 |
|
 |
Senior Member
|
|
Posts: 5,547
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|
.:: ANDROID වැඩකාරයෝ Part II ::. -
12-21-2012, 08:45 PM
.:: ANDROID වැඩකාරයෝ Part II ::. [Official Mega Thread]
ඔබගේ සියලු Android ගැටලු විසදීමට සහ නවතම Applications/Games ලබාදීමටත්, ඔබ ඉල්ලන Applications/Games ලබාදීමටත්, Android ගැන කථාබහටත් මෙන්න ඉඩක්
|
 |
Senior Member
|
|
Posts: 15,644
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
|
|

12-21-2012, 08:45 PM
උනුසුම් සුභ පැතුම් සමගින් ඔන්න මමත් සෙට් උනෝ....
Last edited by AWRORA; 12-21-2012 at 08:54 PM.
|
 |
Senior Member
|
|
Posts: 11,784
Join Date: Sep 2006
|
|
12-21-2012, 08:50 PM
Last edited by tintin123; 01-10-2013 at 10:18 AM.
Reason: to update.
|
 |
Senior Member
|
|
Posts: 5,674
Join Date: Nov 2011
Location: 8° 21′ 0″ N, 80° 23′ 0″ E
|
|

12-21-2012, 08:52 PM
මෙන්න මගෙන් දැනුමට යමක්...............
+++++ Unlocking Bootloader +++++
මෙය ප්‍රධාන වශයෙන්ම Sony \ Sony Ericsson සලකා ලියන ලද්දක් වන අතර සමහර කරුණු අනෙකුත් සමාගම් වල දුරකථන සඳහා සුළු වශයෙන් වෙනස් විය හැක.
1.මොකක්ද මේ bootloader කියන්නේ.......?
ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්බ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්බ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත් වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ.
දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වෙනවා.මේ නිසා Google සමගම විසින් Android operating System එකත් එක්ක Base bootloader රකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා.
සාමාන්‍යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක lock කරලා තමයි තියෙන්නේ (Except Samsung).user විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ.
2.Bootloader unlock කරනවා කියන්නේ මොකක්ද?
Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට custom kernal එකක් flash කරන්නනම් එහි bootloader එක unlock කර තිබිය යුතුයි.
3.Bootloader Unlock කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු වෙනවද?
ඔව්.
4.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ වේගය වැඩි වීමක් සිදු වේද?
නැත. ඒත් processor එක overclock කරන්න පුළුවන් kernal එකක් flash කිරීම මගින් overclock කිරීමක් කල හැක.
5.දුරකතනයේ Bootloader unlock කිරීම කල යුතුමද?
නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි.
ඒත් අලුතින් custom rom (Stock kernal එකෙන් boot නොවන) flash කිරීමට අවශ්‍යනම් bootloader unlock කිරීම අනිවාර්ය වේ.
6.දුරකතනයේ Bootloader unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?
*#*#7378423#*#* මගින් service manu එක ලැබෙන අතර එහි Service info\Configuration වලට යාමෙන් මෙය බලාගත හැක.
7.Bootloader unlock කිරීමේ වාසි මොනවාද?
i.දුරකතනයට ගැලපෙන ඕනෑම custom rom\custom kernal එකක් flash කල හැක.
ii.සාමාන්‍ය ක්‍රම වලින් root කිරීම නොකළ හැකි ඕනෑම firmware එකක් root කල හැක.
iii.Custom kernal flash කිරීම මගින් processor overclock කල හැක.
8.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ data නැති විය හැකිද ?
දුරකතනයේ Data partition එක wipe වෙන නිසා දුරකතනයේ ඇති සියලුම data,settings මැකී යයි. ඒත් memory card එකෙහි ඇති data මැකී යාමක් සිදු නොවේ.
DRM keys නැවත ලබාගත නොහැකි ලෙසටම මැකීයයි.
9.Bootloader Unlock කරන්නේ කොහොමද?
ක්‍රම 3ක් ඇත.
i.Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීම.
ii.S1tool මගින්.
iii.SEtool2 මගින්.
මෙයින් වඩාත් පහසු හා ආරක්ෂිත ක්‍රමය වන්නේ Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීමයි. මේ සඳහා http://unlockbootloader.sonymobile.com/ web site එකෙන් නොමිලේ unlock code එක ලබාගත හැකි වන අතර flashtool මගින් පහසුවෙන්ම unlock කිරීම කල හැක.
Edit:
Sony \ Sony Ericsson සඳහා bootloader unlock කිරීම සිදුකල යුතු උවත් Samsung ජංගම දුරකථන මිලදීගන්නා විටත් එහි bootloader unlock කර ඇත. (Thanx Thilinacba )
Last edited by Dr. NAC; 12-21-2012 at 09:22 PM.
|
 |
Senior Member
|
|
Posts: 5,547
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|
Android Hacking FAQ -
12-21-2012, 08:56 PM
මොකද්ද මේ රූට් ( root ) කරනවා කියන්නේ ?
රූට් කලාම ඇත්තටම වෙන්නේ මොකද්ද ?
root කලා කියලා අපිට ලැබෙන දේවල් මොනවාද ?
root කලාම ෆෝන් එක speed වැඩි වෙනවාද ?
root කලාම warranty එක නැති වෙනවාද ?
Stock ROMs කියන්නේ මොනවාද ?
Custom ROMs කියන්නේ මොනවද ?
දැනගන්න පහලින් පිවිසෙන්න

Last edited by චිරි චිරි වැස්ස; 12-21-2012 at 11:12 PM.
|
 |
Senior Member
|
|
Posts: 2,696
Join Date: Sep 2011
|
|

12-21-2012, 08:58 PM
මගෙන් සුබපෑතුම් මචන්
|
 |
Senior Member
|
|
Posts: 21,602
Join Date: Aug 2007
Location: ඇයි එන්නද
|
|
12-21-2012, 08:59 PM
ela ela
|
 |
Senior Member
|
|
Posts: 5,547
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|

12-21-2012, 09:06 PM
|
 |
Senior Member
|
|
Posts: 11,784
Join Date: Sep 2006
|
|
12-21-2012, 09:06 PM
Quote:
Originally Posted by Dr. NAC
මෙන්න මගෙන් දැනුමට යමක්...............
+++++ Unlocking Bootloader +++++
මෙය ප්‍රධාන වශයෙන්ම Sony \ Sony Ericsson සලකා ලියන ලද්දක් වන අතර සමහර කරුණු අනෙකුත් සමාගම් වල දුරකථන සඳහා සුළු වශයෙන් වෙනස් විය හැක.
|
ela machan okatama add karanna kamathi nam samsung wala boot loader eka factory unlocked enne kiyana ekath
Last edited by Thilinacba; 12-21-2012 at 09:18 PM.
|
 |
Senior Member
|
|
Posts: 4,273
Join Date: Oct 2008
Location: කළුතර/මතුගම
|
|
12-21-2012, 09:10 PM
ඔන්න අපිත් සෙට් උනා
|
Tags
|
ඇනරොයිඩ්, චිරි චිරි is here, ටැග, android, android ඔත්තුකාරයා, android පංතිය, android developers, android ftw ;), android rock, awrora here, awrora(pvt)ltd, devon bostick awaa, dr.nac is here, eka developers, elakiri and roid, hml is here :), kasunrock is here, mihicherub here, sony droid, thilinacba is here, vadoo eka thanka, what is bootloader unlock, what is root, xperia s ♥, æsp is here :)  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|