Quote:
Originally Posted by Qrious 2
කිඹුලයියට මම පැනි .......වරකා
ගෙනාව පොල් හකුරුත් ...එක්කා
කිඹුලයියේ දැන් මට .......සලකා
එනවද යූ නෝ මී .........එක්කා
|
නොකමි මම වරකා
පොල් හකුරු රැස සමගා
කෙල්ලන් ද අරහං
එනිසා ම අන් අත බලාගත
යුතුය තොප සැවුලෝ
නැත්තං වේය කොකටූ
කෙල්ලන්ට පෙරනා
දනන් තුඩ තුඩ තවත් රැව් දී......
දනන් තුඩ තුඩ තවත් රැවු දී..............