Good Thread!
Thanks for starting this thread!
මමත් තවම 2nd Semester එක කරන්නේ. Exam එකට තවම හරි හමන් සූදානමක් නැහැ.
ලබන 30,31 තමා විභාගෙ තියෙන්නේ. EDC ඔෆිස් එකට කතා කලාම කිව්වා අද හවස් වෙනකොට Admission එක download කරගන්න පුලුවන් කියලා!
Quote:
Ela Ela.
Ow ban Tawama ne.
Mama Semester 2. Mamath tawama Ready ne ban Exam ekata Math tika nisa serama epa una.
Den Aye mula idan karanna inne claa gihin. Mechara kal kare Self study
Thanks Machan meka Start karata
|
මටනම් maths විතරක් න්වේ සෙරම subjects කෙලවෙලා තියෙන්නේ! මම 1st සෙමෙස්ටර් එකේ විභාගෙට හිටියෙත් නැහැ. දැන් මේකෙන් GPA එක 1.5+ දගත්තෙ නැත්නම් ආපහු පාරක් 1st Year එක repeat කරන්න වෙනවා