ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Issaraha gedara hora wadak...
Reply
 
Thread Tools
(#1)
Old
bornunlucky bornunlucky is offline
Senior Member
bornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura about
 
Posts: 208
Join Date: Oct 2018
Oh! Issaraha gedara hora wadak... - 03-23-2019, 07:22 PM

මගේ වදාපු අම්ම පල්ල ඇත්ත සීන් එකක් ගොතපු මගුලක් නෙමේ ඔන්න. කතාව ටිකක් දිග උනාට උබලට ඇල්පෙනෙත්තේ ඉදන් කියන්න ඕන නිසා ටිකක් විස්තර කරල ලිව්ව. මම හිතනව කම්මැලි හිතෙන්නැති වෙයි කියල.

අඩෝ මගේ ගෙදරට ඉස්සරහයින් පාර තියෙන්නේ ඒකට එහා පැත්තේ ලොකු ඇලක් තියෙනව. ඒකටත් එහා පැත්තේ තව පාරක් තියෙනව. ඒත් එක්කම අපේ ගෙදරට කෙලින්ම ඒ පැත්තේ ගෙයක් තියෙනව. මගේ අම්මට වඩා තරැන ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි හිටියේ එකේ.

ඒ අංකල් කාරය අසනීපෙන් හිටියෙ. ඇන්ටි අපේ ගෙදර එනව මගේ අම්ම එක්ක කයිය ගහන්න. නම කාන්ති. මම වැඩිය එයා එක්ක කතාවට යන්නෑ මොකද මම වැඩිය කාත් එක්කවත් කතාවක් නෑ ටිකක් ලොකු සීන් එකේ හිටියේ. ඒත් පුතේ අම්ම කොයිද කියල ඇහුව කියනව "බලන්න ඇන්ටි ඔය වත්ත පහල ඇති වගේ කියල".

ඔය ඇන්ටිට. ඉන්නේ දුවල දෙන්නෙක්. දෙන්නම මට වඩා වැඩිමල්. මට මතකයි ඉස්සර මාව හුරතල් කරනව ඒ දෙන්න. මම ටිකක් ලොකු වෙන්න වෙන්න. මම ඇලේ නාන්න යන්නෙම අර අක්කල දෙන්න ඇලේ අනිත් තොටුපලේ නානව බලන්න. මම එයාව පේන විදියට ටිකක් පල්ලෙහාට ගිහින් එයාල බලාගෙන වතුර යටින් අත දාල අතේ ගහනව දෙතුන් පාරක්. අම්මෝ බන් දෙන්නගෙම මාර කඳවල් බන්. කට හඩත් පට්ට සෙක්සි. නාද්දි දිය රෙද්ද ඇගට ඇලිල ගෙඩි දෙක, පුකවල් වල බෑදෙක හොදට වෙන්වෙලා හිරට පේන කොට නගිනව නහුතෙට. උනුත් දන්නව ගොඩක් වෙලාවට මමබලන් ඉන්නව කියල. මට පේන්න වගේ නැමිල අතුල්ලනව ඇඟ බන් කියල වැඩක් නෑ. හැරිල මගේ දිහා බලල හිනා වෙනවත් එක්ක. ඔය අක්කල දෙන්නගෙන් පට්ටම කෑල්ල ඒ දෙන්නගෙන් බාලය. ඒකි පට්ට සුදුයි, කොන්ඩෙ දිගයි, ඇග පට්ට බන්. කිසි අඩුවක් පාඩුවක්නෑ. අයිඩියල් කඳ. කඩහදත් පට්ට සෙක්සි. උන් ඇලේ නානව දැක්කොත් මම සිං ගාල යනව නාන්න ඇලට නැත්නම් මම නාද්දි උන් එනව. එදාට ඉතින් සැප තමයි.

ඇලේ වතුර නවත්වන කාලෙට අපේ ගෙදර එනව අපේ වත්ත පහල ලිඳෙන් නාන්න ඔය දෙන්න. අර දෙවෙනි අක්කට තමයි මම පිස්සු වැටිල හිටියේ. මම ඒ දවස්වලට කුස්සියේ ඒ පැත්තට තියෙන ජනෙල් පලුව ලාවට වහල බලන් ඉන්නව එයා නාන දිහා. පිස්සු හැදෙනව බන්. පට්ට ඇග ඇතිල්ලක් ඕයි ඒක. එක දවසක් තාත්තට මාට්ටු උනත් එක්ක මම හොරෙන් බලන් ඉන්නව. මට මුකුත් කිව්වෙ නෑ හැබැයි. එයා නාල ඉවර උනාම මම ලිඳ ලඟට ගියාම මට සෙට් වෙලා තියෙනව එයා විසි කරපු පෑඩ් ඒව. මුලින් ඕව දැක්කෙත් ඒ සීන් එකෙන්. මම ඒව අරන් ඇවිත් මාස ගනන් හංගන් තියන් ඉදන් ඉබල තියෙනව. පට්ට සුවදක් තියෙන්නේ.

උන්ට තිබ්බේ ටිකක් පරන ගෙයක්. නමුත් මේ දෙන්න ගාමන්ට් ගිහින් සල්ලි හොයල හොද ගෙයක් හැදුව. ටීවි කැසට් අරව මේව ගෙනාව මට මතකයි මම තමයි ඇන්ටෙනාව සෙට් කරල දුන්නේ. පස්සේ දෙන්නම බැන්ද. ලොකු එක්කෙනාට බබෙක් ඉන්නව. දෙවැනියට බබෙක් නෑ. දෙන්නම පිටට තමයි බැන්දේ. ගෙදර පස්සෙ හිටියේ ඔය කොල්ලො දෙන්නගේ අම්මයි තාත්තයි විතරයි. උන් හොදට ඒ දෙන්නට සැලකුව. ගිය අවුරුද්දෙ ඒ අංකල් කාරය නැති උනා. පස්සේ ඒ ඇන්ටි විතරක් නිසා. අර මම කිව්ව දෙවැනි අක්ක ගෙදර පදිංචියට ආව. දැන් මෙහේ ඉන්නේ. තාමත් බබාල නෑ. මිනිහ කොලබ ඉන්නේ. ඒකිට ජොබ් එකක් නෑ මම හිතන්නේ. තාමත් පට්ට කෑල්ල බන්. ටිකක් විතර කලින්ට වැඩිය මහතයි ඒත් සුපිරිම කඳ හැබැයි. හිටපු ගමන් එයයි එයාගෙ අම්මයි අපේ ගෙදර එනව අම්ම හම්බුවෙලා යන්න. මම වැඩිය කතාවට යන්නෑ මොකද ඉස්සර වගේ නෙමේ මම ටිකක් ලැජ්ජ කාරය වැඩිය කතා බහක් නෑ වැඩිය කාත් එක්කවත්. නැතුව ලොකු කමකට නෙමේ.

ඒත් දැන් කීප වතාවක්ම මම අහගෙන ඒ අක්ක ආව අපේ ගෙදරට එයාගෙ ෆෝන් එකේ එකඑක දේවල් හදාගන්න. අම්මෝ බන් දැක්කම ඉන්න බෑ බන්. ඒකිට පිස්සු වැටෙන්න එක හේතුවක් තමයි ඉස්සර වගේම හෙනම පිරිසිදුයි. පට්ට ඇදුම් අදින්නේ ඇගේ ගානටම ඇගේ ගෙඩි දෙක පස්ස හොදට පේන විදියට. සෙන්ට් ගහල කොන්ඩෙ ස්ට්‍රේට් කරල හෙනම ක්ලීන් ඉන්න හැම තිස්සෙම. ඉස්සරත් එයා එහෙමයි. මාත් එක්ක ඒ වෙලාවල් වලදි කතා කරල තියෙනව මල්ලි දැන් බදින්න කාලෙ හරිනෙ කෙල්ලෙක් ඉන්නව වගේ කතා. පට්ට ෆ්‍රෙන්ඩ්ලි බන් ඉස්සර වගේම තමයි. කටහඩනම් පට්ට තාමත්. ඒව කරගෙන එයා යද්දි මම දෙර ලාවට ඇරල බලන් ඉන්නව යන දියා අම්මේ අර පුක නලව නලව යන හැටි.

ඔය මොනව උනත් මචන් මම ඔය අක්ක පස්සේ ගියේ වත් ඒකිට උකන්න වත් ප්ලෑන් ගැහැවෙ නෑ. ඒ වෙලාවට පොඩ්ඩක් බලල රස විඳල හිටිය. අනික මගේ දැන් වයසත් එක්ක ගෑනු නාන දිහා බලන්න ඉන්න තරම් අසහනයක් නෑ. මොකද මට දැන් ඉන්ටර්නෙට් තියෙන මම ඕන තරම් වැල බලල ඕව ගානක් නෑ. ඉස්සර පොඩි කාලෙ මොන ඉන්ටර් නෙට් ද බන්. මම කියෙව්වේ දයාවී, ප්‍රියාදරී, සෙනුරි වගේ පත්තර. ඕව හංගගෙන කියවල සති ගනන් මනෝ පාර ගහල අතේ මැරුව මතකයි. ඒත් දැන් ඒ මුකුත් නෑ. මට කෙල්ලෙකුත් ඉන්නව බඳින්න. ඒත් තාමත් අර අක්කව දැක්කම වාවන්නෑ බන්. තාම අවුරුදු 30ක් 31ක් වෙන්නේ බන්. ඉස්සරට වඩා ඇග පිරිලත් එක්ක. ගෙඩි දෙක පට්ට ලොකුයි. බලවුස්, ටී ෂර්ට්ස් අදිනව බන් කලු බ්‍රසියර් එකේ පටි කප් දෙක ලාවට පේන විදියට හෙන ගේමක් දෙන්න ඕන මූන දිහා බලන් කතා කරන්න. මම ඒවෙලාවට හෙනට පරිස්සම් වෙනව මොකද මම කොච්චර වලා උනත් තාම හෙන හොද කාඩ් එකක් මේනේටේන් කරන් ඉන්නේ ගමේ. පොඩි කාලෙ මම හොරාට කරපු දේවල්, දැන් නෙට් එකේ බලන, හොයන දේවල් මිනිස්සු දන්නව නම් අවුලක් නෑ හැම කොල්ලොම එහෙම තමයි. ඒත් දන්නවනේ ගම්වල මිනිස්සු.

ආයි කියනව ඔන්න ඔය අක්ක ගැන පිස්සුවක් දැන් වෙද්දී මට තිබ්බෙ නෑ හොදේ??? දැන් ඇලට මම වත් ඒ අක්කවත් නාන්න එන්නෑ බොල, ඒ අක්ක නම් එනවද දන්නෑ මම යන්නෑ. මොකද දැන් මේ පැත්තට නල ජලය තියෙන නිසා

මගෙත් දැන් තාත්ත නෑ මේ වෙන කොට අම්මයි මායි ඉන්නේ. අම්ම බන් අර ඉස්සරහ ගෙදර ඇන්ටිව ආශ්‍රය කරාට එයා ගැන අරව මේව මාත් එක්ක කියල තියෙනව. ඔය ගෑනී වේස ගෑනි. මිනිසු ඕන තරම් ඉන්නව ඔය ගෑනිට කියල අරව මේව. විශේෂයෙන් අර කෙල්ලො දෙන්න ගෙදර හිටියෙ නැති දවස්වල. මොකද ඒ ඇන්ටිගෙ මිනිහ එක තැන් වලො වගේ හිටියේ. ඒත් එයාල හොදට කාල බීල හිටියෙ. ඉතින් අම්ම හිතල තියෙන්නේ ඒ ඇන්ටිගෙ හොර මිනිස්සු උන්ට සල්ලි දෙනනව කියල. අනික ඒ ඇන්ටිත් ටිකක් අමුතුයි. වෙන ගෑනු වගේ නෙමේ ඒ වයසට හොදට අදිනව කොක් හඩ දදා හිනා වෙනව ටිකක් වල් පාටයි. මම ඉතින් ගානක් ගත්තෙ නෑ.

මේ ලඟදි අම්ම මට කියනව. පුතේ අර ගෙදර කොල්ලො එනව නිතර, මහ රෑත් ලයිට් දාල ත්‍රීවිල් බයික් වලින් කොල්ලො එනව කියල. වැඩේ නම් ඇත්ත තමයි මාත් දැක්ක මේ ටිකේ මාත් එච්චර ගානක් ගත්තෙ නෑ මොකද අපිට අදාල නෑනේ. ඒත් මට සැක හිතුන කොල්ලො නම් අර ඇන්ටිව බලන්න එනව වෙන්න බෑ කියල. අනික දැන් එහේ ඉන්නේ අර අක්කයි, ඇන්ටියි විතරයි. ගෑනු දෙන්නෙක් විතරක් ඉන්න ගෙදරට කොල්ලො නිතර යන්න එන්න හේතුවක් නෑනේ. අනික මහ රෑ. හෙන මහ රෑත් ඒ ගෙදර හයියෙන් සෙටප් එක දානව. මටත් හිතුන මොකක් හරි සීන් එකක් යනව කියල. අර අක්ක හින්න මේක ගැන ටිකක් මට ඉන්ටරෙස්ට් එකක් ආව. මොකද මගෙත් ක්‍රෂ් එකක් ඒකි.

මම ටික අදවසක් රෑ ඇල කන්ඩිය ලඟට ගිහින් හොරාට එබි කම් කරා මොකද වෙන්නේ කියල බලාගන්න ඒත් හරියට දෙයක් හොයාගන්න බැරි උනා මොකද උන් නවත්වන වීල්, බයික් ගේට් එකෙට වැහෙනව. උන් ගේ ඇතුලට යන නිසා පෙන්නෙත් නෑ. නිකන් චායාවක් වගේ පේනව. මම වැඩේ අත ඇරියෙ නෑ. මම ඊට පස්සේ ඇලෙත් වතුර අඩු නිසා. රෑ ඇලට බැහැල අලේ උන්ගේ පැත්තේ කන්ඩියට හෙමින් ගියා. ගිහින් ඒ තොටුපලේම තඩි අරලිය ගහක් තියෙනව ඒකට මුවා වෙලා බලන් හිටිය. ඒ ඉස්සරහම ලයිට් කනුවේ ලයිට් එක පිච්චිලා ඒනිසා පේන්නෑ. දවස් 3ක් විතර ඔහොම ට්‍රයි කරන කොට මට තේරුනා බයික් 2කුයි ත්‍රීවිල් එකකුයි තමයි මේ එන්නේ කියල. මුන් එකම දවසෙ මුන් 3න් දෙනාම එන්නෑ. එක එකා එක එක දවස්වල එන්නේ නමුත් මුන් 3න් දෙනා තමයි නැවත නැවත එන්නේ. එකක් කොල පාට වීල් එකක්, අනික පල්සරයක්, අනික YAMAHA ray zr ස්කූටියක්. මුන් එන්නේ 7ට 8ට වගේ යන්නේ 10ට 11ට වගේ සමහර දවස් වල 1, 2 වෙලත් යනව. මට අනිවා තේරුනා මොකක් හරි සීන් කෝන් එකක් යනව කියල. අර අක්ක හිනා වෙන හඩ එහෙම හොදට ඇහුන ගොඩක්. එයාටත් එයාගෙ අම්මගෙ හිනාවම තියෙනව.

මට දැන් මේක නෝට් උනාම ටිකක් ඉන්න බෑ වගේ. ඉස්සර ඉදන් අර අක්ක වෙනුවෙන් තිබ්බ පිස්සුව ටිකක් වැඩි වෙලා මේකි ගැන ටිකක් වැඩි වැඩිවෙන් හිතෙන්න ගත්ත මට හීනෙනුත් පෙනුන කියපන්කෝ මේ ලගදි ඒකිව. මටනම් හිතෙන්නෙම අරන් අනිවා ඒකිට ගහනව. සල්ලි වලට වෙන්න ඇති ඒ ගෑනිගෙ මිනිහ ගැනත් අරව මේව අපේ අම්මට ඒ අක්කගෙ අම්ම කියල තිබ්බ. පොර ටිකක් පී ටයිප් ඩයල් එකක්, කෙසග වැඩි පෞර්ශයක් නැති ඩයල් එකක් වගේ කියල මටත් හිතුන දකිද්දි. සමහර විට පොර දන්නවත් ඇති මේ සීන් එක ගැන. ඇත්තම කියනව නම් ඕකිට අරනින් මම පට්ට විදියට හීන දැක්ක පොඩි කාලෙ, එයාට විතරක් නෙමේ තව ගමේ අක්කල, ඇන්ටිල ගොඩකට දන්නවනේ ඉතින් පොඩි කාලේ. දැන් මේකි අම්ම ගෙදර ඉද්දිම, බැදල ඉද්දිත් කොල්ලොන්ට ගහන්න දෙනව කියල හිතෙනකොට මටත් ඉන්න බෑ බන් නිකන් පිස්සු වගේ. අනික් පොඩ්ඩක් ජෙලත් වගේ. මොකද හරිනම් මමයි ගහන්න ඕන ඕකට. මොකද පොඩි කාලෙ ඉදින් මම තමයි වැඩියම ඒ අයත් එක්ක ගැවසුනේ. මේ කොහේවත් නැති උන් ඒකිට කෙලිනව ඇතිනේ කියල දැනෙන කොට පට්ට අවුලක් ආව ඒ වගේම පොඩි මෙව්ව එකකුත් ආව මොකද මටත් ඇනගන්න චාන්ස් එකක් තියෙනවනේ කියල හිතුනම. ඉස්සර හිතේ තිබ්බට, හොරෙන් ඒකි දිහා බැලුවට මගේ කිසිම ෆෝවර්ඩ් එකක් තිබ්බෙ නෑ මොකද අනික බැදලා, අනික මම එහෙම එච්චර ෆෝවර්ඩ් එකෙක් නෙමේ ඉතින් හිතේ විතරයි තිබ්බේ කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නෑ. ඕනනම් ගන්න තිබ්බ කියලත් හිතෙනව මොකද ඒ අක්ක පට්ට සෝෂල්, හොදට කතා කරනව ඕන දෙයක් ඕපන්. අනික මම ටිකක් පොඩි කාලෙ උනත් අපේ ගෙදර ආවම මාව මිරිකනව, කොනිත්තනව මට වද දෙනව. අපේ ගෙදර අයත් හිනා වෙනව ඉතින්. මම එච්චර ගානක් ගත්තෙනෑ මොකද ගොඩක් අක්කල එහෙමනේ.

වැඩේ කියන්නේ මචං අපේ ගමේ දාන ගෙවල් වගේ තිබ්බොත් අම්ම රෑට යන්නේ ගොඩක් වෙලාවට ඔය මම කියන අක්කගෙ අම්ම එක්ක. ඒ කිව්වේ කාන්ති ඇන්ටි එක්ක. මේ ලගදි ඒ වගේ දානෙ ගෙදරක පිරිත් අහන්න එයා එක්ක යන්න අම්ම සෙට් කරන්. මටත් ඉස්සර ලයිට් එක දාල තියන්න කියල අම්ම ගියා ටෝර්ච් එකත් අරන්. එදාට පහුවදා. අම්ම මාත් එක්ක චැටක් දාන් ඉන්න වෙලේ කිව්ව. පුතේ අර අම්ම වගේම තමයි දුවත් දැන් හොර මිනිස්සු එන්නේ ඒකිව බලන්න. අන්න අර අහවල් එකා එන්නේ කියල මට කිව්ව. චාටර්ම සීන් එකකියන්නේ. උකුලු මුකුලු සද්දයක් එයාට හැහිල ඉස්සර කාමරෙන් අර කොල්ල අර අක්කත් එක්ක ඉන්න එක වෙන්න ඇති ඇහ්න අත්තේ. මොකක් හරි වල් සීන් එකක් ඇහිල තියෙනව එක්කෝ කෙදිරි ගාන සද්දයක්, නැත්නම් වල් මොනව හරි කතා කරන සීන් එකක්. මොකද අම්ම කිව්ව පුතත් එක්ක කියන්නබෑ මට ඇහුන ඒව කියල. මාත් හාර හාර අහන්න ගියේ නෑ. මොකද අම්ම එක්ක ඕව කතා කරන්න කියලැයි. අම්ම ඒ කොල්ලව අදුර ගෙන තියෙන්නේ බයික් එකෙන් අනික ඒ කොල්ලගෙ කඩ හඩ හොදට ඇහිල තියෙනව. ටික වෙලාවක් අම්ම අහන් ඉදල තමයි අර ඇන්ටිට කතා කරල තියෙන්නේ. කතා කරන කොටම අරන උකුලු මුකුලුව නැවතිලා කිසි සද්දයක් නෑලු පස්සේ සටස් ගාල පිටි පස්සේ දොර ඇරන් අර ඇන්ටි ඇවිත්, ඉස්සරහ දොර ඇරල නෑ. අනික ඒ ඇන්ටිත් ටිකක් බයවෙලා වගේලු. අම්ම මීටරේනේ සීන් එක තේරිලා.

ඔය අම්ම කිව්ව කොල්ල මම හොදට දන්න මල්ලි කෙනෙක්, මට වඩා අවුරුද්දක් බාලයි. පොරත් හිටපු ගමන් මම හොයන් එනව ටීවී සීරීස්, ෆිල්ම්ස් අරන් යන්න, පොරගෙ ලැප් එක කැඩුනම හදාගන්න, ඕඑස් එක ගහගන්න වගේ දේවල් වලට. උගේ වැඩ වලට විතරක් නෙමේ උගේ යාලුවොන්ගෙ වැඩ වලටත් උනුත් අඩ ගහන් මගේ ගෙදර එන්නේ. එපා වෙනව ඉතින් ඒ වෙලාවට. මගේ ඉතින් හිත හොද නිසා කරල දෙනව. මූ අපේ ගමේ එකෙක් නෙමේ අල්ලපු ගමේ එකෙක්. ඒත් මම හිතුවේ නෑ මූ මෙහෙම බඩු ගහන ටයිප් එකේ එකෙක් කියල. මොකද මූ ටිකක් වැදගත් පවුලක එකෙක්, අම්ම තාත්ත එහෙම දෙන්නම ගුරුවරු. මූ ටිකක් කොල්ලො එක්ක රැඟුවට ටිකක් හොදට ඉගෙන ගත්ත ඩීසන්ට් පිට ඉන්න එකෙක්. මගේ අම්මත් මූමෙයි කියල අදුර ගෙන තියෙන එක හේතුවක් කඩහඩට අමතරව බයික් එක. මොකද අපේ ගෙදර එන නිසා අම්ම දන්නව. බයික් එකේ අර ස්ටිකර් එක තිබ්බ කියලත් කිව්ව.

මම ඕක අහල වැඩර් වගේ අම්මට "අපිට ඕව අදාල නෑනේ අම්මේ" කියල හිනා වෙලා කතාව නැවැත්තුව. අම්ම ඔය ඇන්ටිත් එක්ක ගමන් බිමන් ගියාට, නිතර අපේ ගෙදර ඇවිත් කතා කර කර හිටියට. මගේ අම්ම ටිකක් ජෙලක් තියෙනව එයාගෙ යාලුවොත් එක්ක. නැති තැන අරව මේව කියනව. ඒත් මොනව හරි ඇවිත් ඉල්ලපු ගමන් දෙනව. ටික දවසකින් ආවෙ නැත්නම් එයාම යනව බලන්න.

ඒ උනාට ඕක අහුපු වෙලේ ඉදන් මට ඉන්න බෑ. මම මගේ කාමරේට ගිහින් පට් විදියට ඔය ගැන කල්පනා කරා. අම්ම එයාට මට කියන්න බැරි දේවල් ඇහුන කිව්වෙ මොනව වෙන්න ඇතිද? අපරාදෙ ලැජ්ජාව පැත්තකින් තියල ඒ මොනවද අම්ම කියල අහන්න තිබ්බෙ කියල හිතුන. තව සිරාවටම මූ මේකිට ගහනවද අරව මේව සෑහෙන්න දේවල් හිතුන බන්. මට දන්නෙම නැතුව ඒ ටිකට නහුතෙට නැගල කොනත් තෙත්වෙලා කියපන්කෝ. ඇගත් නිකන් හරිගඩු පිපිල ගැහෙනව වගේ. ඒත් මට හිතා ගන්න බැරි උනා මොකක්ද මම මේකට කරන්නේ. මේක අරූගෙන් ශේප් එකේ අහල දැනගන්නවද, මාටත් ගහන්න සෙට් කරගන්න පුලුවන් වෙයිද? වැඩේ මාට්ටු උනොත් මොනව වෙයිද, ඇත්තටම එහෙම සීන් එකක් නැද්ද, මේක පට්ට ඔපචුනිටි එකක් නේද වගේ අනන්ත දේවල් හිතුන. සෑහෙන වෙලාවක් මම ඔය ගැන කල්පනා කරා, මට ගහන්න සෙට් උනොත් මම ඒකි එක්ක ඉන්න විදිය ගැන මනෝ පරක් දැම්ම නිදා ගන්නකොට. පස්සේ ඉස්සර වගේ නැතුව අර අක්කගෙ අම්ම ඒ කිව්වේ අර කාන්ති ඇන්ටි අපේ ගෙදර ආවම මම වෙනදට වඩා ගොඩක් උනන්දුවෙන් හොදින් අර ඇන්ටි එක්ක කතා කරා. වෙනද ඇවිත් අම්ම නැත්ද පුතේ කියල ඇහුවම අම්ම ගෙදර නැත්නම් ඔය පොලේ එහම නැත්නම් කඩේට, ලඟ ගෙදරකට වගේ ගිහින් නම් මම එළියට බහින්නෙත් නැතුව තමයි අම්ම ගෙදර නෑ ඇන්ටි කියල කියන්නේ. පස්සේ එයා ආවම මම හිනාවක් දාගෙන දොර ලඟට ගිහින් කතා කරනව. වෙනද අම්ම නෑ කිව්වම එහෙනම් පුතේ මම යනව කියල යනව. ඒත් දැන් එහෙම යන්න නොදී එන්න ඇන්ටි ගෙට ඇවිත් ඉදගන්න වගේ කියනව. එයත් එනව. ටිකක් වෙලා අම්ම ඉන්නකන් එයත් එක්ක කයියක් ගහන් ඉන්නව. ඇන්ටිත් පට්ට කද, එයාගේ වයසේ ගෑනු එක්ක බලද්දී හෙන පිලිවෙලයි, කාතා කරන විදිය, අදින පලදින විදිය, පිරිසිදු කම වගේ දේවල් සුපිරි. මට අනන්තවත් හිතිල තියෙනව මගේ අම්මත් මෙහෙම ලස්සනට ඇදල කරල ඉන්නවනම් කියල. මොකද ඕන කොල්ලෙක් කැමති තමන්ගෙ අම්ම හොද ලස්සනට ඉන්නවම්. ඒත් ඒව කියල වැඩක් නෑ බන්. ඒව පොඩි කාලෙ ඉදන්ම එන්න ඕන දේවල්. මට හිතන්නේ අර අක්කලටත් ඒ ගති ගුන යන්න ඇත්තේ මේ ඇන්ටිගෙන් තමයි. ඉතින් ඔහොම දවස් ගානක් එයත් එක්ක හොදට කතා කර නිසා අපේ අම්මත් එක්ක කියල තියෙනව එයා. දැන් පුතා ගොඩක් හොදයි. වෙනද මාත් එක්ක වැඩි කාතාවක් බහක් නැති උනාට දැන්නම් හරිම හොදයි කියල. හැබැයි මම ඒ ඇන්ටිට ටිකක් ඇටෙන්ෂන් දෙන්න ගත්තේ කිස්ම දේක ප්ලෑන් එකක කොටසක් නිසා නෙමේ. ඒක ඉබේම උන දෙයක් බන්. මටවත් හිතා ගන්න බෑ ඒ ගැන.

පස්සේ පස්සේ මම පට්ට විදියට ආස උනා ඒ ඇන්ටි අපේ ගෙදර එනවට. ඇවිල්ල අම්මත් එක්ක පැයක් හමාරක් චැට් එක දානකොට වෙනද කිසි ගානක් නැති උනාට මම හොට දැන් අහන් ඉන්නව මොනවද කතා කරන්නේ කියල. අනික මම හෙනට ආසයි අම්ම නැති වෙලාවක එනවනම්. මොකද මට ටිකක් එයත් එක්ක කතා කරන්න ඕන නිසා. ඒ වෙලාවට මම අර අක්ක ගැනත් අහනව. මම ටිකක් විස්තර දැනගත්ත ඒ අක්කගෙ පවුල් ජීවිතේ ගැන. ඇන්ටි හොදට ඕපන් හොදට කතා කරනව. අර අක්කගේ මිනිහා පට්ට විදියට බොනවලු, හිටියේ කුලී ගෙදරකුලු පොරට ගෙයක් නෑලු. අංකල් කාලර නැති උනාට පස්සේ ඇන්ටි තනියම නිසා අක්ක මෙහේ නැවතුනාලු අරව මේව කතා කලා. ඒත් අර සීන් ගැන මුකුත් හින්ට් එකක් එළියට ආව නෑ.

මේ ලඟදි දවසක මම ගෙදරන් ටවුමට යන්න හදද්දී අපේ ගේට් එක ලඟදි ඒ අක්කම හම්බ උනා අපේ ගෙදර එන්න හදනකොට. මාව නැවැත්තව මල්ලි පොඩ්ඩක් ඉන්න කියල. මම ඇහුව ඇයි අක්කේ කියල. පස්සේ එයා අහනව මල්ලී කොහේ හරි යන්නද කියල. මම කිව්ව ඔව් අක්කේ ටවුමට යන්න කියල. මම ඇහුවා ඇයිකියල. එයා කිව්ව. මල්ලී ඩයලොග් ටීවී එකේ මොකක්ද එකක් කරන්න කියල වැටෙනව මට වැඩි තේරෙන්නෑ පොඩ්ඩක් බලනවද කියල. මම කිව්ව දැන්මම යන්න ඕන අක්කේ හෙට බලමු කියල. පස්සේ එයා කියනව හෙට බෑලු අදලු ඒක කරන්න ඕන කියල. හරි අක්කේ මම ඇවිත් බලන්නම් මට අමතක උනොත් ඇවිත් මතක් කරන්න කියල මම කිව්ව. එහෙම කියල එක්කෝ අක්කගෙ ෆෝන් නම්බරේ දෙන්න කියල මම දුන්න මගේ ෆෝන් එක එයාට නම්බර් එක දාල දෙන්න කියල. පිටි පස්සත් බැලුව අම්ම බලන් ඉන්නවද කියල. පස්සේ එයා ඒක අරන් නම්බර් එක දාල නමට මොකක්ද මල්ලී දාන්නෙ කියල ඇහුව. කොහෙන් ආපු ගටක්ද මන්දා බන් මම මහ වල් හිනාවක් දාල අක්කි බෝලෙ කියල දාන්න කියල කිව්ව. පස්සේ එයා කියනව. අම්මෝ ඇත් ඔයා දැන්වත් ඔහොම විහිලුවක්වත් කරනව. කලින් හෙන ආඩම්බරයිනේ කියල කිව්ව. මම වැඩිය එයාගෙ අම්මත් එක්කවත් එයා එක්කවත් පොඩි කාලෙන් පස්සේ වැඩිය කතා කරන්නැති නිසා හිතන් ඉන්න ඇත්තේ මම ආඩම්බරයි කියල. එහෙනම් ඔන්න කෝල් එකක් දෙන්න කියල එයා කිව්ව. හරි අක්කේ මම ඇවිල්ල කෝල් එකක් දෙන්නම් කියල මම ගියා. අඩෝ ඒ ටිකට නැග්ග බන් මට. ඒ අක්කගෙ ලඟ සුවදට, ඒ හිනාවට, ඇදල තිබ්බ විදයට, ලොකුම දේ එයා ගැන මම හිතන් ඉන්න දේවල් නිසා. මම ටිකක් ෆිට් ෂෝටක් ගහල ගියේ. මල්ලි නැගිටපු පාර හරහට පේනව බන් බයික් එකේ කකුල් දෙක පලල් කරන් යද්දී පට්ට අවුල්. මම ටී ෂර්ට් එක ඇදල ඒක වැඩෙන්න දාගෙන ගියේ. යද්දිත් මනෝ පාර ගහන් ගියේ වැඩක් නෑ බන් ඒ ෆීලින් එක කියල. කොහොම හරි උදේ 10.30 වෙද්දි ගෙදර ඇවිල්ල. වත්තට පහලට ගිහින් ගත්ත අක්කට කෝල් එකක්. අරන් ඇහුව අක්කේ මම කතා කරන්නේ කියල. එයා කිව්ව ඔව් ඔව් අදුරගත්ත කියල කට හඩින්. මම ඇහුව මොකෝ වෙන්න ඕන කියල. එයා කිව්ව. අනේ මල්ලො මට තේරෙන්නෑ පොඩ්ඩක් ඇවිත් බලනවද කියල. හරි එක්කේ මම අනිවා එන්නම් කියල කිව්ව. එයා කිව්ව අනේ එන්න හොදේ කියල. කොහොම හරි මම යන්න හිටියේ හවස, හවස යන්න බැරි උනා මොකක් හරි වැඩක් සෙට් වෙලා. ඒත් මට යන්න පට්ට උවමනාවක් තිබ්බ. ගෙදර 7 වෙද්දී ආවත් මම ටිකක් රෑ වෙලා යන්න හිතුව මොකක් හරි හොරයක් අල්ලගන්න පුලුවන් වෙයි කියල හිතල. මම රෑ 9ට විතර ගියා. කෙලිය තාප්පෙට කිව්වලු අදත් හරියටම අරූගේ බයික් එක තියනෙව. දැන් මටත් කන්ෆර්ම් පොර තමයි කියල. මම හොරට හෙමින් හෙමින් ගියා මේන් ඩෝර් එක ලගට. ගියා විතරයි හුත්තෝ අරුයි අර අක්කයි තොදොල් වෙනව. ඒකි අනේ අනේ ගානව. මටත් ඉන්න බෑ යකෝ නැග්ග නහුතෙට. මම ටිකක් වෙලා ඉදල ගත්ත අක්කට කෝල් එකක්. ටිකක් වෙලා රින්ස් ගිහින් ගත්තේ. මම සොරි අක්කේ දවල් වැඩවගයක් තිබ්බ එන්න බැරි උනා කියල කිව්ව. ආ ඉන්න මල්ලි මම දොර අරින්ම් කියල ෆෝන් එක තිබ්බ. කාමරේනුත් පොඩි සද්ද බද්ද වගයක් ආව කොහොම හරි විනාඩි 4කට 5ක පස්සේ අර අක්කගේ අම්ම ඒ කිව්වේ කාන්ති ඇන්ටි ඇවිත් දොර ඇරල එන්න පුතේ ඇතුලට කියල කතා කරා. ඒත් අර අක්ක ආව නෑ පස්සේ අර ඇන්ටි අක්කට කතා කරල කිව්ව සාලෙ ඉදන් දූ මෙන්න අර පුතා ඇවිත් කියල. අක්ක කාමරේ ඉදන් කිව්ව අම්ම මම ඉක්මනට එනව මම නාල ඇදුම් මාරු කරන ගමන් ඉන්නෙ කියල ටික වෙලාවකින් අක්ක ආව. අරූ මම හිතන්නේ ඒකිගෙ කාමරේ. පස්සේ ඒකි වැවිත් ටීවී එක ඔන් කරල මල්ලී මොකක් කරන්න කියල යනව කියල පෙන්නවු. අර බන් dtv වල සැටලයිට් එක මාරු කරන්න තිබ්බ එකේ. රෑ දහයෙ ඉදන්ද කොහෙද උදේ වෙනක් ඩිකෝඩරේ ඔන් එකේ තියනන කියල තිබ්බ එක. මම ඕක පැහැදිලි කරල දීල ආව. මට ඔරේන්ජ් ජූස් එකකුත් දුන්න. අනේ මල්ලො ගොඩක් තෑන්ක්ස් ආවට හොදේ කියල කිව්ව. මම එන්න හදද්දී ඇහුව කාගෙද අක්කේ බයික් එක අයියගෙද කියල? අක්කගෙ මූන ටිකක් රතු උනා. ටිකක් ගොත ගහල නෑ නෑ නෑ මල්ලි මේ ලඟ මල්ලි කෙනෙක්ගේ එයා මෙහේ බයික් එක දාල ගියා තාම අරන් ගියේ නෑ කියල කිව්ව. මම ඇහුව අයිය ලඟදි ආවෙ නැද්ද කියල. එයා කිව්ව අපෝ ඒව නම් කතා කරල වැඩක් නෑ මල්ලී එයාට කොයි වෙලෙත් වැඩ වැඩ වැඩ. ඌ කරන වැඩක් නෑ බන්. පොරත් ගාමන් එකේම කටින් සෙක්ෂන් එකේ ඉන්න එකෙක්
Reply With Quote
(#2)
Old
bornunlucky bornunlucky is offline
Senior Member
bornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura about
 
Posts: 208
Join Date: Oct 2018
03-23-2019, 07:23 PM

පස්සේ මම එද්දී ආයිමත් චෙක් කරල බැලුව ඒ බයික් එකමද කියල. ඔව් බන් ඒක තමයි මම එද්දී හැබැයි අර අරලිය ගහට මුවා වෙලා හිටිය ඇලෙන් බැහැල එන්නේ නැතිව. කොහොම හරි පැය 2ක් විතර හිටියම තමයි අරූ ගියේ ඌ තමයි කැරිය. ඔන්න දැන්නම් මට 100%ක් ෂුවර් අරූ ඒකිට ගහනව කියල. ගෙදර ගියෝ හරියට ගංජ ගහල වගේ. අම්ම අහනව පුතේ කොහෙද මේ මහ රෑ ගියේ කියන්නෙවත්නැතුව කියල. මට ඒව ඇහෙන්නෙත් නෑ හිත නිකගන් ගල් මෝලක් වගේ වැඩකරනව. පස්සේ වොශ් එකක් දාගෙන ඇදට වෙලා අම්මෝ හිතපු හිතිල්ලක් පිස්සු වගේ මට.

පහුවදා කැවිලි වගයකුත් ගෙනත් දුන්න බන් අර කාන්ති ඇන්ටි මට. මාත් එක්ක දැන් හොදට ෆිට් හොදට කතා කරනව. එයා කිව්ව දුවත් කිව්ව කියල පුතා දැන් ගොඩක් හොදයි කියල. මම හිනා වෙලා ඇහුව ඇයි ඇන්ටී එහෙම කියන්නේ කියල. එයා කියනව. නෑ ඉතින් වෙනද පුතා වැඩිය අපිත් එක්ක කතා කරන්නෑ නේ කියල. මම කිව්ව අනේ නෑ ඇන්ටි වැඩක් එක්ක දන්නැත්ද. ඕන වෙලාව ඕන දේකට කතා කරන්න කියල මම කිව්ව. මම දැන් ටිකක් ඒ ඇන්ටි එක්ක ෆිට් කියල අම්මට තේරිලාද කොහෙද මට දවසක් කියනව. අර ගෑනිත් එක්ක ඕනවට වඩා කතාවට යනව එහෙම නෙමේ. හොද අම්මන්ඩි කෙනෙක් ඔහොම හිටියට. උබත් දැලේ දාගනියි ඔය ගෑනි. ඕකිට රටේ මිනිස්සු මදි කියල කිව්ව. මම කොහොමත් හරේ ගියින් ආව දවසෙ ඉදන් හැමදාම රෑට අපේ ගේට් එක ලගට ගිහින් කලුවරේ බලන් ඉන්නව. අරුයි අර අනිත් බයික් කාරයයි සතියට අඩුම දවසක් දෙකක් එනවමයි. ත්‍රීවිල් ඩයල් එක වැඩිය දැක්කෙනෑ ටික දවසකින්.

මට සෑහෙන්න කල්පනා කරා මේකිට ගහන්න ට්‍රයි එකක් දෙනවද, ඕවකරන්න ගිහින් චාටර් වෙන්න වෙයිද කියල. මොකද මගේ කාඩ් එක හෙනම හොද එකක් ගමේ. මේක කුඩු උනොත් ලේසි නෑ. අනික මම ඔය වගේ කොට පැනල නෑ ජීවිතේටම. නමුත් බඩු ගහල තියෙනව කීප සැරයක් කොලබ ඉන්න කාලෙ ඒව ඉතින් මේ වගේ නෙමේ නේ සල්ලි දුන්න ගැහුව ආව. මේක තනිකර පොඩි කාලෙ ඉදන් තිබ්බ ක්‍රෂ් එකක්. සෑහෙන්න පෙරුම් පිරුව මේක ගහන්න ලැබෙනවනම් කියල. අනික පොඩි කාලෙ ඉදන් මම දන්න කෙනා ටිකක් මගේම අක්ක කෙනෙක් වගේ ඉතින් මේක පට්ට වෙනස්. ඔහොම කල්පනා කර කර හිටිය සතියක් විතර තියෙන බයත් නිසා. මම හිතුවා ඒකි මට ගහන්න දෙන එකක් නැති වෙයි කියල මොකද පොඩි කාලෙ ඉදන් තිබ්බ දැන හැදුරුම් කම නිසා. මොකද එයා මට මල්ලි කෙනෙක් ගානට සැලකුවෙ. ඉස්සර මුලින්ම ගාමන්ට් ගිය කාලෙ මට බැට් එකකයි ටෙනිස් බෝල 3ක් තියෙන ටිං එකකුයි ගෙනත් දුන්න එයා. තාම මට මතකයි ඒව. ඒනිසා පොඩි ෂුවර් නැති ගතියක් තිබ්බ.

ඔහොම ඉන්නකොට එක දවසක් මෙන්න උදේ 9ට විතර කෝල් එකක් එනව ඒකිගෙන් මගේ ෆෝන් එකට. එයාගෙ නම්බර් එක තිබ්බට මට කෝල් කරන්න ටිකක් බයේ හිටියේ ඩයල් කරන්න හදාල කට් කරා කීප වතාවක්ම. මොකද කතාවට එන්ටර් වෙන්න තේරෙන්නෑ. අනික හෙන ගහන්න වගේ එයා බලයි කියල හිතුන ඇයි මූ කවදාවත් නැතුව කාතාවට එන්නේ වෙනද ගෙදරට ආවත් ගනන් ගන්නැතුව ගනන් උස්සපු එකා කියල. එයා කෝල් කරල අහනව මල්ලො මොකද කරන්නෙ? අන්න එදා ටීවී එකේ වැටුන එක අදත් වැටෙනව. එදා කර දේම අදත් කරාම හරිනේද කියල අහනව. මම කිව්ව හරි අක්කේ ඒ විදියට කරන්න කියල. මට රොමෑන්ටික් විදියට ගේමකට එන්ටර් වෙන විදියට කතා කරන්න බැරි උනා. මම පට්ට ප්‍රොෆෙෂනල් විදියට හෙන වැදගත් මල්ලි කෙනෙක් වගේ තමයි කතා කරේ. අනිත් එක කතා කරගන්න අමාරුයි කිපපන්කෝ හුස්ම ගන්න වේගෙ වැඩියි තොල කට වේලිලා. මම හුස්ම ගද්දී ෆෝන් එක ඈතට කරනව හුස්ම ගන්න සද්දෙ ඇහෙයි කියල කොහොම හරි විනාදි දෙක තුනක් කතා කරනකොට අර අමාරු ගතිය ගියා ටිකක් නෝමල් උනා. ඒත් අර මූ ඒ ආ.. වගේ අදින ගතිය තිබ්බ පස්සේ මම කිව්ව විශේෂයක් නෑ අක්කේ කියල. පස්සේ එයා අහනව මම එන්නද ඒ පැත්තේ කියල ටවුකන්ඩ පට්ටනේ කියල අයියෝ එන්න අක්කේ කියල මම කිව්ව. එයා කිව්ව හා මල්ලො මම තව ටිකකින් එන්නම් කියල. එහෙනම් මල්ලි මම තියන්නම් කියල තිබ්බ. මාත් එක්ක හොදට කතා කරාට එයා මට කතා කරන්නේ හෙනම ප්‍රොෆෙෂනල් විදියට. ටිකක් වල් විදියට කතා කරනව නම් මටත් ගටක් ගන්න තිබ්බ ගේමක් ගහන්න. මට මෙයා කතා කරන විදියට මටත් ටිකක් රොමෑන්ටික් විදියට කතා කරන්න නිකන් බයයි වගේ. කොහොම හරි කොල් එක කට් කරල විනාඩි 15ක් විතර ගියාම මල්ලී කියාගෙන ආව. මම රෙඩි වෙලා හිටියේ හොද කිටක් දාගෙන, සෙන්ට් පාරක් දාල කොන්ඩෙ ගානට හදල. ඒකි දන්නව අම්ම ගෙදර නැති බව මොකද අම්ම පොලට යන්න බස් එක ලගට යන්නෙත් එහේ ගිහින් කාන්ති ඇන්ටි එක්ක.

ආපු ගමන් මම එන්න අක්කි අතුලට කියල පට්ට හිනාවක් දාල හෙන ඕනකමින් පිලගත්ත. එයාට ඉදගන්න කියල මම ෆ්‍රිජ් එකෙන් ඇන්කර් නිව්ඩේල් කිරි පැකට් එකක් දුන්න. ඒක බොනගමන් පොඩි චැටක් දාන්න ගත්ත. මම කිව්ව අක්ක ගොඩක් ලස්සන වෙලා කියල. එයා කියනව ආ.... ඇයි ඉස්සර ලස්සන නැද්ද කියල. මම කිව්ව ඉස්සරත් ලස්සනයි දැන් ටිකක පොෂ් වෙලා කියල. මොකද එයා කොන්ඩෙ ස්ට්‍රේට් කරල ලාවට මේකප් පාරක් දාල, කියුටෙක්ස් ගාල ටිකක් මොඩ්ර්න් ටයිප් එකට ඉන්න නිසා. අපෝ මල්ලි දැන් හැම කෙල්ලෙක්ම ඕව කරනවනේ කියල මට කිව්ව. පස්සේ එයා කියනව මල්ලිත් ලස්සන වෙලා පුදුමයි තාමත් කෙල්ලෙක් නෑ කිව්ව කියල. කෙල්ලෙක් හිටියත් මම එක දවසක් කිව්වේ කෙල්ලෙක්නෑ කියල. මම ඒකට මුකුත් කිව්වෙනෑ හිනා උනා. පස්සෙ එයා කියනව මම දන්න කෙනෙක් ඉන්නව සෙට් කරන්නද කියල. මම කිව්ව ඕන නෑ අක්කි දැන්ම මැරි කරන්න ඕන නෑ කියල. පස්සෙ එයා කිවව මෝඩයෝ බදින්නම ඕනෙද කෙල්ලෙක් ආශ්‍රය කරන්න. දැන්ම එකක් හොයාගන්න නැත්නම් පස්සට අමාරු වෙයි කියල. මම කිව්ව ගේ හොදට හදාගන්න ඕන අක්කෙ නැත්නම් මොන කෙල්ලද කැමති වෙන්නෙ කියල. එයා කියනව. මේව ඔක්කොම හදාගෙන ඕව කරන්න හිටියොත් තමුසෙ නාකි වෙයි. හොද කෙල්ලෙක් දැන්ම හොයා ගන්න අනික මේ වයසෙදි නැති කෙල්ලො මොකද කියල ඇහුව. මෙයා අද ටිකක් වෙනස් කියල මට තේරුනා මොකද මට මෝඩයෝ, තමුසෙ වගේ කියල වෙනද කියල නෑ. හැබැයි එහෙම කිව්ව එකෙන් මටත් ටිකක් ෆිට් මොකද වෙනදට වඩා සමීපයි කියන ෆීලිං එකක් ආව. ඔහොම ඉදල මම ඇහුව බබෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද කියල. ඒකි බකස් ගාල හිනා වුනා බොන කිරි ටිකකුත් කටෙන් පැන්න. මල්ලි මුකුත් හිතන්න එපා අයියගෙයි මගෙයි අදහසක් නෑ කිව්ව දැන්ම බබෙක් හදන්න. මම අහුව ඇයි කියල. බබෙක් හදනව පස්සෙ දැනට ඕන නෑ කියල හිනා උනා. පස්සෙ මම ඇහුව අයිය නැතුව ඉන්නෙ කොහොමද පාලු නැද්ද කියල. එයා ඉදල හිටල ඇවිත් යනව මල්ලි. අනික imo එකෙන් කතා කරනව කිව්ව. . එහෙම කියල කිව්ව. දැන් ඉතින් ඔයත් ඉන්නේ කතා කරනවනම් කතා කරන්න කියල මගේ දිහා අමුතු විදියට බැලුව ඔහොම වල් පල් කතා කර කර හිටිය පැය 3ක් විතර. කාලෙ ගියා දැනුන්නෑ යකෝ. කතාවට සෙට් උනාමනම් මරු. මට ඒ වෙලෙත් නැගල හිටියේ ජොකා පැලෙන්න වගේ රිදි රිදි හිටියෙ. ඔහොම කතා කර කර ඉන්නකොට අපේ අම්ම ආව කියපන්කෝ පොලේ ඉදන්. ආ දුව කියල අම්මත් හිනා වෙලා ආව. අම්මත් හොදට කතා කරා එයත් එක්ක. අම්ම නැති වෙලාවට අරම මේව කිව්වට කවුරුද හරි ඉද්දි පන දෙන්න වගේ. පස්සේ අක්ක අම්මත් එක්කම කුස්සියට ගිහින් එයත් එක්කත් ටිකක් කතා කර කර ඉදල මගේ කාමරේ ලගට ඇති මල්ලි මම යනව කියල කිව්ව. මම එලියට ආවම එහෙනම් මල්ලි මම යනව. එන්නකො ඒ පැත්තේ නිකන් ඉන්න වෙලාවක. කියල අතටත් තට්ටුවක් දාල එළියට බැහැල යන්න ගත්ත. මම දොර කොඩ දියා ඉදන් එයා පස්ස දිහා බලන් හිටිය ගස්ස ගස්ස යන හැටි. යකෝ මේකි ටිකක් දුර එක පාරටම හැරිල බැලුව කියපන්කෝ එහෙම බලල හිනා වෙලා පොඩි ටටා එකක් දුන්න. මමත් හිනා වෙලා ටටා එකක් දුන්න. හැබැයි ඒ වෙලේ නම් දොර ලාවට වහල තමයි බලන් හිටියෙ එයා ගේට් එක ලගට ගිහින් ඒක ඇල එහා පැත්තට ගිහින් අපේ ගේ පැත්ත බලන් ගේට් එක වහල ගියා. මම දැක්ක ඒ වහන වෙලේ දොර දියා බලනව මම බලන් ඉන්නවද කියල බලන්න.

හුත්ත ලයිට් ගියා බන්. අනිත් ටික ආවම දාන්නම්. ටයිප් කරන්න බෑ යකෝ සිංහල එපා වෙනව පට්ට වෙලාවක් ගියා.
Reply With Quote
(#3)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 20,960
Join Date: Apr 2011
03-23-2019, 07:51 PM

අක්කගේ පොටෝ එකක් නැතුව මුකුත් අදහසක් දෙන්න අමාරුයි බන්
Reply With Quote
(#4)
Old
abc.123 abc.123 is offline
Banned
abc.123 is infamous around these partsabc.123 is infamous around these parts
 
Posts: 301
Join Date: Dec 2017
03-23-2019, 07:56 PM

game karaya
Reply With Quote
(#5)
Old
ROCCO-X's Avatar
ROCCO-X ROCCO-X is offline
Senior Member
ROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of light
 
Posts: 5,361
Join Date: May 2017
Location: ඉන්න හිතෙන රටක
03-23-2019, 07:59 PM

Kiyawanna kammali
Reply With Quote
(#6)
Old
Gunther's Avatar
Gunther Gunther is offline
Senior Member
Gunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of light
 
Posts: 1,157
Join Date: Jun 2017
03-23-2019, 08:00 PM

bump
Reply With Quote
(#7)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,525
Join Date: Mar 2018
Location: 🌎
03-23-2019, 08:02 PM

tl;dr එකක් දාපං
Reply With Quote
(#8)
Old
bornunlucky bornunlucky is offline
Senior Member
bornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura about
 
Posts: 208
Join Date: Oct 2018
Up 03-23-2019, 08:02 PM

Quote:
Originally Posted by ROCCO-X View Post
Kiyawanna kammali
හොද වෙලාවට උබ කලින් කිව්වේ. නැත්නම් මම අනිත් ටිකත් ලියන්න හිටියේ. ලියන එකත් පට්ට අමාරුයි අත් දෙක රිදෙනව. මේ රෙද්දෙ සිංහල ටයිපින් බෑ බන්.
Reply With Quote
(#9)
Old
abc.123 abc.123 is offline
Banned
abc.123 is infamous around these partsabc.123 is infamous around these parts
 
Posts: 301
Join Date: Dec 2017
03-23-2019, 08:02 PM

හුත්තිගේ පුතෝ මේක මහා පතරංග ජාතකය වගේනේ....ඒ මදිවට රෝස පාට අකුරු!
Reply With Quote
(#10)
Old
Opinion Opinion is offline
Senior Member
Opinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really nice
 
Posts: 2,626
Join Date: May 2018
03-23-2019, 08:02 PM

ko dan light awada ?
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ඵළකිරි adults only, ! බොරු පච thread, ! මානසික ලෙඩ්ඩු, ඉතුරු ටික ඕනේ, එළකිරි වැල කතා, දාපන් ඉතුරු ටික, දිග වැඩියි, පයිය නැග්ගා™, වැල කතා එකතුව, සෙනාල්ගේ කතාව, ahh akke haiyen uranna., akkage kimba lowamu, akkage thane uramu, akkata puke arimu, anie akki kukku oni kukku, borruuuuuuuuuuuuuuuu, elakiri වැල සයිටි, gamekaraya z back, gon athal, ko ithuru tika?, malli ane diwa dannakoo, senal demala wesi, shrukkhan ponnaya, shrukkhan wesigeputha, sick animal

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.10699 seconds with 9 queries