ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පාස්කු ප්‍රහාරය හා නින්දිත පාදඩ ජඩමාධ්ය
Reply
 
Thread Tools
(#11)
Old
ElaBaba's Avatar
ElaBaba ElaBaba is offline
Senior Member
ElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of light
 
Posts: 1,691
Join Date: Jun 2018
Location: NWP
04-27-2019, 06:18 PM

හේතු කීපයක් හින්ද TV බලන ඒක නවත්තල ගොඩක් කල්.
මේකත් ඒක හේතුවක්...
Reply With Quote
(#12)
Old
Challenger SRT8's Avatar
Challenger SRT8 Challenger SRT8 is offline
Senior Member
Challenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to behold
 
Posts: 6,212
Join Date: Dec 2013
Location: 404
04-27-2019, 06:20 PM

yfm program tika giye na giya sathiyema. maw, piya, deshabimani sindu witharai giye
Reply With Quote
(#13)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 15,215
Join Date: Oct 2013
04-27-2019, 06:24 PM

nn
Reply With Quote
(#14)
Old
hansamalli hansamalli is offline
Senior Member
hansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura about
 
Posts: 873
Join Date: Apr 2016
04-27-2019, 11:01 PM

මෙතරන් ජීවිත හානිවී, එකම රටේ,එකම දැයේ සෝසුසුම් ලද්දි මාධයකට මෙහෙමත් හැසිරෙන්න පුලුවන්ද? මීගමු ප්‍රදේශයේ නිවෙසක් නිවෙසක් පාසා සිය ප්‍රියයන් මියගිය සොවින් තවමත් තැවෙමින් ඉද්දී මෙහෙම මාධ්යකට හැසිරෙන්න පුලුවන්ද? එකම පවුලේ පුන්චි දූ පුතු අහිමියි.එක්කො අම්ම තාත්ත අහිමියි දරුවන්ට.එක්කො මුලු පවුලම මිය ගිහින්.එහෙම වෙද්දි මේවගේ තිරිසන් විදිහට මහලොකු දානපති යැයි කියනා,උදේ හවස ජාතික කැක්කුම පෙන්නනා නාලිකාවක් මෙසේ වන්නේ ඇයි? ඒ සියල්ල බොරු ජාති ආලයන්.සල්ලි ලැබෙනවනම් ඇඩ් දෙනානම් ජාතිය නෙවේ අම්ම අප්ප උනත් විකුනන් කන තිරි මාධය්ක් තියෙන්නෙ අද.ලැජ්ජයි.
මිනිස්සු ගෙවල්වල නොකා නොබී ඉන්දෙද්දි, අපේ විරුවන් නොකා නොබි නිදි නිදිනොලබා අපි වෙනුවෙන් සටන් කරද්දි මේ අයට පුලුවන්ද කෙල්ලො කොල්ලො රෙදි නැතුව නටනව රටටම පෙන්නන්න මේ වෙලාවෙ.පොඩි දුවෙකුයි තව නෑම්බියෙකුයි බාගෙට අන්දල ලිංගික ඉරියව් හුවා දක්වමින් නටවන්න පුලුවන්ද මේවගෙ වැඩ කරන්නෙ තිරිසන්නු නෙවේනම්.මේ අය අර මරාගෙන මැරෙන ත්‍රස්තයන්ටත් අන්තයි.උන් අඩුගානෙ ඒ අයගෙ දුවල මේවගේ අවලමේ නටවන් නැ.
රටම මැරිලවගේ සොවින් ඉන්න දවසක මෙහෙම අවලන් නැටුම් පෙන්නන්න පුලුවන්ද ඒ අසරණ වෙච්චි ජාතියෙ අම්මල තාත්තල දූල පුතාලට.? මේ මාධ්යවල වැඩ කරන අයට අම්මෙක් අප්පෙක් නැතිද? ජාතියක් ජන්මයක් නැද්ද? මහත්තුරු ලෙස පෙනී ඉන්න මේවගේ තිරිසන් පාදඩ මාධ්ය අපේ මියගිය අම්මලා තාත්තල දූල පුතාලගෙ ආත්මයන් වෙනුවෙන් හෙලාදකිමු.මේ අසීරු වෙලා වේ මේවා දැක අපහසුතාවට පත් ඒ පවුල්වල අයගෙන් සමාව ගන්න.ඔබත් හිත්පිත් ඇති අනුන්ගෙ විපත දුක තෙරෙන කෙනෙක්නම් මේවගේ තිරිසන්කම් වලට එරෙහි වෙන්න.තමන්ටම මෙවන් විපතක් වෙනතෙන් ඉන්න එපා.
s
ource:FB

watch from 24.15

Last edited by hansamalli; 04-27-2019 at 11:03 PM.
Reply With Quote
(#15)
Old
Alexb Alexb is offline
Senior Member
Alexb is a jewel in the roughAlexb is a jewel in the roughAlexb is a jewel in the roughAlexb is a jewel in the roughAlexb is a jewel in the roughAlexb is a jewel in the rough
 
Posts: 2,007
Join Date: Jan 2016
04-28-2019, 12:21 AM

Mehema ratawal walata mehema noweida ban
Reply With Quote
(#16)
Old
deepal.he deepal.he is offline
Senior Member
deepal.he will become famous soon enough
 
Posts: 251
Join Date: Jul 2008
wenasa - 04-28-2019, 10:44 AM

Quote:
Originally Posted by hansamalli View Post
පාස්කු ප්‍රහාරය එල්ලවී තවත් සතියක් ඉකුත්වී නැහැ.මීගමුව සහ ප්‍රහාරය සිදුවූ ප්‍රදේශ තාමත් මිනිස්සු හැඩු කදුලෙන්.හරියට කවුරු මැරුනද කවුරු ජීවත් වෙනවද දන්නෙත් නෑ.ඉන්න මිනිස්සුන්ගෙ හරියට බඩට කෑමක් බීමක් නැ.

රටකට එහෙම උනාම පොදුවේ අනික් මීනිස්සුත් ඒ අයගෙ දුක බෙදා ගන්නවා.වෙනද සුපුරුදු නැටුම් ගැයුම් ආතල් වලට යන්නෙ නෑ.නමුත් අපේ මීඩියා වලට මේක එක පබ්ලීටි ඉවෙන්ට් එකක් විතරයි වෙනද වගේම.මලමිනි උනත් මේ අය විකුනන් කන්න දෙපාරක් හිතන් නෑ.මාධ්ය හසිරීමෙන් උන්ගෙ නිරුවත පෙනුන.
හිරු ටීවි ඒ දුක්බර අප්‍රේල් 21 රෑ සුපුරුදු හිරු මෙගා ඩන්ස් ද මොකක්ද මගුල වෙනදටහ් වඩා පෙන්නුවා.ගෙවල්වල මලමිනි එක්ක මිනිස්සු අඩනකොට මේ අය කෙල්ලො කොල්ලො රෙදි උස්සගෙන දඩින් බිඩින් ගගා නටවනවා ටීවි එකේ.කොච්චර තිරිසන් කමක්ද එකම රටේ මිනිස්සු වෙලා.

එකම රටක් ගැන පම්පෝරි ගහන කුඩු-සූස්ති-කොටි මාධ්යවලට මේ මිනිස්සුන්ගෙ දුක කියන්නෙ එකම එක නිව්ස් එකක් විතරමයි.ඒක නිසයි උන්ගෙ මාධ්ය පොඩ්ඩක්වත් වෙනස් නොකර මිනිස්සු වෙනුවෙන් උපෙක්ශා සහගත හෝ ශෝකී ස්වරුපයක් මාධයෙන් ජාතියටම පෙන්නුම් නොකර ආතල් ගන්නෙ

සත්තුන්ටත් යම් චාරයක් තියෙනව ඒ මේ මීඩියා නරුමයො වෙනද වගේම උන්ගෙ රියැලිටි මගුල් නාඩගම් කරගෙන ගියා.මේ සති අන්තෙ උනත් උන් එහෙම කරයි.මරාගෙන මැරෙන අන්ත්වාදින්ට වඩා මුන් අන්තයි.සල්ලි හොයන්න අම්ම තාත්ත උනත් ටීවි වල රෙදි ගලවල පෙන්නයි මොන තරම් ශෝකජනක කාලයක් උනත් රටටම.
hiru kiyanne minissunge dukai, genunge heluwai wikunan kana thenak.
sirasa a athin godak hodai
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05647 seconds with 9 queries