 |
|
Senior Member
|
|
Posts: 399
Join Date: Dec 2008
Location: Kandy
|
|
01-06-2016, 09:24 PM
Quote:
Originally Posted by Nissan_Presea_Lover
SUZUKI ALTO...
|
ALTO witharada bn tiyenne... 
|
Senior Member
|
|
Posts: 399
Join Date: Dec 2008
Location: Kandy
|
|
01-09-2016, 06:40 PM
Quote:
Originally Posted by රත්තරං
MITSUBISHI
මේවා මහා ලොකුවට තෙල් කරන්නේ නෑ, නොකරන්නෙත් නෑ. පාවිච්චියට නියම කාර්
ඉස්සෙල්ලම ලාන්සර් සීරීස් එක ගම්මු
ඔය ලාන්සර් අතර ඉන්දියාවේ ගහන එකකුත් තියෙනවා. ඒකනම් මාකට් නෑ.
mitsubishi Lancer CK1

මිල පරාසය 1100000-1600000.. FULL OPTION SEMI OPTION 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා
mitsubishi Lancer CK2

මිල පරාසය 1300000-1700000.. ෆුල් ඔප්ටිඔන්, සෙමි ඔප්ටිඔන් 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා
mitsubishi miraj

මේකනම් ගන්න එපා. විකුනන්න ගිහාම අපා දුක් විදින්න වෙනවා
mitsubishi lancer cs1

GLX CS1

හොද කාර් එකක්.. මිල 1700000-190000 තමා. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ආපු මැනුවල් 1.3 සෙමි හුගාක් තියෙනවා
mitsubishi lancer cs2

හොද කාර් එකක්.. මිල 1800000-120000 පෙනුමෙන්නම් cs2 එක වගේ තමා. 19න් ඉහල ගන්න පුලුවන්.. අපේ රටේ ජනප්‍රිය නොවුනට ලාන්සර් සීරීස් එක හුගාක් රටවල බහුල විකිනෙන, එදිනෙදා පාවිච්චියට ගන්න ලෙඩ නැති කාර් එකක්
mitsubishi galant
ගැලන්ට් නොහොත් ගලාන්ට් ගැන කිව්වහම පනට ආදරයක් තියෙන එකෙක් අතගහන්න බයයි.. මොකෝ මේවා පැට්‍රල් බව්සර්.. හැබැයි සැපපහසුව අතින් නම් උපරිමයි.. ඩීසල් එකක් ගත්තනම් හොදයි

මේ දෙකම cs2 . ඔය මූනු දෙක ගහපු රටවල් අනුව වෙනස් වෙනවා.. අලුත් සහ පරන (මම දන්න විදිහට)
ඕකේ ගල්ෆ්, යුරෝප්, ඩොමෙස්ටික්, ඒශියා එඩිශන් එකේ හැටියට මූන වෙනස්
CK1, CK2 , CS1 CS2 CS3 EX කියන්නේ අලුත් වෙන පිලිවෙල
ඕක රටවල් ගොඩක ඇසෙම්බල් කරනවා. පොතෙන් බලලා ජපන් එකක් ගනින්
Lahore, Pakistan,China
Tiruvallur, Tamil Nadu, India
Barcelona, Anzoátegui, Venezuela
Laem Chabang, Thailand
Cainta, Rizal, Philippines
Yangmei, Taoyuan, Taiwan
ඔකේ මෙන්න මේ ඇන්ජින් එනවා
4G13 1.3 L SOHC I4
4G15 1.5 L SOHC I4
4G18 1.6 L SOHC I4
4G93 1.8 L DOHC I4
4G93 1.8 L DOHC I4 GDI Turbo
4G94 2.0 L SOHC I4I4
4G63 2.0 L DOHC I4
4G69 2.4 L SOHC MIVEC I4
කොහොම උනත් මේ කාර් එකත් ගහන්නේ CS2A ෆ්ලැට්ෆෝර්ම් එකේ
ලංකාවෙදී එකක් පාවිච්චි කරලා නෑ. ඒත් වෙන රවලදී පාවිච්චි කරලා තියෙනවා (අලුත් මූනක්). ගෙදරකට හොද කාර් එකක්..තෙල් 14-15ක් විතර කරනවා. ලංකාවේ තෙල් වල හැටියට 11ක් 12ක් වත් අඩුම කරයි
ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති
ගන්න කලින් හරියටම මොඩල් එක හොයලා බලලා ගනින්. මොඩල් හැට හුටහමාරක් තියෙනවා... යුනයිටඩ් එකේ වැඩකරන එකෙක්ගෙන් අහපන් කොයි එකද ලංකාවට හුගාක් හොද කියලා. මොකද මිට්සුබිශිලගේ සමහර ටෙක්නොලොජි ලෝකේ වෙනස් කලත් ලංකාවට හරියන්නේ නෑ.. උදා - GDI
ඔකේ ස්පොර්ට් වර්ශන් ගැනනම් මම එච්චර දන්නේ නෑ.. ඕකේ ඇලුමිනියම් බොඩියකුත් එනවලු තුන් හතර ගුනයක් මිල වැඩියෙන්.. මම මේ කියන්නේ ෆැමිලි එකක පාවිච්චියකට කාර් එකක් ගන්න වැදගත් වෙන ඒවා විතරයි
ලාන්සර් ගැන විශාරද පොරවල් ඉන්නවා. මොකද මේක ස්පෝර්ට් පැත්තට බර කාර් එකක්නේ. ඒ නිසා මම කියන ඒවා අඩුපාඩු ඇති.. මම දන්නේ සාමාන්ය දේවල්.. ඉතින් අපේ යාලුවොත් මේකට කොටස් දාන්න..
|
raththaran..... kiyannako balanna lancer MX model eka ganath tikak...
|
Junior Member
|
|
Posts: 9
Join Date: Jan 2016
|
|
01-09-2016, 08:02 PM
mitsubishi lansar 15-**** ekak 6.5 kiyanawa kohomada hodayida bn
|
Senior Member
|
|
Posts: 41,661
Join Date: Jun 2009
Location: Seeduwa
|
|
01-09-2016, 08:05 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 1,342
Join Date: Dec 2010
Location: තැනක කියල නැ.
|
|
01-09-2016, 09:35 PM
bump
|
Member
|
|
Posts: 33
Join Date: May 2011
|
|
02-04-2016, 08:09 AM
Machan mata poddak kiyapanko LK 300000-500000 athara ganna thiyena Toyota Nissan leda adu wahana monawada machan plz help
|
 |
Senior Member
|
|
Posts: 5,780
Join Date: Jan 2011
Location: Kurunegala
|
|
02-06-2016, 07:31 PM
bump
|
Member
|
|
Posts: 78
Join Date: Feb 2016
Location: echo '';
|
|
02-07-2016, 08:57 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 1,303
Join Date: Jun 2012
Location: මැසිම අස්සේ
|
|
02-10-2016, 06:15 PM
Yanthan gaththa honda city 2000 ekak..
|
 |
Senior Member
|
|
Posts: 199
Join Date: Mar 2009
Location: Ja-ela
|
|
02-10-2016, 09:12 PM
Quote:
Originally Posted by intelcorei8
Yanthan gaththa honda city 2000 ekak..
|
එළ. කීයක් වුනාද? දැන් වාහන වල ගනන් අහුවාම නීකන් පිස්සු වගේ
|
Tags
|
කැරොකි රත්තරන්, පොන්න රත්තරං, මෙකත් මගෙ, මේක මගෙ, යකඩ ගොඩවල්, රත්තරං, රථ ගාය, car, dennied bm, gindarai, honda @ page # 21, japan car, lancer කට්ට, lancer evo <3, liteace, maxxa raththaran, mazda @ page # 15, mitsubishi @ page # 2, p o o l, ratharan shemale, starlet gt, subaru wrx, suzuki @ page # 50, toyota liteace:cool:, used car  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|