ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජවිපෙ_ජනපති_2020?
Reply
 
Thread Tools
(#1)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is offline
Senior Member
Indika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to all
 
Posts: 4,594
Join Date: Jul 2016
Oh! ජවිපෙ_ජනපති_2020? - 01-28-2019, 10:21 AM

Reply With Quote
(#2)

01-28-2019, 12:10 PM

bmp
Reply With Quote
(#3)

01-29-2019, 10:12 AM

bmp
Reply With Quote
(#4)

01-29-2019, 07:12 PM

bmp
Reply With Quote
(#5)

01-29-2019, 08:09 PM

ekatanam duka hithuna mata
Reply With Quote
(#6)
Old
rrkolla's Avatar
rrkolla rrkolla is offline
Senior Member
rrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nice
 
Posts: 4,653
Join Date: Mar 2012
01-29-2019, 09:14 PM

bmp
Reply With Quote
(#7)
Old
codegeek's Avatar
codegeek codegeek is offline
Senior Member
codegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to all
 
Posts: 6,558
Join Date: Jun 2012
Location: srilanka
01-29-2019, 09:21 PM

Quote:
Originally Posted by codegeek View Post
විජේවීරගේ පුතාටනම් හොද අනාගතයක් පිටරට වල ඉගෙන ගන්න එහෙම අවස්තාව ලැබිලා තියෙනවා ඒ උනාට ජවිපෙ පන්ති වලට ගිහින් විප්ලව කරන්න ගිහින් අන්තිමට ටයර් එකක අවසන් ගමන් ගියපු අහිංසක අම්මලා තාත්තලාගේ දරුවන්ට මොකද උනේ.දරුවෝ නැති උන දුකෙන් අඩලා අඩලා මරුන අම්මලා කියක් ඇතිද .වයසට ගිය දෙමව්පියන්ට සලකන්න හිටපු දරුවා ටයර් එකක පිචිචිලා මරුනාමා ඒ දෙමව්පියන්ට සලකන්නේ කවුද .නිර්දන පන්තිය හැමදාම නිර්දන පන්තිය තමා නායකයන්ගේ ළමයින්ට සුර සැප .දුප්පතාව තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මොළ සෝදලා භාවිතා කිරීම කොමියුනිස්ට් නම් වේ .දානපති පන්තියෙන් තැලෙනවාට වඩා පාහර තැලිල්ලක් ජවිපෙ වගේ අය කරන්නේ දුපපතාව තමාගේ අවශ්‍යතා වෙනුවෙන් බළල් අතක් ලෙස යොදා ගැනීම .

උස්සපු එකක්
මචං ලාල් කාන්ත උඹේ දුව පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහිං ඩිග්‍රිය කම්ප්ලීට් කරපු එකට අපිට ගොඩක් සතුටුයි. උඹේ කෙල්ල හරි වාසනාවන්තයි. බලපං පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා පාර හරස් කරගෙන ඉන්න සාටර් එවුන්. උඹේ කෙල්ල ගේ මූනේ තියන පින් පාට එක්ක බලන කොට උන් රිලා මොටයි වගේ. මූනේ නාවර පෙරාගෙන , උද්ඝෝෂණ බෝඩ් ලෑලි උස්ස ගෙන , ගිරිය යටිං කෑ මොර දීගෙන , මොන ජීවිතද බං. ඒකට උඹේ කෙල්ල පින් කඳක්. අරුන් වගේ පව් කරලා නෑ.උඹේ කෙල්ල ලකී. මචං ඔහොම්මම කෙල්ලට තව හොඳට ඉංග්‍රීසි උගන්නවලා IELTS පාරක් දාලා. ඔසී වගේ රටකට වැඩි දුර අධ්‍යාපනයට යවපං. ආපහු ආවම හොඳ තැනක ලොකු රස්සාවක් ගන්න පුලුවන් අත උඩින්. ඒ වෙන කොට අර රිලා මොටයි ජොබ් ඉල්ලලා උද්ඝෝෂණය කර කර ඉඳියි.

මචං උඹ දන්නවනේ අපේ රට චාටර් කියලා. අර ප්‍රේමචන්ද්‍රයා කිව්වා වගේ මේකේ ඇති ස්වභාවික සම්පතක් නෑ , වතුරයි පසුයි ඇරුණු කොට. ලංකාව යන්තං හුස්මක් ගන්නේ අර ගෑණු ටික අරාබිකාරයට කඹුරන්න පටවලා. අපිට ලෝකෙට විකුනන්න තිබ්බේ අධ්‍යාපනය අර නේපාලේ , බංගලාදේශේ , මලයාසියාව වගේ. ඒත් අර රිලා මොටයි කවදාවත් මෙහෙ පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කරලා අන්තර්ජාතික අධ්‍යාපනය මෙහෙට්ට ගේන්න දෙන්නේ නෑ. ඒ නිසා සමහර මිනිස්සු ඉඩං කඩං විකුනලා ළමයින්ට උගන්නන්න පිටරට යවනවා. අපරාදේ අපේ විදේශ විනිමය. ඒත් ඕවා තේරුම් ගන්න අර මෝඩ අයියලා රැලටයි උන්ව මෙහෙයවන කුහකයෝ ටිකටයි කවදාවත් හැකි වෙන්නේ නෑ. මේක හැමදාම වර්චස් වෙවී තියන රටක් වෙයි. පුලුවන් එවුන් පිට පනියි. මොනවා උනත් උඹ කලේ මොලේ තියන දෙයක්. පක්ශේ ඉන්න හීනමාන , ඉරිසියාකාරයෝ උඹට දොස් කියයි. සත පහකට ගනන් ගන්න එපා ඔය යක්කුන්ව. උන්ට ඕනේ හැමදාම දුප්පත්කම, කාලකන්නිකම මාකට් කර කර ඉන්න. උඹ හරි මචං. කිසිම දේකට සැලෙන්න එපා.

එහෙනම් මචං මම නවතිනවා. උඹේ දුවව මතක් කරා කියපං. හොඳට ඉගන ගන්න කියපං. කවදා හරි කෙල්ලට උඹේ පක්ශෙන් හරි පාර්ලිමේන්තු එන්න පුලුවන් වෙයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ ටික කරගෙන ඉන්න කියපං.
Reply With Quote
(#8)
Old
netlife007's Avatar
netlife007 netlife007 is offline
Senior Member
netlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to behold
 
Posts: 11,719
Join Date: Feb 2008
Location: on Earth
01-29-2019, 09:23 PM

J.V.P. = ජාතික වේසීගේ පුතාලා.

What this idiot does not understand is, the Communism failed all over earth. Will eventually fail in North Korea as well.

That day is not very far, where people in N. Korean will get their FREEDOM.

Last edited by netlife007; 01-29-2019 at 09:31 PM.
Reply With Quote
(#9)
Old
codegeek's Avatar
codegeek codegeek is offline
Senior Member
codegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to allcodegeek is a name known to all
 
Posts: 6,558
Join Date: Jun 2012
Location: srilanka
01-29-2019, 09:24 PM

DJV
දේශප්‍රේමී ජාතික වියාපාරය
Reply With Quote
(#10)
Old
giggee's Avatar
giggee giggee is offline
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 8,937
Join Date: Jan 2008
01-29-2019, 09:39 PM

wijeweera iwara karapu dawas wala okun okkoma iwara karanna tibbe melo wadakata nathi set nam oya jvo unuiunge followers lai. okunta wadak karannath ba wena ekekta karanna denneth na. 71 88/89 me rata kapu tika athi ayth okun wa form karanna epa marala danawa misak
Reply With Quote
Reply

Bookmarks

Tags
jvp, president2020

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03485 seconds with 9 queries