ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page ඇම්ඩාගේ හීනය (joke)
Reply
 
Thread Tools
(#1)
Old
DIGPRIYANKARA's Avatar
DIGPRIYANKARA DIGPRIYANKARA is offline
Senior Member
DIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of light
 
Posts: 4,202
Join Date: Jul 2011
Location: ස්වර්ණවිමානේ
ඇම්ඩාගේ හීනය (joke) - 06-11-2012, 03:10 PM

ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල
කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම...
මාලා මු කරුවලට බයයි නේ
අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා
තනියම නිදියන්න බැරියෝ කියල..
අක්කට මුව කන්න තරහ..
මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා.......
බුවා දැන් මොන ජගතටත් බය නැ... හොඳට දිගැදිලා නිදි....
නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක
මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්...
ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට... ආ.... ඇම්ඩා... සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට
අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා.....
මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න...
කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු bakground එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ...
ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා...
සක්කර දෙයියෝ ගියා එක තැනකට...
ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා...
ඇම්ඩා... මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල....
ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල.......
සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා...
ඇම්ඩා- ආ එහෙමද... එතකොට කාගේද මේ පහන ???
ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා
ඇම්ඩා ඇහුවා... එතකොට කෝ මගේ පහන ????
සක්කරයා මේ තියන්නේ .... කියල පහනක් පෙන්නුවා
හුටා.... පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.. මාලා .. බැලුව වටපිට.
අම්මට උඩු ..අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා
පහන හොලවන්නවත් බැ....
දැම්ම ඇඟිල්ල... අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, .
ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා
අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා..... මුගේ පහනට ඔබනවා.........
දිඩීන්........
කන් අඩිය කීන් ගාල ගියා
ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක
මොකද වෙලා තියන්නේ ??????
මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා..... ආපහු මසියගේ කටේ ඔබලා...... අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා....... ආපහු මසියගේ කටේ ඔබලා.....අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා...... ආපහු මසියගේ කටේ ඔබලා ..........

තොපිලට හිනහ වෙන්න මේක කෙටුවේ බොලව් ... අත් දෙක කීන් කීන් ගානවා...
මොනවා හරි කියල පලෝ........................එතකොට තම මට මේකේ අගේ තියන්නේ

Last edited by DIGPRIYANKARA; 06-12-2012 at 03:03 AM.
Reply With Quote
(#2)
Old
gkcnalaka's Avatar
gkcnalaka gkcnalaka is offline
Senior Member
gkcnalaka is just really nicegkcnalaka is just really nicegkcnalaka is just really nicegkcnalaka is just really nicegkcnalaka is just really nicegkcnalaka is just really nicegkcnalaka is just really nicegkcnalaka is just really nicegkcnalaka is just really nice
 
Posts: 2,000
Join Date: Jun 2011
Location: ...ලංකාවේ ...
06-11-2012, 03:15 PM

patta yako ,,,,,,,lole lol kiwwalu
Reply With Quote
(#3)
Old
GAC's Avatar
GAC GAC is offline
Senior Member
GAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of lightGAC is a glorious beacon of light
 
Posts: 8,514
Join Date: Jul 2009
Location: ගෙන්දගම් පොළොve
06-11-2012, 03:16 PM

මැ‍ක්‍සා‍... පු‍දු‍ම‍යි‍ ඌ‍ ඇ‍ගි‍ල්ල‍ ප‍හ‍න‍ට‍ එ‍බු‍වෙ‍., වෙ‍න‍ එ‍ක‍ක්‍ ඔ‍බ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍...
Reply With Quote
(#4)
Old
Doma20 Doma20 is offline
Senior Member
Doma20 is on a distinguished road
 
Posts: 549
Join Date: Jan 2012
06-11-2012, 03:17 PM

ela ela bump
Reply With Quote
(#5)
Old
coolparkinglot's Avatar
coolparkinglot coolparkinglot is offline
Senior Member
coolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of light
 
Posts: 4,097
Join Date: Sep 2008
Location: කන්ද උඩරට
Send a message via Skype™ to coolparkinglot
06-11-2012, 03:20 PM

:
Reply With Quote
(#6)
Old
COD's Avatar
COD COD is offline
Senior Member
COD will become famous soon enoughCOD will become famous soon enough
 
Posts: 892
Join Date: May 2012
06-11-2012, 03:21 PM

Hina giya rep+
Reply With Quote
(#7)
Old
DIGPRIYANKARA's Avatar
DIGPRIYANKARA DIGPRIYANKARA is offline
Senior Member
DIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of light
 
Posts: 4,202
Join Date: Jul 2011
Location: ස්වර්ණවිමානේ
06-11-2012, 03:31 PM

Quote:
Originally Posted by GAC View Post
මැ‍ක්‍සා‍... පු‍දු‍ම‍යි‍ ඌ‍ ඇ‍ගි‍ල්ල‍ ප‍හ‍න‍ට‍ එ‍බු‍වෙ‍., වෙ‍න‍ එ‍ක‍ක්‍ ඔ‍බ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍...
Reply With Quote
(#8)
Old
charith077's Avatar
charith077 charith077 is offline
Senior Member
charith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of light
 
Posts: 2,146
Join Date: Jul 2010
Location: කොලොම්පුරේ
06-11-2012, 03:32 PM

hikz
Reply With Quote
(#9)
Old
delmar's Avatar
delmar delmar is offline
Senior Member
delmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to all
 
Posts: 27,430
Join Date: Oct 2007
Location: හැමතැනම
06-11-2012, 03:38 PM

maxxa
6+
Reply With Quote
(#10)
Old
amilaboy's Avatar
amilaboy amilaboy is offline
Senior Member
amilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of lightamilaboy is a glorious beacon of light
 
Posts: 1,397
Join Date: May 2009
06-11-2012, 03:38 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02793 seconds with 9 queries