ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත
Reply
 
Thread Tools
(#21)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,677
Join Date: Jul 2013
Location: ළිං පතුල
05-16-2014, 10:04 PM

Quote:
Originally Posted by markhaloce View Post
චුති උප්පත්ති දැකීමේ ඥානය.. මැරීම් ඉපදීම් දැකීමේ නුවණ..
ඒකෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද කියංකො O_o
බුදුරජානන් වහන්සේට සියලු සත්වයින්ගේ ඉපදීම සහ මියයාම දැකීමේ නුවණ තිබ්බා. ඒ නිසා උන් වහන්සේ සත්වයින් ඩයිනොසරයින් ලෙස ඉපදීමත් දකින්න ඇති. ඒවායේ වඳවී යාමත් දකින්න ඇති. එහෙම දැකලා නෑ කියනවා නම් උන් වහන්සේට චුතුපපාතා ඥානය තිබුණේ නෑ කියල උඹට කියන්න සිද්ද වෙනවා...
Reply With Quote
(#22)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 33,070
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
05-16-2014, 10:17 PM

Quote:
Originally Posted by markhaloce View Post
මුලින්ම මං අහන්නං නේ

මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි..
නූතන විද්‍යාවට අනූව පෘථිවියට වයස අවුරුදු බිලියන 4.6..
දැන් උබ කියන කියන විදියට බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ ඔය 4.6 ට ආසන්නව කාලය ගැනද ?
එච්චර පටු විදියට හිතන්න ගියාම තමයි ඕක වෙන්නෙ..
කල්පයක් කියන්නෙ කොච්චරක් විතරද කියල
වත් උබට අදහසක් නැහැ නෙ..

තේරුම් ගන්න ලේසි විදියට කිව්වොත් දැන් මෙහෙම මෙ ලෝකෙ ගිහින් ගිහින් දවසක විනාස වෙනව..
ඒ කියන්නෙ "සංවට්ටට්ඨායී කල්පය"
එහෙමත් නැත්තම් ජීවීන්ට මේ ලෝකෙ ජීවත් වෙන්න තියන කාලය ඉවර උනහම..
ඊට පස්සෙ දැන් ඉන්න මිනිහෙක් ගෙ තියා මොකෙක්
ගෙ වත් පොසිලයක් ඉතුරු වෙන්නෙ නැහැ..

|1________________________________________________ __|2____3|

බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ ඔය 1 ගැන.. උබ අහන්නෙ ඔය 2 ඉදල 3 තැනට යනකන් කාලෙ ගැන..
බුදු හාමුදුරුවන් තරමට බුදිධිය දිවුණු කරපු/ලෝකෙ අවසානය ආරම්භය ගැන හොයන ඒක නිවන ලං කරගන්න හේතුවක් උනා නම් ඔයිට වඩා විස්තර කරල දෙයි.. ඔය
එකක් වත් නිවන ලගාකරගන්නා බලපෑමක් නැහැ..
ඒක නිසා හොයල තේරුමක් නැහැ කියල දේශනා කරල තියෙන්නෙ..


ලෝකෙ මේ අද විනාස වෙන්න පටන් අරන් හෙට නවතින්නෙ නැහැ
"විවට්ට කල්පය" කියන්නෙ ලෝකෙ විනාස වෙන කාලය..

ඊට පස්සෙ එන්නෙ "විවට්ටට්ඨායී කල්පය"
ඒ කියන්නෙ ලෝකෙ විනාස වෙලා තියන කාලය..
කිසිම ජීවයක් නැති කාලය..


බුදුදහම විද්‍යාව එක්ක සසදල මෝඩ ප්‍රශ්න අහන එක තේරුමක් නැති දෙයක්.. උදාහරණයක් විදියට විශ්වය හැකිලීමකට සහ පිම්බීමකට ලක්වෙමින් තියනව කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියනව.. එඩ්වින් හබල් ල ඒක හොයාගත්තෙ නැත්තම් තාමත් ඔය කතාව

පිළිගන්න විදියක් නැහැ නෙ එතකොට..
හොයාගත්ත නිසා පිළිගන්න තත්ත්වක් තියනව..
හොයාගත්තෙ නැහැ කියන්නෙ එතකොට පිළිගන්න බැහැ කියන එකද..
එතනින් ම තර්කය ඉවරයි..


මේ ලෝකෙට ජීවය ඇවිත් තියෙන්නෙ දෙයියෙක් අහස උඩ ඉදන් ඒජ් ඔෆ් ඇම්පයර්ස් වගේ මිනිස්සුන්ව මවල කියල බුදු හාමුදුරුවො දේශනා කරල නැහැ.. අග්ගඤ්ඤ සූත්‍රයෙ තියන විදියට වෙනත් ග්‍රහ වස්තුවකින් තමයි පෘථිවියට ජීවය ඇවිත් තියෙන්නෙ.. තාම විද්‍යාවෙන් එහෙම එකක් හොයාගෙන නැහැ..
ඉදිරියෙදි සමහර විට හොයාගැනී...


වෙන ආගම් එක්ක සසදන්නෙ නැතුව ඔය කිව්වෙ..
එහෙම කරා නම් ඉතින් තේරුමක් නැතුව යනව නෙ..


මීට වඩා ගැබුරු පැහැදිලි කිරීමක් ඉස්සරහට හම්බෙයි..


Last edited by sachith19920726; 05-16-2014 at 10:24 PM.
Reply With Quote
(#23)
Old
blacktulip's Avatar
blacktulip blacktulip is offline
Senior Member
blacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to behold
 
Posts: 13,412
Join Date: Dec 2009
Location: යතාර්තය ඇතුලෙ
05-16-2014, 10:19 PM

Quote:
Originally Posted by markhaloce View Post
මුලින්ම මං අහන්නං නේ

මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි..
ඔබට අවශ්ය කරන ස0වදයට අප සුදානම්..පලමුව ඔබෙ මතය ප්‍රාකාශ කරන්න..මුලින්ම මිනිසාගෙ ආරම්බයෙන් පටන් ගන්න..එය මෑවිමක්ද?නෑතිනම් පරිනාමය වුවක්ද?ඔබගෙ මතය ප්‍රකාශ කර ඔබට අවශය දෙ කුනුහරපයෙන් තොරව අපගෙ මතයෙන් පමනක් පිලිතුරු දිමට අප කෑපවි සිට්..තවද අප මහා බුදුරජානන් වහන්සෙ යනු ඔබ මෙ ත්‍රේඩ් එකෙ සදහන් කල ආකාරයට සුපර්මෑන් කෙනෙකු නොව සිතද,තුන්කල් දක්නා දියුනු මනසද දියුනු කරගත් කෙනෙකි...තවද එතුමා සත්ය පෑහෑදිලි ලෙස අවබොද කරගත් කෙනෙකි,,තවද ඔබෙන් ඈසිය යුතු එකම කරුන වනුයෙ බුදුන් වහන්සෙ කෙනෙක් මෙ ලොකෙ සිටි ජිවින්ගෙන් මතයක් හො අදහසක් ප්‍රකාශ කර නොමෑත්තෙ ඩයිනොසරුන් ගෑන පමනක්ද යන බව????
Reply With Quote
(#24)
Old
markhaloce's Avatar
markhaloce markhaloce is offline
Senior Member
markhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of light
 
Posts: 10,330
Join Date: Mar 2013
Location: The Real North
05-16-2014, 10:22 PM

Quote:
1) බුදු කෙනෙක් රහසින් වත් පව් කරන්නෙ නෑ. ඒක නිසා බුදධ දේශනාවෙ කිසිම බොරුවක් අඩංගු නෑහෑ

2)අග්ගඤ්ඤ සූත්‍රය මම දන්න විදිහට නම් තියෙන්නෙ මිනිසාගෙ විකාශෙ මිසක් ඩයිනෝසරයො ගෑන වත් වෙන සත්තු ගෑන වත් නෙමේ .
එහෙනං බං ඒකට ගස් වැල් අදාල වෙන්නෙත් නෑනෙ.. ඉර හඳ තරු පෙනීම අදාල වෙන්නෙත් නෑනෙ.. ගෙඩි වලට පොතු ඒම සම්බන්ධත් නෑනෙ..

Quote:
ඔබගෙ දෑක්ම අනුව මිනිසාගෙ ආරම්බය කෙසෙ සිදු වුවෙද?
මට මිනිසගෙ ආරම්භය ගැන කිසිම දැක්මක් නෑ බං.. මට අනාගතේ පේන්නෙවත් අතීතෙ පේන්නෙවත් නෑ.. මිනිස කොහෙන් කොහොම ආරම්භ වුනාද කියල දන්නෙ නෑ..

Quote:
බුදුරජානන් වහන්සේට සියලු සත්වයින්ගේ ඉපදීම සහ මියයාම දැකීමේ නුවණ තිබ්බා. ඒ නිසා උන් වහන්සේ සත්වයින් ඩයිනොසරයින් ලෙස ඉපදීමත් දකින්න ඇති. ඒවායේ වඳවී යාමත් දකින්න ඇති. එහෙම දැකලා නෑ කියනවා නම් උන් වහන්සේට චුතුපපාතා ඥානය තිබුණේ නෑ කියල උඹට කියන්න සිද්ද වෙනවා...
ඔව්.. චුතූපපාත ඥානයක් තිබ්බෙ නෑ.. උඹ කියන්නම කිව්ව නිසා ඔන්න කිව්ව
Reply With Quote
(#25)
Old
blacktulip's Avatar
blacktulip blacktulip is offline
Senior Member
blacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to behold
 
Posts: 13,412
Join Date: Dec 2009
Location: යතාර්තය ඇතුලෙ
05-16-2014, 10:25 PM

Quote:
Originally Posted by markhaloce View Post
එහෙනං බං ඒකට ගස් වැල් අදාල වෙන්නෙත් නෑනෙ.. ඉර හඳ තරු පෙනීම අදාල වෙන්නෙත් නෑනෙ.. ගෙඩි වලට පොතු ඒම සම්බන්ධත් නෑනෙ..



මට මිනිසගෙ ආරම්භය ගැන කිසිම දැක්මක් නෑ බං.. මට අනාගතේ පේන්නෙවත් අතීතෙ පේන්නෙවත් නෑ.. මිනිස කොහෙන් කොහොම ආරම්භ වුනාද කියල දන්නෙ නෑ..



ඔව්.. චුතූපපාත ඥානයක් තිබ්බෙ නෑ.. උඹ කියන්නම කිව්ව නිසා ඔන්න කිව්ව
උබට දර්ශනයක්,මතයක් නෑතිව උබ කොහොමද එහෙනම් තව කෙනෙක්ගෙ මතයක් ගෑන විග්‍රහයක් කරන්නෙ?????තර්කයක් ගෙන්නෙ???විවෙච්cනයක් කරන්නෙ????
Reply With Quote
(#26)
Old
markhaloce's Avatar
markhaloce markhaloce is offline
Senior Member
markhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of light
 
Posts: 10,330
Join Date: Mar 2013
Location: The Real North
05-16-2014, 10:29 PM

Quote:
නූතන විද්‍යාවට අනූව පෘථිවියට වයස අවුරුදු බිලියන 4.6..
දැන් උබ කියන කියන විදියට බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ ඔය 4.6 ට ආසන්නව කාලය ගැනද ?
එච්චර පටු විදියට හිතන්න ගියාම තමයි ඕක වෙන්නෙ..
කල්පයක් කියන්නෙ කොච්චරක් විතරද කියල වත් උබට අදහසක් නැහැ නෙ..

තේරුම් ගන්න ලේසි විදියට කිව්වොත් දැන් මෙහෙම මෙ ලෝකෙ ගිහින් ගිහින් දවසක විනාස වෙනව..
ඒ කියන්නෙ "සංවට්ටට්ඨායී කල්පය"
එහෙමත් නැත්තම් ජීවීන්ට මේ ලෝකෙ ජීවත් වෙන්න තියන කාලය ඉවර උනහම..
ඊට පස්සෙ දැන් ඉන්න මිනිහෙක් ගෙ තියා මොකෙක් ගෙ වත් පොසිලයක් ඉතුරු වෙන්නෙ නැහැ..

|1________________________________________________ __|2____3|

බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ ඔය 1 ගැන.. උබ අහන්නෙ ඔය 2 ඉදල 3 තැනට යනකන් කාලෙ ගැන..
බුදු හාමුදුරුවන් තරමට බුදිධිය දිවුණු කරපු/ලෝකෙ අවසානය ආරම්භය ගැන හොයන ඒක නිවන ලං කරගන්න හේතුවක් උනා නම් ඔයිට වඩා විස්තර කරල දෙයි.. ඔය එකක් වත් නිවන ලගාකරගන්නා බලපෑමක් නැහැ..
ඒක නිසා හොයල තේරුමක් නැහැ කියල දේශනා කරල තියෙන්නෙ..

ලෝකෙ මේ අද විනාස වෙන්න පටන් අරන් හෙට නවතින්නෙ නැහැ
"විවට්ට කල්පය" කියන්නෙ ලෝකෙ විනාස වෙන කාලය.. ඊට පස්සෙ "විවට්ටට්ඨායී කල්පය" ඒ කියන්නෙ ලෝකෙ විනාස වෙලා තියන කාලය..
කිසිම ජීවයක් නැති කාලය..

බුදුදහම විද්‍යාව එක්ක සසදල මෝඩ ප්‍රශ්න අහන එක තේරුමක් නැති දෙයක්.. උදාහරණයක් විදියට විශ්වය හැකිලීමකට සහ පිම්බීමකට ලක්වෙමින් තියනව කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියනව.. එඩ්වින් හබල් ල ඒක හොයාගත්තෙ නැත්තම් තාමත් ඔය කතාව

පිළිගන්න විදියක් නැහැ නෙ එතකොට..
හොයාගත්ත නිසා පිළිගන්න තත්ත්වක් තියනව..
හොයාගත්තෙ නැහැ කියන්නෙ එතකොට පිළිගන්න බැහැ කියන එකද..
එතනින් ම තර්කය ඉවරයි..

මේ ලෝකෙට ජීවය ඇවිත් තියෙන්නෙ දෙයියෙක් අහස උඩ ඉදන් ඒජ් ඔෆ් ඇම්පයර්ස් වගේ මිනිස්සුන්ව මවල කියල බුදු හාමුදුරුවො දේශනා කරල නැහැ.. අග්ගඤ්ඤ සූත්‍රයෙ තියන විදියට වෙනත් ග්‍රහ වස්තුවකින් තමයි පෘථිවියට ජීවය ඇවිත් තියෙන්නෙ.. තාම විද්‍යාවෙන් එහෙම එකක් හොයාගෙන නැහැ..
ඉදිරියෙදි සමහර විට හොයාගැනී...

වෙන ආගම් එක්ක සසදන්නෙ නැතුව ඔය කිව්වෙ..
එහෙම කරා නම් ඉතින් තේරුමක් නැතුව යනව නෙ..

මීට වඩා ගැබුරු පැහැදිලි කිරීමක් ඉස්සරහට කවුරු හරි දෙයි..
වැරදි තියෙන්න පුළුවන්..

හප්පච්චියේ.. උඹ මහාකල්ප ගාණක් ඈතට ගිහිංනෙ බං.. මං ඇහුවෙ විශ්වයේ විනාශය සහ ආරම්භය ගැන නෙමේ බං... එහෙම වුනාම නං පොසිල තියා මෙලෝ මඟුලක් ඉතුරුවෙන්නෑ ඒක මං පිළිගන්නව.. මං ඇහුවෙ මේ දැන් අපි ඉන්න මහා භද්‍ර කල්පයේ, කකුසඳ බුදුන් වහන්සෙගෙ ඉඳන් මෛත්‍රී බුදුන් වහන්සේ දක්වා යන මේ කල්පයේ, කකුසඳ කෝනාගම වගේ බුදු වරු වැඩ හිටිය කල්ප වල සහ ඊට ආසන්න කල්ප වල හිටපු මිනිස්සුන්ගෙ පොසිල හම්බ නොවෙන්නෙ ඇයි කියල... විනාශයක් දක්වා ගියෙ නෑ.. මං අහන්නෙ එක් ඇතිවීමක් හා විනාශයක් අතර ගෙවෙන මේ කල්පය ගැන..
Reply With Quote
(#27)
Old
blacktulip's Avatar
blacktulip blacktulip is offline
Senior Member
blacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to behold
 
Posts: 13,412
Join Date: Dec 2009
Location: යතාර්තය ඇතුලෙ
05-16-2014, 10:32 PM

උබට මම එකම එක පිලිතුරක් දෙන්නම්..බුදුදහම කියන එක කිසිම කෙනෙක්ට බලෙන් අදහන්නවත්..බලෙන් පිලිපදින්නවත්..බලෙන් ක්‍රියාවෙ යොදවන්නවත් කියලා කිසිම තෑනක කියලා නෑහෑ..."එහි පස්සිකො" එ කියන්නෙ "එව බලව" කියන එක පමනයි..ඈවිත් බලන්න,,,ඈදහපු කෙනා දිව්යලොකෙ යන්නෙත් නෑහෑ...නොහදපු කෙනා ගල් ගහලා මරන්නෙත් නෑහෑ..ඈවිත් සත්ය දකින්න...එච්චරයි...තමන් කරන ක්‍රියාව අනුව තමන්ගෙ පෑවෑත්ම තිරනය වෙ...මෙක නවින අප ජිවත් වන සමාජයෙ උනත් පිලිගත හෑකි සාදකයක්
Reply With Quote
(#28)
Old
හෙළයෙක්'s Avatar
හෙළයෙක් හෙළයෙක් is offline
Senior Member
හෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of light
 
Posts: 3,647
Join Date: Apr 2014
05-16-2014, 10:33 PM

Quote:
Originally Posted by markhaloce View Post
එහෙනං කියවල බලන්න දීඝ නිකාය, අග්ගඥ්ඥ සූත්‍රය.. ඒ සූත්‍රයට අනුව ගත්තාම මිනිසා පරිණාමය ආරම්භ වෙලා තියෙන්නෙ පොලොවෙ ඇතිවුනු අලුතමයි.. ඒකට අනුව ඩයිනෝසරයන්ටත් පෙර ඉඳන් මිනිසුන් පැවත එන්න ඕනෙ.. මිනිසා පරිණාමය වීමෙදි ලිංගබේදයක් නැති සතෙක් විදිහට ඉඳල ස්ත්‍රී පුරුෂ දක්වා බෙදීම ගැන හිටං සඳහන් කරල තියෙනව.. භාශාව මුල්ම වචන ඇතිවුනු හැටි ගැන පවා (ඇත්තටම වචන නෙමේ සංකල්ප විදිහට ගන්න ඕනෙ) සඳහන් කරල තියෙනව.. මුලින්ම හොරකම බොරුව ඇතිවුනු හැටි, කම්මැලි කම නිසා එක පාර වැඩියෙන් ගොඩගහගැනීම ඇතිවුනු හැටි, ගෙවල් හදන්න පටං ගත්ත හැටි, රජවරු පත්කරගත්තු හැටි ගැන පවා සඳහන් වෙනව.. මිනිස්සු ආහාරයට ගත්තු ආහාර කාලෙන් කාලෙට නැතිවීම හා ආදේශක ලැබීම ගැන හිටං සඳහන් වෙනව. එච්චර දේවල් සඳහන් වෙන දේශනාවෙ අවුරුදු මිලියන ගානක් පොලොවෙ ආධිපත්‍යය පතුරුවපු ඩයිනෝසරයන් හිටිය යුග තුනේ මිනිස්සු මොනාද කලේ, මිනිස්සු ඒ කාලෙ වෙද්දි වඳ වෙලා ගිහිං නැවත බිහිවුනාද කියලවත් කිසිම සඳහනක් නෑ..

මට නං මේකෙන් තේරෙන්නෙ එකම එක දෙයයි.. බුදු හාමුදුරුවො කියන්නෙ අසීමිතව තුන්කල් දක්නා මාවල් කොමික්ස් වල තියෙන ජාතියෙ සුපිරි බලයන්ගෙන් හෙබි සුපර් මෑන් කෙනෙක් නෙමේ.. බුදු හාමුදුරුවො වුනත් නිගමන වලට එලඹුනේ අද විද්‍යාඥයො කරනව වගේ තමන් දකින දන්න සීමාව දිහා බලල.. ඒ කියන්නෙ කිසිම විදිහකින් පොලොව හාරන්නෙ නැතුව ෆොසිලයක් හොයාගෙන නොතිබුණු මීට අවුරුදු දෙදාස් හයසීයකට විතර ඈත එපිට යුගයේ හිටපු තවත් එක් බුද්ධිමත් මිනිසෙක් වුනු බුදු හාමුදුරුවො ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියෙ නෑ...
ඉතිං බුදු හාමුදුරුවො තමන් දකින වටපිටාවෙන් උපකල්පනය කරා පෘථිවිය ජීවයට සුදුසු වුනු කාලවකවානුවේ ඉඳලම මිනිස්සු පෘථිවියේ හිටිය කියල.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු මිලියන 2කටත් වැඩි කාලෙක ඉඳන් මිනිසා ඉන්නව කියන බොරුව බුදු හාමුදුරුවො දේශනා කරන්නට යෙදුනා...

මං දන්නව දැන් මේක කියවන අය මේක තේරුං ගන්නෙ බුදු හාමුදුරුවන්ව පහත් කොට සලකල ලියපු කමෙන්ට් එකක් විදිහට කියල.. ඒකටත් කලින්ම කියන්න එපෑ.. එහෙම කිසිම දෙයක් මේකෙ කියල නෑ.
ඒ කාලෙ හැටියට අග්ගඤ්ඤ සූත්‍රය මාර දේශනාවක්.. මොකද ජීවයේ ආරම්භය ගැන ඩයිනෝසරයො ගැන කිසිම කෙනෙක් දැනං හිටියෙ නැති නිසා.. නමුත් ඒව ගැන දන්න යුගයට අග්ගඤ්ඤ සූත්‍රය කතන්දරයක් විතරයි..

මල්ලි ඔයා ලොකු පැටලවීමක ඉන්න්නෙ. බුදුහාමුදුරුවන් කියපු දෙයක් බොරු වෙලත් නෑ වෙන්නෙත් නෑ.
කියන්න තියෙන එකම දේ මල්ලි පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය දේ කියන්න හේතුව.බ්‍රාහ්මණයන් අතර මතයක් තිබ්බනෙ මහ බඹා මැව්ව කියල.එතන කාටවත් ගැටලුවක් තිබ්බෙ නෑ අලිය මැව්වෙ කොහෙන්ද? සමනළය ආවෙ කොහෙන්ද කියල. එකම ප්‍රශ්නෙ තිබ්බෙ මිනිස්සු මැවෙන විදිය විතරයි.

බුදුරජාණන් වහන්සේ දන්නා දේවල් සේරම දේශනා කරා නන් තාමත් උන්වන්සේට දේශනා කරන්න දේවල් තියෙනව. උන්වහන්සේ හැම වෙලාවෙම දේශනා කරේ වැදගත් දේවල් විතරයි ඒකත් අපි ගැන අනුකම්පාවෙන්.
ඔයාට ඒ පොයින්ට් එක තේරුනා නන් උන්වහන්සේ ඇයි ඩයිනෝසිරස්ලගැන නොකිව්වෙ කියල තේරුම් යයි.


Reply With Quote
(#29)
Old
markhaloce's Avatar
markhaloce markhaloce is offline
Senior Member
markhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of lightmarkhaloce is a glorious beacon of light
 
Posts: 10,330
Join Date: Mar 2013
Location: The Real North
05-16-2014, 10:36 PM

Quote:
උබට දර්ශනයක්,මතයක් නෑතිව උබ කොහොමද එහෙනම් තව කෙනෙක්ගෙ මතයක් ගෑන විග්‍රහයක් කරන්නෙ?????තර්කයක් ගෙන්නෙ???විවෙච්cනයක් කරන්නෙ????
එහෙම බැරිද ? o_O හරි බෑයි කියමුකො..
ඒත් දර්ශනයක් නැතිවුනා කියල ප්‍රශ්නයක් අහන්න බැරි කමක් නෑනෙ බං
Reply With Quote
(#30)
Old
හෙළයෙක්'s Avatar
හෙළයෙක් හෙළයෙක් is offline
Senior Member
හෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of light
 
Posts: 3,647
Join Date: Apr 2014
05-16-2014, 10:38 PM

Quote:
Originally Posted by markhaloce View Post
හප්පච්චියේ.. උඹ මහාකල්ප ගාණක් ඈතට ගිහිංනෙ බං.. මං ඇහුවෙ විශ්වයේ විනාශය සහ ආරම්භය ගැන නෙමේ බං... එහෙම වුනාම නං පොසිල තියා මෙලෝ මඟුලක් ඉතුරුවෙන්නෑ ඒක මං පිළිගන්නව.. මං ඇහුවෙ මේ දැන් අපි ඉන්න මහා භද්‍ර කල්පයේ, කකුසඳ බුදුන් වහන්සෙගෙ ඉඳන් මෛත්‍රී බුදුන් වහන්සේ දක්වා යන මේ කල්පයේ, කකුසඳ කෝනාගම වගේ බුදු වරු වැඩ හිටිය කල්ප වල සහ ඊට ආසන්න කල්ප වල හිටපු මිනිස්සුන්ගෙ පොසිල හම්බ නොවෙන්නෙ ඇයි කියල... විනාශයක් දක්වා ගියෙ නෑ.. මං අහන්නෙ එක් ඇතිවීමක් හා විනාශයක් අතර ගෙවෙන මේ කල්පය ගැන..

ප්‍රශ්නයක් අහන්න කලින් දෙපාරක් හිතුවොත් නරකද?

ඩයිනෝසිරස්ලගෙ පොසිල ලැබෙන්නත් කොච්චර යටට හාරන්න ඕනිද?සමහර විට ඉස්සරහට හම්බු වෙයි ඔය කියන් ඒවත්.එහෙම හම්බු වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.

අනික පොසිල කියන්නෙත කාලයක් තුලදී දිරාපත් වෙලා නැතිවෙලා යන දෙයක්. එහෙම දෙයක් හැමදාම තියෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?
Reply With Quote
Reply

Bookmarks

Tags
යහපත, යාළුවා, aruna47 ala mama, buddhist, christians, discuss, dreams001 හම්බ බැල්ලි, jamjoom ponnaya, muslim, posila mokatada gono, religious, thread kana allah, wall-e

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06002 seconds with 9 queries