ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බල්ලා
Reply
 
Thread Tools
(#11)
Old
PraSA X Hunter PraSA X Hunter is offline
Junior Member
PraSA X Hunter will become famous soon enough
 
Posts: 28
Join Date: Mar 2019
Up 04-30-2019, 09:10 PM

Quote:
Originally Posted by Voltage View Post
its ok bn. onna ubawa nil kala
ade thanx machan.
Reply With Quote
(#12)
Old
PraSA X Hunter PraSA X Hunter is offline
Junior Member
PraSA X Hunter will become famous soon enough
 
Posts: 28
Join Date: Mar 2019
04-30-2019, 09:11 PM

Quote:
Originally Posted by SIC View Post
oya seen eka thiyenawa mchn ,bet widdata tikk adu wela ai ohommamai ,ikmanata hoda wenna kiyala wish krnawa bump

thnx මට සතා විදවනව බලන් ඉන්න බැ පව්
Reply With Quote
(#13)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 16,639
Join Date: Dec 2009
04-30-2019, 09:34 PM

Mage hitapu ekek maruna bn.mona medicine karath harigiye ne.adu wela aye enawa.anthimata passa pana nethi wela maruna.patta palathe inna be gada
Reply With Quote
(#14)
Old
PraSA X Hunter PraSA X Hunter is offline
Junior Member
PraSA X Hunter will become famous soon enough
 
Posts: 28
Join Date: Mar 2019
04-30-2019, 10:00 PM

Quote:
Originally Posted by Emios View Post
Mage hitapu ekek maruna bn.mona medicine karath harigiye ne.adu wela aye enawa.anthimata passa pana nethi wela maruna.patta palathe inna be gada
ado emada paw bn. ape ekageth patta gadak enne ban.
Reply With Quote
(#15)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 16,217
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
04-30-2019, 10:02 PM

BUMP
Reply With Quote
(#16)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 7,994
Join Date: Dec 2010
04-30-2019, 10:31 PM

හරියන්නෙම නැත්තන් Gentian violet දිගටම වගේ මුළු ඇඟේම ස්ප්‍රේ කරලා බලන්න. ගොඩක් කාලෙකට ඉස්සෙල්ල බලුපැටියෙක්ට ඔහොම වෙලා හොඳවුනා මතකයි. ඌ නං දම්පාටම දම්පාටයි ඒ දවස්වල
Reply With Quote
(#17)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of light
 
Posts: 6,130
Join Date: Jun 2018
Location: Wakanda
05-01-2019, 12:01 AM

Quote:
Originally Posted by PraSA X Hunter View Post
injection 2 නම් විද්ද බන් ඩොකාල ටිකක් අඩු උන අයෙ වැඩි වෙනව. අඩෝ මාලු දුන්න බන් හැම වෙලාවෙම වගෙ හොද නැද්ද බල්ලට මාලු
මාලු දුන්න හන්ද වැඩිවෙන්න
අායෙ බෙහෙත් 2 විදපන්
මාලු දෙන්න එපා හොද උනයින් පස්සෙවත්. එතකොට අායෙත් එනවා
අපෙ මෝඩ හු#න්නනටත් ඕම උනා, දැන් හොදයි

Last edited by Mohowk; 05-01-2019 at 12:02 AM.
Reply With Quote
(#18)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 39,210
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
05-01-2019, 12:43 AM

මචන් උබට කොහුවලට ගේන්න පුලුවන්නම් ඩොක්ටර් කොඩිකාර ගාවට බල්ලාව එක්කන් වරෙන්.
ඔතනට ඇවිත් බෙහෙත් කරලා සතාව හොද උනේ නැත්තම් මචන් ලොවෙත් නෑ මොකද ඔතන ඉන්න ඩොක්ටර් කොඩිකාර කියන කෙනා ලන්කාවේ ඉන්න හොදම තුන් දෙනාගෙන් එක්කෙනෙක්.
ඕනම වෙට් කෙනෙක්ගෙන් ඇහුවොත් ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා උබට කියාවි එයා ගැන මොකද එච්චරට හොදයි , සල්ලි ගසා කන්නෙත් නෑ.
නුගේගොඩ ගුවන් පාලම පැත්තේ ඉදන් කොහුවල හන්දියට එද්දි පාර අයිනෙම සී මේඩ් බිල්ඩින් එකක් තියනවා මචන්.
හරියට ඒක එහා පැත්තේ නිව් ඇනිමල් ක්ලිනික් කියලා ප්ලේස් එක තියනවා.
පාර අයිනෙම නිසා හොයාගන්න ගේමක් නෑ .
උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් සහ හවස 4.15 ඉදන් රෑ 9 වගේ වෙනකම් ඉන්නවා.


අනිවා එක්කන් පලයන් මචන්.
දැනට සතාගේ අමාරුව පොඩ්ඩක් අඩු වෙන්න මෙන්න මේ පවුඩර් එක අරන් දවසට දෙපාරක් දාපන් මුලු ඇගටම.




බල්ලාව ලයිෆ්බෝයි මිල්ක් ශැම්පු එකෙන් විතරක් නාවපන්.
නාවලා මචන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් කැට දිය කරලා හොදට රෑශ් තියන තැනටයි , මුලු ඇගටමයි දාපන්.
ඒ කරලා මයිල් ටික වේලුනාම මම කිව්ව පවුඩර් එක දාපන්.



Reply With Quote
(#19)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 39,210
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
05-01-2019, 12:47 AM

Quote:
Originally Posted by PraSA X Hunter View Post
injection 2 නම් විද්ද බන් ඩොකාල ටිකක් අඩු උන අයෙ වැඩි වෙනව. අඩෝ මාලු දුන්න බන් හැම වෙලාවෙම වගෙ හොද නැද්ද බල්ලට මාලු

මස් දෙන්න එපා , මාලු උබ මොනද දන්නේ නෑ දුන්නේ , සැමන් දීපන් මචන්.
සැමන් අව්ලක් නෑ .
මාලු දෙනවානම් සතාට වෙනම උයන්න එපා.
ගෙදර හදන එකෙන්ම දීපන් සුද්ද කරලා.
මේ දවස් ටිකට සැමන් දීපන්.
අනිවා ඩොකා ගාවට පලයන්.
ඉන්ජෙක්ශන් එකෙන් දෙකෙන් ඕක හොද කරන්න බෑ , එක දිගට සති දෙකක් විතර හරියට බේත් ටික ඇගට වැටෙන්න ඕන , ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් තියනවා ඕකට , ඩොකා කියාවි ගානට කරන්න ඕන දේ සතාව ගොඩ දාන්න , දැන්ම ඩොකා ගාවට පලයන් නැත්තම් ඔය රෑශ් එක නිසා සතාගේ ඇස් වලට උනත් ඩැමේජ් වෙන්න පුලුවන් , ඒකයි.

Reply With Quote
(#20)
Old
MarshMello's Avatar
MarshMello MarshMello is offline
Senior Member
MarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of light
 
Posts: 2,341
Join Date: Jan 2018
Location: Oh My GAH
05-01-2019, 12:55 AM

Quote:
Originally Posted by Emios View Post
Mage hitapu ekek maruna bn.mona medicine karath harigiye ne.adu wela aye enawa.anthimata passa pana nethi wela maruna.patta palathe inna be gada
Mu Kiyana Ewa Ahanna Epa Bn. Mu Boru Kiyanne
Reply With Quote
Reply

Bookmarks

Tags
eeya hutto

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04329 seconds with 11 queries