ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත
Reply
 
Thread Tools
(#1)
Old
Download_Now's Avatar
Download_Now Download_Now is offline
Senior Member
Download_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of light
 
Posts: 4,456
Join Date: Feb 2014
Location: Kurunegala
Send a message via Skype™ to Download_Now
smile මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත - 05-16-2014, 06:42 PM


මුස්ලිම්, වෙනත් ආගමක හරි බුද්ධාගමේම අයගේ හරි බුද්ධාගමට සම්බන්ධ ප්‍රශ්න මෙතන post කරන්ඩ.
ඒවට මට පුළුවන් විදියට උත්තර දෙන්නම්. නැත්තම් වෙනත් එක්කෙනෙක් හරි උත්තර දේවී.
ඔයගොල්ලන්ගේ ආගමට සංසන්දනය කරන් නැතුව බුද්ධාගමෙන්ම උත්තර දෙන්නම්.
බුද්ධාගමේ ඉදන් වෙනත් ආගම් වලට හැරිච්ච අය ඉන්නවනම් ඒගොල්ලෝ එකට හේතුව කියන්ඩ (සල්ලි වලට නෙමේ නම්). මම ඇත්ත පහදලා දෙන්නම්.


ස්තුති

Last edited by Download_Now; 05-17-2014 at 07:44 AM.
Reply With Quote
(#2)
Old
kputha's Avatar
kputha kputha is offline
Senior Member
kputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nice
 
Posts: 5,645
Join Date: May 2012
05-16-2014, 06:44 PM

බම්ප්
Reply With Quote
(#3)
Old
Download_Now's Avatar
Download_Now Download_Now is offline
Senior Member
Download_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of lightDownload_Now is a glorious beacon of light
 
Posts: 4,456
Join Date: Feb 2014
Location: Kurunegala
Send a message via Skype™ to Download_Now
05-16-2014, 07:02 PM

Bump
Reply With Quote
(#4)
Old
senal7's Avatar
senal7 senal7 is offline
Senior Member
senal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of light
 
Posts: 10,282
Join Date: Aug 2013
Location: with my newly born son
05-16-2014, 07:06 PM

එල. ප්‍රශ්නයක් නම් නැ. බුද්ධ දෙශනාව හරියට අවබොද කරගත්තු කෙනෙකුට පැන නගින ප්‍රශ්නවලට උත්තර ඒ තුලම තියනවා. හැබැයි කිව්වා වගේ අනික් ආගම් එක්ක සන්සන්දනය නොකර ජාතිය කුල මල කියන එව්වා පැත්තක දාලා නිර්මල බෞද්ධ නියායන් පලමුවෙන්ම අවබොද කරගන්න ඔනා.
Reply With Quote
(#5)
Old
හෙළයෙක්'s Avatar
හෙළයෙක් හෙළයෙක් is offline
Senior Member
හෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of light
 
Posts: 3,644
Join Date: Apr 2014
05-16-2014, 07:29 PM

bump
Reply With Quote
(#6)
Old
-Reps -Reps is offline
Banned
-Reps is infamous around these parts
 
Posts: 226
Join Date: Jun 2013
05-16-2014, 07:31 PM

matath meka tikak therum karala denda..

Quote:
Originally Posted by Bumping View Post
machan mata podi prashnayak..
danne nathi hindai ahanne.. dain ubalage buduhamuduruwo.. budathwaya pathwela dain deviyek wath sathak wath mokuth wela naha ne.. ey kiwe ita pase athmayak naha kiyana eka neda machan?? ey kiyanne no longer kiyanwa wage da?? dain ubala kiyanwa vidihata minihak hari sathak hari marunama ilaga athmayak thiyanwa.. dain ubalage buduhamuduruwota ehema ekak naha.. eya ge life eka eya pin karala iwara kara gatha.. ehenamm ei ban ubala eyage pilima walata vadinne?? vanda kiyala ubalata pin hamba wenneth naha.. eyata pin denneth naha.. ubala kiyana vidihata mey lokey hari kohey hari buduhamudurwo inda baha neda .. ithin eyage margayen yanda nathuwa nikan eyage pilima walata wada wada idala hari yanne naha neda ban?? deviyanda vadinwa wenama deyak.. eth mata therenne naha ban.. puluvin namm podak pahadili karapan koo simple vidihata..
Reply With Quote
(#7)
Old
markhaloce's Avatar
markhaloce markhaloce is offline
Senior Member
markhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of light
 
Posts: 10,330
Join Date: Mar 2013
Location: The Real North
05-16-2014, 08:02 PM

මුලින්ම මං අහන්නං නේ

මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි..
Reply With Quote
(#8)
Old
I.T.Kukula I.T.Kukula is offline
Banned
I.T.Kukula has a spectacular aura aboutI.T.Kukula has a spectacular aura aboutI.T.Kukula has a spectacular aura about
 
Posts: 637
Join Date: Jan 2014
05-16-2014, 08:11 PM

Quote:
Originally Posted by markhaloce View Post
මුලින්ම මං අහන්නං නේ

මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි..

මචන් බුදු දහමේ තියෙනවා සොයන්න ගියොත් උන්මන්තක තත්වයට යන කාරණා 5 කක්. ඉන් එකක් තමා විශ්වය පිලිබදව සෙවීම. ඒක සේව්වට කවදාවත් නිමක් දකින්න නෑ . අනික ඉතාම පටු විද්‍යාවේ සොයාගැනීම්, බුදු දහම එක්ක සසදන්න ගැනීම අනුවන කමක් ලෙසයි මම නම් දකින්නේ. මම වැරදි නම් සමාවෙන්න.

Last edited by I.T.Kukula; 05-16-2014 at 08:12 PM.
Reply With Quote
(#9)
Old
darshana3g's Avatar
darshana3g darshana3g is offline
Senior Member
darshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nice
 
Posts: 1,916
Join Date: Apr 2011
05-16-2014, 08:17 PM

bump
Reply With Quote
(#10)
Old
markhaloce's Avatar
markhaloce markhaloce is offline
Senior Member
markhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of light
 
Posts: 10,330
Join Date: Mar 2013
Location: The Real North
05-16-2014, 08:19 PM

Quote:
මචන් බුදු දහමේ තියෙනවා සොයන්න ගියොත් උන්මන්තක තත්වයට යන කාරණා 5 කක්. ඉන් එකක් තමා විශ්වය පිලිබදව සෙවීම. ඒක සේව්වට කවදාවත් නිමක් දකින්න නෑ . අනික ඉතාම පටු විද්‍යාවේ සොයාගැනීම්, බුදු දහම එක්ක සසදන්න ගැනීම අනුවන කමක් ලෙසයි මම නම් දකින්නේ. මම වැරදි නම් සමාවෙන්න.

ඈ බං කොළුවො ? මං ඇහැව්වෙ මිස් වුනේ ඇයි කියල මිසක් හොයන්න එපා කිව්ව කරුණු ගැන නෙමේනෙ o_O
අනික ජුරාසික් වගේ යුගයක් තිබ්බ කියලවත් යංතං දේශනා කලා නං, ඒ කාලෙ මිනිස්සු හිටියෙ මෙන්න මෙහෙම තැන් වල හැංගිලා කියල කිව්ව නං, එහෙම නැත්තං කකුසඳ බුදුන් වහන්සෙගෙ කාලෙ මිනිස් ෆොසිල හම්බවෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ පොසිල වත් ඉතුරු නොවෙන්න මෙන්න මේ වගේ දෙයක් වුනා කියලවත් කිව්ව නං ඒව ගැනයි මං අහන්නෙ.. O_o
Reply With Quote
Reply

Bookmarks

Tags
යහපත, යාළුවා, aruna47 ala mama, buddhist, christians, discuss, dreams001 හම්බ බැල්ලි, jamjoom ponnaya, muslim, posila mokatada gono, religious, thread kana allah, wall-e

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03099 seconds with 9 queries