ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page Driving Licence Exam papers & many more ;)
Reply
 
Thread Tools
(#1)
Old
anju.r's Avatar
anju.r anju.r is offline
Senior Member
anju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to behold
 
Posts: 51,270
Join Date: Dec 2010
Location: ඉන්න තැන
Driving Licence Exam papers & many more ;) - 08-24-2014, 01:35 AM

ලංකාවෙ පවත්වන ලේසිම විභාගෙ ප්‍රශ්න පත්‍රය හා රියදුරු බල පත්‍රයක් ලබා ගැනීමේදී වැදගත් වෙන දේවල් ටිකක් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි යන්නෙ ඕන්....

මෙන්න තියනව ලංකාවෙ බත් කන හරක් ඇරෙන්න හැමෝම පාස් වෙන කොටින්ම චාටර්ම විභාගෙ පේපර් එක...
මේකෙ ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් තියනව... මේ ප්‍රශ්න පත්‍ර දෙක තමා රියදුරු පරීක්ෂණයට දෙන්නෙ...

paper No1

http://www.mediafire.com/view/ab7u8j...ob/paper_1.pdf

paper No2

http://www.mediafire.com/view/wz8rswz1aq7o2a1/paper_2.pdf

මේ ප්‍රශ්න වලින් ප්‍රශ්න අංක 41-45 දක්වා තියන ප්‍රශ්ණ වලට පිළිතුරු ලියන්න ඔනෙ බර වාහන බලපත්‍රය ගන්න අය පමණයි

Last edited by anju.r; 08-24-2014 at 01:45 AM.
Reply With Quote
(#2)
Old
anju.r's Avatar
anju.r anju.r is offline
Senior Member
anju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to behold
 
Posts: 51,270
Join Date: Dec 2010
Location: ඉන්න තැන
08-24-2014, 01:35 AM

ප්‍රශ්න පත්තර දෙක දැන් හම්බුනා කියමුකො... ඒත් ඉතින් මේ මගුල් ගැන අපි මුකුත් දන්නවයෑ... ඔය පරෙ දෙපැත්තෙ ගහල තියන පුවරු ගැනත් දැනගන්න එපායෑ... දැන්වීම් පුවරු නෙමෙ බොලව්... මාර්ග සංඥා පුවරු ගැන කිව්වෙ...

රියදුරු පුහුණු පාසල් වලට ගිහාම ලිඛිත පරීක්ෂණේට යන්න කලින් දෙන පොඩි පොතෙ මාර්ග නීති හා පොඩි උපදෙස් ටිකක් තියනව... නීතිය දන්නෙ නැතුව පාරෙ යන්න පුලුවන් යෑ....

ඔන්න ඔය පහල තියන ලින්කුවට ගිහින් ඒකත් එහෙනම් බාගන්නකො....

http://www.mediafire.com/view/xfoykd...road_signs.pdf

Reply With Quote
(#3)
Old
anju.r's Avatar
anju.r anju.r is offline
Senior Member
anju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to behold
 
Posts: 51,270
Join Date: Dec 2010
Location: ඉන්න තැන
08-24-2014, 01:35 AM

තව දෙයක් කියන්න ඔනෙ... ඔබට වාහන පදින්න පුලුවන් නම් නිකරුණෙ රියදුරු පුහුණු පාසල් වලට යන්න එපා... මොකද රුපියල් 2500ක් වැනි සුලු මුදලකට රියදුරු බලපත්‍රය ලබා ගන්න ඔබටම පුලුවන්.... පළමු වරට රියදුරු බලපතක් ගැනීමට යනවනම් ලිඛිත පරීක්ෂණය අවසන් කරල මාස තුනකට පස්සෙ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න ඔබට පුලුවන්...

ඒ වගේම බර වාහන බලපත්‍රයක් ගැනීමට අවුරුදු 21ක් සම්පූර්ණ වෙන්න ඔනෙ වගේම ඔබගෙ රියදුරු බලපත්‍රය වසර දෙකක් පරණ විය යුතුයි...

Quote:
නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස්.මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ.
  • පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී මාර්ගගත (ONLINE) ක්‍රමය
  • දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය
පොදු අවශ්‍යතා
  1. අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
  2. ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
  3. මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
  4. ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
1 සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
  1. වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
  2. ලිඛිත පරිෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
  3. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
  4. ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
  5. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
  6. ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය‍වරයෙකුගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතියේ මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
2 බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දීර්ඝ කරගැනීම
  1. අයදුම් කරන දිනට ‍අවම වශයෙන් වසර 2 කට ප්‍රථම සැහැල්ලු වාහන (B සහ B1 වාහන පන්ති පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
  2. සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබාගැනිම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය.මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබාගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
  3. වයස අවු:20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
  4. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
  5. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය.
  6. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවු : 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
  7. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
  8. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
මූලාශ්‍ර:

http://www.gic.gov.lk/gic/index.php?...k=info&lang=si

http://www.motortraffic.gov.lk/web/i...id=140&lang=si

එළකිරියෙ සහෝදරවරු දාල තිබ්බ ත්‍රෙඩ් වලට ගිහින් පොඩි අදහසක් ගන්න

http://www.elakiri.lk/forum/showthread.php?t=800034

http://www.elakiri.com/forum/showthread.php?t=1628347

http://www.elakiri.com/forum/showthread.php?t=1586873

අනිත් කට්ටියටත් දැනගන්න කමෙන්ට් එකක් දාලම යන්න...
Reply With Quote
(#4)
Old
IveyStyle's Avatar
IveyStyle IveyStyle is offline
Senior Member
IveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of light
 
Posts: 27,516
Join Date: Aug 2010
Location: SiriLankawe
08-24-2014, 01:45 AM

papar wala utthara gahala tiyenne ban...
mama thread eka kiyewwe nam ne...
mama licence eka gatthe jil mart walin.
Reply With Quote
(#5)
Old
hemalsilva's Avatar
hemalsilva hemalsilva is offline
Senior Member
hemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to behold
 
Posts: 15,338
Join Date: Oct 2006
Location: Sri Lanka
Send a message via AIM to hemalsilva Send a message via Yahoo to hemalsilva Send a message via Skype™ to hemalsilva
08-24-2014, 01:47 AM

You must spread some Reputation around before giving it to anju.r again.
Reply With Quote
(#6)
Old
anju.r's Avatar
anju.r anju.r is offline
Senior Member
anju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to behold
 
Posts: 51,270
Join Date: Dec 2010
Location: ඉන්න තැන
08-24-2014, 01:53 AM

Quote:
Originally Posted by IveyStyle View Post
papar wala utthara gahala tiyenne ban...
mama thread eka kiyewwe nam ne...
mama licence eka gatthe jil mart walin.

කොහෙ පේපර් වල්වද මචො... මේකෙ දාල තියන ඒවගෙද... ගොඩක් උන් ජිල්මාට් දාල බලපත්‍රය ගනව තමා බන්... ඒක ප්‍රසිද්ධ රහසක්

Quote:
Originally Posted by hemalsilva View Post
You must spread some Reputation around before giving it to anju.r again.
ඉට්ස් ඔකෙ මචො
Reply With Quote
(#7)
Old
IveyStyle's Avatar
IveyStyle IveyStyle is offline
Senior Member
IveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of light
 
Posts: 27,516
Join Date: Aug 2010
Location: SiriLankawe
08-24-2014, 02:04 AM

Quote:
Originally Posted by anju.r View Post
කොහෙ පේපර් වල්වද මචො... මේකෙ දාල තියන ඒවගෙද... ගොඩක් උන් ජිල්මාට් දාල බලපත්‍රය ගනව තමා බන්... ඒක ප්‍රසිද්ධ රහසක්

ඉට්ස් ඔකෙ මචො
ammo owa kiyanna be ban.mawa hire dai......
mata e kale driving be ,horen auto drive karapu kale eth 500k dunnama licence eka hamba una
Reply With Quote
(#8)
Old
Rosantha's Avatar
Rosantha Rosantha is online now
Senior Member
Rosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of light
 
Posts: 7,346
Join Date: Aug 2008
Location: Tuscany
08-24-2014, 02:28 AM

thanks +++++ rep
Reply With Quote
(#9)

08-24-2014, 02:30 AM

Quote:
Originally Posted by IveyStyle View Post
ammo owa kiyanna be ban.mawa hire dai......
mata e kale driving be ,horen auto drive karapu kale eth 500k dunnama licence eka hamba una
ඔය කොයි කාලෙද බන්?
Reply With Quote
(#10)
Old
Fire Five's Avatar
Fire Five Fire Five is offline
Senior Member
Fire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of lightFire Five is a glorious beacon of light
 
Posts: 5,152
Join Date: Oct 2011
Location: sysco
Send a message via Skype™ to Fire Five
08-24-2014, 03:28 AM

uba ma dala tyana aka mila karanna bari akak macan
watinawa aka mila karanna ba
Reply With Quote
Reply

Bookmarks

Tags
එළකිරි ෆැමිලි, anju.r, driving licence, nb dia

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03948 seconds with 9 queries