ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page -Call Of Duty පරිණාමය(2003-2017)-
Reply
 
Thread Tools
(#1)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 268,748
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
Love -Call Of Duty පරිණාමය(2003-2017)- - 11-02-2017, 02:44 PM

-Call Of Duty පරිණාමය-
(2003-2017)



Hi Elakiriyanzla!!!


ඔයගොල්ලන්ගේ ගොඩක් ආසම කරන Game Series එකක්නේ Call of Duty කියන්නේCall of Duty series එකේ එක Game එකක් හරි play කරපු නැති අපේ Games play කරන යාළුවෝ එක්කෙනෙක්වත් හොයාගන්නත් නැතිවෙන්න පුළුවන්මොකද ඒ තරමටම අපි අතරේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච Game Series එකක් තමයි Call of Duty කියන්නේ.

ඉතින් ඔන්න හෙට ඉදලා(3rd November) ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා දෙවෙනි ලෝක යුද්ධය කාලයට ආයෙමත් යන්න Call of Duty series එකේ අලුත්ම Game එක හරහාGame එක තමයි Call of Duty World War 2


මේක ගොඩක් වෙනස් විදියේ අත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නැහැ.මොකද අපේ Games play කරපු යාළුවෝ දන්නවා ඇතිනේ පහුගිය අවරුදු කිහිපයක ඉදලා Call of Duty Series එකේ නිකුත් වෙච්ච Games ගොඩක්ම නුතන මුහුණුවරක් ගත්ත නවීණ අධි තාක්ෂණික අවි ආයුධ වලින් සමන්විත වෙච්ච ඒවානේඒවගේම තමයි අපේ යාළුවෝ දන්නවා ඇති ගිය අවුරුද්දේ Battlfield 1 එකත් නිකුත් වුණාBattlfield 1 play කරන කොටත් හිතිච්ච දෙයක් තමයි Call of Duty series එකෙනුත් මේ වගේ game එකක් හැදෙනවානම් කොච්චර හොදද කියලා

ඉතින් එහෙම හිතපු දේ යථාර්තයක් වෙලා ඔන්න අපි අතරට එනවා හෙටහෙට ඉදලා ඔයගොල්ලන්ට Call of Duty World War 2 play කරන්න පුළුවන්.

Call of Duty ඉතිහාසය ගැන කතා කලොත් පලමුවෙනි වතාවට game එකක් නිකුත් වෙන්නේ 2003 වසරේදී ඒ Call of Duty(Call of Duty 2003) ලෙසඑතැන් පටන් වසර 14ක් පුරාවටම විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙමින් විවිධ වෙනස් කම් වලට භාජයනය වෙමින් විවිධ තාක්ෂණික මෙවලම් රාශියක් එකතු කරමින් ආපු ගොඩක් දුර ගමනක්.ගොඩක් සාර්ථක ගමනක්

මේ තියෙන්නේ Call Of Duty Series එකේ මෙතෙක් නිකුත් වෙච්ච Games set එක




ඉතින් මෙච්චර කාලයක් අපු Call of Duty ගමන් මගේ අපිට හමුවෙච්ච අපි ගොඩක් ආදරය කරන එහෙමත් නැතිනම් අමතක නොවෙන චරිත බොහොමයක්ම ඉන්නවනේ


මම ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත් Call Of Duty series එක තුල ඔයගොල්ලන්ගේ කැමතිම චරිතය මොකක්ද කියල ඔයගොල්ලෝ කියන්නේ කව්ද?

ගොඩක් දුරට ඒ කෙනා "Captain Price" වෙන්න පුළුවන්Call Of Duty මුල් අවදියේ ඉදලාම අපිට හමුවන කෙනෙක් තමයි Captain Priceඒ වගේම තමයි ගොඩක් දෙනෙක්ට අමතක වෙන්නේ නැති කෙනෙක් තමයි Captain Price කියන්නේතවත් ඒවගේම චරිත දෙකක් තමයි "Soap" සහ "Woods" කියන්නෙත්

මම පොඩි රූප රාමු පෙළක් හැදුවා පහුගිය Call of Duty games සෙට් එකේ ගොඩක්ම අපි අතරට සමීප වෙච්ච කට්ටියගෙන්බලන්න අපේ යාළුවන්ට මේගොල්ලෝ මතකද කියලා
අමතක කරන්න එපා මේගොල්ලෝ අතරේ අපේ සතුරන් කිහිප දෙනෙකුත් ඉන්නවා කියලාබලන්න මතකද කියලා........


අපිට ගොඩක්ම සමීප වෙච්ච චරිත ගැන කතා කලානේ

මම ඔයගොල්ලන්ගෙන් තව ප්‍රශ්නයක් අහන්නම්මම ඇහැව්වොත් ඔයගොල්ලන්ට Call of Duty game series එක පුරාවටම හිතට වැදිච්ච,ආයේ ආයෙමත් play කරන්න හිතෙන,අමතක වෙන්නේ නැති Mission එක මොකක්ද කියලා ඔයගොල්ලෝ කියන්නේ මොකක්ද?

ගොඩක් දෙනෙක් ගේ උත්තරය Call Of Duty Modern Warfare Game එකේ Sniper mission එක වෙන්න ඕනේ
මෙහෙම කියනකොටම අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට මතකයට ඇවිත් ඇතිඅර Chernobyl බලාගාරය පාදක කරගෙන ක්‍රියාත්මක වෙච්ච mission එකමම හරි නේද ඕක නේද ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක්ගේ අමතක වෙන්නේ නැති mission එකමගෙත් එහෙම්මම තමයි කොච්චර play කරත් එපා වෙන්නේ නැහැඒ තරමටම ඒ mission එක හිතට වැදිලා තියෙන්නේ

තව දෙයක්....ගිය අව්රුද්දේ නිකුත් උනානේ Call Of Duty Modern Warfare Remastered Version එක2007 දී නිකුත් වෙච්ච Call Of Duty Modern Warfare game එකට වඩා Graphics ගොඩක් දියුණු කරලා තියෙනවාගොඩක් දෙනෙක් play කරන්නත් ඇතිඉතින් අපේ යාළුවන්ට හොදයි නේද මතකය තව ටිකක් අලුත් වෙන්නත් එක්ක Sniper Mission එකේ රූප රාමු පෙළක් බැලුවොත්
මෙන්න බලන්නකෝ එහෙනම්

























කොහොම කොහොම හරි ගොඩක් කතා කලා නේදඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් හිතුනා Call of Duty Series එක අද වෙනකම් ආපු ගමන් මග දිහා ආයෙමත් හැරිලා බැලුවොත් හොදයි කියලා

තව දෙයක් ආරම්භයේදීම අපේ යාළුවන්ට මතක් කරන්න ඕනේCall Of Cuty Series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකටම එකතු කරන්න


එහෙනම් ඔන්න පටන් ගමු........
Reply With Quote
(#2)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 268,748
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
11-02-2017, 02:44 PM

Call Of Duty 1
(Release Date 29th October 2003)



System Requirements:-
Pentium 4 1.6GHz, 256MB RAM, graphic card 32 MB, 1.2 GB HDD

Trailer


Gameplay Screens




--------------------------------------------------

Call Of Duty 2
(Release Date 25th October 2005)


System Requirements:-
Pentium 4 2.2 GHz, 512 MB RAM, graphic card 128MB (GeForce 4 or better), 4 GB HDD, Windows 2000/XP

Trailer


Gameplay Screens









--------------------------------------------------

Call Of Duty Modern Warfare 1
(Release Date 07th November 2007)



System Requirements:-
Pentium 4 2.4 GHz, 768 MB RAM, graphic card 128 MB (GeForce 6600 or better), 8 GB HDD, Windows XP/Vista

Trailer


Gameplay Screens



Call of Duty: Modern Warfare 1 play කරපු අපේ කට්ටියට අමතක නොවෙන Mission එක







--------------------------------------------------

Call Of Duty World at War
(Release Date 11th November 2008)



System Requirements:-
Pentium 4 3 GHz, 1 GB RAM, graphic card 256 MB (GeForce 6800 or better), 8 GB HDD, Windows XP SP2/Vista

Trailer


Gameplay Screens








--------------------------------------------------

Call Of Duty Modern Warfare 2
(Release Date 10th November 2009)



System Requirements:-
Pentium 4 3.2 GHz, graphic card 256 MB (GeForce 6600 GT or better), 1 GB RAM, 12 GB HDD, Windows XP/Vista/7

Trailer


Gameplay Screens








--------------------------------------------------

Call Of Duty Black Ops I
(Release Date 09th November 2010)



System Requirements:-
Core 2 Duo 2.4 GHz, 2 GB RAM, graphic card 256 MB (GeForce 8600 GT or better), 12 GB HDD, Windows XP/Vista/7

Trailer


Gameplay Screens















Continue to next post..........
Reply With Quote
(#3)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 268,748
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
11-02-2017, 02:45 PM

Call Of Duty Modern Warfare 3

(Release Date 08th November 2011)



System Requirements:-
Core 2 Duo 2.8 GHz, 2 GB RAM (4 GB dla Vista/7), graphic card 512 MB (GeForce 8800 or better), 16 GB HDD, Windows XP/Vista/7, Internet connection

Trailer


Gameplay Screens



Call of Duty Modern Warfare 3 එකේ ගොඩක් දුක හිතෙන තැනක්.අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.Play කරපු අපේ යාළුවෝ දන්නවා ඇති මොකක්ද හේතුව කියලා.











--------------------------------------------------

Call Of Duty Black Ops II
(Release Date 13th November 2012)



System Requirements:-
Core 2 Duo 2.66 GHz, 4 GB RAM, graphic card 512 MB (GeForce 8800 GT or better), 16 GB HDD, Windows Vista(SP2)/7

Trailer


Gameplay Screens












--------------------------------------------------

Call Of Duty Ghosts
(Release Date 05th November 2013)



System Requirements:-
Core 2 Duo 2.6 GHz, 6 GB RAM, graphic card 1 GB (GeForce GTS 450 or better), 40 GB HDD, Windows 7/8

Trailer


Gameplay Screens





මෙයාවත් ඉතින් අමතක වෙන්නේ නැති කෙනෙක් තමයිRiley
















Call Of Duty Advanced Warfare
(Release Date 03rd November 2014)



System Requirements:-
Intel Core i5 3.30 GHz, 8 GB RAM, graphic card 4 GB (GeForce GTX 760 or better), 55 GB HDD, Windows 7/8/8.1 64-bit

Official Call of Duty®: Advanced Warfare Reveal Trailer


Official Call of Duty®: Advanced Warfare Live Action Trailer



Gameplay Screens

























--------------------------------------------------

Call of Duty Blackops 3
(Release Date 6th November 2015)


System Requirements:-
(Intel Core i3-530 2.93 GHz, 6 GB RAM, graphic card 1 GB GeForce GTX 460/Radeon HD 6970 or better,60 GB available space,Windows 7/8/8.1 64-bit)

Official Call of Duty®: Black Ops III Reveal Trailer


Live Action Trailer


Gameplay Screens





























Continue to next post...........
Reply With Quote
(#4)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 268,748
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
11-02-2017, 02:46 PM

Call of Duty: Infinite Warfare
(Release Date - 2016.11.03)



Minium System Requirements

(Intel Core i3-3225 3.30 GHz, 8 GB RAM, graphic card 2 GB GeForce GTX 660/Radeon HD 7850 or better, 70 GB HDD, Windows 7 64-bit)

Official Call of Duty®: Infinite Warfare Reveal Trailer



Official Call of Duty®: Infinite Warfare – Story Trailer



Official Call of Duty®: Infinite Warfare Live Action Trailer - “Screw It, Let's Go To Space"



Gameplay Screens
















Infinite Warfare play කරපු අපේ යාළුවන්ට මතක ඇතිනේ මෙයාවත්Ethan

















--------------------------------------------------


Call of Duty: Modern Warfare Remastered
(Release Date - 2016.11.03)




Minimum System Requirements

Intel Core i3-530 2.93 GHz, 6 GB RAM, graphic card 1 GB GeForce GTS 450 / Radeon HD 7850 or better, Windows 7/8/8.1/10 64-bit

Official Call of Duty®: Modern Warfare® Remastered – Launch Trailer



Gameplay Screens






























මෙන්න මෙතනත් ගොඩක් දෙනෙක්ට අමතක වෙන්නේ නැති තැනක්මොකද වෙන්නේ කියලා අපේ යාළුවෝ දන්නවා ඇතිනේ




&

Upcoming

Call of Duty World War II
(Release Date 2017.11.03)




System Requirements

Minimum PC Spec:
  • OS: Windows 7 64-Bit or later
  • CPU: Intel® Core™ i3 3225 3.3 GHz or AMD Ryzen™ 5 1400
  • RAM: 8 GB RAM
  • HDD: 90 GB HD space
  • Video: NVIDIA® GeForce® GTX 660 @ 2 GB / GTX 1050 or ATI® Radeon™ HD 7850 @ 2GB / AMD RX 550
  • DirectX: Version 11.0 compatible video card or equivalent
  • Network: Broadband Internet connection
  • Sound Card: DirectX Compatible

Recommended PC Spec:
  • CPU: Intel® Core™ i5-2400 or AMD Ryzen R5 1600X
  • RAM: 12 GB RAM
  • HDD: 90 GB HD space
  • Video: NVIDIA® GeForce® GTX 970 / GTX 1060 @ 6GB or AMD Radeon™ R9 390 / AMD RX 580
  • DirectX: Version 11.0 compatible video card or equivalent
  • Network: Broadband Internet connection
  • Sound Card: DirectX Compatible
Official Call of Duty®: WWII Reveal Trailer



Official Call of Duty®: WWII - Story Trailer




ඔන්න ඔහොම තමයි Call of Duty Series එක අව්රුද්දෙන් අව්රුද්ද ඉදිරියට ආවේලොකු ගමනක්

ඉතින් මගේ යාළුවන්ට ආරාධනා කරනවා හෙට නිකුත් වෙන Call of Duty World War II play කරන්න කියලාCall of Duty Series එකෙන් මීට කලින් අත් නොවිඳ වෙනස්ම විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම


ඉතින් ආරම්භයේදී මතක් කලා වගේම Call of Duty Series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකට එකතු කරන්න.


Thread එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි!

Last edited by Wolverine GTR; 11-02-2017 at 07:07 PM.
Reply With Quote
(#5)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 45,850
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
11-02-2017, 02:47 PM

❤ ❤ ❤
T F S !
You have given out too much Reputation in the last 24 hours, try again later.
Reply With Quote
(#6)
Old
virajkavn's Avatar
virajkavn virajkavn is offline
Senior Member
virajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to all
 
Posts: 4,605
Join Date: Sep 2007
Location: සදා.ලෝ.පුකු ගම
Send a message via ICQ to virajkavn Send a message via AIM to virajkavn Send a message via Yahoo to virajkavn Send a message via Skype™ to virajkavn
11-02-2017, 02:47 PM

up
Reply With Quote
(#7)
Old
IsharaRox79's Avatar
IsharaRox79 IsharaRox79 is offline
Senior Member
IsharaRox79 has a spectacular aura aboutIsharaRox79 has a spectacular aura aboutIsharaRox79 has a spectacular aura about
 
Posts: 1,285
Join Date: Dec 2014
Location: Panadura
11-02-2017, 03:15 PM

bump
Reply With Quote
(#8)
Old
shw7's Avatar
shw7 shw7 is offline
Senior Member
shw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of light
 
Posts: 7,850
Join Date: May 2009
Location: London, England
11-02-2017, 03:18 PM

bp
Reply With Quote
(#9)
Old
hiphoprock's Avatar
hiphoprock hiphoprock is offline
Senior Member
hiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to behold
 
Posts: 12,360
Join Date: Oct 2008
Location: Gampaha
11-02-2017, 03:22 PM

TFS
Reply With Quote
(#10)
Old
somadantha's Avatar
somadantha somadantha is offline
Senior Member
somadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of lightsomadantha is a glorious beacon of light
 
Posts: 5,250
Join Date: Mar 2008
Location: Scotland
11-02-2017, 03:28 PM

ela
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09470 seconds with 9 queries