ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නව_මුදල්_ලේකම් එස්.ආර්. ආටිගල
Reply
 
Thread Tools
(#1)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is online now
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 17,564
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
Up නව_මුදල්_ලේකම් එස්.ආර්. ආටිගල - 11-19-2019, 12:54 PM

S.R.-Attygalle-DSC_38711.jpg

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙසින් පත්කර තිබේ.

ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 27 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර ඇති එස්.ආර්.ආටිගල මහතා මහ බැංකුෙව් නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සහකාර අධිපති ධුරය හෙබ වූ අතර මුදල් අමාත්‍යංශය වෙත මුදා හරින ලදුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකු ලෙස සේවය කළේය. ආටිගල මහතා 2018 ඔක්තෝබර් මස 31 වැනි දින සිට භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ඇත.

ආටිගල මහතා එක්සත් රාජධානියේ, වොරික් විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත.

ආටිගල මහතා 2003 වසරේදී මුදල් අමාත්‍යංශය වෙත මුදා හරින ලද අතර, ඒ වන තෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් සේවය කළේය. ඔහු මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය හා රාජ්‍ය ව්‍යාපාර යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළුව තනතුරු කිහිපයක කටයුතු කොට ඇත. එහිදී ලබා ගත් පරිචය ආටිගල මහතාට රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රවීනතාව ලඟා කර ගැනීමට උපකාරි විය.

ආටිගල මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර භාණ්ඩාගාරය නියෝජනය කරමින් ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර හා ව්‍යවස්ථාපිත මණ්ඩල රාශියක අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කර ඇත. තවද, ඒ මහතා චීන-ශ්‍රී ලංකා නිදහස් වෙ‍ෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ජා සඳහා පත් කරන ලද තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා ලෙස මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද වෙනත් ප්‍රධාන කමිටු කිහිපයකම භාණ්ඩාගාරය නියෝජනය කරමින් කටයුතු කර ඇත.

Reply With Quote
(#2)
Old
Ultron's Avatar
Ultron Ultron is offline
Senior Member
Ultron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to all
 
Posts: 5,979
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
11-19-2019, 12:56 PM

Reply With Quote
(#3)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 6,508
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
11-19-2019, 12:59 PM

මහ බැන්කු හොරු ටික හිරේ දැම්මොත් මට ඒ ඇති..






පුවතක්
======


නව ජනපතිට සහය දැක්වීමට රවී කරුනානයකත්..
Reply With Quote
(#4)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is online now
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 17,564
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
11-19-2019, 01:01 PM

Quote:
Originally Posted by Smartm View Post
මහ බැන්කු හොරු ටික හිරේ දැම්මොත් මට ඒ ඇති..






පුවතක්
======


නව ජනපතිට සහය දැක්වීමට රවී කරුනානයකත්..
උඹ ඉතිං ගෝඨා ඵනවට ඵදා ඉඳන්ම වල කපපු ඵකානේ.ත්‍රෙඩ් වලට අැවිත් ඔහේ මොනා හරි බොරුවට දොඩවලා උඹම හිනා වෙලා යනවා..
Reply With Quote
(#5)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 6,508
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
11-19-2019, 01:05 PM

Quote:
Originally Posted by Sadun Buwa View Post
උඹ ඉතිං ගෝඨා ඵනවට ඵදා ඉඳන්ම වල කපපු ඵකානේ.ත්‍රෙඩ් වලට අැවිත් ඔහේ මොනා හරි බොරුවට දොඩවලා උඹම හිනා වෙලා යනවා..

මම කීවෙ බොරුද?
Reply With Quote
(#6)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,354
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
11-19-2019, 04:22 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04187 seconds with 12 queries