ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page Girl Friend Problem (help)
Reply
 
Thread Tools
(#1)
Old
LokuSEEN's Avatar
LokuSEEN LokuSEEN is offline
Senior Member
LokuSEEN is just really niceLokuSEEN is just really niceLokuSEEN is just really niceLokuSEEN is just really niceLokuSEEN is just really niceLokuSEEN is just really niceLokuSEEN is just really nice
 
Posts: 762
Join Date: Mar 2018
sad Girl Friend Problem (help) - 03-23-2018, 12:27 AM

මට කෙල්ලෙක් හිටියා. අපි දෙන්නට දෙන්න ගැලපෙන්නෙ නැති නිසා මාස 3ක් විතර යද්දි ඒක නැවත්තුවා. ඒකට කෙල්ලගේ අයියත් එක හේතුවක්. මට දැන් කෙල්ලෙක් සෙට් වේගෙන එනවා. හැබැයි මට ඒ කෙල්ල සෙට් කර ගන්න එක ගැන ලොකුවටම හිතන්න වෙලා තියෙනවා. මේ කෙල්ල මම AL කරපු School එකෙ කෙනෙක්. එයාව මම 10 පංතියෙදි විතර ඉදන් අදුරනවා. ගොඩක්ම FIT වෙන්නෙ OL සම්මන්ත්‍රන තිබ්බ කාලෙදි. මෙයා ALවලට කරේ BIO . මම MATHS කරේ . අපේ Schoolඑකේ වැඩිය BIO,maths කරන ලමයි හිටියෙ නැ. ඉන්න ළමයි ටිකත් school එන්නෙ අඩුවෙන්. ගොඩක් දවස්වලට Chemistry,Physics උගන්නන්නෙ අපේ පන්ති එකතු කරලා. ඒ කාලේ මම කියන කෙල්ලත් ගොඩක් වෙලාවට අපේ පන්තියෙමයි ඉන්නෙ. ගොඩක් දවස්වලට එයයි මායි විතරයි school එන්නෙ.

කෙල්ලගේ ගතිගුන නම් ප්‍රශ්නයක් නැ. එයා බෞද්ධ​. family backgroundඑකත් ගොඩක් හොද එකක්. ඒ වුනත් එයා හැසිරෙන්නෙ සමහර වෙලාවට කොල්ලෙක් වගේ. වැඩිය fasion කරන්නෙ නෑ. ඒ වුනත් ගෙදර ඉද්දි පොඩි කොට කලිසමක් එහෙම ඇදගෙන ඉන්නෙ. Adventure Sportsවලට මාර කැමතියි. කරන්නෙම​ කෙල්ලෙක් කරයි කියලා හිතා ගන්න බැරි වැඩ​. ඒ කතා කියන්න ගියොත් පොස්ට් එක දිග් වෙනවා.

මේ කෙල්ල පිටින් කෙල්ල වගේ හිටියට කොල්ලෙක්ට අන්තයි. වැලත් බලනවා. හැබැයි අනිත් කෙල්ලො වගේ පත්තිනි අම්මලා වගේ හැසිරෙන්නෙ නෑ. හැබැයි වයින්,බියර් වගේ මත්වෙන දේවල් පාවිච්චි කරන්නෙ නෑ. බොන කොල්ලන්ව පේන්න බෑ.
Batch party එක දවසේ වෙච්ච සිද්දියක් නිසා මම මේ කෙල්ලට​ කැමති වෙනවද නැද්ද කියලා මාර දෙගිඩියාවෙන් ඉන්නෙ. hotel එහෙක batch partyඑක තිබ්බෙ. කෑම කන වෙලේ මම කෑම බෙදාගෙන එද්දි ඒ කෙල්ල මගේ ඉස්සරහට ආවා. ඒ වෙලේ මගේ ෂිපර් එක ඇරිලා තිබිලා . එයා මගෙන් අහුවා හුළන් වැදෙන්නද ඇරගෙන ඉන්නෙ කියලා. මගේඑක අතක පිගනයි, අනිත් අතේ ටිෂූ එකකුයි තිබ්බා. තාම පොඩි ලමයෙක්වගේ නේද කියලා මේකි මගේ ෂිපර් එක වැහුවා .. මේක ඒ හරියේ හිටපු ගොඩක් අය දැක්ක​. වේටර් කෙනෙකුත් දැක්කා. මට මේකට හෙන අවුල්. මෙයා හොද කෙනෙක් තමයි. මාර විදියට OPEN චරිතයක් . ගෝත්‍රික විදියට හිතන්නෙ නෑ. මෙයාව බැන්දොත් මට කෙලවෙයිද​? මෙයා ඉස්සරහට තව මොනවාකරයිද කියලා හිතෙද්දි පොඩි බයක් එනවා.

මෙයාට අනිත් කෙල්ලො වගේ හැසිරෙන්න කියන්න කියලා මගේ යාලුවෝ කියනවා. ඒත් අනිත් කෙල්ලො ඔක්කොම කෙලි කරලා පත්තිනි අම්මලා වගේ ඉන්නවා. ඒත් මේ කෙල්ල බොක්කෙන්ම ඇත්ත කතා කරන්නෙ. එයාගේ වැඩත් ඒවගේම තමයි

මේ වගේකෙල්ලෙක් බැදපු කෙනෙක් ඉන්නව නම් මට උපදෙසක් දෙන්න​. අඩුම තරමේ මේ වගේ කෙල්ල්ක් යාලුවෙක් විදියට අශ්‍රය කරපු කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මට උදව් කරන්න​. මම තීරණයක් ගන්න බැරුව අසරනවෙලා.
ගොඩක් වෙලාවට බදින්න කලින් හිටපු කෙල්ල නෙමෙයිනෙ; බැන්දට පස්සෙ ඉන්නෙ. ඉක්මනට වෙනස්වෙනවා. මෙයාව බැන් දොත් මට කෙලවෙයිද​?

Last edited by LokuSEEN; 03-23-2018 at 12:31 AM.
Reply With Quote
(#2)
Old
2045 2045 is offline
Senior Member
2045 can only hope to improve
 
Posts: 450
Join Date: Mar 2018
03-23-2018, 12:33 AM

kollek wage hasirena kellek set wela hitiya patta dukaka vinde eki kolla wenna giyama patta case
Reply With Quote
(#3)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to behold
 
Posts: 15,335
Join Date: Feb 2012
03-23-2018, 12:58 AM

අපෝ ඔය Tom-Boy ලා බදින එක ලොවෙත් අවුල් බන්. උබට ගෑන‍ිගෙ චරිතෙ තමයි රගපාන්න වෙන්නේ

Last edited by Voltage; 03-23-2018 at 01:00 AM.
Reply With Quote
(#4)
Old
VPS09's Avatar
VPS09 VPS09 is offline
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,596
Join Date: Sep 2014
Location: maharagama
03-23-2018, 01:00 AM

Hammo thawa kage kage arila tiyena ship wahai da kauda bn danne. Open wadi bn
Reply With Quote
(#5)
Old
Ship Captain's Avatar
Ship Captain Ship Captain is offline
Senior Member
Ship Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really nice
 
Posts: 2,108
Join Date: Nov 2016
03-23-2018, 01:06 AM

Muhude inne eka maluwada?
Wena hoda ekak set wei
Reply With Quote
(#6)
Old
Sunil dinawamu Sunil dinawamu is offline
Senior Member
Sunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of light
 
Posts: 2,064
Join Date: Aug 2015
03-23-2018, 01:07 AM

ඔය ම්ශ්‍ර ඉස්කෝල වල කෙල්ලෝ /කොල්ලෝ හෙන ෆිට් බන්. උන් තමන් ගෑනුද/පිරිමිද කියල බලන්නේ නැතුව එකට කාල /බීල ඉන්නවා. සමහර කැම්පස් වලත් එහෙමයි. එහෙමයි කියල උන් වලත්තයෝ නෙමෙයි බන්. උබේ ශිපර් එක වැහුව කියන්නේ නම් මහ දෙයක් නෙමයි. ඒකි උබේ ජුන්ඩ හෙලෙව්වේ නෑනේ බන්.
Reply With Quote
(#7)
Old
rskoora's Avatar
rskoora rskoora is offline
Senior Member
rskoora is just really nicerskoora is just really nicerskoora is just really nicerskoora is just really nicerskoora is just really nicerskoora is just really nicerskoora is just really nice
 
Posts: 3,644
Join Date: Apr 2008
03-23-2018, 02:26 AM

Mama oya kellawa dannawa
Reply With Quote
(#8)
Old
Mr.Sawyer's Avatar
Mr.Sawyer Mr.Sawyer is offline
Senior Member
Mr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of light
 
Posts: 2,010
Join Date: Jan 2017
Location: Langley
03-23-2018, 06:22 AM

Bump
Reply With Quote
(#9)
Old
Lexcoc's Avatar
Lexcoc Lexcoc is offline
Senior Member
Lexcoc is just really niceLexcoc is just really niceLexcoc is just really niceLexcoc is just really niceLexcoc is just really niceLexcoc is just really niceLexcoc is just really nice
 
Posts: 727
Join Date: Sep 2017
03-23-2018, 06:34 AM

Bump
Reply With Quote
(#10)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond repute
 
Posts: 17,730
Join Date: May 2014
Location: Nowhere
03-23-2018, 06:39 AM

උබට බොරුවෙන් ජිවත් වෙන්න නං අමාරු වෙයි.
Reply With Quote
Reply

Bookmarks

Tags
කට්ටට බෙර ගහමු, ගොන්බඩු භාරගමු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02770 seconds with 9 queries