Gynecomastia surgery -
11-11-2019, 09:43 PM
මේ surgery එක කරපු කවුරු හරි ඉන්නවද ? දැනට cost එක අඩුවෙන් කරන private hospitals මොනවද ? මම plastic surgeon කෙනෙක් ගාවට ගියා.එයා kandy suwasewana hospital එකේ කරන්න 170,000 ක් ඉල්ලුවා.ඒත් doctor මගේ situation එක බලලා කිව්වා liposuction එක විතරක් කරපුවාම ඇති කියලා.gland removal එකක් කරන්න අනවශ්‍යයයි කියලා කිව්වා.ඒත් මට gland එකක් තියෙනවා කියලා අතට දැනෙනවා.පොර scan,test මුකුත් කරන්න ඕනෙ නෑ කිව්වා.ඒක මට ප්‍රශ්නයක්.පොර හැබැයි kandy genarel hospital එකේ surgeon කෙනෙක්.(dr amila shashanka rathnayaka)බොරුකාරයෙක් කියලා කියන්නත් බෑ.මේ පිලිබඳ දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න පුලුවන්ද ?
|