ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලංකාවේ සංගීතය....
Reply
 
Thread Tools
(#141)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is offline
Senior Member
hasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nice
 
Posts: 1,640
Join Date: Sep 2011
06-15-2017, 02:30 PM

නොදන්න උන් හැම ලබ්බටම ටෝක් කරන පුදුම රටක් මේක

Quote:
Originally Posted by sp4chamara View Post
අනේ මන්දා ..මේකේ කොමන්ට් දාලා තියෙන ගොඩක් අය තමන්ගේ සංගීත රුචිකත්වයට තියෙන ශෛලිය හොදයි කියලා කියනවා ඇරෙන්න සංගීතය ගැන දැනුමක් නෑ වගේ ..
..අපේ රටට අවේනික සංගීතය තමයි පාසල් වල උගන්වන්නේ ..ජනගී , නෙලුම් කවි ...අරවද මේවද ....ඒ වගේම ලංකාවේ ඒ සංගීත ක්‍රම එක්ක ලගින් යන්නේ ඉන්දියානු සංගීතය..ඒ නිසයි පාසල් වල තැනක් දෙන්නේ පෙරදිග සංගීතයට...ඒ වගේම අපේ කාලයේ නම් සංගීත විෂයට තමන්ට ඕනි භාණ්ඩයක් පුරුදු වෙන්න තිබුනා..ඉතින් සමහර අය බට නලා , තබ්ලා පුරුදු වෙනකොට සමහර අය වයලින් , ගිටාර් පුරුදු උනා ..ඉතින් මම හිතන්නේ නෑ පාසලේ සංගීත විෂයේ ළමයින්ව ඉන්දියානු සංගීතයට සිමා කරනවා කියලා ...

පෙරදිග හා අපරදිග සංගීතය ගත්තොත් පෙරදිග සංගීතය අමාරුයි .එක තාල , රාග වගේ දේවල් මත තියෙන්නේ..බටහිර සංගීත ක්‍රම වල 99 % ම තියෙන්නේ උගුරෙන් ගන්න ගැඹුරු කටහඩ..එයාලගේ ඉංගිරිසි ශබ්ද කරන විදිහට එයාලගේ සංගීතය හැදිලා තියෙන්නේ...අපේ අය ඉංග්‍රීසි සින්දු කිව්වත් ඔරිගීනල් එක වගේ එන්නේ නැත්තේ ඒ නිසා .සාපේක්ෂව බැලුවොත් ගායනය පැත්තෙන් පෙරදිග සංගීතය සංකීර්ණ වැඩි ...අපරදිග සංගීතය ගායනය ලේසි.

ඔයා බටහිර සංගීතයට කැමති කියලා ලංකාවේ සංගීතයට අකමැති වෙලා කතා කරලා වැඩක් නෑ.එක එක රටවල සංස්කෘතිය වෙනස්..අපේ රටේ එදා ඉදන්ම අවේ මේ පෙරදිග සංගීතය...නමුත් එකෙන් අපේ සංගීතය යම් සීමා කිරීමක් කළා ...අදටත් වයලින් , ගිටාර් ගහන අය ලංකාවේ ක්‍රමයට ඒවා වාදනය කරනවා හැරෙන්න නියම විධිහට එක භාවිතා කරන්නේ නෑ ..බටහිර වයලින් සොලෝ ගැහුවට ලංකාවේ එහෙම නෑ ..එක එයාලගේ නොහැකියාවද නැත්තන් අපේ ලංකාවේ සංස්කෘතිය ඇතුලේ හිරවිමද කියන එක ප්‍රශ්නයක් ..?
Reply With Quote
(#142)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 10,194
Join Date: May 2010
Location: Bevery Hills-90210
06-15-2017, 02:52 PM

Quote:
Originally Posted by sachith19920726 View Post
ඇරෝගත්ත මදි වෙලාද ආයෙ bump කරේ මිනිහෝ
මම සයිලන්ට් හිටියේ උබලට ඔනේ දෙයක් කියන්ඩ දීලා.
මම පටන් ගත්තෝත් අර තීම් වෙනස්කරපු වෛයිරස්
ගාඩ් එකෙන් කෙලව ගත්තා වගේ නෙවෙයි
අඩ අඩා ටයිප් කරන්න වෙන්නේ... හරිය
Reply With Quote
(#143)
Old
k_town's Avatar
k_town k_town is offline
Senior Member
k_town is a jewel in the roughk_town is a jewel in the roughk_town is a jewel in the roughk_town is a jewel in the roughk_town is a jewel in the roughk_town is a jewel in the rough
 
Posts: 755
Join Date: Jun 2013
Location: Colombo, Sri Lanka - Lonely Planet
06-15-2017, 05:01 PM

bump
Reply With Quote
(#144)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 44,030
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
06-16-2017, 08:32 PM

Quote:
Originally Posted by sachith19920726 View Post
ඇරෝගත්ත මදි වෙලාද ආයෙ bump කරේ මිනිහෝ
Reply With Quote
(#145)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud of
 
Posts: 41,534
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
06-16-2017, 08:42 PM

ත්‍රෙඩ් එකට වැඩි‍ය ටැග් වේ*ගෙ comments ටික ආතල් ‍යකෝව්........
Reply With Quote
(#146)
Old
HSW's Avatar
HSW HSW is offline
Senior Member
HSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to all
 
Posts: 6,462
Join Date: Nov 2016
11-09-2017, 07:57 PM

Quote:
Originally Posted by ruwanwellarocker View Post
ඔව් බන් දේශීය සංගීතය කියලා රටක් හැටියට අපිට ඉන්නේ අපේම කියලා සංගීතය ඉගන ගෙන ඒක ටිකක් ඩිවලොප් කරලා ආපු කෙනෙක් නෙවෙයි බන් ඉන්දියාවට ගිහිල්ලා විශාරද විභාගය කරලා ආව කෙනෙක්....
ඉන්දියන් අය ඇහුවෙත් මොනවද උබලගෙ සංගීතය කිලා අපිට පෙන්වන්න දෙයක් නැහැ මචන්. මොකද අපි කරන්නේ උන්ගේ ටිකක් ණයට ඇරගෙන අපේ වගේ පෙන්වන එක....


Quote:
Originally Posted by ruwanwellarocker View Post

බහුතරයක් අය හිතන් ඉන්නේ ලංකාවේ මියුසික් දකුණු ඉන්දියානු එව්වා තමයි අපිත් අහන්නේ කියලා. අනික තමයි අපේ ප්‍රවීන කෙනෙකුගේ සිංදුවක් දුන්නොත් යුරෝප් එකෙකුට අහන්න කියලා උන් කියයි. sounds like an Indian කියලා. උන්ගේ තබ්ලා, සිතාර්, සර්පිනා නේ ගොඩක් යුස් කරන්නේ...
ඉන්දියන් එකෙකුට පෙන්නුවොත් කියන්නේ අපේ මියුසික් නේ ලංකාවෙත් තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ ඉන්දියාවේ අපේ සරළ ගීත වගේ කියයි.මට අද්දැකීම් තියෙනවා.
අපේ ලංකාවේ හැදිලා ඉන්න ප්‍රවීන අය ගැන ගත්තොත් බහුතරයක් සිංහල භාෂාව කථාකරන ඉන්දියන් (මපට්ලා)
කොහෙහරි ඉන්දියන් විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා විශාරද විභාගය කරලා ඉන්දියාවට දීලා ඇවිල්ලා මෙහෙ අපි හරි දේශීය තත්වයට මුල් තැන කියලා කියන හැම සිංදුවකටම තබ්ලාව සිතාර් එක දාලා ඉන්දියුණූ සංක්‍රිතිය වපුරනවා.
ඔව්වා බලන් ඉන්න ළමයෙක් ඉතින් ඒකෙම ලගිනවා මිසක් ලංකාවේ අපේම කියලා තියෙන මියුසික් එක ඩිවලොප් කරලා අපේ දේ ගොඩනාගා ගන්න දන්නේ නැහැ.


මේ කියන දේට අපේ ප්‍රවීණ සංගීතඥකුට මුහුණ දෙන්ඩ වෙලා තියෙනවා. මතක විදියට රෝහණ බැද්දගේ මහත්මයාට. එතුමා විදේශ රටකට ගිහාම ඒ ගොල්ලෝ කියලා තියෙනවා ලංකාවේ දේශීය ගායනයක් ඉදිරිපත් කරන්ඩ කියලා. මෙතුමාගෙ ගායනය අහපු විදේශිකයෝ අහලා තියෙනවා ඇයි ලංකාවට අනන්‍යය සංගීතයක් නැද්ද කියලා. පස්සේ මෙතුමා පන්තෙරුවක් ද කොහෙද අරන් ජන ගීයක් ගායනා කරලා තමයි ජාමේ බේරන් තියෙන්නේ.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට හැමෝම බනින්නේ එයා සිංහල සින්දු දෙකේ කොලේට දාලා බටහිර සංගීතයට ආවඩනවා කියලා හිතාගෙන. ඒත් ත්‍රෙඩ් එකෙන් ඇත්තටම මතු කරන්ඩ හදන්නේ අපි දැන් අපේ සංගීතය විදියට පිලි අරන් ඉන්න, ඉන්දියානු තනු වලට සිංහල වචන දාලා ඉන්දියානු සංගීත භාණ්ඩ යොදාගෙන කරන ගීත ඇත්තටම දේශීය සංගීතය නොවන බවටත්, අපේම ජන සංගීතයක් තියෙන බවත් කියන එක.
අපේ ජන සංගීතය මුසු කරපු නිර්මාණ දැන් දැන් බිහි වෙනවා. පහල තියෙන නිර්මාණ ටික බලන්ඩ.















Reply With Quote
(#147)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 10,194
Join Date: May 2010
Location: Bevery Hills-90210
03-05-2018, 04:37 PM

Quote:
Originally Posted by HSW View Post

මේ කියන දේට අපේ ප්‍රවීණ සංගීතඥකුට මුහුණ දෙන්ඩ වෙලා තියෙනවා. මතක විදියට රෝහණ බැද්දගේ මහත්මයාට. එතුමා විදේශ රටකට ගිහාම ඒ ගොල්ලෝ කියලා තියෙනවා ලංකාවේ දේශීය ගායනයක් ඉදිරිපත් කරන්ඩ කියලා. මෙතුමාගෙ ගායනය අහපු විදේශිකයෝ අහලා තියෙනවා ඇයි ලංකාවට අනන්‍යය සංගීතයක් නැද්ද කියලා. පස්සේ මෙතුමා පන්තෙරුවක් ද කොහෙද අරන් ජන ගීයක් ගායනා කරලා තමයි ජාමේ බේරන් තියෙන්නේ.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට හැමෝම බනින්නේ එයා සිංහල සින්දු දෙකේ කොලේට දාලා බටහිර සංගීතයට ආවඩනවා කියලා හිතාගෙන. ඒත් ත්‍රෙඩ් එකෙන් ඇත්තටම මතු කරන්ඩ හදන්නේ අපි දැන් අපේ සංගීතය විදියට පිලි අරන් ඉන්න, ඉන්දියානු තනු වලට සිංහල වචන දාලා ඉන්දියානු සංගීත භාණ්ඩ යොදාගෙන කරන ගීත ඇත්තටම දේශීය සංගීතය නොවන බවටත්, අපේම ජන සංගීතයක් තියෙන බවත් කියන එක.
අපේ ජන සංගීතය මුසු කරපු නිර්මාණ දැන් දැන් බිහි වෙනවා. පහල තියෙන නිර්මාණ ටික බලන්ඩ.


















බොහොම හොඳයි තේරෙන එක්කෙනක් හරි හිටියා ඉන්දියාවට පුක දෙන උන් තමයි ගොඩක් දැන් ලංකාවේ ඉන්නේ.. උන්ට තේරෙන්නේ නැහැ ලංකාවේ අයට ලොකු proxy way එකක් ආර්ථික සංකෘතික කියන හැම දෙයටම ඉන්දියාව ගහනවා කියන එක.
Reply With Quote
Reply

Bookmarks

Tags
පොන්න රොකා, රුවන්වැල්ල පක, රුවන්වැල්ල රොක, ලංකන් පුක, සුදු පුක මගේ, repost බුවා ආවා, repost බුවාගේ

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03307 seconds with 11 queries