ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > Technical Help
Reload this Page Square pin Plug Top වාසි
Reply
 
Thread Tools
(#41)
Old
khjinesh's Avatar
khjinesh khjinesh is offline
Senior Member
khjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to beholdkhjinesh is a splendid one to behold
 
Posts: 2,900
Join Date: Nov 2007
Location: රජරට
laugh 01-18-2019, 09:31 AM

Quote:
Originally Posted by windows_ubuntu View Post
උබලා දන්නවනේ ඉතින් මේ අවුරුද්දේ ඉදන් ‍රවුම් පින් plug sockets, plug tops විකිනීම තහනම් කියලා

රජයෙන් නම් කීවේ රවුම් පින් තහනම් කරේ, ඊට වඩා කොටු පින් ආරක්ශිතයි කියලා.
හුග දෙනෙක්ට තිබ්බ ප්‍රස්නයක් තමා ඇයි කොටු පින් ආරක්ශිතයි කියන්නේ කියලා.

මෙන්න හේතු
  • G වර්ගයේ කෙවෙනිවල සමතල හිල් ඇති බැවින් ඒ තුළට පේනුව හැර වෙනත් දෙයක් ඇතුළත් කළ නොහැකි යි.
  • මෙහි පේනුවේ Earth pin එක අනෙක්වාට වඩා දිගින් හා ඉහළින් පිහිටීම නිසා අහම්බයකින් හෝ live pin ekak ස්පර්ශ වීම වැළකෙනවා.
  • අඩක් පරිවරණය කර තිබීම හේතුවෙන් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදීමක් වන්නේ නෑ.
    ඒ කියන්නේ මේ පහල රූපයේ තියෙන කලු කොටස බැරි වෙලා හරි ඇල්ලුනොත් විදුලිය වදින්නේ නෑ කියලා. එහෙම කිව්වා කියලා උබලා ඒ කොටස අල්ලන්න හදන්න එපා හරිද?

  • පේනුව හා කෙවෙනිය අතර පැතලි සම්බන්ධතාවක් තිබීම ද ආරක්ෂාකාරී යි. ඒ සඳහා සුදුසු විලායක යොදා තිබීම ද එහි ආරක්‍ෂිත බව තවත් වැඩි කරනවා.


මේ තොරතුරු ටික උපුටා ගත්තේ roar site එකෙන්. ලෝබ නැත්තම් මට rep ටිකකුත් දීලා යන්න පින්වතුනි
Rep Added
Reply With Quote
(#42)
Old
windows_ubuntu's Avatar
windows_ubuntu windows_ubuntu is offline
Senior Member
windows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of light
 
Posts: 1,625
Join Date: Jun 2018
01-18-2019, 10:38 AM

Quote:
Originally Posted by QD006 View Post
oke podi naraka paththakuth thiyanawa
ඒ මොකක්ද මචන්?
Reply With Quote
(#43)
Old
nineheart's Avatar
nineheart nineheart is offline
Senior Member
nineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of lightnineheart is a glorious beacon of light
 
Posts: 2,406
Join Date: Apr 2013
Location: In the body
01-18-2019, 10:54 AM

Mama ge heduwe lagadi.. wiring ekata 13A plug demma.. den kotu ekai rawun pin dekama gahanna puluwan plug top enawa.. mama ithin ewa demma..

Reply With Quote
(#44)
Old
rasikayas's Avatar
rasikayas rasikayas is offline
Senior Member
rasikayas has a spectacular aura aboutrasikayas has a spectacular aura about
 
Posts: 1,251
Join Date: Jun 2008
Location: කදුරට රාජධානිය
Send a message via Yahoo to rasikayas Send a message via Skype™ to rasikayas
01-18-2019, 10:57 AM

bump
Reply With Quote
(#45)
Old
CryptoMan's Avatar
CryptoMan CryptoMan is offline
Senior Member
CryptoMan has a spectacular aura aboutCryptoMan has a spectacular aura about
 
Posts: 340
Join Date: Feb 2018
Location: myether වොලට්ටුවේ
01-18-2019, 12:26 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02084 seconds with 10 queries