ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්
Reply
 
Thread Tools
(#11)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 17,869
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
11-19-2019, 11:42 AM

Quote:
Originally Posted by LazyLizard View Post
අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව

ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල.
Reply With Quote
(#12)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is offline
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,530
Join Date: May 2009
Location: planet earth
11-19-2019, 11:44 AM

Quote:
Originally Posted by Battery Podda View Post
තව අවුරුද්දකින් විතර අහපන්... බදුර්ඩින් ගෙ මොකක්ද ඇවිල කියලා..

බලන් ඉඳපන් පෙරුමාල්....හොඳට බලන් ඉඳපන් පෙරුමාල්...මේ ත්‍රෙඩ් 1ක once a month bump කරනවා


Reply With Quote
(#13)
Old
~Pirate~'s Avatar
~Pirate~ ~Pirate~ is offline
Senior Member
~Pirate~ is just really nice~Pirate~ is just really nice~Pirate~ is just really nice~Pirate~ is just really nice~Pirate~ is just really nice~Pirate~ is just really nice~Pirate~ is just really nice~Pirate~ is just really nice~Pirate~ is just really nice
 
Posts: 1,954
Join Date: Dec 2012
11-19-2019, 11:45 AM

Quote:
Originally Posted by LazyLizard View Post
අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව

ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල.

mamath Gota ta vote kare. ai ආචාර්ය පී.බී.ජයසුන්දර wa gatte. . wena un attema nadda ban. kamal gunarathne nam patta eyawa galapenawa.
Reply With Quote
(#14)
Old
Idias's Avatar
Idias Idias is offline
Senior Member
Idias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to all
 
Posts: 4,649
Join Date: Feb 2016
11-19-2019, 11:46 AM

Quote:
Originally Posted by Ultron View Post
මේ දෙන්නගේ තියෙන අවුල් මොනාද

එකෙක් පල් හොරෙක් උගේ ඔරලොසුව ලක්ශ 30ක් ඌ ඒක ගත්තේ අම්මගේ අප්පගේ බුදලෙන් නෙමේ
රටේ තිබ්බ රජයේ ආයතන ප්‍රයිවට් එකට දීල ගත්ත කොමිස් වලින්
අනික් කෙනා අර පොඩි ලමයෙක්ට ගහලා නඩු තියන කෙනෙක් ඒක නම් කමක් නෑ කියමු කෝ

අදිකරනයෙන් කිසිම රජයේ තනතුරකට ගැලපෙන් නෑ කියලා තියන හොරෙක් ම ජනාදිපති ලේකම් කරාම
Reply With Quote
(#15)
Old
JBLs's Avatar
JBLs JBLs is offline
Senior Member
JBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really nice
 
Posts: 1,663
Join Date: May 2018
11-19-2019, 11:49 AM

Quote:
Originally Posted by Idias View Post
හොරු කියලා අදිකරනයෙන් පිලිගත්ත හොරෙක් ගන්න එක තමා අවුල

සරත් පොන්සේකා වගේ පොරක් තියන් යුද්ධ කරා නම්
මේ පොර ගැන කවර කථාද
මොකෝ උඹ නිකමට දැන් උනත් රාජ්‍ය ආයතනයකට ගිහින් බලපන්
තේ ගහන එකාගෙ ඉදල ඔක්කොම පගා කාක්කෝ මුන්ව හිර කරන්න නායකයෙක් ගෙනාව මිසක්
හැම එකාම එලවගෙන රටක් කරන්න බෑ කියන එක ඕන එකෙකුට තේරෙනව
මෙතනදි අපි බලන්න ඕනෙ ගෝටගෙ රාජ්‍ය කාලය තුල වැරදි කරන එවුන්ට දඩුවම් දෙනවද කියන එක
එහෙම නැත්තම් ඉතින් එතනින් එහාට මිනිස්සු බලාගයි
Reply With Quote
(#16)
Old
Idias's Avatar
Idias Idias is offline
Senior Member
Idias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to all
 
Posts: 4,649
Join Date: Feb 2016
11-19-2019, 11:49 AM

Quote:
Originally Posted by LazyLizard View Post
අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව

ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල.

එයාට චන්දේ දුන්නේ හොරු පත්කරගන්න නෙම් නේ ප්‍රතිපත්තිවල හොරු ගන්නව කියල නෑ නේ
Reply With Quote
(#17)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of light
 
Posts: 2,560
Join Date: Dec 2017
11-19-2019, 11:49 AM

ආරක්ෂක ලේකම් නම් අවුලක් නැහැ හොදම සුදුසු කෙනෙක් ඉන්නේ
ජනදිපති ලේකම් ගැන නම් නොදනී මිට වඩා හොද අය කව්ද
Reply With Quote
(#18)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of light
 
Posts: 2,560
Join Date: Dec 2017
11-19-2019, 11:49 AM

Quote:
Originally Posted by Idias View Post
එයාට චන්දේ දුන්නේ හොරු පත්කරගන්න නෙම් නේ ප්‍රතිපත්තිවල හොරු ගන්නව කියල නෑ නේ
හොරෙක් කියලා ඔප්පු වෙලාද
Reply With Quote
(#19)
Old
Idias's Avatar
Idias Idias is offline
Senior Member
Idias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to all
 
Posts: 4,649
Join Date: Feb 2016
11-19-2019, 11:52 AM

Quote:
Originally Posted by JBLs View Post

සරත් පොන්සේකා වගේ පොරක් තියන් යුද්ධ කරා නම්
මේ පොර ගැන කවර කථාද
මොකෝ උඹ නිකමට දැන් උනත් රාජ්‍ය ආයතනයකට ගිහින් බලපන්
තේ ගහන එකාගෙ ඉදල ඔක්කොම පගා කාක්කෝ මුන්ව හිර කරන්න නායකයෙක් ගෙනාව මිසක්
හැම එකාම එලවගෙන රටක් කරන්න බෑ කියන එක ඕන එකෙකුට තේරෙනව
මෙතනදි අපි බලන්න ඕනෙ ගෝටගෙ රාජ්‍ය කාලය තුල වැරදි කරන එවුන්ට දඩුවම් දෙනවද කියන එක
එහෙම නැත්තම් ඉතින් එතනින් එහාට මිනිස්සු බලාගයි

ඔය යකා අලි හොරෙක් බන් ඔකට ඔයිට වඩා සුදුසු අය නැද්ද ගන්න මෙහෙම උන් ගත්තම නිකම්ම හොරකම් කර්නවා හොරකමට කප් ගහපු උන් මේ

මුන්ව ලන්කරගෙන මොනව හදන්නද

වෙන උගත් අය නැද්ද රටේ අඩුම අමි එකේ අයත් නැද්ද
Reply With Quote
(#20)
Old
Idias's Avatar
Idias Idias is offline
Senior Member
Idias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to all
 
Posts: 4,649
Join Date: Feb 2016
11-19-2019, 11:53 AM

Quote:
Originally Posted by KavinduDD View Post
හොරෙක් කියලා ඔප්පු වෙලාද

නොදන්න සහ අමතක අයට මතක් කර දීමයි!! පී බී යනු රජයේ කිසිදු තනතුරක් දැරීමට නොසුදුස්සසෙකු ලෙස වරක් අධිකරණ තීන්දුව කට ලක් වූවෙකී. එකල ජනපති ම.රා අධිකරණය තුට්ටුවකට මායිම් නොකල අතර පී බී ට දිගටම රජයේ තනතුරු වලට පත් කරා.



එකම තැටිය වගේ නේ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03143 seconds with 11 queries