 |
|
Senior Member
|
|
Posts: 315
Join Date: Sep 2017
Location: colombo
|
|
ඔෆිස් ගොසිප්.. -
02-28-2019, 03:42 PM
උඹලගෙ ඔෆිස් වල රස කතා, ආතල් ස්ටෝරි මේකෙ දාමු.
මම පටන් ගන්නම් මම වැඩ කරපු තැනක කතාවකින්...
මේක රටේ නම ගිය කොම්පැණියක උනේ.. නම කියන එක හරි නෑ... ඒත් සිද්ධිය දන්න අය මේක අඳුරගනී....
ඔන්න මේ ඔෆිස් එකේ මානව සම්පත් එකේ හිටියා චබී සුදු ඇන්ටෙක්. ඇන්ටා පාර කියන්නෙ, මේකිට බබෙක් ඉන්නවා ඉස්කෝලෙ යන. මේකිගෙ කතාව, හිනාව, ඇඟපත එහෙම දැකලා කොල්ලො හෙන කික් එකේ හිටියෙ... හම්මේ එකපාරක් මේකට **** කියලා මේකි ලඟින් යනකල් ඉඳලා හැරිලා බලලා කියපු උන් අම්බානක හිටියා.
ඔන්න දවසක්, මේකි කලින් ගියා හදිස්සියක් කියල. පහුවදා ආරන්චි උනා අම්මා අන්ත්රාවෙලා කියලා. ඉතින් අපිත් දුක් වෙවී හිටියා. මම දවල් කෑමට යන්න එළියට බහිනකොට ත්රීවීලර් එකක් බ්රාස් ගාලා නතර කරපු සද්දෙට බැලුවා මොකෝ කියල. තඩි කලු ගෑනියෙක් ඒකෙන් බැහැලා ඔෆිස් එකට දුවනවා. ත්රීවීල් එකෙත් කවුරු හරි හිටියා.. මෙන්න මඟට ගිය ගෑනි ආයෙම මොකද්දෝ කියාගෙන එනවා. බලපුවහම මේ අර මානවී... ඒකි මෙච්චර දවස් මේකප් එකකින් අපි රවට්ටලා කියල දැනගත්තෙ එදා... හුඟ දෙනෙක්ට අඳුර ගන්න බැරිවෙලා, පස්සෙ ඔෆිස් එකටම චාටර්. මම නම් වැඩකට ගියොත් මිසක් ඒකි දිහා බලලා නෑ අස් වෙනකල්... ඊයා.
|
Senior Member
|
|
Posts: 1,043
Join Date: Aug 2018
Location: ඔබෙ හිත ලග
|
|
02-28-2019, 04:00 PM
ඔෆිස් ගොසිප්.. බම්ප්. සිද්ධි ගොඩයී....හීමීට දන්නම් හොදේ....  
|
 |
Senior Member
|
|
Posts: 16,458
Join Date: Apr 2015
Location: මාතොට
|
|
02-28-2019, 04:00 PM
|
 |
Senior Member
|
|
Posts: 24,014
Join Date: Sep 2013
Location: කැමති තැනක
|
|
02-28-2019, 04:05 PM
subscribe for educational purposes.
|
 |
Senior Member
|
|
Posts: 1,097
Join Date: Dec 2018
|
|
02-28-2019, 04:06 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 12,781
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
|
|
02-28-2019, 04:07 PM
Godak ganu ehema thamai ban, makeup nagena inne.
|
 |
Senior Member
|
|
Posts: 1,180
Join Date: Oct 2018
|
|
02-28-2019, 04:10 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 1,097
Join Date: Dec 2018
|
|
02-28-2019, 04:11 PM
මේක උනේ ඊයේ හවස ගෙදර යන්න හදනකොට මට එහා පැත්තේ ඉන්න එකාට 
අපිට ඔෆිස් එකෙන් දීල තියෙනවනේ ලැප්ටොප්. ඉතින් ඕක හවස වැඩ ඇරිලා ගෙදර අරන් යනවා බැග්එකේ දාගෙන. එයේ මට එහා පැත්තේ එකාට කරුමෙට තව එකෙක්ගේ ලැපක් ගෙදර අරන් යන්න ඕන ඒ මනුස්සය වෙන කොහෙද යනවා කියල. හැබැයි බැග්එක දුන්නේ නෑ එකේ වෙන බඩු තියෙනවා කියල.
ඔන්න ඉතින් හවස අපේ පොර උගේ ලැප දාගත්ත බැග් එකට. ඊට පස්සේ අනිත් ලැප ගත්ත අතට. අරන් දැන් බනිනවා. මට දැන් මේ මගුලත් උස්සන් ගෙදර යන්න වෙන්නේ කියලා. උගේ ලැප තියෙන බැග් එක කරට දාගත්තා. අනිත් ලැප ගත්ත අතට. දැන් පොර යන්න හදනවා.
මං ඉතින් බල ඉදල ඇහුවා උබට ඕක ඔය කරේ එල්ලන් ඉන්න බැග් එකේ දාගන්න බැරිද කියල...
"අහ්හ්...ඔව්නේ...." ඔන්න උත්තරේ....
හවස ගෙදර යන්න ඕනේ උනාම ඉතින් අපිට ලෝකේ තියෙන ඔක්කොම අමතක වෙනවනේ.
|
 |
Senior Member
|
|
Posts: 172
Join Date: May 2017
Location: Abu Dhabi
|
|
02-28-2019, 04:14 PM
එයයි අත්දැකීම
ඔන්න අහපල්ලා කොල්ලන්ගේ හැටි (වදින්නට පෙර සහා පසු) , ඔන්න මචනලා මමත් අපොස උ/පෙ එවර වෙච්ච ගමන් ගෙදෙට්ට බරක් වෙන්න හොද නැති නිසා කොළඹ රස්සාවකට ගියා …මන් හිතන්නේ 2012 වෙන්න ඕනි. මම එම ආයතනයට සම්බන්ධ වෙනකොට මට හිතුනේ ඒක හොද රෙස්පා තැනක් කියලා ... ඇයි බන් උන් තනිකර ඩීල් කරන්නේ කොලොබ නම් ගම් ගිය සිපිරි රත්රන් කඩවල් වලින් මමත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩක් වැඩ එහෙම ඉගෙන ගන්න කොට ඔෆිඉසියේ ඉන්න කොල්ලෝ ටිකත් ටක් ගාල සෙට් උනා,ඔතනින් එකෙක් ඉන්නවා දුලාන් කියල පට්ට නියම චරිතේ හොදයි ජෝක් එකක් එහෙම කරලා අතල් එකේ ඉන්නවා ,හැබැයි එතනින් තව එකෙක් ඉන්නවා ඌව නං හරියන්නේ නැ උගේ නම සංජීව,මට වැඩ උගන්නන අක්කගේ නම සංජීවනී (හෝව් හෝව් එචර හොද කැල්ලක් නෙමෙයි බන්).
දැන් කියන්නන්කෝ කතාව
මෙන්න මෙකී මචන්ලා සීන් එක------------------------
සතියක් දෙකක් ඇති මම රස්සාවට ඇවිල්ලා, කොහොම කොහොම හරි සතිය එවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී (බ්රහස්පතින්දා) වගේ දවසක බොසා කිව්වා කොල්ලනේ සෙනසුරාදා ඔක්කොම කොම්පැනි ටික එකතු වෙලා Wet Water (ජා - ඇළ) පාර්ටි එකක් දානවා ඕගොල්ලොත් යන්න කියලා. කිරි අප්පොට බල්ලෝ පැනපි කිව්වලු. පටියක් කිව්වහම කව්ද බන් බෑ කියන්නේ නිකන් හම්බ වෙනවනන් ඕනි මගුලක් ...ඊට පස්සේ ගෙදර ගියාම තමයි මටත් මීටර් උනේ උනේ ඔක්කොම කොම්පන්ය් වල බෝසලා ටිකත් එන්න පුළුවන් නේද කියල.කොහොමෙන් කොහොමෙන් හරි සිකුරාදා දවසත් එවර කරලා සේනුරදා උදේනම නැගිටලා පට්ට T-Shirt එකක් දාල ගියා ,යද්දිත් වැඩ පටන් අරගෙන කට්ටියම එකසිය ගානට stella වෙලා ඔක්කොම නාකි හැත්ත එක කැල්ලක් නැ (මටම එපා උනා බොලව්),හැබැයි බන් උබලට කියන්න ඔක්කොම uncle ල සෙට් එක බෙල්ලට අතට ද ගෙන ඉන්න රත්රන් දැක්කම මට නං හිතුනේ යකෝ මුන් නාකි උනාට හෙන සල්ලි ගස් නේ කියලා (මටත් ඒ වෙලාවේ හිතුනේ එකෙක් හරි කොටු කොරගෙන උගේ කෙලිපොද්ද අල්ල ගන්න,,ඇයි බන් සල්ලිනෙ)
ඔන්න මචන්ලා බෝතල් ටිකයි බයිට් ටිකයි දැක්ක අපේ යක්කු දෙන්නටත් දොළ දුක හදුනා ඕල්ඩ් කේග් එකක් බඩ කුරුවෙන්න බොන්න, මචන්ලා උබලට කියන්න දෙවියන්ගේ පිහිටෙන් මට බොන්න ඒ හැටි ආසාවක් නැ (තිබ්බත් ඉතින් මේ වගේ තැනක බීල චාටර් වෙන්න පුළුවන්ද )මගේ යාලුවෝ දෙන්න ඉස්සෙලම කරේ table වලට යන කොල්ලව අල්ලාගෙන උට butter ටිකක් ගලා උව fit කර ගත්ත එක.මටත් meter නැ මේ මොන වෙන්න යනවද කියල. විනාඩි 10 කට විතර පස්සේ මෙන්න බොලේ අර table වලට යන මල්ලි හෙන බෝතලයක් අරන් අපේ table එකේ තියල ගියා මේක දැකපු දුලාගෙයි සංජුවගෙයි අස් දෙක පොල් ගෙඩි දෙකක් විතර වෙලා ........මේ යක්කු එචර බොන්න පෙරේතයි.පටන් ගත්ත මචන්ලා දෙන්න සාගතේට අහුවෙලා වගේ . දැන් ඉතින් අව්ලක් නෑ වැඩේ නැගල යනවා අපේ office එකේ පරණ කතා කියනවා හිනා වෙනවා ජාති ගොඩයි. මාත් ඉතින් sandy වලට අරන් ආපු sprite එකක් බිබී හිටියේ ඔහොම පය බාගයක් යන කොට දුලා ට වැඩි වගේ මට තේරුණා. මචන්ලා එත් ඉතින් මුකුත් කියනන්ත් බැනේ ,සන්ජුවා ගානට හිටියආ.පස්සේ මචන්ලා අපි කන්න කියලා ගියා මම ටක් ගාල ගිහිල්ල මනුස්සය වගේ බෙදාගෙන අපහු හිටපු table එකටම ඇවිල්ලා කන්න කියලා ගත්ත විතරයි මිනිස්සුන්ගේ පොඩි කසු කුසුවක් ඇහෙන්න ගත්තා.මතත් line එකේ හැරිලා බැලුවා අපේ එවන් දෙන්නා වත් ද කියලා ඉලව්වයි අර මෝඩ ජෝඩුව එක බත් පිගානට මැරෙන්න හදනවා කියහන්කෝ.මිනිස්සු මන් දිහත් බලනවා (තත්වය සෝචනීයයි පින්වතුනි,උබලා මන් ඉන්න තැන හිටියනං...)
මෙහෙමයි මචන්ලා සීන් එක ජ-එල wetwater එකේ hut ඔක්කොම එළියේ .කෑම buffet හැබැයි රෙස්ටුරන්ට් එක ඇතුලේ ඉතින් මචන් එතනට අපි යන්න ඕනි පිට්ටනියක් මැදින් (පොඩි එකක් බන්),
අපහු සීන් එකට enter වෙමු
මම මචන් අපහු බලන කොට සන්ජුවා බත් එක බෙදාගෙන පිට්ටනිය මැදින් එනවා අපේ table එකට මනුස්සයෙක් වගේ ,අර පොල් බූරුවා බුෆ්ෆෙට් එකේ ඉදන් තිත්ත කුණුහරපෙන් කෑගහනවා මෙන්න මෙහම ලොකු හන්ද කුත් අතේ තියාගෙන
-හු***තෝ මෙහෙ වරෙන් ,fruit salad ගෙන පලයන් යකෝ...., ඇ බෝල වෙස88ගෙ පුතෝ..... මෙව්වා කන්නේ නැද්ද යකොව්????(මෙහෙම නෙමෙයි loud speaker දාල වගේ මුළු ගමටම අහන්න)
ඒ අස්සේ උගේ අතේ තේ බොන හැන්දකින් අන්නාසි කැල්ලක් අරගෙන පස්සෙන් එනවා බන් අරුට බැන බැන (කොහොමද පින්වතුනි තත්වේ)
මගේ card ඔක්කොම කුඩේ කුඩු,අදත් අපිව දැක්කම කියන්නේ අනිත් එව්වෝ ආ මේ fruit salad company එකේ කට්ටියනේ කියලා...
පහුවෙනිදා වැඩට ගියා office එකේ හ්ම්ම්ම් නැ බන්, සංජීවය මගේ මුණ දිහා බලනවා මම දුලනයගේ මුණ දිහා බලනවා.
ඔය හරියෙම තවත් නියමෙට අනාගත්ත සීන් එකක් තියෙනවා , මම උබලට මේකේ රෙප්ල්යි බලලා දාන්නකෝ
meka mama wena thread ekakath damma!!!!
ekekwath rep wath denne nane banz , epa wenawa sahooooo
|
Senior Member
|
|
Posts: 1,028
Join Date: Aug 2012
Location: වැලිකතරේ....
|
|
02-28-2019, 04:14 PM
up
|
Tags
|
එල ත්රෙඩ්, ඔෆිස් කතා, නයි අරිමු!, පොයිය දමමු!, ර්ඝ්ර්ත්ට්ග්ග්, ස්ෆ්ද්ෆ්, 8i5 atara athal kepa ne, aadadsadsda, adadsadadadadff, elakiri wala katha, erozan lolla ko?, meka mage, mekath mage, office athal, office eke hukamu, office gossip, pada arimu  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|