ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
Reply
 
Thread Tools
(#931)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 1,016
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 03:19 PM

Quote:
Originally Posted by ctooi View Post
ආනාපානසතිය දෙයාකාරයි කියලා විස්තර වෙනවා බමුනන්ගෙ එකයි තාතාගතයන් දෙසනා කරපු එකයි පටලවන් තියෙන්නෙ

ආනාපානසතිය වාසය කරයි කිවුවහාම තාතාගත විහාරය, එ විදිහට ආකාර තුනකින් විස්තර කරලා තියෙනවා

අරිහත් උනාට පස්සෙ මොකද කරන්නෙ කියන එකටත් තියෙන්නෙ අනිච්ච සිහිකරන්න කියන දෙ

අනිච්ච කියන්නෙ උදය වැය ඥානයට තවත් ක්‍රමයකින් කිවුවොත් පටිච්චසමුප්පාදයට

පටිච්චසමුප්පාදය ජාති හට ගන්න හැටි ජාති නිරොද කරන හැටි දැකලා

එයම ශාන්තයි එයම ප්‍රනිතයි සියලු සන්කාර නිරොදයි

ඔය ගැන ඉතා හොද දෙශනාවක් තිබ්බා වහාරක හමුදුරුවන්ගෙ හොයන් ආහාන්න

https://www.waharaka.com/listen/CD027-15

බොහොම පින් මචන්. මට දැනගන්න ඕන උන පිළිතුර වහරක ස්වාමින්වහන්සේගේ මේ විග්‍රහය තුල තියෙනවා. මම අහල තිබුන දේශනා වල මේ විග්‍රහය තිබුනේ නෑ. මම නිරපෙක්ෂත්වයේ මගටත් email එකක් දාල ඇහුව. එත් පැහැදිලි උනේ නෑ. Again thank you very much.
Reply With Quote
(#932)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,910
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 03:41 PM

Quote:
Originally Posted by mr90486 View Post
බොහොම පින් මචන්. මට දැනගන්න ඕන උන පිළිතුර වහරක ස්වාමින්වහන්සේගේ මේ විග්‍රහය තුල තියෙනවා. මම අහල තිබුන දේශනා වල මේ විග්‍රහය තිබුනේ නෑ. මම නිරපෙක්ෂත්වයේ මගටත් email එකක් දාල ඇහුව. එත් පැහැදිලි උනේ නෑ. Again thank you very much.
හරිම ගැබුරුයි තාතාගතයන්ගෙ දෙශනා

ලොකය, ලොක සමුද, ලොක නොරොද, ලොක නොරොද මාර්ගය

අද එවා තොරලා දෙන්න කවුරුවත් නැ අවබොද නොකරපු කෙනෙක්ට චාතුරාර්‍ය සත්‍ය කියන්න බැ

පටිච්චසමුප්පාදය නොදැක සම්මාදිට්ටියට පත්වෙන්න බැ

https://www.waharaka.com/listen/CD078-40

පුලුවන් තරම් පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න බලන්න > එතකොට ගොඩ

ජාති හටගන්න හැටි ජාති නිරොද කරන විදිය

https://www.waharaka.com/listen/CD095-05
https://www.waharaka.com/listen/CD086-04
Reply With Quote
(#933)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 309
Join Date: Jan 2019
08-19-2019, 04:40 PM

Quote:
Originally Posted by ctooi View Post
ආනාපානසතිය දෙයාකාරයි කියලා විස්තර වෙනවා බමුනන්ගෙ එකයි තාතාගතයන් දෙසනා කරපු එකයි පටලවන් තියෙන්නෙ

ආනාපානසතිය වාසය කරයි කිවුවහාම තාතාගත විහාරය, එ විදිහට ආකාර තුනකින් විස්තර කරලා තියෙනවා

අරිහත් උනාට පස්සෙ මොකද කරන්නෙ කියන එකටත් තියෙන්නෙ අනිච්ච සිහිකරන්න කියන දෙ

අනිච්ච කියන්නෙ උදය වැය ඥානයට තවත් ක්‍රමයකින් කිවුවොත් පටිච්චසමුප්පාදයට

පටිච්චසමුප්පාදය ජාති හට ගන්න හැටි ජාති නිරොද කරන හැටි දැකලා

එයම ශාන්තයි එයම ප්‍රනිතයි සියලු සන්කාර නිරොදයි

ඔය ගැන ඉතා හොද දෙශනාවක් තිබ්බා වහාරක හමුදුරුවන්ගෙ හොයන් ආහාන්න

https://www.waharaka.com/listen/CD027-15


බොහොම පිං ctooi මහත්තය
Reply With Quote
(#934)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,041
Join Date: Dec 2011
08-19-2019, 04:43 PM

Quote:
Originally Posted by mr90486 View Post
පැහැදිලියි මහත්මයා. බොහොම ස්තුතියි. හැබැයි ඔය කොටසේම බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උන් වහන්සේ ආනාපානසති සමාදියෙන් මාස තුනක් වැඩ සිටිය කියල. බුදුපියාණන් වහන්සේට නැවත චන්ද රාගය දුරු කිරීමක් අවශ්‍ය නැහැනේ. එතකොට ඒ ප්‍රකාශයේ තේරුම මොකද්ද වෙන්න ඕනේ?
මෙතන ඔබගේ ප්‍රශ්නයට පිළිතුර තියනවද?



සම්පූර්ණ ලිපියේ පිටු 6ම ඩවුන්ලෝඩ් කරගන්න පහතින්
https://drive.google.com/drive/u/0/f...9tuotWj-HKm0Lk

.

Last edited by Hipapotemas; 08-19-2019 at 04:46 PM.
Reply With Quote
(#935)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,041
Join Date: Dec 2011
08-19-2019, 05:15 PM

පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ පසුගිය අගෝස්තු 02 වෙනිදා කුරුණෑගල සාරගම විහාරයේ පැවැත්වූ මනරම් ධර්ම දේශනාවේ සාරාංශය මේ
  • බුදුරජානන්වහන්සේ අනිත්‍යය දේශනා කලේ දෙනුවනින් දකින්න නෙවෙයි "පඤ්ඤාය පස්සති" කියන්නේ නුවනින් දකින්නයි
  • අනිත්‍ය වරද්දගත්තයින් පස්සේ පාලි දන්න කෙනෙක් හදපු ගාථාවක් තමයි "වර්ණගන්ධ ගුනොපෙතං" කියන මල් පූජා කරන ගාථාව
  • බුදුහාමුදුරුවෝ මල් පරවෙන අනිත්‍යයක් දේශනා කලේ නෑ. කය දිරා යන අනිත්‍යයක් දේශනා කලේ නෑ
  • කවුද මේ සමාජයේ ඇස් දෙකෙන් බලලා වෙනස්වීම කියන අර්ථය අනිත්‍ය ට ගැලපුවේ? මෙන්න ආනි සූත්‍රයේ කියන ධර්මය අතුරුදහන් වෙන ඇනේ
  • තථාගතයන්වහන්සේ වදාල එක, පුරාණ බෙරකඳ නෑ දැන් තියෙන්නේ අලුත් ඇණ. අලුත් ඇණ වලින් නම් පරන වැඩේ වෙන්නේ නෑ
  • පාසලෙන්, දහම් පාසලෙන් වැරදි අනිත්‍ය උගන්වපු අයගෙන් සමාජය මේ ඉගනගත්ත අනිත්‍ය වැරදියි.
  • කය, සිත 2 ට අදාල අනිත්‍යයක් ත්‍රිපිටකයේ නෑ
  • නුවනින් බැලිය යුතු අනිත්‍ය දුක්ඛ, අනාත්මය කෙස් වල, ලොම් වල, නිය වල, දත් වල වලපිට ඉඩකඩම් වල බැලුවට කවදාවත් ධර්මය තේරේන්නේ නෑ
  • ඔවුන් හැමෝම බෞද්ධ නමින් හිටියට මිත්‍යාදෘෂ්ඨිකයි
  • ඉබේ සිදුවෙන දෙයකට බුදුදහමේ අනිත්‍ය කියලා කියන්නේ නෑ.
  • බුදුරජානන්වහන්සේ "ත්‍රි ලක්ෂණය" දේශනා කරලා තියෙන්නේ පංච උපාධානස්කන්ධය තුළ
  • "චතුරාර්‍ය සත්‍යය" දේශනා කරලා තියෙන්නේ "පංච උපාධානස්කන්ධයෙන්" මිදෙන්නයි
  • "පටිච්චසමුප්පාදයයි නිරෝධයයි" දේශනා කරලා තියෙන්නේ මේ "පංචඋපාධානස්කන්ධය" තුල දෙපැත්තට
  • "සතරසතිපට්ඨානය" දේශනා කරලා තියෙන්නේ "පංචඋපාධානස්කන්ධය" තුළ
  • පංචස්කන්ධයේ රූප කියන්නේ "පඨවි, ආපෝ, තේජෝ" නෙවෙයි
  • පංචස්කන්ධය වරද්දාගැනීම පංච උපාධානස්කන්ධයයි
  • අනිත්‍ය දකින්නේ නුවනින් මිසක් ඇස් දෙකෙන් නෙවෙයි
  • "අවිද්‍යා පච්චයා" ආත්ම තුනේ පටිච්චසමුප්පාදයෙන් නිවන් දකින්න බෑ
  • පටිච්චසමුප්පාදය කියන පාලි වචනයේ තේරුම වත් දන්නේ නැති කෙනෙක් තමයි මේ ලංකාවට ඒක උගන්වලා තියෙන්නේ
  • ඒ පටිච්චසමුප්පාදය වැරදියි
  • අනිච්චාවත සංඛාරා ගාථාවේ මියගිය පුද්ගලයෙකුගේ මරණය එක්ක කිසිම සම්බන්ධයක් නෑ
  • බණ ඉගනගන්න ඕනේ භාවනා කරන්න,
  • බණ ඉගනගන්නේ නැතුව භාවනා කළොත් ඒක 62ක් මිත්‍යාදිට්ඨි වලින් ආනයනය කරපු භාවනාවක් වෙනවා. එතකොට ධර්මයේ සරණ නෑ
  • බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබුණු ගැඹුරු අරුත් අද නෑ
  • අද මේ ධර්මය දේශනා කරන දේශකයන්වහන්සේලා බොහොමයක් පවා ඒ ගැඹුර දන්නේ නෑ
  • ඔබට නිරවුල් ධර්මය නොඇසෙන විට ඔබේ අවබෝධයත් වැරදියි
  • සබ්බේ කියන වචනෙට "හැම දේවල්ම" කියල ගන්නවා, බුදුන් වදාලේ හැමදේම කැඩෙනවා බිඳෙනවා කියලා ගන්නවා. ඒක වැරදියි
  • පාලිය සිංහලට පරිවර්තනය කරනවිට පරිවර්තනය කරපු අයගේ අදහස එතනට ඇතුලත් කරලා තියනවා
  • විඥ්ඥානය කියන්නේ ආත්මයක් කියලා හිතන් ඉන්න හැම බෞද්ධයෙක්ම මිත්‍යාදෘෂ්ඨිකයෙක්
  • අනිත්‍යය කියන්නේ ඇතිවෙන, නැතිවෙන එකවත්, සංඛාර කියන්නේ ශරීරයටවත් නෙවෙයි
  • "කාය වචී මනෝ" සංඛාර නෙවෙයි "සබ්බේ සංඛාරා" කියන්නේ

සම්පූර්ණ ධර්ම දේශනාවම ඩවුන්ලෝඩ් කරගැනීම පහතින්
https://www.mediafire.com/file/1lg0k...02-08-2019.mp3

යතුරු ලියනය කරන ලද 20:00 - 1.52:00 අතර ධර්ම දේශනාව පහතින් ඩවුන්ලෝඩ් කරගන්න
https://www.mediafire.com/file/ium19...2-08-2019_.pdf

.

Last edited by Hipapotemas; 08-20-2019 at 09:00 AM.
Reply With Quote
(#936)
Old
INCORRECT's Avatar
INCORRECT INCORRECT is offline
Senior Member
INCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really nice
 
Posts: 2,256
Join Date: Jun 2016
Location: EARTH
08-19-2019, 05:20 PM

Quote:
Originally Posted by mr90486 View Post
බොහොම පින් මචන්. මට දැනගන්න ඕන උන පිළිතුර වහරක ස්වාමින්වහන්සේගේ මේ විග්‍රහය තුල තියෙනවා. මම අහල තිබුන දේශනා වල මේ විග්‍රහය තිබුනේ නෑ. මම නිරපෙක්ෂත්වයේ මගටත් email එකක් දාල ඇහුව. එත් පැහැදිලි උනේ නෑ. Again thank you very much.

අපිටත් දැනගන්න විස්තර කරන්න පුලුවන්ද?
Reply With Quote
(#937)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,910
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 05:25 PM

ඔබට නිරවුල් ධර්මය නොඇසෙන විට ඔබේ අවබෝධයත් වැරදියි

අද වෙලා තියෙන ලොකුම අවුල
Reply With Quote
(#938)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 1,016
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 05:32 PM

Quote:
Originally Posted by Hipapotemas View Post
මෙතන ඔබගේ ප්‍රශ්නයට පිළිතුර තියනවද?



සම්පූර්ණ ලිපියේ පිටු 6ම ඩවුන්ලෝඩ් කරගන්න පහතින්
https://drive.google.com/drive/u/0/f...9tuotWj-HKm0Lk

.



ඔව් මහත්මයා. මේ ලිපි වලින් මට දැනගන්න ඕන උන කාරණය ඉස්මතු කරනවා. කලින් ctooi මහත්මය ඉදිරිපත් කරපු වහරක ස්වාමින්වහන්සේගේ දේශනාවක ඔය කාරණාව හොඳටම විග්‍රහ කරනවා. දැන් පැහැදිලියි. ගොඩක් ස්තුතියි. හැමෝටම ගොඩක් පින් මේක වටහා ගන්න උදව් කලාට
Reply With Quote
(#939)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 1,016
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 05:35 PM

Quote:
Originally Posted by INCORRECT View Post
අපිටත් දැනගන්න විස්තර කරන්න පුලුවන්ද?

මේ ලින්ක් එකේ ඔය කාරණාව හොදට විග්‍රහ කරලා දෙනවා මහත්මයා.



https://www.waharaka.com/listen/CD027-15
Reply With Quote
(#940)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,910
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 05:47 PM

තෙරුම් ගන්න ඔන දෙ, නමුත් මෙ දෙ තෙරුම් ගන්න ගැබුරු නුවනින් විමසිමක් තියෙන්න ඔන

එ තමයි

ලොකය, ලොක සමුදය, ලොක නිරොදය, ලොක නිරොද මාර්ගය

ලොකය > ජාති (සන්‍යුක්ත නිකාය 4 ජාති වග්ගෙ)
ලොක සමුදය > ආසාව, කැමැත්ත, තාන්හාව,
ලොක නිරොදය > ආසාව, කැමැත්ත, තාන්හාව, නිරොදය
ලොක නිරොද මාර්ගය > අරි අටගි මග

ලොකොත්තර සම්මාදිට්ටිය විද්‍යාව

ජාති දුකයි ජාති හට ගැනිම දුක හට ගැනිමයි
ජාති හටගන්නෙ ආසාව, කැමැත්ත, තාන්හාව, හෙතුවෙන්
ජාති නිරොද කරන්නෙ ආසාව, කැමැත්ත, තාන්හාව, නිරොදෙන්
එකට තියෙන මාර්ගය අරිඅටගිමග

අවිද්‍යාව

ජාති සැපයි
ජාති වලට තියෙන ආසාව, කැමැත්ත, තාන්හාව, හොදයි

පටිච්චසමුප්පාදය

අවිද්‍යාව නිරොදො සන්කාරා නිරොදයි

ජාති දුකයි ජාති හට ගැනිම දුක හට ගැනිමයි
ජාති හටගන්නෙ ආසාව, කැමැත්ත, තාන්හාව, හෙතුවෙන්

කියලා තෙරුනා නම්

ජාති පිලිබද තියෙන කැමැත්ත දුරු වෙනවා
සන්කාරා කැමැත්ත

පටිච්චසමුප්පාදය

අවිද්‍යාව මුල
ජාති අග
Reply With Quote
Reply

Bookmarks

Tags
අභය පිස්සා, අභය වැදිබණ, budisam, gotabaya ponnaya, harvard pichan una, mahinda ponnaya, porisada pacha unooo, waharaka cult, walasmulle abhaya cult

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06115 seconds with 9 queries