Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
ElaKiri Traveler
>
Travel Sri Lanka
යකාගේ පඩිපෙළ Help
Page 1 of 2
1
2
>
Thread Tools
(#
1
)
StarletGT
Member
Posts: 57
Join Date: Mar 2016
යකාගේ පඩිපෙළ Help -
04-25-2017, 01:43 PM
අපි යකාගේ පඩිපෙල හිතන් ඉන්නේ... අඹේවෙල පැත්තේ ඉදන් තමයි එන්නේ... යන්නේ toyota hilux 4wd එකක...
එළකිරියේ post, blog post ගොඩක් කියෙව්වා.. ඒත් හරියටම clear නැති ප්රශ්නයක් තියෙනවා..
මේ blog එකේ
තියෙනවා වාහනේක යනවා නම් හොද උඩවේරිය වත්ත පාර කියලා. ඇත්තද එක. යන්න ඕන නියම පාර මොකක්ද??
Last edited by StarletGT; 04-25-2017 at
01:46 PM
.
StarletGT
View Public Profile
Send a private message to StarletGT
Find all posts by StarletGT
(#
2
)
smsgune
Senior Member
Posts: 340
Join Date: Sep 2014
04-25-2017, 01:45 PM
bump
smsgune
View Public Profile
Send a private message to smsgune
Find all posts by smsgune
(#
3
)
SoapLK
Senior Member
Posts: 2,283
Join Date: Sep 2014
Location: ගම්මානෙක
04-25-2017, 02:03 PM
bump
SoapLK
View Public Profile
Send a private message to SoapLK
Find all posts by SoapLK
(#
4
)
AA60
Senior Member
Posts: 3,296
Join Date: Nov 2011
Location: Germany
04-25-2017, 02:27 PM
https://www.google.lk/maps/dir/6.766...!4m1!3e0?hl=en
me video eka mula idala balanne machan
http://www.elakiri.lk/forum/showthread.php?t=1794344
AA60
View Public Profile
Send a private message to AA60
Find all posts by AA60
(#
5
)
StarletGT
Member
Posts: 57
Join Date: Mar 2016
04-26-2017, 01:05 PM
Quote:
Originally Posted by
AA60
https://www.google.lk/maps/dir/6.766...!4m1!3e0?hl=en
me video eka mula idala balanne machan
http://www.elakiri.lk/forum/showthread.php?t=1794344
THANK YOU
StarletGT
View Public Profile
Send a private message to StarletGT
Find all posts by StarletGT
(#
6
)
Ashman
Senior Member
Posts: 9,685
Join Date: Jul 2014
Location: kurunegala
04-26-2017, 01:20 PM
BUMP
Ashman
View Public Profile
Send a private message to Ashman
Find all posts by Ashman
(#
7
)
Franklin EK
Senior Member
Posts: 4,641
Join Date: Mar 2017
Location: කැලෑවක
04-26-2017, 01:21 PM
..B U M P..
Franklin EK
View Public Profile
Send a private message to Franklin EK
Find all posts by Franklin EK
(#
8
)
chameera0101
Member
Posts: 58
Join Date: Dec 2008
Location: ලොවේ කොතැනක හෝ
04-26-2017, 02:53 PM
මේ අවුරුද්දේ පෙබරවාරි අපි ගියා. nissan X-rail ජීප් එකකුයි suzuki jimny එකකිනුයි තමයි අපි ගියේ මචන්. කළුපහන හන්දියෙන් බබරකන්ද අල්ල පාරේ ගිහින් ගූගල් මැප් එකේ පෙන්නන පාරේ ගියේ. මතක තියාගනින් offline මැප් එක සේව් කරගෙන යන්න. මගදී සිග්නල් නැති වෙනවා. බය නැතිව යන්න. මගදී තව යන අය සෙට් වෙයි. උදෙන්ම හරි හවස හරි තමයි යනවනම් හොද. වැස්සොත් නම් නියම කට්ටක් කන්න පුළුවන් හැබැයි නියම ඔෆ් රෝඩ් fun 1ක් ගන්න පුළුවන්. වාහනේ ටයර් ටික පරිස්සම් කරගෙන එළවන්න. මතක ඇතිව අමතර රෝදය හරියට තියාගෙන යන්න. ඔය ටික යන්න කොහොමත් පැය 4-5 යයි. තව මොනවහරි වැඩි විස්තර ඕනිනම් pm 1ක් දාන්න. ජය වේවා.
Last edited by chameera0101; 04-26-2017 at
02:55 PM
.
chameera0101
View Public Profile
Send a private message to chameera0101
Find all posts by chameera0101
(#
9
)
AA60
Senior Member
Posts: 3,296
Join Date: Nov 2011
Location: Germany
04-26-2017, 03:28 PM
Quote:
Originally Posted by
chameera0101
මේ අවුරුද්දේ පෙබරවාරි අපි ගියා. nissan X-rail ජීප් එකකුයි suzuki jimny එකකිනුයි තමයි අපි ගියේ මචන්. කළුපහන හන්දියෙන් බබරකන්ද අල්ල පාරේ ගිහින් ගූගල් මැප් එකේ පෙන්නන පාරේ ගියේ. මතක තියාගනින් offline මැප් එක සේව් කරගෙන යන්න. මගදී සිග්නල් නැති වෙනවා. බය නැතිව යන්න. මගදී තව යන අය සෙට් වෙයි. උදෙන්ම හරි හවස හරි තමයි යනවනම් හොද. වැස්සොත් නම් නියම කට්ටක් කන්න පුළුවන් හැබැයි නියම ඔෆ් රෝඩ් fun 1ක් ගන්න පුළුවන්. වාහනේ ටයර් ටික පරිස්සම් කරගෙන එළවන්න. මතක ඇතිව අමතර රෝදය හරියට තියාගෙන යන්න. ඔය ටික යන්න කොහොමත් පැය 4-5 යයි. තව මොනවහරි වැඩි විස්තර ඕනිනම් pm 1ක් දාන්න. ජය වේවා.
100%
AA60
View Public Profile
Send a private message to AA60
Find all posts by AA60
(#
10
)
AA60
Senior Member
Posts: 3,296
Join Date: Nov 2011
Location: Germany
04-26-2017, 03:28 PM
Quote:
Originally Posted by
StarletGT
THANK YOU
parissamen yanna machan .
AA60
View Public Profile
Send a private message to AA60
Find all posts by AA60
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
යකාගේ පඩිපෙල
,
devil's staircase
,
yakage puka
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.04705
seconds with
9
queries