ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දුම් කෝච්චිය - වාෂ්ප දුම්රිය
Reply
 
Thread Tools
(#11)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,772
Join Date: Mar 2011
Location: Malabe
12-08-2019, 10:08 AM

Quote:
Originally Posted by girigoris_1923 View Post
අදින ලෝඩ් එක වැඩිවුණාමත් ඔහොම වෙනව ඇති නේ බං
ඩීසල් කෝච්චි වලටත් මේ සීන් එක වෙනව මං හිතන්නෙ
ඔව් ඔය සීන් එක තියෙනව M9 එන්ජින් එකට ලoකාවෙ දුවන, ඒකත් ස්ලිප් කරනව
Reply With Quote
(#12)
Old
windows_ubuntu's Avatar
windows_ubuntu windows_ubuntu is offline
Senior Member
windows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of light
 
Posts: 2,095
Join Date: Jun 2018
Location: In Fantasy
12-08-2019, 11:16 AM

රෝද එක තැන කැරකෙන්න තව හේතුවක් තමා රෝද සහ පීල්ල අතර ඝර්ශනය අඩුකම. ඒකට හේතුව තමා කෝච්චිවල ර්‍රොදවල ටයර් නියමිත කාලෙට මාරු නොකිරීම. දැන් කියාගෙන එන්ඩ එපා කෝච්චිවල කොහෙද ටයර් කියලා. ර්‍රොදවල ටයර් තියෙනවා යකඩ. ඒවා ගෙවුනම මාරු කරනඩ ඔන්නේ. අන්න ඒ එක තැන ස්ලිප් ගහපු වෙලවල්වල තමා රේල්පීල්ල එක තැන හෑරිලා දකින්න පුලුවන්
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03736 seconds with 9 queries