ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලංකාවෙ ජීවත් වෙද්දි
Reply
 
Thread Tools
(#41)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 16,737
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
11-19-2019, 08:58 AM

Quote:
Originally Posted by MrCat View Post
ඇත්ත කතාව මචන්... ලංකාව විතරක් නෙමේ ලෝකේ කොහේ හිටියත් මේ කතාව ඇත්ත... තමන්ට ගන්න පුළුවන් හොදම තැනින් වැඩිම වටිනාකමක් තියෙන ඉඩමක් ගන්න එක තමයි වැදගත්.. ගෙවල්, බිල්ඩින් නම් හෙමින් හදන්න පුළුවන් පස්සේ වෙනස් කරන්න පුළුවන්.. අලුතින් හැදුවත් අවුරදු 10 ගියාම බිල්ඩිමේ වටිනාකම අඩු වෙනවා, වැඩි වෙන්නේ ඉඩමේ වටිනාකම..

ඩ්‍රීම් හවුස් කියා කියා රටේ නැති සෙල්ලම් දාල අමුතු හැඩ වල තඩි ගෙවල් හදන එක මට නම් පෙන්නේ මහ විකාරයක් වගේ... විසි කරන්න සල්ලි තියෙනවා නම් ඉතින් කිසි අවුලක් නෑ.. අනික ජීවිතේටම කියල එක තඩි ගෙයක් හදාගෙන ඒකට ම වෙලා අවුරුදු 20-30 ඉන්නකොට පට්ට බොරින් නේ බන්.. දැන් කාලේ ලෝකේ එහෙ මෙහෙ ඇවිදින්න මුව් වෙන්න ඕනේ තරම් චාන්ස් එක තියෙනවා නේ..

ඉන්න තැන safe and comfortable උනාම ඇති නේ.. රටේ උන්ට පේන්න ගෙවල් හදල මොකටද? ඒ වගේ ද ණය නැතුව ජීවත් වෙලා ඕනේ දිහාක හොලිඩේ යන්න ඕනේ දෙයක් ගන්න අතේ සල්ලි තියෙන එක..
Bro, most Youngers work in korea / middle east will try to build there dream house 🏡

When you young your dream is to have a own car 🚘 and home ryt cuz difficult to achieve

BTW The market for lands going up day by day

My advice is when you young you earn hard invest that money when that invested money generate more money 💵 you build / you buy But majority donít do tht
Reply With Quote
(#42)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of light
 
Posts: 2,963
Join Date: Nov 2013
11-19-2019, 09:05 AM

bump
Reply With Quote
(#43)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 8,088
Join Date: Sep 2008
11-19-2019, 09:09 AM

Quote:
Originally Posted by MrCat View Post
ජීවිතේටම කියල එක තඩි ගෙයක් හදාගෙන ඒකට ම වෙලා අවුරුදු 20-30 ඉන්නකොට පට්ට බොරින් නේ බන්.. දැන් කාලේ ලෝකේ එහෙ මෙහෙ ඇවිදින්න මුව් වෙන්න ඕනේ තරම් චාන්ස් එක තියෙනවා නේ..

ඉන්න තැන safe and comfortable උනාම ඇති නේ.. රටේ උන්ට පේන්න ගෙවල් හදල මොකටද? ඒ වගේ ද ණය නැතුව ජීවත් වෙලා ඕනේ දිහාක හොලිඩේ යන්න ඕනේ දෙයක් ගන්න අතේ සල්ලි තියෙන එක..
මමත් හිතන්නෙත් මේ විදිහටම තමයි මචන්.

අපේ ලොකු අම්මලා ඒ දවස්වල තට්ටු තුනේ ගෙයක් හැදුවා. ගෙදර කාමර අටක් තීයෙනවා. හැම කාමරේටම වගේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා. ගේ හදන කාලෙත් ඒ ගෙදර හිටියෙ එයයි බාප්පයි විතරයි. දැන් ඒ ගේ හොදටම සවුත්තු වෙලා. ගේ මේන්ටේන් කරනවා තියා එයාලා ඒක හරියකට අතුගාන්නෙවත් නෑ.

නිකන් වහලා දාලා තියෙන කාමර 7ක් ඇර ඇර සුද්ද කරද්දි කොහොමද ආතල් එක.
Reply With Quote
(#44)
Old
MrCat MrCat is offline
Senior Member
MrCat has a spectacular aura aboutMrCat has a spectacular aura about
 
Posts: 119
Join Date: Jul 2007
11-19-2019, 10:09 AM

Quote:
Originally Posted by hichchiputha View Post
Bro, most Youngers work in korea / middle east will try to build there dream house 🏡

When you young your dream is to have a own car 🚘 and home ryt cuz difficult to achieve

BTW The market for lands going up day by day

My advice is when you young you earn hard invest that money when that invested money generate more money 💵 you build / you buy But majority donít do tht
I agree machan.. There`s nothing wrong with dreaming and achieving, we`ve all been there. What Kolan bro is saying is to be careful during the process, specially when it comes to building big expensive houses. Which also what your advice is, which is also what I am saying.

It takes education (including learning from mistakes), self decipliene and life experience to be able to make good financial decisions. One financial decision today can make a massive difference in life 10 years down the life, good or worse.

මෙහෙම ඇඩ්වයිස් එකක් දීපු ගමන් අපේ උන් කුහක කම කියල හිතන් රෙද්ද උස්සන් එනවා නේ බන්? ඇයි බන් එහෙම?
Reply With Quote
(#45)
Old
MrCat MrCat is offline
Senior Member
MrCat has a spectacular aura aboutMrCat has a spectacular aura about
 
Posts: 119
Join Date: Jul 2007
11-19-2019, 10:22 AM

Quote:
Originally Posted by Kolama View Post
මමත් හිතන්නෙත් මේ විදිහටම තමයි මචන්.

අපේ ලොකු අම්මලා ඒ දවස්වල තට්ටු තුනේ ගෙයක් හැදුවා. ගෙදර කාමර අටක් තීයෙනවා. හැම කාමරේටම වගේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා. ගේ හදන කාලෙත් ඒ ගෙදර හිටියෙ එයයි බාප්පයි විතරයි. දැන් ඒ ගේ හොදටම සවුත්තු වෙලා. ගේ මේන්ටේන් කරනවා තියා එයාලා ඒක හරියකට අතුගාන්නෙවත් නෑ.

නිකන් වහලා දාලා තියෙන කාමර 7ක් ඇර ඇර සුද්ද කරද්දි කොහොමද ආතල් එක.
හපොයි.. ජාතික අපරාධ ... කොහොමද තව පොඩි ගෙවල් දෙකක් හදල රෙන්ට් කරා නම්.. අඩුම ගානේ ඉඩම් කෑල්ලක් දෙකක්
අරන් තියලා තිබ්බ නම්..
Reply With Quote
(#46)
Old
Master malli Master malli is online now
Senior Member
Master malli is just really niceMaster malli is just really niceMaster malli is just really niceMaster malli is just really niceMaster malli is just really niceMaster malli is just really niceMaster malli is just really niceMaster malli is just really niceMaster malli is just really niceMaster malli is just really nice
 
Posts: 2,786
Join Date: Jun 2018
Location: ආශික්ලන්තෙ
11-19-2019, 10:24 AM

Quote:
Originally Posted by Kolama View Post
මමත් හිතන්නෙත් මේ විදිහටම තමයි මචන්.

අපේ ලොකු අම්මලා ඒ දවස්වල තට්ටු තුනේ ගෙයක් හැදුවා. ගෙදර කාමර අටක් තීයෙනවා. හැම කාමරේටම වගේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා. ගේ හදන කාලෙත් ඒ ගෙදර හිටියෙ එයයි බාප්පයි විතරයි. දැන් ඒ ගේ හොදටම සවුත්තු වෙලා. ගේ මේන්ටේන් කරනවා තියා එයාලා ඒක හරියකට අතුගාන්නෙවත් නෑ.

නිකන් වහලා දාලා තියෙන කාමර 7ක් ඇර ඇර සුද්ද කරද්දි කොහොමද ආතල් එක.

අවශ්‍යතාවට වඩා බොරැවට ලෝකෙට පේන්න...
Reply With Quote
(#47)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is offline
Senior Member
ThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to behold
 
Posts: 6,741
Join Date: Nov 2015
Location: ගෙදර
11-19-2019, 10:27 AM

bump
Reply With Quote
(#48)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 8,088
Join Date: Sep 2008
11-19-2019, 10:53 AM

Quote:
Originally Posted by MrCat View Post
One financial decision today can make a massive difference in life 10 years down the life, good or worse.
කෙනෙක්ගෙ වර්තමාන ආදායම තමන්ගේම හැකියාව සහ ශක්තිය මත තීරනය වෙනවා නම් එයාල අනිවාර්යෙන් හිතන්න ඕන තමන් වයසට ගියාම කොහොමද ජීවත් වෙන්නෙ කියලා.

උදාහරනයක් විදිහට අකවුටන්ට් කෙනෙක් දැනට ලක්ශ දෙකක පඩියක් ගත්තත් එයා වයසට යද්දි එයාගෙ කැපෑසිටි එක අඩු වෙනවා. එතකොට වැඩ කරන තැන්වලිනුත් පල නොකියා පලා බෙදනවා (IT ෆීල්ඩ් එකෙත් මම දන්න උන්ට දැන් මෙහෙම වෙලා තියෙනවා). එහෙම වෙන්න කලින් හරි තීරන අරගෙන එයා එයාගෙ ආර්ථිකය හදාගෙන තිබ්බෙ නැත්තං එතනින් එහාට කඩා වැටීමක් තමයි.
Reply With Quote
(#49)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 8,088
Join Date: Sep 2008
11-19-2019, 11:01 AM

Quote:
Originally Posted by MrCat View Post
මෙහෙම ඇඩ්වයිස් එකක් දීපු ගමන් අපේ උන් කුහක කම කියල හිතන් රෙද්ද උස්සන් එනවා නේ බන්? ඇයි බන් එහෙම?

මම හොදටම දන්න තට්ටු දෙකට පට්ටම ගෙයක් ගහපු කෙනෙක් ඉන්නවා. එයාගෙ පවුලෙ ඉන්නෙ තුන්දෙනයි. එයයි, වයිෆුයි අවුරුදු දොලහක විතර පුතයි.

මේ ලගකදි මාව හම්බ වෙච්ච වෙලේ එයා කිව්වෙ ලොකු ගෙයක් හදාගත්තාම වෙන්නෙ පවුල ඈත් වෙන එකයි කියලා. මොකද කට්ටිය එකට ගැවසෙනවා අඩුයිනෙ.

මම පොර කියපු දේ තේරුම් ගත්තා. ඒත් වෙන එකෙක් නම් කියයි "මුන් මෙතන තට්ටු ගනන් ගෙවල් හදාගෙන කුහක කමට අපිට බන කියනවා" කියලා.
Reply With Quote
(#50)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of light
 
Posts: 2,963
Join Date: Nov 2013
11-19-2019, 11:14 AM

හුගක් අය ගම වලින් කොළඹ ජොබ්වලට ඇවිල්ලා කොළඹ/ගම්පහ/කළුතර ඩොටේ පර්චස් විස්සේ විතර ඉඩම් අරන් ගන්න පුළුවන් නය ඔක්කොම අරන් ගෙයක් හදනවා. ගේ සම්පුර්ණයෙන්ම හදල ඉවර වෙනකොට වයස 45යි. නය ගෙවල ඉවර වෙනකොට 55යි.




Reply With Quote
Reply

Bookmarks

Tags
!!ජයනි මගේ, business, life, living tips, money, sri lanka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiriô Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03868 seconds with 11 queries