 |
|
 |
Senior Member
|
|
Posts: 3,439
Join Date: Jun 2017
|
|
01-26-2018, 08:35 AM
Quote:
Originally Posted by anton1979ss
that is very true story, i agree for that and i'm asking too.
|
Quote:
Originally Posted by Hipapotemas
මේ මැති ඇමතිවරුන්ට විවිධ අඟ හිඟකම් තියනවා. අපි ඒ අඟ හිඟකම් අඩු කරගන්න උදව් කරන්න ඕනේ. මම මේ සිවුර දාගත්තේ මේ ජීවිතයේදී සසරින් එතර වෙන්න විතරක් නෙවෙයි, අනිත් අයත් එතෙර කරන්නයි. මට මේ ඇමතිවරයා දියවන්නාවී පාලමෙන් එතර කරනකම් ඉවසුමක් නෑ.
මීට හාමුදුරුවෝ
|
Rep 9+ ADDED
|
 |
Senior Member
|
|
Posts: 6,597
Join Date: Jun 2013
Location: Westනාහිර
|
|
01-26-2018, 10:32 AM
බම්ප්
|
 |
Senior Member
|
|
Posts: 6,597
Join Date: Jun 2013
Location: Westනාහිර
|
|

01-26-2018, 10:41 AM
Quote:
Originally Posted by Oli_Vili
මෙතන අපි කරන්නේ තමන්ගේ මතය ඉදිරිපත් කරන එක , මචන් උඹයි මමයි මත දෙකක ඉන්න එක වෙනම කතාවක් , එත් උඹ මාව QUOTE කරලා කියලා තියෙන නිසයි මම මේ කියන්නේ , මම නම් උඹේ REP කැපුවේ නෑ මචන් ෂුවර් නැතිනම් කියපන් හෙට උඹට REP දීලා පෙන්නනම් මම නෙවෙයි ඔය වැඩේ කරේ කියලා , මොකද අදට REP ඉවරයි
|
|
 |
Senior Member
|
|
Posts: 3,439
Join Date: Jun 2017
|
|
01-26-2018, 10:44 AM
Quote:
Originally Posted by Truth Hurts
|
මචන් , මම කියන්න තියෙන දේ මුනට කියනවා මිසක් , ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ
|
 |
Senior Member
|
|
Posts: 6,597
Join Date: Jun 2013
Location: Westනාහිර
|
|

01-26-2018, 10:46 AM
Quote:
Originally Posted by Oli_Vili
මචන් , මම කියන්න තියෙන දේ මුනට කියනවා මිසක් , ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ
|
  +10
|
 |
Senior Member
|
|
Posts: 28,452
Join Date: Apr 2011
Location: ලුණුවිල.
|
|
01-26-2018, 09:14 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 1,673
Join Date: Dec 2008
|
|
01-26-2018, 09:25 PM
මෙතන යන්නේ ඡන්දෙත් එක්ක දේශපාලන පක්ෂ අතර ප්‍රශ්ණයක් බං.විදුහල්පති දේශපාලනේ ඉත්තෙක් වෙලා.බලපල්ලකො ඡන්දෙ පෙබරවාරි 10 ඉවර උන ගමන් මේ විදුහල්පති වටේට ඉන්න දේශපාලනඥයොත් නෑ.. නිලධාරීනුත් නෑ...විදුහල්පති තනි වෙනවා...නැද්ද බලපල්ල
|
 |
Senior Member
|
|
Posts: 3,439
Join Date: Jun 2017
|
|
01-27-2018, 07:04 PM
Quote:
Originally Posted by GMC
හාමුදුරුවෝ ඒ දේ කරන්න ඕන නේද මචං. වැරැද්දක් නෙමෙයි උපන්දා ඉඳන් වැරදි කරපු එකෙක් උනත් අත ඇල්ලුවොත් පිරිත් නූලක් බඳින එකේ මම වැරැද්දක් දකින්නේ නෑ. හාමුදුරු කෙනෙක් කියන්නේ බුද්ධ සාසනයේ නියෝජිතයෙක්. එහෙම බැලුවොත් අංගුලිමාල දමනය කරපු එකත් වැරදී නේද? අපෝ ඌ මෙහෙම මිනී මරපු එකෙක් ඌට මොන බණද කියලා හිටියනම් තව කී දෙනෙක් විනාස වෙලාද? මම ඔය ඇමතියාව දන්නෙත් නෑ ඌ වැරැද්ද කරන්න ඇති. 
|
Rep 10+ ADDED
|
 |
Senior Member
|
|
Posts: 448
Join Date: Feb 2009
|
|
01-27-2018, 07:52 PM
කිසිම වරදක් කරපු නැති එකෙක් පළමු ගල ගහපල්ලා
|
Senior Member
|
|
Posts: 612
Join Date: Jan 2018
|
|
01-27-2018, 08:03 PM
විදුහල්පතිනිව දණගස්සවපු එක හොදයි. ලංකාවේ ගුරුවරු, විදුහල්පතිවරු ඔක්කොම වගේ කොල්ලන්ට නොමනා විදියට සලකන්නේ. උන්ගේ ගෙවල් වල ප්‍රශ්නයක් තිබ්බම, පහුවෙනිදා ඉස්කෝලේ ඇවිත් පොඩ්ඩට කොල්ලන්ට තලනවා ඇරියස් අරින්නත් එක්ක. මේ දිට්ඨදම්ම වේදනීය කර්මයක් වෙන්න ඇති විදුහල්පතිනි ගෙවන්නේ. දැන් වත් ළමයින්ට ඉස්කෝලවල ගහන එක තහනම් කරනවා නම් හොදයි. කිසිම රටක මේවා පිළිගන්න දේවල් නෙවෙයි. අපතයෝ වගේ ටයිප් උන්ව youth centers වල දාලා හැදුවා නම් හරි. උන් තමයි අහිංසක කොල්ලන්ව නොමග ඇරලා උන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරන්නේ.
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|