ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අදහස් සොරකම් කිරීම
Reply
 
Thread Tools
(#1)
Old
aruna47's Avatar
aruna47 aruna47 is offline
Senior Member
aruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to behold
 
Posts: 23,017
Join Date: Apr 2007
Location: In the middle of nothing... in the middle of everything ...
Send a message via ICQ to aruna47 Send a message via AIM to aruna47 Send a message via MSN to aruna47 Send a message via Yahoo to aruna47 Send a message via Skype™ to aruna47
! අදහස් සොරකම් කිරීම - 10-04-2013, 07:41 PM



අපේ එළකිරි එකේ හුගක් උන් මහන්සිවෙලා පොස්ට් දානවා. වැදගත් ත්‍රෙඩ් හුගක් මේ අන්තර්ජාලයේ පලවෙනවා නම් එදා ඉදලා අද වෙනකම් පල වුනේ එළකිරියේ මිසක් කොහෙවත් තියන අද ඊයේ පටන් ගත්ත Facebook page වල නෙම. අපේ එකෙක් අලුත් දෙයක් ගැන පොස්ට් එකක් හදලා දැම්මා නම් Facebook එකේ ඉන්න පරයෝ උන්ගේ වගේ ඒ page වල දානවා මම දැකලා තියෙනවා. සල්ලි හෙව්වට කිසි වරදක් නැහැ එත් ඒ දේ සොරාගෙන ඒ page එකේ නිර්මාතෘ කරා වගේ දාන එක වැරදි.

මම දැක්ක දෙයක් එළකිරි එකේ පොස්ට් වෙන හුගක් වැදගත් ත්‍රෙඩ් වෙන සයිට් වල ගෙඩි පිටින් තියනවා. හොදම උදාහරණයක් නම් වාහන වලට ඉන්ධන ගහන එක ගැන මුලින්ම දැම්මේ එළකිරි එකේ එකෙක්. හැබැයි එක අයිතිකරුවෝ හිටියේ වෙන උන්.

තව කියනවා නම් අපේ එළකිරි එකේ උන් නිසදැස් කවි කතා තමන් විසින් හදලා දාන එව්වා පවා ගෙඩි පිටින් වෙන සයිට් වල තියෙනවා. අපේ බඩියා ලියපුවා වගයක් එහම් පිටින්ම කොපි කරලා තිබ්බ මම දැක්කා Facebook page එකක තව දිනුෂ, නයිට්ෆ්යුරි, රත්තරන්ගේ සමහර බයික් ගැන දාලා තිබ්බ එව්වා.. තව මෙවන් දාලා තිබ්බ iPhone ගැන luckyluke ගේ එව්වා එහෙම ලොවෙත් කොපි. තව නම් වශයෙන් කියනවා නම් sriboysl,dj ice cold ගේ , අපේ ලිං සචිගේ වගේ එකී නොකී මෙකි සියලු දෙනාගේ අදහස් හොරාගෙන තමන්ගේ වගේ වෙන page වලට දාන එකනම් මම අනුමත කරන්නේ නැහැ.


මේ ළගදි political tv දිල්කි https://www.facebook.com/PoliticalTv.Dilki? එකේ අමු අමුවේ කොපි කරපු එකක් තිබ්බ එළකිරි එකෙන් ගෙඩි පිටින් උස්සපු එකක්..

ඉතින් මම කියන්නේ අපේ ඕන එකෙක් දෙයක් හොයාගෙන එන්නේ ලියන්නේ වෙන එකෙක්ට එකෙන් සල්ලි හම්බ කරලා දෙන්න නෙම. නොමිලේ දැනුමක් ලබා දෙන්න කොහෙවත් ඉන්න පරයෝ ඒවා උන්ගේ වගේ දන්නා දෙනවද නැත්ද කියලා නිර්මාණශීලි පොස්ට් දාන උන් හිතාපල්ලා..

ඔය Political Tv Dilki කියන එක කරන්නේ අමුම අමු හම්බයෙක්. ඔය වගේ තව page තියෙනවා මේ එළකිරි එකේ දේවල් උස්සලා post දානවා උන්ගේ වගේ. අපේ උන් දෙයක් දානවා නම් දාපන් වෙන සයිට් එකක පළකරනවා නම් අවසර නැතිව දාන්න එපා කියලා.

ඒ දේ අහන්නේ නැත්නම් උන් එළකිරි එකේ ඔක්කොම එකතු වෙලා මේ පරයන්ගේ page banned කරවමු.


Reply With Quote
(#2)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold
 
Posts: 29,906
Join Date: May 2009
Location: 斯里蘭卡
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
10-04-2013, 07:45 PM

Reported

Ow Ban Mekanam Sira Kathawak Mokek issuwath aduma gane User ge name ekawath danawanam awulak nahe ....

Thawa yatinuth thiyanawa meka magema ekak anith aya uputa genimen walakinna kiyala .. Munge Ammalawa mathak wenne oya welawata apita ohomanam liyapu ekata kochchara awul yanawa athida ....

Reply With Quote
(#3)
Old
Captain NALI's Avatar
Captain NALI Captain NALI is offline
Senior Member
Captain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of lightCaptain NALI is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Apr 2011
Location: Kiri Matte
10-04-2013, 07:48 PM

Reported
Reply With Quote
(#4)
Old
Hi Elakiri's Avatar
Hi Elakiri Hi Elakiri is offline
Senior Member
Hi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the rough
 
Posts: 2,796
Join Date: Oct 2011
10-04-2013, 07:50 PM

බම්ප්
Reply With Quote
(#5)
Old
cala94's Avatar
cala94 cala94 is offline
Senior Member
cala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nice
 
Posts: 2,191
Join Date: Sep 2013
Location: Sri Lanka
10-04-2013, 07:54 PM

bump
Reply With Quote
(#6)
Old
kputha's Avatar
kputha kputha is offline
Senior Member
kputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nice
 
Posts: 5,645
Join Date: May 2012
10-04-2013, 07:55 PM

lol
Reply With Quote
(#7)
Old
aruna47's Avatar
aruna47 aruna47 is offline
Senior Member
aruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to beholdaruna47 is a splendid one to behold
 
Posts: 23,017
Join Date: Apr 2007
Location: In the middle of nothing... in the middle of everything ...
Send a message via ICQ to aruna47 Send a message via AIM to aruna47 Send a message via MSN to aruna47 Send a message via Yahoo to aruna47 Send a message via Skype™ to aruna47
10-04-2013, 07:56 PM

Quote:
Originally Posted by 1118lakmalkumara View Post
Reported

Ow Ban Mekanam Sira Kathawak Mokek issuwath aduma gane User ge name ekawath danawanam awulak nahe ....

Thawa yatinuth thiyanawa meka magema ekak anith aya uputa genimen walakinna kiyala .. Munge Ammalawa mathak wenne oya welawata apita ohomanam liyapu ekata kochchara awul yanawa athida ....

ඔය එක page එකක් විතරයි තව ගොඩක් තියනවා බන්. මම ඔය දැක්ක එකක්. තව සයිට් තියෙනවා එක එක නම් වලින්. දෙයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒ දේ මුල් අයිති කරුගෙන් අහලා.
Reply With Quote
(#8)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is offline
Senior Member
mldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to all
 
Posts: 34,920
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
10-04-2013, 08:06 PM

ela
Reply With Quote
(#9)
Old
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 21,197
Join Date: Feb 2012
10-04-2013, 08:07 PM

ඕවා කරන්නෙත් මේකෙම උන් තමයි.. සමහරවිට මේ පෝස්ට් එකක් උස්සලා දාලා අනිත් උන්ට කොපි කරන්න එපා කියයි.
Reply With Quote
(#10)
Old
DJU9's Avatar
DJU9 DJU9 is offline
Senior Member
DJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant futureDJU9 has a brilliant future
 
Posts: 56,256
Join Date: Aug 2007
Location: සියනෑ කෝරළේ
Send a message via ICQ to DJU9 Send a message via MSN to DJU9 Send a message via Yahoo to DJU9 Send a message via Skype™ to DJU9
10-04-2013, 08:09 PM

හැමෝම සප් එකක් දෙන්න ඕන වැඩක් ..
Reply With Quote
Reply

Bookmarks

Tags
!!redi hodana yaaluu, කාලකන්ණි 3/4ගමය, 123, 3/4ගමයා පු* දෙයි, 456, diazballa ponna yalu, evoque ponnaya™, ko evoque?, ponnayo tika awilla, redi hodanawa sadun, richard = ගමයා, richardperera mom whore, security ahaka balan, tag walin redi sedeema, tag1, tag10, tag11, tag2, tag3, tag5, tag6, tag7, tag8, tag9, wali thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04196 seconds with 9 queries