 |
|
 |
Senior Member
|
|
Posts: 2,956
Join Date: Jul 2015
Location: ලන්ඩන් වත්ත
|
|
08-17-2016, 06:41 PM
Quote:
Originally Posted by MalindhaDR
පටන් ගන්න වෙලාව අනුව තමා මචන්
ජීවිත කාළෙම ප්ලෑන් ගගහා හිටියොත් නම් මිලියන තියා ශතෙ අතේ නැති වෙනවා
|
 
mata hithena widiyata;
degree anam manam thiyena minissu unath godak sarthaka wela thiyenne, business ekak wage nam, minissunge awashya thawa haduna gena eka fulfill karana eka saha hoda customer service eka. product ekak nam hari welawata launch karana eka. godak ma issellath newei. godakma passeth newei. eken upper hand eka gannath puluwan. "mama hithana widiyata" tesla eka example ekakta gattot un cars eliyata dapu kale hari. renewable energy, green energy wage trend enna kalin oya cars eliyata damma nam okata oya tharam publicity ekak wath, danata thiyena sales wath labenne nathi wenna puluwan. thawa godak passe eliyata dammanam wena kawru hari patan gena un market eka allala thiyenna puluwan. consistency ekath thiyenna one. magak karala awul enakota atha arala dammath sarthaka wenna ba.
|
Senior Member
|
|
Posts: 5,506
Join Date: Dec 2012
|
|
08-17-2016, 06:45 PM
Quote:
Originally Posted by shadow1
අද්යාපනයෙන් විතරක් බැහැ මචන්.. සාර්ථක businessman කෙනෙක් වෙච්ච හැමෝම අවදානම් ගන්න කැමති අය මචන්. හරියන්න උනත් වරදින්න උනත් කරනව මචන්.
ලන්කාවෙ ගොඩක් උන්ට කෙල වෙන්නෙ සල්ලි යට කරන්න තියන බයට මචන්. අපේ රටේ එවුන් දන්නෙ සල්ලි bank එකෙ දාල පොලිය එනකන් බලාගෙන ඉන්නයි.. මාසෙ අන්තිමට පඩිය එනකන්. රාජකරිය දෙවකාරිය කියල business අයිතිකාරයටම වැදගෙන ඉන්නයි බන්. අන්තිමට company එකෙ අයිතිකාරයා ගොඩ යනව විතරයි.
අත්දැකිමෙන් දන්නව බන්. Share market එක ගැන කියනකොට මෙකෙ ඉන්න එවුන් මුලිම කියන්නෙ අපො එක හරි යනවඩ. එක හොර ගුහවක් ඔව sure න කියන්නයි මචන්..
|
up 
|
 |
Senior Member
|
|
Posts: 7,538
Join Date: Jun 2015
Location: Earth
|
|
08-17-2016, 06:48 PM
Quote:
Originally Posted by Chamath2015
මාත් ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඔය හැම පෝසත් කෙනා ළගම තියෙන පොදු දෙයක් තමයි උන් පෝසත් උනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදලයි. සිද්ධාලේප මුදලාලි හන්දියක් ගානේ බාම් අරවා මේවා විකුණන කොට මිනිස්සු ඒවා ගත්තේ උන්ට ඒවා ඕන නිසයි. එතන මිනිස්සුන්ගේ අවශ්‍යයතාව තමයි වේදනාවට මොකක් හරි ප්‍රතිකාරයක් ගන්න එක. සිද්ධාලේප මුදලාලි ඒකට හරියට පිළියමක් තමන්ගේ ප්‍රඩක්ට් එක හරහා දුන්නා, මිනිස්සු ඒවා ගත්තා, මිනිහා පොල්ලා තියන්නේ නැතුව ගෙනුයින් විදියට බඩු දීපූ නිසා මිනිස්සු දිගට හරහට ඒවා ගත්තා, එතනින් විශ්වාසයක් ඇති උනා, පස්සේ බිස්නස් එක නැගලා ගියාම වෙනවෙන අවශ්‍යයතා ඔස්සේ දියුණු උනා. බිල් ගේට්ස් දියුණු උනෙත් එහෙමයි, ස්ටිව් ජොබ්ස් දියුණු උනෙත් එහෙමයි. උන් එළියට දාපු හැම ප්‍රඩක්ට් එකම මිනිස්සුන්ගේ මොකක් හරි අවශ්‍යයතාවක් තෘප්තමත් කරා. එතකොට බිස්නස් එකකට තියෙන්න ඕන දෙයක් තමයි, මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදීමේ හැකියාව, විශ්වාසනීය භාවය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක ලබාදීම. තව බිස්නස් එකේ නමත් වැදගත්, පෙනුමත් වැදගත්, ප්‍රසිද්ධියත් (මාර්කටින් එක හරහා). ඇපල් එක වගේ හොද ලුක් එකක් තියෙනවා නම් ගොඩක් මිනිස්සු ඒක ගන්න කැමතියි. භාණ්ඩය මිනිස්සු අතරට යවන්න හොද මාර්කටින් එකක් තියෙන්න ඕනේ. උබට හැකියාවක් තියෙන්න ඕනේ ඇයි මිනිස්සු මගේ ප්‍රඩක්ට් එක, සර්විස් එක ගන්න ඕනේ කියලා. එතකොට පෝසතෙක් වෙන්න පුලුවන් විභවය තියෙන්නේ අන්න එතනයි.
මිලියන පතියෙන් වෙනකොට මචන්, උබට සල්ලි ක්‍රම දෙකකට හොයන්න පුලුවන්. එකක් රට ඇතුලේ මිනිස්සුන්ගේ සල්ලි, අනෙක් එක රටෙන් පිට විදේශ සල්ලි. විදේශ විනිමය උබට රටට ගේන්න පුලුවන් නම් ගොඩක් හොදයි, ඇත්තටම උබට කරන්න පුලුවන් දේවල් ගොඩයි විදේශ මාර්කට් එකකට යනකොට, නමුත් කම්පිටිෂන් එක වැඩියි, නමුත් මචන් මම කලින් කිව්වා වගේ. විශ්වාසනියත්වය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක දෙන්න පුලුවන් හැකියාව, පෙනුම, බ්‍රැන්ඩ් එක, මාර්කටින් එක තියෙනවා නම් උබට ගේමක් නෑ මාර්කට් එක අල්ලගන්න.
ෆයිවර් එකේ උනත් ගොඩක් වගේ හිටියට, උන්ගේ කිසිම කොලිටි එකක් නෑ. හරි නමක් නෑ, ප්‍රිමියම් ලුක් එකක් නෑ. හැමෝම කැමතියි ලස්සන පෙට්ටියක, ලස්සන කවරයක, ලස්සන දේවල් මිළදි ගන්න. එතකොට ලස්සනට භාණ්ඩය දෙන්න පුලුවන්, ඒක හරි වැදගත් බිස්නස් එක දියුණු වෙන්න. ඩෙබ් සයිට් එහෙක උනත් මිනිස්සු කැමති ලුක් එකටයි. ඉතින් උබට හැකියාව තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා අදුනගෙන එක උන්ට සාධාරණ මිළකට ඉක්මන් විදියට ගුණාත්කම විදියට දෙන්න.
ඒ කොහොම උනත් පෝසතෙක් වෙන්න අමාරුයි, මොකද ඒකට ලක් එකත් ඕන වෙනවා. පොඩ්ඩක් මුලදි මහන්සි වෙලා මිනිස්සු හොයාගන්නත් ඕන වෙනවා,(මාර්කටින් එක උපරිමයෙන් තියෙන්න ඕනේ) නමුත් කරගෙන යනකොට අමාරුවක් නෑ. හැම වෙලාවේම උබ අඩියක් උඩට නගිනකොට උබට ගොඩක් මහන්සි වෙන්න වෙනවා, නමුත් එකම අඩියේ ඉන්න එච්චරම අමාරු නෑ, ඒ වගේම උඩම අඩි වලදි උබට මුලදි වගේ මහන්සි වෙන්න ඕන නැති උනත්, ගොඩක් උපක්රමශීලි වෙන්න වෙනවා නැත්නම් යාහු එක වගේ විකුනන්නයි වෙන්නේ.
|
උබ කියල තියන දෙ හරියටම හරි මචන්. ගොඩ යන්නනම් මිනිස්සුන්ට ඔනි එත් දැන් නැති දෙයක් හොයාගන්න ඔනි මචන්(ව්‍යාපාර අවස්තා හදුනාගන්න ඔනි)
ඊලගට අවදානම් ගන්න පුලුවන් විදිහෙ මානසිකත්වයක් තිය්ව්න්න ඔනි. අලුත් දෙයක් කරන්න බය වෙල අමරුයි
ඊලගට අනිවාර්යයෙන්ම කැපවිමත් තියෙන්න ඔනි මචන්..
තව සමාජෙ වෙනස් විදිහට වෙනස් වෙන්නත් පුලුවන් වෙන්න ඔනි. නැත්නම් nokia එකට උන දෙ වෙන්නෙ මචන්..
|
Senior Member
|
|
Posts: 1,137
Join Date: Feb 2012
Location: Gampaha
|
|
08-17-2016, 06:52 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 7,538
Join Date: Jun 2015
Location: Earth
|
|
08-17-2016, 06:52 PM
Quote:
Originally Posted by CoolMan88
up  
|
rep
|
 |
Senior Member
|
|
Posts: 4,789
Join Date: Aug 2015
Location: Moratuwa
|
|
08-17-2016, 07:00 PM
Quote:
Originally Posted by shadow1
මෙකයි මචන් උබ කිවුව වගෙ ඉන්ජිනේරු කෙනෙක්ට මිලියනපතියෙක් වෙන්න පුලුවන් හැබැයි එහෙම වෙන්නනම් අනිවාර්යයෙන්ම දැනට නැති අලුත් දෙයක් හොයාගන්න වෙනව මචන්. Mark - facebook , bill - windows , steave - apple .. .
|
නෑ මචන් ඒක වැරදියි, අළුත් දෙයක් හොයාගන්නම ඕන නෑ, ගුගුල් එක මුළින්ම ලෝකයට සර්ච් ඉන්ජින් එකක් එළියට දානකොට තව ඕන තරම් සර්ච් ඉන්ජින් තිබ්බා, ගූගුල් චැට්, ස්කයිප් එළීයට එනකොට යාහු/AOL වගේ චැට් සර්විස් ඕන තරම් තිබ්බා, ෆ්බි එක එනකොටත් Hi5/මයි ස්පේස් ඕන තරම් තිබ්බා, ෆෝන් වලට එනකොට සැම්සුන් , නොකියා, සෝනි තියෙනකොට ඉන්දියන් උන්, චයිනීස් උනුත් ෆෝන් එළියට දැම්මා, අයිෆෝන් එනකාලේ නොකියා එක කින්, අන්ඩ්‍රොයිඩ් එනකාලේ ඇපල් එක ගොඩක් දියුණුයි. නමුත් උන් දියුණු උනේ නැත්ද? දියුණු උනා. එතකොට අළුත් දෙයක් කරන්න ඕන නෑ, අළුත් වෙන එකේම නෙවෙයි ගේම තියෙන්නේ. තමන් ඉදිරිපත් කරන දේ කොලිටි එක, සාධාරණ මිළකට දීම, පහසු ලෙස ලභාගැනීමේ සහා භාවිතා කිරිමේ හැකියාව, පෙනුම, බ්‍රැන්ඩ් එකේ නම, මාර්කටින් එක (ජනප්රියභාවය මිනිස්සු අතර), ආයෝජනය , තව වැදගත්ම දෙයක් වෙන ලෝකලයිශේෂන් එක මේවගේ ගොඩක් වේරියබල්ස් තියෙනවා. ෆ්බී එකේ දැනට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා, අන්න ඒවා අදුනගෙන, ෆ්බී එක වගේ සෝෂල් නෙට්වර්ක් එකක් නිර්මාණය කරන්න පුලුවන් නම් එදාට ෆ්බී එක ගෙදර යවන එකත් ගේමක් නෑ. ෆ්බී එක මයි ස්පේස් එක, hi5 වගේ ගොඩක් සයිට් එදා ගෙදර යව්වෙත් එහෙමයි.
ලෝකලයිශේෂන් එක කියන්නේ මචන් මෙහෙම දෙයක්. උබ යම් කිසි ප්‍රඩකට් එකක්, සර්විස් එකක් එළියට දානකොට ඒක ටාර්ගට් කරන රටේ භාෂාවට, සංස්කෘතියට ගැලපෙන විදියට එළියට දාන එකටයි ලෝකලයිශේෂන් කියන්නේ. එහෙම කරාම අදාළ රටේ මිනිස්සු ගන්නවා. උදාහරණයට, චයිනීස් උන් ෆ්බී එක වගේ 100 දැම්මත් උන්ට බෑ බටහිර උන්ව ඇදල ගන්න මොකද එතන ලෝකලයිශේෂන් එකක් නෑ. නමුත් උන් ලෝකලයිශේෂන් එකක් සහිතව උදාහරණයට Baidu , QQ වගේ දැම්මොත් වෙනරටවල මිනිස්සු උන්ගේ සර්විස් එක ගන්න අදිමදි කරන්නේ නෑ, ikman වගේ සයිට් උන්ත් එහෙමයි උන් ස්විඩිස් කොම්පැනි එකක් නේද? නමුත් උන්ගේ ඔක්කොම වගේ සිංහලෙන් තියෙනවා ඒක නිසා ඒක ලංකාවේ ජනප්‍රියයි, නමුත් ඒක ස්විඩිස් වලින් තිබ්බා නම් මිනිස්සු යයිද? ෆ්බී එක උනත් ජනප්‍රිය වෙන්න හේතුව සිංහලෙන් ගොඩක් දේවල් තියෙන එක. මීට අමතර ලෙස අදාළ රටේ ඔෆිස් එකක් වගේ තියෙනවා නම් , ඒ රටේම මිනිස්සු සේවකයන් විදියට ඉන්නවා නම් ඒ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය තව වැඩි වෙනවා. ලෝකලයිශේෂන් එක ගොඩක් වැදගත් මේක නිසයි.
|
 |
Senior Member
|
|
Posts: 2,248
Join Date: Oct 2012
|
|
08-17-2016, 07:01 PM
bump
|
Senior Member
|
|
Posts: 137
Join Date: Jun 2015
|
|

08-17-2016, 07:03 PM
Made my first million (10 lakhs) when I was 20 years by doing freelance projects with only AL qualification. Now doing the final year of degree and working for a company but now only making 50k a month
making millions after completing undergraduate degree/ MBA will take about 10 good years. I hope you're talking about $1000000 when you mean "Millionaire" not sri lankan rupee million. Best feasible and most efficient way is to start a business. be it production or reselling, business can make millionaires in Sri Lanka and there are few millionaires I know (not personally know, I just know them) who don't even have ALs.
|
 |
Senior Member
|
|
Posts: 2,450
Join Date: Aug 2014
|
|
08-17-2016, 07:03 PM
උබ මිලියනපතියෙක් කියල අදහස් කරනෙනේ සල්ලි රුපියල් මිලියනයක් හොයාගන්නවා කියන එක නම්, ඒක සුලු දෙයක්, පොඩ්ඩක් කෑපවීම සහ ෆෝකස් එක තියෙන්න ඕන අනික පෑශන් එක. මනහසි වෙන්න, දුක් විදින්න ඕන නෑ.
අද කාලේ සම්මන්යෙන් හොද රස්සවක් කරන එකෙක් රුපියල් ලක්ශයකට වඩා පඩියක් ගන්නවා, තාමත් ඊට අඩු පඩියකට කවුරුහරි වෑඩකරනවනම් උගේ මොකඛරි අවුලක් තියෙනවා.
ඉගෙනගන්න ඕන අනිවාර්යෙන්, හෑබෑයි තමන් දෑනගන්න ඕන මොනවද ඉගෙනගන්න ඕන කියලා, ඔය අනන් මනන් ඩිප්ලෝමා, ලන්කාවේ කෝස්, සින්හලෙන් උගන්නන ඩිග්‍රී කරලා ජීවිතේට ගොඩ ඒමක් නෑ, අපි බෙන්ච්මාක් කරන්න ඕන ග්ලෝබල ලෙවල් එක, ලෝක ලෙවල් එක නෙමෙයි. මොන ෆීල්ඩ් එකක හිටියත් අනිවාර්යෙන් මෑනේජ්මන්ට් එකවුන්ටින්ග් ඉගෙන ගන්න ඕන, ෆයිනෑන්ස් ටිකක් ඉගෙන ගන්න ඕන. ඒකයි අද සිමා වලට මේ තරම් ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. බෑචුලර්ස් ඉග්රෙ එකක් කියන්නේ බේසික් කොලිෆිකේශන් එකක් විතරයි, අනිවාර්යෙන් තමනෙග ෆීල්ඩ් එකේ මාස්ටෙර්ස් එකෙක් තියෙන්න ඕන, මොන ෆීල්ඩ් එකේ වෑඩකරත් කමක් නෑ ගෙනෙරල් එම්බීඒ එකක් තියෙන්න ඕන. ඈකඩමික් ඩිග්‍රීයක් එක්ක ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් තියෙනවානම් සෑහෙන වටිනවා, මාකටින් ඩිග්‍රෙයක් එක්ක සී අයි එම්. මෑනේජ්මන්ට් ඩෙග්රෙ එකක් එක්ක සීමා.
ඔය විදියට කොලිෆිකේශන්ස් ටික හදාගත්තට පස්සේ තමන්ගේ එක්ස්පීරියන්ස් එක ෆෝකස් කරන්න ඕන, තමන් කරන රස්සවෙ 100% හරියට දෑනගන්න ඕන, රිසර්ච් කරන්න ඕන, අලුත් දේවල් ඉගෙනගන්න ඕන. කවදාවත් එක තෑන දිගටම වෑඩ කරන්න හොද නෑ, දෑන් වෑඩ කරන තෑන තමන්ගේ ලිමිට් එක ඈචිව් උනාට පස්සේ ඊට වඩා උඩ ලිමිට් එකක ඔබ් එකකට යන්න ඕන. අනික කවදාවත් තුට්ටු දෙකේ කොම්පෑනි වලට වෑඩ කරන්න හොද නෑ, කිසිම කල්චර් එකක් නෑති, හද්ද ගොඩේ ගන්කබර ඔෆිස් වල වෑඩකරනවා කියන්නේ තමන් තමන්වම විනාද කර ගෑනීමක්. ට්‍රයි කරලා කොහොම හරි ෆෝචූන් 500 cඔම්පෑනියකට සෙට් වෙන්න ඕන. ඒවාගේ පඩියට වඩා ගන්න ගොඩාක් දේවල් තියෙනවා, වටිනම දේ තමයි එක්ස්පෝශර් එක.
ඉතින් ඔය විදියට ජීවිතේ පොඩ්ඩක් හදාගත්තා නම් මිලියනපතියෙක් වෙන එක සිම්පල්.
මේවා කිව්වම ගොඩක් උන්ගේ එක්ස්කියුස් එක තමයි අපිට ඔච්චර ඕව කරන්න ඉගෙනගන්න සල්ලි නෑ කියන එක. සල්ලි නෑත්තන් සල්ලි හොයාගනිල්ල. මොකුත් නිකන් හම්බ වෙන්නේ නෑ. දවසට වේලක් නොකා ඉදපන්, වාහනේ නොගිහින් බස් එකේ පලයන්. තව රස්සවක් කරපන් වීකෙන්ඩ් එකේ. නෑත්තන් රෑට තව වෑඩ කරපන්. රස්සව හරියට කරලා පඩි වෑඩි කර ගනින්. ජීවිතේ අවුරුදු පහක් දුක් විදපන් ඒ හොදටම ඈති.
මේ ගොඩාක් දේවල් කිව්වේ අත්දීකීමෙන්. තව වෙන වෙන ක්‍රමත් ඈති. ඒත් සස්ටේනබල් ග්රෝත් එකක් ඕන නම් මේක තමයි පාර.
|
 |
Senior Member
|
|
Posts: 3,590
Join Date: Jul 2011
Location: EARTH
|
|

08-17-2016, 07:12 PM
ඒ විභවය එන්නෙ අධ්‍යාපනය මඟින්ද ,එහෙමත් නැත්තම් සමාජ අත්දැකීම පමණක් ඇතිද කියන කාරණා ගැන පොඩි කතිකාවක් ඇති කරන්න තමා මගේ අදහස
මචන් කවුරුම හරි හිතනවද සමාජ අත්දැකීම් නැතිව අධ්‍යාපනේ විතරක් ලැබුනම ඒක ඇති කියල? කවදාවත් නෑනෙ බන්. ඒක එහෙම වෙනවනම් බිල් ගේට්ස් අද මේ තැන ඉදියිද? අධ්‍යාපනේ කියන දෙයින් මොන තරම් න්‍යායන් ඉගෙනගත්තත් ඒක අපි ආදේශ කරගන්න වෙන්නෙ සමාජයට. ඒක හරියටම කරන්න පුලුවන් කෙනා තමන්ගෙ අධ්‍යාපන මට්ටම මොකක් උනත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවමයි.
මැක්සිම් ගෝර්කි කියන මනුස්සයා තමන්ගෙ ජීවන අත්දැකීම් ගලාගෙන යන්න පුලුවන් විදියට පෙලගස්සවපු නිසයි මුලු ලෝකෙම එයාගෙ පොත් හොය හොයා කියවන්නෙ. පොතක් ලියන එක හොඳ බිස්නස් එකක් නෙමිද?
කාලයට අවශ්‍ය විදියට තාලය ගන්න පුලුවන්වීමක් එතන තියෙන්නෙ. තමන්ගෙ හැකියාවන් මුදාහරින්න පුලුවන් වෙන්න ඕන. අවධානමක් ගන්න එක ජීවිතේම ඉවරවීමක් නොවෙන බව තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන. වැරදීම් තුලින් වෙන්නෙ ඉදිරියේදි ඇතිවෙන බාධාවන් අවම කරගැනීමක් බව තේරුම් ගන්න ඕන..............................
|
Tags
|
! ! ! ! pedo guy sadamol, 33000 volts sometimes, around 230 volts, aru, brucewayne මොන්ගල්පකා, brucewayne සියල්ල දත්, diyunuwenna, entrepreneur, lasantha, mali, pdomol sara dodo scammers, watina thread  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|