ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Googla Maps ආතල්
Reply
 
Thread Tools
(#1)
Old
විල්සන් මාමා's Avatar
විල්සන් මාමා විල්සන් මාමා is offline
Senior Member
විල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of light
 
Posts: 4,283
Join Date: Apr 2012
Location: දගයාගේ ගේ ගාව
Googla Maps ආතල් - 01-18-2020, 01:07 PM

අපි කව්රුත් දන්නේ නැති දුර පළාතක දැන් කිසි බයක් නැතුව යන්නේ Google Maps වලට පින් සිද්ද වෙන්නනේ. මම නම් අනිවාර්යෙන් ගූගල් සරණ පතනවා. Google Maps වලින් කෙටිම පාර පෙන්නුවට සමහර වෙලාවට පෙන්නන පාරවල් වල යන්නවත් බැහැ . දැන් මාස දෙක තුනකට කලින් වෙච්ච දෙයක් මේක

ගෙදෙර කට්ටිය එක්ක නුවර ගියා. නුවර ටිකක් අලුතෙන් හදපු පන්සලක් තියෙනවා නෙල්ලිගල කියලා . ඒකට ගිහින් තිබ්බේ නැහැ . මම කොළඹ ඉදන්ම ගියේ Map එක දාගෙන. ඔන්න නුවරට මෙහායින් වගේ පොඩි පාරක් පෙන්නුවා . එතන බෝර්ඩ් එකකුත් ගහලා තිබ්බා නෙල්ලිගල අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයට කියලා . ඔන්න ඉතින් හැරෙව්වා. මැප් එක කියන විදියටම එහෙට මෙහෙට දැම්මා. අම්මට සිරි මෙන්න එක පාරටම පොඩ්ඩක් විතර හරි නැති පාරක් සෙට් වුනා . ඒත් ගියා ඉතින් . ඔන්න ඔහොම යද්දී බුදු අම්මේ හෙනම කෙලින් කන්දක්. මේ වෙනකොට කඩුගන්නාව වගේ කදු ටිකත් නැගලා තිබ්බේ . වාහනේ කට්ටිය 4 දෙනෙක් වගේ හිටියා . තව බඩු මුට්ටුත් තිබ්බා . මේක අංශක 90ට පොඩ්ඩක් විතර අඩු කන්දක් . වාහනේ බෑ කියා කියා නගිනවා. මෙන්න එන්ජින් එකේ හීට් එකත් පොඩ්ඩක් නැග්ගා බන් . ඔන්න කන්දේ කොනටම ගියා මම බයටම නැවැත්තුවා. එන්ජින් එක හීට් වෙයි කියලා . අම්මට සිරි එතනින් එහාට කාපට් පාර ඉවරයි . හෙනම චොර පාරක් තියෙන්නේ . මම කොහමහරි නැවැත්තුවේ මුස්ලිම් පල්ලියක් ගාව . පල්ලියේ හිටපු කොල්ලෙක් ඇවිල්ලා ඇහුවා නෙල්ලිගල යන්නද ආවේ කියලා . මම ඔව් කිව්වාම ඒගොල්ලෝ කියනවා ලෝකේෂන් මෙතනට වැටෙන්නේ. ගොඩක් අය එනවා කියලා . එතනින් එහාට තියෙන පාරේ වහනේක යන්න බැහැ . මෙතනින් වාහනේ නවත්තලා ඇවිදගෙන යන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වහනේකින් යන්න පුළුවන් පාරත් පෙන්නුවා . පුදුම උදව්වක් බන් ඒ මුස්ලිම් කොල්ලා දුන්නේ . පොරම රේඩියේටර් කැප් එක ගැලෙව්වා. මට ගලවන්න දුන්නෙත් නැහැ . වතුර නැති හින්දා වතුරත් පුරවලා තව බෝතලේකට වතුරත් දාලා දුන්නා . ඒගොල්ලන්ට පිං දීලා අපි ඊට පස්සේ ආවා
හැබැයි ඊට පස්සේ අපි නෙල්ලිගල ගියේ නැහැ බන් . කෙලින්ම නුවරට ඇල්ලුවා

ගූගල් මැප් එකට යන්න පුලුවන්ද නැද්ද කියලා අදාළ නැහැ . කනත්ත මැද්දකින් හරි පාරක් තියෙනවනම් පෙන්නනවා . අපිට තියෙන්නේ ගේට්ටුව ඇරගෙන යන්න .

උබලට ඔය වගේ ආතල් සිද්දි වුනානම් කොටගෙන පලයන්

එහෙමයි කියලා අපි ගූගල් මැප් පාවිච්චි කරන එක නවත්තනවද ? නැනේ හිතවතුනි . මොකද අපි වැඩිය පාරවල් දන්නේ නැහැ නේ
Reply With Quote
(#2)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 19,205
Join Date: Dec 2009
01-18-2020, 01:12 PM

Kadu neggama overheat wena wahane mokadda bn
Reply With Quote
(#3)
Old
විල්සන් මාමා's Avatar
විල්සන් මාමා විල්සන් මාමා is offline
Senior Member
විල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of light
 
Posts: 4,283
Join Date: Apr 2012
Location: දගයාගේ ගේ ගාව
01-18-2020, 01:23 PM

Quote:
Originally Posted by Emios View Post
Kadu neggama overheat wena wahane mokadda bn
Radiator fan එකේ අව්ලක් තිබිලා . ඒක මම හදාගත්තා . නැත්තම් එහෙම වෙන්නේ නැහැ. උබට නම් අදාලම නැහැ . ඔසී වාහන මෙහෙ වගේ අවුල් යන්නේ නැහැ . අනික ඔහේ පාරවල් මෙහෙ වගේ නෙමෙයිනේ . #අපිඅනාතසිංහලු
Reply With Quote
(#4)
Old
chamathkara 295 chamathkara 295 is offline
Senior Member
chamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of light
 
Posts: 1,231
Join Date: Jun 2013
01-18-2020, 01:24 PM

Matt oya wagema wadak una antime car eka harawannat ida na anathai.
Reply With Quote
(#5)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,911
Join Date: Apr 2018
Location: 日本
01-18-2020, 01:27 PM

ඕකේ settings වලින් හදාගන්න පුළුවන් බං.මටත් ටුවරිස්ට් කරන යාළුවෙක් කියල දුන්නෙ..
Reply With Quote
(#6)
Old
rajamawatha rajamawatha is offline
Member
rajamawatha is infamous around these parts
 
Posts: 30
Join Date: Dec 2018
01-18-2020, 01:30 PM

Machan.. Sat Images on karala hari street View dala road condition gana idea ekak ganna pulwan
Reply With Quote
(#7)
Old
Aruna119's Avatar
Aruna119 Aruna119 is offline
Senior Member
Aruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to all
 
Posts: 7,701
Join Date: Jul 2014
Location: පලංචියේ............................
Send a message via Skype™ to Aruna119
01-18-2020, 01:31 PM

Quote:
Originally Posted by N A K A M U R A View Post
ඕකේ settings වලින් හදාගන්න පුළුවන් බං.මටත් ටුවරිස්ට් කරන යාළුවෙක් කියල දුන්නෙ..

ඉතින් කියල දුන්නන් මෙතන දාපං
රන් කැටේ වගේ හන් ගන් ඉන්නේ..
Reply With Quote
(#8)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,911
Join Date: Apr 2018
Location: 日本
wink 01-18-2020, 01:33 PM

Quote:
Originally Posted by Aruna119 View Post

ඉතින් කියල දුන්නන් මෙතන දාපං
රන් කැටේ වගේ හන් ගන් ඉන්නේ..
පොඩ්ඩක් හිටපං.දැන් මටත්‍ මතක නෑ..මාත් මේ හොයන ගමන්.
Reply With Quote
(#9)
Old
A. සිරියා's Avatar
A. සිරියා A. සිරියා is offline
Awrudu Games 2017 - Winners
A. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to behold
 
Posts: 12,120
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
01-18-2020, 01:40 PM

එහෙමයි කියලා අපි ගූගල් මැප් පාවිච්චි කරන එක නවත්තනවද ? නැනේ හිතවතුනි
Reply With Quote
(#10)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,911
Join Date: Apr 2018
Location: 日本
01-18-2020, 01:44 PM

route options ගිහින් මෙහෙම හදාගනින්.


Last edited by N A K A M U R A; 01-18-2020 at 01:50 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02882 seconds with 9 queries