ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හාමුදුරුවනේ_ලැජ්ජා_නැද්ද?
Reply
 
Thread Tools
(#11)
Old
Oli_Vili's Avatar
Oli_Vili Oli_Vili is offline
Senior Member
Oli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant future
 
Posts: 3,439
Join Date: Jun 2017
01-26-2018, 08:35 AM

Quote:
Originally Posted by anton1979ss View Post
that is very true story, i agree for that and i'm asking too.
Quote:
Originally Posted by Hipapotemas View Post
මේ මැති ඇමතිවරුන්ට විවිධ අඟ හිඟකම් තියනවා. අපි ඒ අඟ හිඟකම් අඩු කරගන්න උදව් කරන්න ඕනේ. මම මේ සිවුර දාගත්තේ මේ ජීවිතයේදී සසරින් එතර වෙන්න විතරක් නෙවෙයි, අනිත් අයත් එතෙර කරන්නයි. මට මේ ඇමතිවරයා දියවන්නාවී පාලමෙන් එතර කරනකම් ඉවසුමක් නෑ.

මීට හාමුදුරුවෝ
Rep 9+ ADDED
Reply With Quote
(#12)
Old
Truth Hurts's Avatar
Truth Hurts Truth Hurts is offline
Senior Member
Truth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of light
 
Posts: 6,597
Join Date: Jun 2013
Location: Westනාහිර
01-26-2018, 10:32 AM

බම්ප්
Reply With Quote
(#13)

Up 01-26-2018, 10:41 AM

Quote:
Originally Posted by Oli_Vili View Post
මෙතන අපි කරන්නේ තමන්ගේ මතය ඉදිරිපත් කරන එක , මචන් උඹයි මමයි මත දෙකක ඉන්න එක වෙනම කතාවක් , එත් උඹ මාව QUOTE කරලා කියලා තියෙන නිසයි මම මේ කියන්නේ , මම නම් උඹේ REP කැපුවේ නෑ මචන් ෂුවර් නැතිනම් කියපන් හෙට උඹට REP දීලා පෙන්නනම් මම නෙවෙයි ඔය වැඩේ කරේ කියලා , මොකද අදට REP ඉවරයි
Reply With Quote
(#14)
Old
Oli_Vili's Avatar
Oli_Vili Oli_Vili is offline
Senior Member
Oli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant future
 
Posts: 3,439
Join Date: Jun 2017
01-26-2018, 10:44 AM

Quote:
Originally Posted by Truth Hurts View Post
මචන් , මම කියන්න තියෙන දේ මුනට කියනවා මිසක් , ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ
Reply With Quote
(#15)
Old
Truth Hurts's Avatar
Truth Hurts Truth Hurts is offline
Senior Member
Truth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of light
 
Posts: 6,597
Join Date: Jun 2013
Location: Westනාහිර
Up 01-26-2018, 10:46 AM

Quote:
Originally Posted by Oli_Vili View Post
මචන් , මම කියන්න තියෙන දේ මුනට කියනවා මිසක් , ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ
+10
Reply With Quote
(#16)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 28,452
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
01-26-2018, 09:14 PM

bump
Reply With Quote
(#17)
Old
sameerasugath's Avatar
sameerasugath sameerasugath is offline
Senior Member
sameerasugath has a spectacular aura aboutsameerasugath has a spectacular aura aboutsameerasugath has a spectacular aura aboutsameerasugath has a spectacular aura aboutsameerasugath has a spectacular aura about
 
Posts: 1,673
Join Date: Dec 2008
01-26-2018, 09:25 PM

මෙතන යන්නේ ඡන්දෙත් එක්ක දේශපාලන පක්ෂ අතර ප්‍රශ්ණයක් බං.විදුහල්පති දේශපාලනේ ඉත්තෙක් වෙලා.බලපල්ලකො ඡන්දෙ පෙබරවාරි 10 ඉවර උන ගමන් මේ විදුහල්පති වටේට ඉන්න දේශපාලනඥයොත් නෑ.. නිලධාරීනුත් නෑ...විදුහල්පති තනි වෙනවා...නැද්ද බලපල්ල
Reply With Quote
(#18)
Old
Oli_Vili's Avatar
Oli_Vili Oli_Vili is offline
Senior Member
Oli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant future
 
Posts: 3,439
Join Date: Jun 2017
01-27-2018, 07:04 PM

Quote:
Originally Posted by GMC View Post
හාමුදුරුවෝ ඒ දේ කරන්න ඕන නේද මචං. වැරැද්දක් නෙමෙයි උපන්දා ඉඳන් වැරදි කරපු එකෙක් උනත් අත ඇල්ලුවොත් පිරිත් නූලක් බඳින එකේ මම වැරැද්දක් දකින්නේ නෑ. හාමුදුරු කෙනෙක් කියන්නේ බුද්ධ සාසනයේ නියෝජිතයෙක්. එහෙම බැලුවොත් අංගුලිමාල දමනය කරපු එකත් වැරදී නේද? අපෝ ඌ මෙහෙම මිනී මරපු එකෙක් ඌට මොන බණද කියලා හිටියනම් තව කී දෙනෙක් විනාස වෙලාද? මම ඔය ඇමතියාව දන්නෙත් නෑ ඌ වැරැද්ද කරන්න ඇති.
Rep 10+ ADDED
Reply With Quote
(#19)
Old
webcapital's Avatar
webcapital webcapital is offline
Senior Member
webcapital is a jewel in the roughwebcapital is a jewel in the roughwebcapital is a jewel in the roughwebcapital is a jewel in the roughwebcapital is a jewel in the roughwebcapital is a jewel in the rough
 
Posts: 448
Join Date: Feb 2009
01-27-2018, 07:52 PM

කිසිම වරදක් කරපු නැති එකෙක් පළමු ගල ගහපල්ලා
Reply With Quote
(#20)
Old
fidget fidget is offline
Senior Member
fidget has a spectacular aura aboutfidget has a spectacular aura aboutfidget has a spectacular aura aboutfidget has a spectacular aura about
 
Posts: 612
Join Date: Jan 2018
01-27-2018, 08:03 PM

විදුහල්පතිනිව දණගස්සවපු එක හොදයි. ලංකාවේ ගුරුවරු, විදුහල්පතිවරු ඔක්කොම වගේ කොල්ලන්ට නොමනා විදියට සලකන්නේ. උන්ගේ ගෙවල් වල ප්‍රශ්නයක් තිබ්බම, පහුවෙනිදා ඉස්කෝලේ ඇවිත් පොඩ්ඩට කොල්ලන්ට තලනවා ඇරියස් අරින්නත් එක්ක. මේ දිට්ඨදම්ම වේදනීය කර්මයක් වෙන්න ඇති විදුහල්පතිනි ගෙවන්නේ. දැන් වත් ළමයින්ට ඉස්කෝලවල ගහන එක තහනම් කරනවා නම් හොදයි. කිසිම රටක මේවා පිළිගන්න දේවල් නෙවෙයි. අපතයෝ වගේ ටයිප් උන්ව youth centers වල දාලා හැදුවා නම් හරි. උන් තමයි අහිංසක කොල්ලන්ව නොමග ඇරලා උන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරන්නේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
! budda = maha ganaya, ! buddage logics, ! oli_vili unp හම්බයා, ! unp බැල්ලිගෙ පුතා, බෝ පිහිට නැ, මැටි පිහිට නැ, buddhism, oli_vili fake king, unp බැංකු හොරු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03893 seconds with 9 queries