08-19-2017, 12:23 PM
ඒ ආණ්ඩුවත් අපිට බඩේ පාර දුන්න.
මේ ආණ්ඩුවත් අපිට කාර් එකක් ගන්න පුළුවන් කියල රැවට්ටුව.
ඊළඟ ආණ්ඩුවෙන් නම් මේ කියන විදිහට අපිට කාර් එකක් ගන්න සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි වගේ මගේ පුතේ
දෙය්යෝ අපේ මූන බලයි වගේ.
ආයේ ආයේ නොම ඉවසං ටොක ටොක ටොක ටොක ටොකර ටොකොන්.
කෝ කට්ටියම එකතු වෙලා මාත් එක්ක කියල නටමු..
Last edited by BLACKLIST_MEMBER; 08-19-2017 at 12:24 PM.
|