonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the rough
 
Posts: 825
Join Date: Feb 2014
sad ඊයේ Boot එකක් කෑවා බන් :( - 10-09-2017, 11:22 AM

ඊයේ බූට් එකක් කෑවා බන්, අපි දෙන්නාගේ ලව් එකට අවුරුදු දෙකහමාරක් විතර ඇති,අපිට ගෙවල් වලිනුත් කැමති වෙලා තිබුනෙ මං ඉදලා හිටලා ගෙදරත් යනවා බන්.මගේ ප්ලෑන් එක තිබුනෙ ලබන අවුරුද්දේ මැයි වල මැරි කරන්න එයාත් කැමති වෙලයි හිටියෙ.යන්න තියෙන හැම තැනම ගියා රන්ඩු උනා ආයෙ යාලු උනා,මං කවදාවත් බොරු කළේ නැහැ බොරුවට ආදරේ කළෙත් නැහැ.එයාගේ ගෙදර හිටියෙ අයියයි අම්මයි එයයි විතරයි තාත්තා නැතිවෙලා,මං එයාගේ තාත්තගේ අඩුව පුරවන්න එයා ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා බන් , එයා ජොබ් එකක් කරේ නැහැ එයා ජොබ් එකක් කරනවට මං කැමතිත් නැහැ ඒ මොනවටවත් නෙවෙයි කොල්ලො කැමැත්ත අහයි කියලා ඒ තරමටම මං එයාට ආදරේ කළා බන් ඒත් එකපාරටම එයාට ජොබ් එකකට යන්න ඕනි වෙලා තිබුනා මං අකමැති උනේ නැහැ මොකද එයා ගියේ එයාගේ අයියගෙ ඔෆිස් එකට ඉතින් නිකන් ගෙදර ඉන්න එකේ යන්න ඕනි කියල එයාගෙ ගෙදර අයත් කැමති වෙලා තිබුනෙ,හැමදාම 5ට off මං යනවා බයික් එකේ ගෙදරට ගිහින් දාන්න.ඒත් එකපාරටම දවසක් එයාගෙ Phone එක Ring උනත් Answer කලේ නැහැ,දවස් දෙකක් විතර බැලුවා මන් ගත්තෙත් නැහැ මොකද එයා තරහා උනොත් අනිවා දවසක් දෙකක් යද්දි මට කෝල් කරනවා,ඒත් බැලුවා කෝල් එකක් නැහැ එයාගෙ අම්මට ගත්තා කෝල් එකක් ඒ Answer කලෙත් නැහැ අදට දවස් 14 ක් විතර ඇති ඕන දෙයක් වෙද්දින් කියලා ඊයෙ එයාගෙ ගෙදර ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න එකපාරටම Phone එක වැඩ නැති උනාම බය හිතෙනවනෙ බන් ගෙදරට තට්ටු කළා එයාගේ අම්මා දොර ඇරියෙ මං කෙල්ලගෙ නම කියල ඇහුව එයා ඉන්නවද කියලා එයා නිදි පුතා කිවුවා මං ඇහුවා අයියා ඉන්නවද කියලා එයත් නිදි කිවුවා , මේකයි එයාගෙ phone එක වැඩ නැහැ දැන් දවස් 10 ක් විතර ඇති ඒකයි බලන්න ආවෙ කියලා,කෙල්ල එයාගේ අම්මට කියලා මාත් එක්ක දැන් කතා කරන්නැහැ කියලා,මං හා කියලා ආවා. මගක් එද්දි එයා කෝල් කරා එයා මගෙන් ඇහුවා ඇයි ගෙදර ආවේ කියලා මං කිවුවා Phone වැඩ නැහැ දැන් දවස් 10 කට වැඩී ඒකයි බලන්න ආවේ කියලා,එයා කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා ආයේ මට කතා කරන්න එපා කියලා එකපාරටම ශොක් එකක් වගේ ආවා බන් මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම වෙයි කියලා,(ඔයා මට ඕක කලින් කියන්න තිබුනනේ කමක් නැහැ තෑන්ක්ස් බායි) කියලා මැසේජ් එකක් දාලා මං ආවා ඊයේ බයික් එකේ ගියා කොහේ ගියාද මතක නැහැ අන්තිමට ශොට් එකක් දාලා ගෙදර ආවා බන් office ගියෙත් නැහැ, මං මේ දේ කාටවත් කිවුවෙ නැහැ හිතට දුකයි මචං කාටවත් මෙහෙම දේවල් වෙන්න එපා අමාරුවෙන් හරි කියවපු උබලට තැන්ක්ස්..
Reply With Quote
(#2)
Old
kasunigamage kasunigamage is offline
Senior Member
kasunigamage is infamous around these partskasunigamage is infamous around these partskasunigamage is infamous around these parts
 
Posts: 278
Join Date: Oct 2017
sad 10-09-2017, 11:28 AM

mama ahla thiyenawa thaman deyak karanne kawuru wenuwenda kiyala deparak hithala balanna nathnam anthimata eyala gana kalakirimayi thaman gana tharahai witharai ithuru wenne kiyala.
Reply With Quote
(#3)
Old
Anonymous_'s Avatar
Anonymous_ Anonymous_ is online now
Senior Member
Anonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the rough
 
Posts: 825
Join Date: Feb 2014
10-09-2017, 11:32 AM

Quote:
Originally Posted by kasunigamage View Post
mama ahla thiyenawa thaman deyak karanne kawuru wenuwenda kiyala deparak hithala balanna nathnam anthimata eyala gana kalakirimayi thaman gana tharahai witharai ithuru wenne kiyala.
මොන දේ කලත් තමන් ආදරය කරන කනෙක්ට අවංකව වෙන එක වැරද්දක් නෙවෙයි.

Last edited by Anonymous_; 10-09-2017 at 11:33 AM.
Reply With Quote
(#4)
Old
rudr@'s Avatar
[email protected] rudr@ is offline
Senior Member
rudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of light
 
Posts: 2,829
Join Date: Oct 2010
10-09-2017, 11:33 AM

Ubata mawapu hoda kellek kohe hari athi bn. Yana unta yanna deepan. Ada kale kellanta ona true love nemei bn..
Reply With Quote
(#5)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to all
 
Posts: 12,702
Join Date: Jan 2012
10-09-2017, 11:35 AM

Rasai da?
Reply With Quote
(#6)
Old
Flyboy's Avatar
Flyboy Flyboy is offline
Senior Member
Flyboy will become famous soon enough
 
Posts: 4,658
Join Date: Oct 2007
Location: Colombo
10-09-2017, 11:35 AM

Quote:
Originally Posted by Anonymous_ View Post
ඊයේ බූට් එකක් කෑවා බන්, අපි දෙන්නාගේ ලව් එකට අවුරුදු දෙකහමාරක් විතර ඇති,අපිට ගෙවල් වලිනුත් කැමති වෙලා තිබුනෙ මං ඉදලා හිටලා ගෙදරත් යනවා බන්.මගේ ප්ලෑන් එක තිබුනෙ ලබන අවුරුද්දේ මැයි වල මැරි කරන්න එයාත් කැමති වෙලයි හිටියෙ.යන්න තියෙන හැම තැනම ගියා රන්ඩු උනා ආයෙ යාලු උනා,මං කවදාවත් බොරු කළේ නැහැ බොරුවට ආදරේ කළෙත් නැහැ.එයාගේ ගෙදර හිටියෙ අයියයි අම්මයි එයයි විතරයි තාත්තා නැතිවෙලා,මං එයාගේ තාත්තගේ අඩුව පුරවන්න එයා ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා බන් , එයා ජොබ් එකක් කරේ නැහැ එයා ජොබ් එකක් කරනවට මං කැමතිත් නැහැ ඒ මොනවටවත් නෙවෙයි කොල්ලො කැමැත්ත අහයි කියලා ඒ තරමටම මං එයාට ආදරේ කළා බන් ඒත් එකපාරටම එයාට ජොබ් එකකට යන්න ඕනි වෙලා තිබුනා මං අකමැති උනේ නැහැ මොකද එයා ගියේ එයාගේ අයියගෙ ඔෆිස් එකට ඉතින් නිකන් ගෙදර ඉන්න එකේ යන්න ඕනි කියල එයාගෙ ගෙදර අයත් කැමති වෙලා තිබුනෙ,හැමදාම 5ට off මං යනවා බයික් එකේ ගෙදරට ගිහින් දාන්න.ඒත් එකපාරටම දවසක් එයාගෙ Phone එක Ring උනත් Answer කලේ නැහැ,දවස් දෙකක් විතර බැලුවා මන් ගත්තෙත් නැහැ මොකද එයා තරහා උනොත් අනිවා දවසක් දෙකක් යද්දි මට කෝල් කරනවා,ඒත් බැලුවා කෝල් එකක් නැහැ එයාගෙ අම්මට ගත්තා කෝල් එකක් ඒ Answer කලෙත් නැහැ අදට දවස් 14 ක් විතර ඇති ඕන දෙයක් වෙද්දින් කියලා ඊයෙ එයාගෙ ගෙදර ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න එකපාරටම Phone එක වැඩ නැති උනාම බය හිතෙනවනෙ බන් ගෙදරට තට්ටු කළා එයාගේ අම්මා දොර ඇරියෙ මං කෙල්ලගෙ නම කියල ඇහුව එයා ඉන්නවද කියලා එයා නිදි පුතා කිවුවා මං ඇහුවා අයියා ඉන්නවද කියලා එයත් නිදි කිවුවා , මේකයි එයාගෙ phone එක වැඩ නැහැ දැන් දවස් 10 ක් විතර ඇති ඒකයි බලන්න ආවෙ කියලා,කෙල්ල එයාගේ අම්මට කියලා මාත් එක්ක දැන් කතා කරන්නැහැ කියලා,මං හා කියලා ආවා. මගක් එද්දි එයා කෝල් කරා එයා මගෙන් ඇහුවා ඇයි ගෙදර ආවේ කියලා මං කිවුවා Phone වැඩ නැහැ දැන් දවස් 10 කට වැඩී ඒකයි බලන්න ආවේ කියලා,එයා කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා ආයේ මට කතා කරන්න එපා කියලා එකපාරටම ශොක් එකක් වගේ ආවා බන් මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම වෙයි කියලා,(ඔයා මට ඕක කලින් කියන්න තිබුනනේ කමක් නැහැ තෑන්ක්ස් බායි) කියලා මැසේජ් එකක් දාලා මං ආවා ඊයේ බයික් එකේ ගියා කොහේ ගියාද මතක නැහැ අන්තිමට ශොට් එකක් දාලා ගෙදර ආවා බන් office ගියෙත් නැහැ, මං මේ දේ කාටවත් කිවුවෙ නැහැ හිතට දුකයි මචං කාටවත් මෙහෙම දේවල් වෙන්න එපා අමාරුවෙන් හරි කියවපු උබලට තැන්ක්ස්..
Mata attatama hitenne uba ponnayek kiyala..
Ekai uba e kellawa hira karan inna hadanne. Uba porak nag kella pita yanne na..


Dan itin apahu shot ekak dala ate parak gahala nida ganin..
Reply With Quote
(#7)
Old
Anonymous_'s Avatar
Anonymous_ Anonymous_ is online now
Senior Member
Anonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the rough
 
Posts: 825
Join Date: Feb 2014
sad 10-09-2017, 11:36 AM

Quote:
Originally Posted by [email protected] View Post
Ubata mawapu hoda kellek kohe hari athi bn. Yana unta yanna deepan. Ada kale kellanta ona true love nemei bn..
හැමදෙයක්ම හොදින් සිද්ද වෙලයි තිබුනෙ බන්.වෙන අයට වගේ ගෙදරින් ප්‍රශ්න තිබුනෙ නැහැ
මගේ කොච්චර හීන තිබුනද බන්
Reply With Quote
(#8)
Old
Dragon Kolla's Avatar
Dragon Kolla Dragon Kolla is offline
Senior Member
Dragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of lightDragon Kolla is a glorious beacon of light
 
Posts: 7,796
Join Date: Oct 2015
Location: මකර ලන්තෙ
10-09-2017, 11:36 AM

තාම ඉස්කෝලේ අැරිලා නෑ

තව පැය කිහිපයකින් expert ලා අැවිත් උත්තර දෙයි
Reply With Quote
(#9)
Old
lexieus's Avatar
lexieus lexieus is offline
Senior Member
lexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of light
 
Posts: 2,267
Join Date: May 2012
Location: Kandy
10-09-2017, 11:36 AM

Ohoma eka hithak nathuwa double game gahana un yana ekama thama hoda uba okiwa badala iddi oki ubawa rawattawwoth ubata monada wenne machan so try to forget her!!!
Reply With Quote
(#10)
Old
Anonymous_'s Avatar
Anonymous_ Anonymous_ is online now
Senior Member
Anonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the roughAnonymous_ is a jewel in the rough
 
Posts: 825
Join Date: Feb 2014
sad 10-09-2017, 11:37 AM

Quote:
Originally Posted by jhnnwp View Post
Rasai da?
ගොඩාක්..
Reply With Quote
Reply

Bookmarks

Tags
!!මරියා පච වේසි, !ජේසු පොන්නය, ආදරේ සංවේදනා, කට්ටට බෙර ගහමු, ගොනෙකුට කර ගහමු, වටේ ගියත් භාරගමු, boot

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06960 seconds with 9 queries