ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page Girl Friend Problem (help)
Reply
 
Thread Tools
(#21)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to behold
 
Posts: 12,499
Join Date: Sep 2015
03-23-2018, 08:26 AM

කතාව නම් මරු ආ..තව එකෙක් ලියපන් දවසක..වෙන එකවුන්ට් එකකින්
Reply With Quote
(#22)
Old
genius_EK's Avatar
genius_EK genius_EK is offline
Senior Member
genius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of light
 
Posts: 3,972
Join Date: Jan 2011
Location: ۩ Apocrypha ۩
03-23-2018, 08:42 AM

I have seen a lot of pathtini amma type girls including my ex, watching porn daily, cheating with other boys yet she prefer visiting bellanvila temple every Sunday with me, fu*** drama queen.

The girl u mentioned is better i think, choose her, or let her go and regret yourself
Reply With Quote
(#23)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is offline
Senior Member
Kumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud of
 
Posts: 30,204
Join Date: Jan 2008
Location: Colombo
03-23-2018, 09:13 AM

මෙහෙමයි පුටේ.. උඹ කිව්ව වගේ කෙල්ල ඕපන් වැඩි වගේ. හැබැයි සීන් එක උඹ ක්ලෝස් වැඩියි.. ඒක නිසා උඹට ඒ කෙල්ල මැච් වෙන්නෙ නැහැ. ඒකිට සෙට් වෙන්නෙ ඒ වගේම ඕපන්, කිසි තැති ගැන්මක් නැති, එක රාමුවකට කොටු නොවිච්ච එකෙක්.. උඹට ඒ වෙලාවෙම කෙල්ලට හග් එකක් දෙන්න වගේ පුලුවන් කමක් තිබ්බනන්, අර දැක්ක වේටර්ලට ඇහැක් ගහල හිනාවක් දාලා ඒක ආතල් එකක් බව පෙන්නන්න තිබ්බනන් උඹ තමයි පොර..
උඹ දැන් වැඩිය නොහිත ඕක කරගෙන ගියොත් පස්සෙ උඹව ඒකිට එපා වෙයි. ඒකි උඹට වඩා සමාජශීලී නිසා.. එක්කො උඹත් ඒ ලෙවල් එකට වරෙන්.. නැත්නන් උඹට ගැලපෙන ලෙවල් එකේ ගෑනු ගති තියෙන කෙල්ලෙක් හොයාගනින්.. අවුලක් හිතන්න එපා මේවා කිව්වට..
Reply With Quote
(#24)

03-23-2018, 09:17 AM

Quote:
Originally Posted by genius_EK View Post
I have seen a lot of pathtini amma type girls including my ex, watching porn daily, cheating with other boys yet she prefer visiting bellanvila temple every Sunday with me, fu*** drama queen.

The girl u mentioned is better i think, choose her, or let her go and regret yourself

ඇයි බන් ඉතින් ඒකි උඹේ පරණ කෑල්ලනන් උඹ ඒකිත් එක්ක බෙල්ලන්විල යන්නෙ හැම ඉරිදම.. ඒකි අනිත් කොල්ලො එක්ක චැට් කරනව වගේම උඹත් පරණ කෑල්ල එක්ක රවුම් ගහන එකත් වැරදියිනෙ දැන දැනම.. උඹල දෙන්නම කරන්නෙ තම තමන්ව රවට්ටගෙන පොඩි පොඩි ආතල් ගන්න එක. උඹල දෙන්නට කවදාවත් බදින්න ලැබෙන්නෙ නැති බව දැන දැන... ඉතින් ඒකි උඹෙන් ගන්නව වගේම ආතල් එකක් වෙන උන්ගෙනුත් චැට් කර කර ගන්නව ඇති...

දැන් උඹ කියයි නෑ මම එහෙම එකෙක් නෙමෙයි කියල.. ඉතින් අපි දන්නෙ කොහොමද චැට් කරන අනිත් උනුත් එහෙම උන් නෙමෙයිද කියල. නිකන් ෆිට් එකට චැට් කරනව විතරද කියල..

කල්පනා කරල බලපන්..
Reply With Quote
(#25)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is offline
Senior Member
Kumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud of
 
Posts: 30,204
Join Date: Jan 2008
Location: Colombo
03-23-2018, 09:21 AM

Quote:
Originally Posted by EvilEye View Post

මගේත් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කපල් එකක්, කෙල්ල හෙඅන් දක්ශයි ඉගෙනීමට , පට්ට ඕපන්, ඒකිත් වැල බලනවා ඉස්සර ඉදන්, ඔය කියන විදියේම කෙනෙක් තමා,
බැහැයි ඔය වගේ ඒවාට බොරු කරලා අහු වුනොත් කෙලින්ම දාල yයයි,කවුරු මතවත් ඩිපෙන්ඩ් වෙන්නෙ නැති හින්දා ඒ වගේ අය
මගේ අදුරන කෙල්ලෙක් හිටියා.. ඒකි මට ඊමේල් එවනවා ජිල් පොටෝස් එහෙම, ඒකිට ලැබෙන ඒවා..
පුලුවන් තරම් කුනුහරප කියාගන්නව චැට් එකේ.. චැට් එකෙන් රමණයෙ යෙදෙන්නත් ප්ලෑන් කරනවා.. (ජස්ට් ෆො ෆන්) හැබැයි මූණට දැක්කම කිසිම දෙයක් දන්නෙ නැහැ වගේ ඉන්නවා හොර ගෙඩිය වගේ.. දැන් ඒකි දෙදරු මවක්.
Reply With Quote
(#26)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 17,673
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
03-23-2018, 09:23 AM

mcn meka mage idea eka mehemai bn uba hoyana affectinate eka kawadwath oya kellagen labenna eki tikak sellakara kellek(wal neme) itn mata htna wdyt ubata oka galapen nathi wei passe kalayak ynkota ubata epa wei oka
Reply With Quote
(#27)
Old
රෝසි ආච්චි's Avatar
රෝසි ආච්චි රෝසි ආච්චි is offline
Senior Member
රෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of light
 
Posts: 3,742
Join Date: Dec 2011
03-23-2018, 09:29 AM

යකෝ උබ describe කරලා තියෙන්නේ මගේ නෑනව මාර case එක කියන්නේ එකිත් bio කරේ AL වලට ගෙවල් කොහෙද කියපන්
Reply With Quote
(#28)
Old
kasun757's Avatar
kasun757 kasun757 is offline
Senior Member
kasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of lightkasun757 is a glorious beacon of light
 
Posts: 1,020
Join Date: Jan 2011
. - 03-23-2018, 09:32 AM

සිරා කෙල්ලෙක් තොට එපා නම් මට සෙට් කරපන්කො
Reply With Quote
(#29)
Old
cow de boy's Avatar
cow de boy cow de boy is offline
Senior Member
cow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of light
 
Posts: 5,638
Join Date: Dec 2012
Location: 127.0.0.1
03-23-2018, 09:41 AM

bump
Reply With Quote
(#30)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to behold
 
Posts: 27,469
Join Date: Jan 2007
Location: In the eyes of my girl
03-23-2018, 09:45 AM

Quote:
Originally Posted by Kumara456 View Post
මෙහෙමයි පුටේ.. උඹ කිව්ව වගේ කෙල්ල ඕපන් වැඩි වගේ. හැබැයි සීන් එක උඹ ක්ලෝස් වැඩියි.. ඒක නිසා උඹට ඒ කෙල්ල මැච් වෙන්නෙ නැහැ. ඒකිට සෙට් වෙන්නෙ ඒ වගේම ඕපන්, කිසි තැති ගැන්මක් නැති, එක රාමුවකට කොටු නොවිච්ච එකෙක්.. උඹට ඒ වෙලාවෙම කෙල්ලට හග් එකක් දෙන්න වගේ පුලුවන් කමක් තිබ්බනන්, අර දැක්ක වේටර්ලට ඇහැක් ගහල හිනාවක් දාලා ඒක ආතල් එකක් බව පෙන්නන්න තිබ්බනන් උඹ තමයි පොර..
උඹ දැන් වැඩිය නොහිත ඕක කරගෙන ගියොත් පස්සෙ උඹව ඒකිට එපා වෙයි. ඒකි උඹට වඩා සමාජශීලී නිසා.. එක්කො උඹත් ඒ ලෙවල් එකට වරෙන්.. නැත්නන් උඹට ගැලපෙන ලෙවල් එකේ ගෑනු ගති තියෙන කෙල්ලෙක් හොයාගනින්.. අවුලක් හිතන්න එපා මේවා කිව්වට..
වේටර්ට ඇහැක් ගහල හිනාවක් දැම්ම නම් ඌ මූව හොයගෙන ඇවිත් පුකේ අරී යකො .. උබ හොදයි හතුරොන්ට උපදෙස් දෙන්න.. කාගෙද යකෝ උබ
Reply With Quote
Reply

Bookmarks

Tags
කට්ටට බෙර ගහමු, ගොන්බඩු භාරගමු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05795 seconds with 9 queries