ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඉස්කෝලෙ ආව ලමයි ගාන නිව්ස් වලට ආඩම්බරෙන් Ŝ
Reply
 
Thread Tools
(#1)
Old
hansamalli hansamalli is offline
Senior Member
hansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura about
 
Posts: 908
Join Date: Apr 2016
Angry ඉස්කෝලෙ ආව ලමයි ගාන නිව්ස් වලට ආඩම්බරෙන් Ŝ - 05-08-2019, 10:29 PM

ඉස්කෝලෙ ආව ලමයි ගාන නිව්ස් වලට ආඩම්බරෙන් කියන රටක්..Shame on u

රටක ඉස්කෝලවත් හරියට තියා ගන්න බෑ කියන්නෙ ඒ ආන්ඩුව පාන්ඩුවක්.නායකයො පොන්සියො ඒවගේ රටක.රෑට නිව්ස් වල දැන් එක එක ඉස්කෝල වල ලමයි ආපු ගාන අඩම්බරෙන් කියවනවා..

ආනන්ද සිසුන් -30යි
නාලන්ද -25
දේවි - 32
විශාක-36

අනේ කපෝ පව් නොදි යන්නකෝ
Reply With Quote
(#2)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 35,251
Join Date: Oct 2013
Location: hell
05-08-2019, 10:34 PM

Quote:
Originally Posted by hansamalli View Post
ඉස්කෝලෙ ආව ලමයි ගාන නිව්ස් වලට ආඩම්බරෙන් කියන රටක්..Shame on u

රටක ඉස්කෝලවත් හරියට තියා ගන්න බෑ කියන්නෙ ඒ ආන්ඩුව පාන්ඩුවක්.නායකයො පොන්සියො ඒවගේ රටක.රෑට නිව්ස් වල දැන් එක එක ඉස්කෝල වල ලමයි ආපු ගාන අඩම්බරෙන් කියවනවා..

ආනන්ද සිසුන් -30යි
නාලන්ද -25
දේවි - 32
විශාක-36

අනේ කපෝ පව් නොදි යන්නකෝ
Reply With Quote
(#3)
Old
chamathkara 295 chamathkara 295 is offline
Senior Member
chamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of light
 
Posts: 1,231
Join Date: Jun 2013
05-08-2019, 10:38 PM

සමහර ඉස්කෝල ගාව පොලිසියෙන් තියා සිකුරුට්ටෙක් වත් නෑ..දෙමාපියන් ඇවිත් ගේට්ටු ගාව ඉන්නව...පුදුම රටක් බන් මේක
Reply With Quote
(#4)
Old
hansamalli hansamalli is offline
Senior Member
hansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura about
 
Posts: 908
Join Date: Apr 2016
05-08-2019, 10:48 PM

Quote:
Originally Posted by chamathkara 295 View Post
සමහර ඉස්කෝල ගාව පොලිසියෙන් තියා සිකුරුට්ටෙක් වත් නෑ..දෙමාපියන් ඇවිත් ගේට්ටු ගාව ඉන්නව...පුදුම රටක් බන් මේක

කොච්චර ලැජ්ජ වෙන්න ඕනද බන් ඉස්කෝලෙ ආපු ලමයි ගාන ඉස්සර කොටස් මිල කියනව වගේ කියවන්න නිව්ස් වලට...මේව රටවල්ද?


ඉස්කෝලෙ එන්න තත්වයක් නෑකියන්නෙ රටම ෆේල්...ඒඋනාට මෛත්‍රී තාම අරුන්ගෙ ලොක්කො රකිනවා පන වගේ


හිස්බුල්ලා, බදුර්ඩීන්,සාලි, STJරසීක් ඔක්කොමල දේශ ප්‍රේමී වෙලා ලොක්කට .උන් තමා මිඩියාවල රගන්නෙ..මේ රටේ අහින්සක අපි දේශද්‍රොහී කරන සීන් එකක් තියෙන්නෙ

Last edited by hansamalli; 05-08-2019 at 10:52 PM.
Reply With Quote
(#5)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,183
Join Date: Mar 2018
Location: 🌎
05-08-2019, 11:52 PM

ඉස්කෝලෙට ලමයි එන්නැත්තෙ ISIS ප්‍රහාර හින්ද. දැන් ඒකටත් වැරදි ආණ්ඩුවද ? රනිග් මැතිතුමා උඹට අතවරයක්වත් කරල තියෙනවද ත්‍රස්තවාදීන්ගෙ වැඩ වලටත් එතුමාට බනින්නෙ ? තව ටික දවසකිං ත්‍රෙඩ් එකක් දාපං මට හෙම්බිරිස්සාව හැදෙන එක නවත්තන්නවත් ආණ්ඩුවට බෑ කියල
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02491 seconds with 9 queries