ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සරල අනතුරක්...සරල පිලිතුරක්
Reply
 
Thread Tools
(#51)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 17,170
Join Date: Mar 2015
12-16-2019, 04:08 PM

Quote:
Originally Posted by nicjosh83 View Post
සමහර තැන් මල ගෙවල් වගේ.....සෝමාලියාවට කව්ද බලමු මුලින්ම පාන් වාටියක් වත් දාන්නේ

සමහරුන්ට බත් ඉදෙන්නෙ නෑලු, කක්කා යන්නෙ නෑලු... නින්ද යන්නෙ නෑලු...
තවත් සමහරු දකින්නවත් නෑලු....
සමහරුන්ගෙ අංකතහඩුත් නැලු...
Reply With Quote
(#52)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is online now
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 47,160
Join Date: Dec 2013
Location: ᙎᙍSᖶනාහිර
12-16-2019, 04:27 PM

Quote:
Originally Posted by tharinduncc View Post
දැක්කත් අප්පිරියයි...ඊයා...
Reply With Quote
(#53)
Old
hansamalli hansamalli is offline
Senior Member
hansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura about
 
Posts: 1,021
Join Date: Apr 2016
Up 12-16-2019, 04:36 PM

Saralawa election eken paradawamuko

harima saralai😅
Reply With Quote
(#54)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is online now
Senior Member
nicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to behold
 
Posts: 13,275
Join Date: Oct 2018
12-16-2019, 04:56 PM

Quote:
Originally Posted by hansamalli View Post
Saralawa election eken paradawamuko

harima saralai😅
පොඩියට දාපන් හන්සමාලියේ....ඇස්‌ පේනවා....ඉතින් UNP එකෙන් නේ ඉල්ලන්නේ....උඹල නොදී ඉඳපල්ල.....
Reply With Quote
(#55)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is online now
Senior Member
nicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to behold
 
Posts: 13,275
Join Date: Oct 2018
12-16-2019, 04:56 PM

Quote:
Originally Posted by Lejayange View Post

සමහරුන්ට බත් ඉදෙන්නෙ නෑලු, කක්කා යන්නෙ නෑලු... නින්ද යන්නෙ නෑලු...
තවත් සමහරු දකින්නවත් නෑලු....
සමහරුන්ගෙ අංකතහඩුත් නැලු...
Reply With Quote
(#56)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is online now
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 3,427
Join Date: May 2009
Location: planet earth
12-16-2019, 06:13 PM


ආචාර්ය, ජේෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්‍ය, නීති විශාරද, විද්‍යාඥ, පරිගණක විද්‍යාඥ...කොටින්ම කෙටියෙන් කිව්වොත් හැම ලබ්බම දන්නා Smartm..... ව රටේ ප්‍රධාන අනුශාසක විදියට දාපල්ලා...රට ගොඩ දාන්න පුළුවන් එකෙන්ම...2015 ජනවාරි ඉඳන් 2019 නොවැම්බර් වෙනකම් ඇටේ මිරික මිරික ඉඳලා දැන් මුන්ට තමයි රට පැය 24න් හදන්න හද්දීස්සි වෙලා තියෙන්නේ ඒ වගේම උපදෙස් දෙන්නේ
Reply With Quote
(#57)
Old
u.saradiyel's Avatar
u.saradiyel u.saradiyel is offline
Senior Member
u.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of light
 
Posts: 3,746
Join Date: Jul 2011
Location: EARTH
12-16-2019, 08:17 PM

Reply With Quote
(#58)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 7,292
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
12-16-2019, 09:26 PM

Quote:
Originally Posted by Rochel View Post
පොඩ්ඩක් හිටපන්කෝ කලබල නැතුව. තවම මාසයයිනේ. උඹලට අවුරැදු 5ක් ගිහිල්ලත් කොරගන්න පුලුවන් උනේ මොනවද? උඹ හරකෙක් වගේ කෑ ගැහුවට හරක් වගේ සැකකාරයෙක්ව අල්ලලා හිරේ දාන්න බැහැ ශිෂ්ඨ රජයකට. එහෙම දෙයක් කරද්දි සාක්ෂි සටහන් සියල්ලම නිවැරදිව හා නිසියාකාරව පිළියෙල කරගන්න ඕන මුලින්ම. ඒක තමයි දැන් ඔය වෙන්නේ. උඹ කලබල උනා කියලා රජයට කරන්න දෙයක් නැහැ. මොකද පිස්සෝ කලබල උනාට කවදාවත් දොස්තර කලබල වෙනවා උඹ දැකලා තියෙනවද? උඹව පිස්සෙකුට උපමා කලාම නෙමෙයි. අනික බැදුම්කරේ අග්ගිස්සන්න තමයි අර්ජුනව ගේනන හදන්නේ. ඌ අත්‍යාවශ්‍යම එකෙක්. කෝ උඹලා ගිය අවුරැදු 5 දීම හොරැ පෝෂණය කරලා රට පැටෙව්වා මිසක් මීක් කියලා කෑ ගැහුවද විරැද්ධව. පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලාන හිටපන් ඉදිරියට වෙන දේ මොකක්ද කියලා. චන්දේ දිනන්ද තීක්ෂණ සැලසුමක් තිබුණු මිනිහට මේ පගරැ නැට්ටොත් වැඩ්ඩොද? පෝස්කාඩ් ටිකක් සෙට් කරන් හිටපන් වැලකඩ කියලා ඇඩ්‍රස් දාන්. පස්සේ නම ලියුවා ලියුම් පෙට්ටියට දැම්මා. හරි සරලයි.

චන්දේ දිනන්ද තීක්ෂණ සැලසුමක් තිබුණු මිනිහට මේ පගරැ නැට්ටොත් වැඩ්ඩොද?...


lol... paatalii biya..
Reply With Quote
Reply

Bookmarks

Tags
erozan වෙසිගේ පුතා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02411 seconds with 9 queries