ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සර්පයෙක් ගෙට ආවොත්.
Reply
 
Thread Tools
(#1)
Old
Maui_15's Avatar
Maui_15 Maui_15 is offline
Senior Member
Maui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the rough
 
Posts: 563
Join Date: Jan 2018
සර්පයෙක් ගෙට ආවොත්. - 02-11-2018, 06:04 PM

ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.

මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක් .වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.
ඒක නිසා හිතට මාර අප්සෙට් .ඇත්තටම බුද්ධ ධර්මය අනුව ඒක පවක් තමා.ඒත් ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ ආගම අනුව.ඌව මැරුවෙ නැත්නම් ඌ ගෙදර කොහෙට හරි වෙලා අනිව සොට් එක දෙනවා එකෙකුට..මේකෙ ධර්මය ගැන දන්න කවුරු හරි හරි උත්තරයක් දෙන්න..
Reply With Quote
(#2)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,901
Join Date: Feb 2010
Location: Disce aut Discede
02-11-2018, 06:05 PM

bump
Reply With Quote
(#3)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 35,254
Join Date: Oct 2013
Location: hell
02-11-2018, 06:06 PM

එන ආත්මෙ උබ මාපිලා ඌ මිනිහා වෙලා උබට සොට් එක හම්බෙනව..
Reply With Quote
(#4)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 3,744
Join Date: Oct 2011
02-11-2018, 06:07 PM

අපේ ගෙදරත් නයෙක් ආව. අමාරුවෙන් ගෝනියක් ඇතුලට දාගෙන ඈතට ගිහින් දැම්ම
Reply With Quote
(#5)
Old
Maui_15's Avatar
Maui_15 Maui_15 is offline
Senior Member
Maui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the rough
 
Posts: 563
Join Date: Jan 2018
02-11-2018, 06:09 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
අපේ ගෙදරත් නයෙක් ආව. අමාරුවෙන් ගෝනියක් ඇතුලට දාගෙන ඈතට ගිහින් දැම්ම
තනියෙන් ඉද්දි කරන්න අමාරුයි බන්.අනික support එකට වෙන මොකෙක්වත් හිටියෙත් නෑ.
Reply With Quote
(#6)
Old
chamma_chamma's Avatar
chamma_chamma chamma_chamma is offline
Senior Member
chamma_chamma has a spectacular aura aboutchamma_chamma has a spectacular aura aboutchamma_chamma has a spectacular aura aboutchamma_chamma has a spectacular aura about
 
Posts: 393
Join Date: Dec 2016
Location: Kandy
02-11-2018, 06:11 PM

mapila madyastha wisha.FB ake protect our snakes group1ta join wenna.sarpayo maranna oone wen nati wei.
Reply With Quote
(#7)
Old
Maui_15's Avatar
Maui_15 Maui_15 is offline
Senior Member
Maui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the rough
 
Posts: 563
Join Date: Jan 2018
02-11-2018, 06:11 PM

Quote:
Originally Posted by KasunKDP View Post
එන ආත්මෙ උබ මාපිලා ඌ මිනිහා වෙලා උබට සොට් එක හම්බෙනව..

සමහර විට එහෙම වෙයි බන්.සංසාරෙ ඔහොම කොච්චර මැරුම් කාල ඇතිද කියල අපි දන්නෙත් නෑනේ.

Reply With Quote
(#8)
Old
bulkhead bulkhead is offline
Senior Member
bulkhead can only hope to improve
 
Posts: 4,019
Join Date: Nov 2015
02-11-2018, 06:12 PM

Bmp
Reply With Quote
(#9)
Old
Maui_15's Avatar
Maui_15 Maui_15 is offline
Senior Member
Maui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the rough
 
Posts: 563
Join Date: Jan 2018
02-11-2018, 06:13 PM

Quote:
Originally Posted by chamma_chamma View Post
mapila madyastha wisha.FB ake protect our snakes group1ta join wenna.sarpayo maranna oone wen nati wei.
thanks machan..
Reply With Quote
(#10)
Old
MAHAADENAmutta's Avatar
MAHAADENAmutta MAHAADENAmutta is offline
Senior Member
MAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to all
 
Posts: 6,097
Join Date: Sep 2016
Location: ගෙදර
02-11-2018, 06:13 PM

Quote:
Originally Posted by Maui_15 View Post
ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.

මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක් .වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.
ඒක නිසා හිතට මාර අප්සෙට් .ඇත්තටම බුද්ධ ධර්මය අනුව ඒක පවක් තමා.ඒත් ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ ආගම අනුව.ඌව මැරුවෙ නැත්නම් ඌ ගෙදර කොහෙට හරි වෙලා අනිව සොට් එක දෙනවා එකෙකුට..මේකෙ ධර්මය ගැන දන්න කවුරු හරි හරි උත්තරයක් දෙන්න..
දැන් උබට ඒ පාපයෙන් ගැලවෙන්නනම් මාපිලන් 7ක් ගෙදර ගෙනල්ලා කිපි බිත්තර පොවලා දරැකමට හදා ගන්න ඹනේ
Reply With Quote
Reply

Bookmarks

Tags
!!මරිය පච වේසි, !ජෝසප් ගූ පොන්නය, ඔහ් මයි ජීසස්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04107 seconds with 9 queries