ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අනේ මන්දා පොඩ්ඩක් උපදෙසක් proposal Marriage
Reply
 
Thread Tools
(#21)
Old
Happyboy Happyboy is offline
Senior Member
Happyboy is on a distinguished road
 
Posts: 207
Join Date: Oct 2018
11-03-2018, 08:08 AM

Quote:
Originally Posted by fkguy View Post
28
E mokuu ban?
Akkege job eka mokakda?
Reply With Quote
(#22)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is offline
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 11,054
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
11-03-2018, 08:15 AM

ඔය කොයි ජොබත්.. එක වගේ.. අක්කට හොදට ආදරෙ කරන හොද පිරිමියෙක් බන්දල දීපන්.. ඩොකාද , ඉන්ජිනෙරුවද, මෙසෙන් බාස් ද නෙවෙ.. අක්කව දුකෙදි සපේදි ලගින් ඉන්න. ශක්තියක් වෙන හොද එකෙක් හොයල දීපන්... මාමාට ඔනෙ කෙනා නෙවෙ අක්කට හොද කෙනෙක් හොයපන්. මාම නෙවේ පවුල් කන්නෙ අක්කනෙ. නැත්නම් ටික කාලයක් ගියාම පවුල් ප්‍රශ්න.. එව්ව ආවම ඔය මාම එන්නෙ නැ....
Reply With Quote
(#23)
Old
Nice_guy's Avatar
Nice_guy Nice_guy is offline
Senior Member
Nice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of light
 
Posts: 2,786
Join Date: Nov 2017
11-03-2018, 08:17 AM

Quote:
Originally Posted by fkguy View Post
Post graduate unoth?
මන් දන්න post grad ල බැලුවොත් ඇත්නන් වැඩ.. උන්ට ජොබ් තියෙන්නෙත් කොළඹ විතරයි.. ඉතින් traffic.. එහෙම බලද්දි ඩොකාට freedom වැඩියි වගේ..

Last edited by Nice_guy; 11-03-2018 at 08:19 AM.
Reply With Quote
(#24)
Old
fkguy fkguy is offline
Senior Member
fkguy can only hope to improve
 
Posts: 260
Join Date: Apr 2018
11-03-2018, 08:17 AM

Quote:
Originally Posted by fkguy View Post
Post graduate unoth?
Quote:
Originally Posted by anuradhamapa View Post
ඔය කොයි ජොබත්.. එක වගේ.. අක්කට හොදට ආදරෙ කරන හොද පිරිමියෙක් බන්දල දීපන්.. ඩොකාද , ඉන්ජිනෙරුවද, මෙසෙන් බාස් ද නෙවෙ.. අක්කව දුකෙදි සපේදි ලගින් ඉන්න. ශක්තියක් වෙන හොද එකෙක් හොයල දීපන්... මාමාට ඔනෙ කෙනා නෙවෙ අක්කට හොද කෙනෙක් හොයපන්. මාම නෙවේ පවුල් කන්නෙ අක්කනෙ. නැත්නම් ටික කාලයක් ගියාම පවුල් ප්‍රශ්න.. එව්ව ආවම ඔය මාම එන්නෙ නැ....
Eka thamai ban Math balanne akka hodata bala ganna puluwan kenek. Kellek moko depara badinna bane
Reply With Quote
(#25)
Old
fkguy fkguy is offline
Senior Member
fkguy can only hope to improve
 
Posts: 260
Join Date: Apr 2018
11-03-2018, 08:22 AM

Quote:
Originally Posted by Nice_guy View Post
මන් දන්න post grad ල බැලුවොත් ඇත්නන් වැඩ.. උන්ට ජොබ් තියෙන්නෙත් කොළඹ විතරයි.. ඉතින් traffic.. එහෙම බලද්දි ඩොකාට freedome වැඩියි වගේ..
Na ban man kiwwe dokek unath MD Msc karana un inne. Medicine inna un ehema nida ganne aduwenlu Ne. Ithin MD karaddi kohoma karanna da ban
Reply With Quote
(#26)
Old
mastersir's Avatar
mastersir mastersir is offline
Senior Member
mastersir has a spectacular aura aboutmastersir has a spectacular aura aboutmastersir has a spectacular aura aboutmastersir has a spectacular aura about
 
Posts: 1,336
Join Date: Sep 2015
11-03-2018, 08:23 AM

akkage photo ekak nathuwa kiyanna amarui
Reply With Quote
(#27)
Old
nevermindNevergiveup's Avatar
nevermindNevergiveup nevermindNevergiveup is offline
Senior Member
nevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of light
 
Posts: 2,088
Join Date: Jul 2017
Location: මැදමහනුවර
11-03-2018, 08:34 AM

මාමා අක්කට කෑදරයි
Reply With Quote
(#28)
Old
senewimala1988's Avatar
senewimala1988 senewimala1988 is offline
Senior Member
senewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of light
 
Posts: 5,085
Join Date: Dec 2007
Location: Kadawatha, Sri Lanka
smile 11-03-2018, 08:40 AM

ape neighbour couple ekama docaa la. eyaalage babaa balaa ganna wife ge paththe kavuru hari gedara newathila inne. gewal langa hospital hinda oncall vunath avulak ne. oncall thiyenava eyaalata. Intern nemei eyaala. hebei machn amaru ledek aavoth ithin specialist vunath maha re enna epai.
Reply With Quote
(#29)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
11-03-2018, 08:41 AM

Quote:
Originally Posted by fkguy View Post
Methana case eka machan man kochchara free da kiyana eka. Akka ennet 4n passe Ne. Eyath ehema Nam no problem. Eth mu re Elli wenakam job eke ma num case Ne ban. Pita seen unoth man num pukata pain deelaa akka aran enne
Lassana kellek num ehema wena ekak Ne man hithanne.
මේකේ ඉන්න උන් කියන ගොන් කතා අහන්න එපා. මනොවෛද්‍ය කියන්නේ MD/MBBS එකක් තියෙන විශෙෂඥතාවය මනෝ වෛද්‍යවිදාව (Psychiatry) නම් උන්ට රෑ අටවෙන් කන් ඉන්න ඕනේ නැ. උන් මාර ෆ්‍රී. හැබැයි තව කට්ටියක් ඉන්නව මනෝ විද්‍යාව (Psychology) පමණක් කරපු, උනුත් ඩොකාල කියල තමයි කියන්නේ. උන් ඇත්තටම කරන්නේ කවුන්සලින්. කොහොම වුනත් Psychiatry කරපු එකෙක් කියන්නේ පිරටක නම් සල්ලි උල්පතක්, නිකන් ඉඳන් හම්බකරනවා- සර්ජන් කෙනෙක් තරමටම. ෆ්‍රී ටයිම් තියෙනවා, උන්ගෙන් ඇපොඉන්ට්මන්ට් එකක් ගන්නත් මාසයක් වත් ඉන්න ඔනේ.
Reply With Quote
(#30)
Old
fkguy fkguy is offline
Senior Member
fkguy can only hope to improve
 
Posts: 260
Join Date: Apr 2018
11-03-2018, 08:48 AM

Quote:
Originally Posted by Harvard-Bio View Post
මේකේ ඉන්න උන් කියන ගොන් කතා අහන්න එපා. මනොවෛද්‍ය කියන්නේ MD/MBBS එකක් තියෙන විශෙෂඥතාවය මනෝ වෛද්‍යවිදාව (Psychiatry) නම් උන්ට රෑ අටවෙන් කන් ඉන්න ඕනේ නැ. උන් මාර ෆ්‍රී. හැබැයි තව කට්ටියක් ඉන්නව මනෝ විද්‍යාව (Psychology) පමණක් කරපු, උනුත් ඩොකාල කියල තමයි කියන්නේ. උන් ඇත්තටම කරන්නේ කවුන්සලින්. කොහොම වුනත් Psychiatry කරපු එකෙක් කියන්නේ පිරටක නම් සල්ලි උල්පතක්, නිකන් ඉඳන් හම්බකරනවා- සර්ජන් කෙනෙක් තරමටම. ෆ්‍රී ටයිම් තියෙනවා, උන්ගෙන් ඇපොඉන්ට්මන්ට් එකක් ගන්නත් මාසයක් වත් ඉන්න ඔනේ.
Me dial eka pp karanne Ne. Uba kiyanne psycho therapist course (Colombo) eka karapu un Ne? Me ehema kenek neme psychiatrist kenek
Reply With Quote
Reply

Bookmarks

Tags
මනෝ ගනේශන්, tramadol gani dala gihin, tramadol=amasin

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06349 seconds with 9 queries