ඉම්පෝට් බිස්නස් එකක් කරන්න හොන්ද අයිටම්? -
10-04-2019, 01:33 PM
අලිබබා වගේ සයිට් එකකින් කෑල්ලක් 1000කට අduවෙන් ගෙනත් මෙහේ 300-500 ත් අතර වගේ Profit විකුනන්න පුලුවන් අයිටම් මොනාද කියන්ටකෝ. පොඩි අදහසක් තියනවා ඉම්පෝට් බිස්නස් එකක් පොඩියට පටන් ගන්න ෆේස්බුක් එකේ පේජ් එකක් විදියට ඔන්ලයින් බිස්නස් එකක්.. ඒ ෆෝ නං කියන්ට එපා. අර ත්රේඩ් එකෙන් පස්සේ ඔක්කොම A4 හන්දා
Last edited by rathnapure; 10-04-2019 at 01:36 PM.
|