ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගෝටාබයට ගහපු මඩ ඇත්තද ?
Reply
 
Thread Tools
(#51)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 9,182
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
11-11-2019, 07:33 AM

Quote:
Originally Posted by Smartm View Post
ගෝටාගේ ආගමනයට පාර කැපුවේ 19වෙනි සන්ශෝදනේ.. නැත්තම් මහින්ද පොන්සියා තමයි ඉල්ලන්නේ මේ පාරත්..



මහේශ්ගේ ආගමනයට පාර කැපුවේ මේ ආන්ඩුවේ නොහැකියාව සහ NPM ආගමනයට පාර කැපුවේ අවුරුදු 71ක් සින්හලු රවට්ටපු ප්‍රදාන පක්ශ තුනේ නොහැකියාව..
Reply With Quote
(#52)
Old
powersport's Avatar
powersport powersport is offline
Senior Member
powersport is just really nicepowersport is just really nicepowersport is just really nicepowersport is just really nicepowersport is just really nicepowersport is just really nicepowersport is just really nicepowersport is just really nicepowersport is just really nicepowersport is just really nice
 
Posts: 359
Join Date: Dec 2018
11-11-2019, 07:35 AM

bump
Reply With Quote
(#53)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
11-11-2019, 07:40 AM

Reply With Quote
(#54)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 10,985
Join Date: Oct 2018
11-11-2019, 07:44 AM

Reply With Quote
(#55)
Old
Arthur Curry's Avatar
Arthur Curry Arthur Curry is offline
Senior Member
Arthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of light
 
Posts: 2,266
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
11-11-2019, 08:09 AM

bump
Reply With Quote
(#56)
Old
divoomdelux's Avatar
divoomdelux divoomdelux is offline
Senior Member
divoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to alldivoomdelux is a name known to all
 
Posts: 3,159
Join Date: Apr 2009
Location: Srilanka
11-11-2019, 09:30 AM

https://www.facebook.com/20899909593...8?vh=e&sfns=mo
Reply With Quote
(#57)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,009
Join Date: Mar 2015
11-11-2019, 09:35 AM


Reply With Quote
(#58)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 16,355
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
11-11-2019, 08:14 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
බුද්ධි තොරතුරු ගන්න පඩි ගෙවපු එකා බොම්බ ගැහුවා නම් එතන ප්‍රශ්නයක් නේ. සාමාන්‍යෙන් ඉන්ෆෝර්මන්ට් ට හැන්ඩ්ලර් කෙනෙක් ඉන්නවා. ඉන්ෆෝර්මන්ට් එක්තරා වෙටින්ග් ප්‍රොසෙස් එකක් යන්න ඕනේ. එව්වා නිසියාකාරව කලාද? මිනිහා රැඩිකලයිස් වුනේ හමුදාවට සහය දෙන්න පෙරද, පසුද? නැතිනම් ගෝටාගේ දේශපාලන අවශ්‍යතා මත පුද්ගලයන් වෙටින්ග් ප්‍රොසෙස් එකට පිටින් ගත්තාද? මේවත් ප්‍රශ්න. අනිත් කාරනය ඔබගේ පෝස්ට් එකේ නිර්පාක්ෂික බවක් මට නම් පේන්නේ නෑ, ඒක බොහෝම සෙන්සේශනල් විදියට ලියපු එකක්, ඒ වගේම, කාලකන්නි, මූසල ආණ්ඩුව, වඳ පොන්නයා, පොන්නයෝ ආදී ඉමෝශනල් වචන- හෝමෝෆෝබික්, ට්‍රාන්ස්ජෙන්ඩර් ෆෝබික් අපහාසත්මක වචන යෙදිලා තියෙනවා. හිතේ අමාරුව නිසා වෙන්නත් ඇති. නමුත් මේ ලංකවේ ත්‍රස්තවාදීන් පුපුරවපු පලමු බෝම්බේ නෙවෙයි. අපේ ගුවන්තොටුපල, මහා බැංකුව, දුම් රිය ස්තාන, බස් නැවතුම් පොලවල් වල බෝම්බ පිපිරුනා, මිනිස්සු ආණ්ඩුවලට ඇඟිල්ල දික් කලේ නෑනේ.ත්‍රස්තවාදය කියන්නේ ඒකයි, නමුත් විශාල අතපසුවීමක් වුනා ආරක්ශාව පැත්තෙන්, ඒක පිලිගන්න ඕනේ.

එහෙමයි කියලා නිදහසේ කතා කොරන්න, ආණ්ඩුවලට , ඇමතියොන්ට බනින්න, විවේචනය කරන්න අපිට නිදහස ලැබුනා. ඒකයි වැදගත්ම සිරිසෙනගේ ජයග්‍රහනය ඇතුලේ සිදුවුනු. එක්නැලිගොඩලා, ලසන්තලා වැනි සිද්දි ආයි අපිට අහන්න නොලැබීම. කොහොම නමුත් දන්න යකා වෙනුවට හොඳටම දන්නා පරාස්සයා ඔබ දැනටමත් තෝරාගෙන ඇති බව පැහැදිලියි.
මචන්, procedure එකට පිටින් ගත්තද, යටින් ගත්තද මට නම් වැඩක් නෑ ඔය වගේ දේකදි. වැඩේ හරියට වෙනව නම් එච්චරයි. ඒ කාලෙ උන්ගෙ control එකක් තිබුන කියන එක තමයි ඒ කාලෙ උන් බෝම්බ ගහන්න ආවෙ නැති එකෙන් පේන්නෙ. සහරාන් වගේ එවුන්ට ඇරෙස්ට් කරල නඩු දාන්න වත් කාලය, රටේ ධනය , ශ්‍රමය නාස්ති කරන්න ඕන නෑ. ඒ වගේ එවුන්ව කෙලින්ම අතුරුදහන් කරල දාන්නයි ඕන. දියුනුවෙන රටක් නම් එහෙමයි වෙන්න ඕන. නොදියුනු වලපල්ලට යන රටක නම් උනව නලෝ නලෝ , බෝම්බ ගහන්න දීල, මිනිස්සු ටිකත් මරන්න දීල, ආර්තිකේටත් බිලියන ගනන් පාඩු කරන් ඉන්න පුලුවන්. ඔය වගේ වැඩ කරන උන්ට(හරියට කියවන්නෙ නැතුව කෑගහන්න නම් එපා ඔන්න අයෙත් කිව්ව.."ඔය වගේ වැඩ කරන උන්ට" ) මරණ බය ඇතිකරන්න ඕන. කාගෙවත් පිහිටක් නැතුව, නීතියෙන් රින්ගල යන්න බැරුව වලපල්ලට යන්න වෙන බව දැනෙන්න ඕන. අන්න එතකොට තමයි වෙන්නෙ. එහෙම නැත්තන් රටේ වැදගත් වැඩ ඔක්කොම පැත්තකට දාල ත්‍රස්තවාදීන්ගෙ හිමිකම් රැක රැක ඉන්න පුලුවන්.

අර කිව්ව වචන(වඳ පොන්නය) යෙදුවෙ ඇත්තටම තරහ ගිහින් ඉන්න නිසා උන් ගැන. ඇයි කියලත් ඒ පේලියෙම තියෙනව නේද? ඒ මම කියපු එක වැරදිද? මහබැංකුවට කෙලින්න අර්ජුන් එක්ක එකතු වුණ එක? එහෙම උන්ට ඔය හොඳ වැඩියි කතා කරනව. කෝ ගත්තු වගකීම? වෙන මොනවත් ඕන නෑ අඩුගානෙ ඒකට උත්තර දෙන්න පුලුවන් ද? ජාතික ආරක්ශාව, සංවර්ධනය ටිකකට අමතක කරමු. පුලුවන්ද? ඒ ටික මගඇරල ගියපු එකෙන් පේන්නෙ එහෙම බැරි බව නේද? එහෙනම් ඒ වගේ කාලකන්නි හොරෙක්ට කතා කරන්න කියන්නෙ කොහොමද?

මෙච්චර කල් හොඳට අපි දැකපු දෙයක් තමයි TNA, මුස්ලිම් කොන්ග්‍රසය වගේ උන් සහය දක්වපු පැත්ත කවදාවත් හොඳ පැත්ත වෙලා නෑ. මම උන්ගෙ ඉල්ලීම් වලට එකඟ නෑ. සජිත් බලේට කෙළ හලාගෙනම ඒවට එකඟ වුණාම හරිද? සමගිය වෙනුවෙන් කියල ජාතික ගීය දෙමළෙන් කිව්ව වගේ ගොන්පාර්ට් ඇරුනම,සිංහල නොවෙන නිසා බෝම්බ ගහපු උන්ට නිදැල්ලෙ ඉන්න දෙන එක ඇරුණම, පන්සල් පූජනීය ස්ථාන කඩාබිඳල දාන්න වෙන ජාතීන්ට ඉඩ දීපු එක ඇරුණම, TNA එකට මුස්ලිම් කොග්‍රසේට ඕන විදියට රටේ කෑලි බෙදන්න ප්ලෑන් කරන එක ඇරුණම වෙන මොනවද මේ ආණ්ඩුවෙන් කරල තියෙන්නෙ? අන්න ඒවට තමා ඔය ආණ්ඩුව ජාතික සමගිය/සහජීවනය කියල කියන්නෙ.

අනික ඔය කියන මාධ්‍ය නිදහස කලින්ට වඩා පොඩ්ඩක් වැඩිපුර නම් තියෙනව ඇති. කෝ ඒත් ඒකෙන් අපේ ජීවන තත්වෙට උන හොඳක් තියෙනවද? රටේ දියුනුව වැඩි උනාද ඒකෙන්?

වැඩිය ඕන නෑ ඔය සජිතම කිය කිය යන්නෙ මේ ආණ්ඩුවෙන් මෙහෙම කරල තියෙනව, අර වරද කරල තියෙනව අපි ආවම ඒක හදනව.. ඒ ආණ්ඩුවෙම හිටපු ඇමතියෙක් තමයි දැන් ඒ ආණ්ඩුවෙම ඉඳන් ජනාධිපති අපේක්ශකය වෙලා එහෙම කියන්නෙ. ජනාධිපති අපේක්ෂකය වෙන්න කලින් එව්ව හොඳයි...මොන විහිලුද බන් මේ? ඕව අහල ආපහු උන්ට චන්දෙ දෙන්න තරම් මන්ද මානසික වෙන්න පුලුවන්ද මිනිහෙකුට?

අනික ඒ ටිකත් අමතක කරපන්. මොකක්ද සජිත්ගෙ දැක්ම රට දියුණු කරන්න? ඒ හරිය නම් පැහැදිලි කරන්නත් ඕන නෑ මං හිතන්නෙ. ඇත්තටම හිතට එකඟව කියපන් එහෙම හරි දැක්මක් තියෙනවද කියලා. අපි ආවම සමුර්ධිය දෙන ගාන වැඩි කරනව, ඒකට භාණ්ඩාගාරෙ ඕනතරන් සල්ලි තියෙනව, ගෙවල් නිකන් දෙනව, උස නම් සෙකියුරිටි මිටි නම් කම්කරු, එක කෝල් එකෙන් ඉන්ජිනේරු කරනව, කැම්පේන් කරන්න ආවනම් ජොබ් දෙනව, රෑට රෑට ගෙවල් වලට එනව, හිඟන්නෙක් වගේ ඉන්නව... ඒ ටිකට අමතරව වෙන අපේක්ෂකයො කියන ඒව කොපි කරන්න ගිහින් නාගන්නව. අධ්‍යාපන සුදුසුකමක් වත් තියෙනවද? මොන මනුස්සයෙක්ද ඔය අපේක්ශකයා? ලැජ්ජ නැද්ද බන්? රට මේ තියෙන තැනිනුත් තව පල්ලෙහාට දාගන්න හොඳයි. උබ අනුරට චන්දෙ දෙනව කිව්ව නම් මේ ටික කියන්නෙ නෑ. වෙන එකඟ වෙන්න බැරි දේවල් තිබුනත් අඩුගානෙ සජිතට වඩා 10 ගුණයක සුදුසුකමක් තියෙනව. මේ වෙලාවෙ මෙතන ජනාධිපති කමට නුසුදුසුම පුද්ගලයා පැහැදිලිවම සජිත්. ඒ ටික තේරෙන්නෙ නැති ජනතාවක් ඉන්නකන් රටට අබසරණයි.
Reply With Quote
(#59)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 16,355
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
11-11-2019, 08:19 PM

Quote:
Originally Posted by Smartm View Post
ගෝටාගේ ආගමනයට පාර කැපුවේ 19වෙනි සන්ශෝදනේ.. නැත්තම් මහින්ද පොන්සියා තමයි ඉල්ලන්නේ මේ පාරත්..



මහේශ්ගේ ආගමනයට පාර කැපුවේ මේ ආන්ඩුවේ නොහැකියාව සහ NPM ආගමනයට පාර කැපුවේ අවුරුදු 71ක් සින්හලු රවට්ටපු ප්‍රදාන පක්ශ තුනේ නොහැකියාව..

ඔවා මේ මම දාපු එකේ අන්තිම පේලිය විතරක් වැරදියි කියල නේද කියන්නෙ? ඉතුරු ටික ඔක්කොම හරි කියල පිළිගන්නව. එහෙම වෙලත් ආපහු සාජිත් ම ඕනෙ.
Reply With Quote
(#60)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 16,355
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
11-11-2019, 08:20 PM

Quote:
Originally Posted by nikdw View Post
mahesh lata tibbe ekathu wela enna.. okkoma ekai wage mata nam.. dannwane hodatama ohoma vikalap 10 kata kadunama ekektwath enna be kiyala dan danama wenama illanawanam eka wenama
Quote:
Originally Posted by Alucard_SxE View Post
wikaplpeta ochchara rudawak thiyenawanam thibba okkomala ekathu wela eka candidate kenek danna. Pallewatta or Nagananda e welawe hatiyata.
Habai bomben passe kisima therumak nathi failed army commander kenekwa damma anith ayath unta one widihata kadila giya.
Lokuma boruwa kare nagananda ponsiya thama. 225ma epa kiwwa eka dan unp yataa support

wikalpe thiyena durwalatha okenma penema. Hari hati political experience ekak nehe. Eka target ekak sadaha ekathu wela weda kirime hakiyawak nehe. Promotions walata fundings madi in comparison. Wikalpe ideas,promotion samanya janaya atharata yanne nehe ewa therum ganna godak dena buddhimath nehe
Reply With Quote
Reply

Bookmarks

Tags
! byyonge wilape, nicjosh83 මානසික ලෙඩා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06765 seconds with 11 queries